පෙල්මට් ක්‍රමයට තිර රෙදි මසමු.how to sew pelmat curtain .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @ireshalakmali7997
    @ireshalakmali7997 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ ඔබ තුමා දන්නා තමා ලද දැනුම අන් අයටත් බෙදා දෙන ඔබ‍ට ගොඩක් පින්..

  • @neethahw470
    @neethahw470 8 หลายเดือนก่อน

    හොදයි ගොඩක් වටිනවා හැම දේම පැහැදිලි ව කියලා දෙනවා ස්තුතියි

  • @samanthaseenadiragedon6167
    @samanthaseenadiragedon6167 2 ปีที่แล้ว

    harima පැහැදිලිව කියලා denawa. meka mahanawa aniwaryen

  • @KumariKumari-xr6vs
    @KumariKumari-xr6vs 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි ..ස්තූතියි

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว

    හරිම ලක්ෂණයි නිවාඩු වෙලාවක් බලන්නන්. Thank You 👍👍👍👍👍

  • @kasunsamira4146
    @kasunsamira4146 2 ปีที่แล้ว

    Harima පැහැදිලි godak thanks

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว

    Tnx obata..බුදු sarnai ජයවේවා

  • @princema9678
    @princema9678 3 ปีที่แล้ว

    හරිම ලස්සන නිර්මාණයක් හරිම වැදගත් තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @samanthaseenadiragedon6167
    @samanthaseenadiragedon6167 3 ปีที่แล้ว

    harima lassanai godak watina vidiyo ekak bohoma stuti. 🙏🙏

  • @crishanthideepika8586
    @crishanthideepika8586 3 ปีที่แล้ว

    Godak watinawa stuti oba tumata🙏

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි sir

  • @LiyasewanaInstitute
    @LiyasewanaInstitute  3 ปีที่แล้ว +2

    පෙර curtain video නැරඹීමට
    th-cam.com/video/i7E0DBuhrVE/w-d-xo.html
    th-cam.com/video/BjP0IhXal0k/w-d-xo.html

    • @udayakanthiabayasingha866
      @udayakanthiabayasingha866 3 ปีที่แล้ว

      harima lassani Nodanna deyak ahaganna puluvan veida sr

    • @LiyasewanaInstitute
      @LiyasewanaInstitute  3 ปีที่แล้ว

      @@udayakanthiabayasingha866 පුලුවන් .

    • @sriyanigunasingha8576
      @sriyanigunasingha8576 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පෙල්මට් එක සවිකර ගන්න විදිය පැහැදිලි කර දෙනවානම් ඉතාම වටිනවා සර්

  • @roseperera2669
    @roseperera2669 ปีที่แล้ว

    Meva washing mechine hodanda බෑනෙ

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 ปีที่แล้ว

    සර් class කරන්නෙ නැද්ද.please repply me.

  • @subashinimanel9803
    @subashinimanel9803 3 ปีที่แล้ว

    Lassanai godak harima watinawa watinawa ae tika okkoma ekata mahana wedehath kiyala dunnanam apita godak watinawa thank you

  • @isanka-th1zs
    @isanka-th1zs 2 ปีที่แล้ว

    Yata curtain ekata venama pol ekak onada natnam ekatamada dekama hay karanne sir

  • @wishakajayakodi696
    @wishakajayakodi696 3 ปีที่แล้ว

    බොහොම ස්තූති .

  • @mayurivimali172
    @mayurivimali172 3 ปีที่แล้ว

    Sir meke thani brakata ekatda poles dekam set karla thiyenne...eka chuttak pehedili karann

  • @galaxyfashion7472
    @galaxyfashion7472 2 ปีที่แล้ว

    Janele palalatamada pelmat eka palala ganna eka poddakkiya denna sir

  • @chandimarathnayaka8468
    @chandimarathnayaka8468 3 ปีที่แล้ว

    Nice

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 3 ปีที่แล้ว

    ඔනේම ජනෙලයකට මෙ සමිමත මිමිමද ගන්නෙ
    නැත්නමි ජනෙලයෙ දිග පළල අනුව වෙනස් වෙනවද

  • @anujagalappaththi7275
    @anujagalappaththi7275 3 ปีที่แล้ว

    ser ayilat thira redda ewnamama pool ekakada thiyenne

  • @nuwansameera4689
    @nuwansameera4689 2 ปีที่แล้ว

    අයිලට් කර්ට්න් එකට පෙල්මට් දාන්නේ නෑනේ...

  • @tdrhomecreations5439
    @tdrhomecreations5439 3 ปีที่แล้ว

    Thank you ..

  • @nimnakarunathilake8061
    @nimnakarunathilake8061 3 ปีที่แล้ว +1

    අයිලට් කර්ටන් එකට පෙල්මට් එක සවි කර ගන්න හැටිත් පෙන්නන්න පුළුවන් ද...

    • @hirutharu5002
      @hirutharu5002 2 ปีที่แล้ว

      පෙල්මට් එක අල්ලන ආකාරය පැහැදිලි කරන්න

  • @mskanti8270
    @mskanti8270 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @surangibandara3981
    @surangibandara3981 3 ปีที่แล้ว

    Sir oyata gdk pin mta contact number aka denna puluwan da..mta podi gataluwak tynwa.plz