vichara tv සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ ගීත විචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021
  • පද - බණ්ඩාර කේ විජේතුංග මහතා
    සංගිතය සහ ගායනය - වික්ටර් රත්නායක මහතා
    සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
    අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
    මා හද බිය වී සැලී සැලී යයි...//
    මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
    යම් දිනයක ඔබ සඟවා තබනෙමි.//
    හිරු රැස් බිඳකුදු ඔබ රුවැ දුටු සඳ
    ඉරිසියාවෙන් පිරවේ මා හද...
    සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
    අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
    මා හද බිය වී සැලී සැලී යයි...
    සොමිසඳ වත ලෙස රුසිරු නොවිනි නම්
    දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත.//
    එනමුදු ඊයේ මට පෙන්වූ රුව
    තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
    සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
    අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
    මා හද බිය වී සැලී සැලී යයි...//
    Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations, and events. In addition, we will bring you singers and other eminent artists who excel in playing musical instruments and contribute to Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!
  • เพลง

ความคิดเห็น • 18

  • @samandias4942
    @samandias4942 2 ปีที่แล้ว +2

    Hamadamath hoda de denna vichara tv.. all the best.

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      Thank you 🙏

  • @pickme5497
    @pickme5497 2 ปีที่แล้ว

    Niyamai

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 2 ปีที่แล้ว

    ❤️

  • @ravindrasurankumara6964
    @ravindrasurankumara6964 2 ปีที่แล้ว

    ♡♡

  • @damayanthabandara9719
    @damayanthabandara9719 2 ปีที่แล้ว

    Super

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว

    විචාරයක් නේවී ධර්ම පදයක් සර්

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 2 ปีที่แล้ว +1

    අනේ සිංදුවත් අහන්න තිබ්බනම් 😥

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      විචාරය අවසානයේ ඇති ලින්ක් එක ක්ලික් කර ගීතය රස විදින්න. ස්තුතියි ඔබ‍ට 🙏

  • @achii692
    @achii692 2 ปีที่แล้ว +1

    හැඟීම ගැන හැඟීමෙන්ම කියනවා😍🤐

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @tharangavideok
    @tharangavideok 2 ปีที่แล้ว

    sinduwe nama danna berida

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      සින්දුවේ නම දාලා තියෙන්නේ. ස්තුතියි ඔබ‍ට 🙏

  • @tharindudilshan6637
    @tharindudilshan6637 2 ปีที่แล้ว

    ❤️

  • @n__n4581
    @n__n4581 2 ปีที่แล้ว

    ❤️

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 2 ปีที่แล้ว

    ♥️