PSR Vlog පළමු mini Hackathon එකේ ජයග්‍රාහකයින්!
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අපි පවත්වපු පළවෙනි mini Hackathon එක සාර්ථක ව නිම වුණා... ඒකේ ජයග්‍රාහකයින් ගැන කෙටියෙන් කියන්න සහ, projects එවපු හැමෝටම ස්තුති කරන්නයි, එවපු අය පොදුවේ කළ අඩුපාඩු ටිකක් කියලා දීලා ඊලඟ අවස්ථාවේ ඒවා හදාගන්න උදවුවක් වෙන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ... ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු!
Follow and Contact on Facebook: / psrvlog5555
Happy Coding!
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala