ලග්න හයකකට සුබඵල උදාකරමින් උදාවන මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද කියල දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ============================================
    යථාබෝධ යූ ටියුබ් නාලිකාව තුළින් අපි කතාකරන්නෙ ජ්‍යෝතීර් විද්‍යාව සහ ජීවිතය පිළිබදවයි. ඔබේ ජීවිතය, අධ්‍යාපනය, රැකියාව, විවාහය ඇතුලු ඔබේ ජීවිතයේ සියලුම දේවල් ජ්‍යෝතීර් විද්‍යාව තුලින් ඉතා පුලුල් ලෙස සාකච්ඡුා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එ වගේම ජ්‍යෝතීර් විද්‍යාව තුළ සැගවුන රහස් තුලින් ඔබේ ජීවිතය සාර්ථකත්වයට ගෙන එ්මට ඔබ ගතකරන ජීවිතයෙන් ජය ලබන්නට, ඔබේ සෑම කටයුත්තක්ම සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරුණු ජ්‍යෝතීර් විද්‍යාව තුළින් අපි සාකච්චා කරනවා.
    දැන්ම අපේ යථාබෝධ යූටියුබ් නාලිකාව සබ්ස්ක‍්‍රයිබ් කරල තියාගන්න.
    ====================================================
    ඔබගේ ජ්‍යෝතිෂ ගැටලු අපවෙත ඉදිරිපත් කරන්න.
    අපව සම්බන්ධ කරගැනීමට හැකි දුරකථන අංක
    කොත්මලේ වික‍්‍රමසිංහ මහතා මහතා
    ජීවාලෝක ජ්‍යෝතිෂ මැදුර
    071-1615284, 077-4692505
    වයිබර්, වට්ස්අප් අංකය: 071-1615284
    #kothmalewickramasinghe #astrology #astrologysinhala

ความคิดเห็น • 15

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා.. තෙරුවන් සරණයි

  • @djayawickrema
    @djayawickrema 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 3 ปีที่แล้ว

    සුබ අලුත් අව්රුද්දක්වේවා..තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @kumaraimanjula7559
    @kumaraimanjula7559 3 ปีที่แล้ว

    මම සිංහ විදෙස් විමට බලාපොරොත්තු වෙන් හින්නෙ 💐💐💐👍👍👍

  • @champikagamage5150
    @champikagamage5150 3 ปีที่แล้ว +1

    බුදුසරනයි ඔබතුමාට

  • @amithasriyani5665
    @amithasriyani5665 3 ปีที่แล้ว +1

    Obathumata suda aluth auruddaka wewa budusaranyi.

  • @pushpanalani86
    @pushpanalani86 3 ปีที่แล้ว +1

    Palapala kiyanawita lagnaya tiraye satahan karanne nam wada hondai

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว

    Thanks

  • @kumaraimanjula7559
    @kumaraimanjula7559 3 ปีที่แล้ว +1

    මම සිංහ

  • @sagursagur4328
    @sagursagur4328 3 ปีที่แล้ว

    Suba aluth auruddaka.theruwan saranai

  • @natasharosa1726
    @natasharosa1726 3 ปีที่แล้ว

    🙏

  • @shanthishasika3204
    @shanthishasika3204 3 ปีที่แล้ว

    Suba aluth auruddak wewa oba samata

  • @nilukadamayanthi9034
    @nilukadamayanthi9034 3 ปีที่แล้ว

    Suba aluth auruddak wewa

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 3 ปีที่แล้ว

    ❤️

  • @priyankachopra8421
    @priyankachopra8421 3 ปีที่แล้ว

    Bs