මිලියන ගණනින් වියදම් වන කොරියාවේ මළගෙවල්😱 කොරියන් මළගෙදරක යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 158

  • @KasunMahanama-eh8mv
    @KasunMahanama-eh8mv 6 หลายเดือนก่อน +34

    මේ වගේ අලුත් දේවල් හැමදාම අරගෙන එන්න මෙයාට උදව් කරමු යාලුවනේ. Video එකට Like එකක් දාල Subscribe කරගෙන යමු..👌🙏😍

    • @snowolaf9245
      @snowolaf9245 6 หลายเดือนก่อน +3

      Aniwa mchn මෙයාගෙ Video සුපිරි😍

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      Thank you brother! ඔයාල තමයි මගෙ ගැම්ම💪😍🙏

    • @nilminimadarasighe56
      @nilminimadarasighe56 6 หลายเดือนก่อน +1

      Mage thaththath korea inne 10 years thisse mata thaththa natuwa palui mamath12years thaththa mathkath na❤❤❤❤

  • @akilasachintha3900
    @akilasachintha3900 6 หลายเดือนก่อน +50

    දැකලා තිබ්බෙ නැති අලුත් දෙයක්

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you brother!♥️🔥😍

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 5 หลายเดือนก่อน +7

    වෝව්...කොරියන් ඩ්‍රාම වල දැක්කට ඇත්තටම එතන වෙන්නෙ මොකක්ද කියන එක ගැන නම් කුතුහලයක් තිබ්බ. මේ වීඩියෝ එකෙන් ඒකත් ඉගෙනගත්ත. ස්තූතියි මල්ලි දිගටම වීඩියෝ කරන්න..ජය වේවා 🎉💐

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much akkiyo! ♥️🥰

  • @jenni78125
    @jenni78125 6 หลายเดือนก่อน +26

    සෝජු බොනකොට කොම්බේ කරන්නෙ නෑ..ඒකත් සම්ප්‍රදායේ කොටසක් මටනම් අවමගුල් තුනකට යන්න ලැබුනා..ඒත් ආයිත් නම් එකකටවත් යන්න ඕනේ නෑ..හැමෝම ගොඩකාලයක් ජීවත් වෙන්න ඕනේ..ජීවිතය ගොඩ දාපු රට...මම මේ රටදාල ලබන මාසේ නවසීලන්තයට යනවා ඒහෙට යන්න මග පාදගත්තෙ ආදරනීය කොරියාව නිසා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +4

      අලුත් දෙයක් ඉගෙන ගත්තා.. Thank you!🙏♥️

    • @jenni78125
      @jenni78125 6 หลายเดือนก่อน +1

      @@TharakaBandara. 👍👍👍👍❤

  • @SOULMATE_DUO_S
    @SOULMATE_DUO_S 5 หลายเดือนก่อน +6

    Kdrama වල දැකලා තිබුණට ඇත්තටම දැක්කෙ අද.

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @asiriyas.l7283
    @asiriyas.l7283 5 หลายเดือนก่อน +4

    ඒක පට්ට කොල්ලො.... දැකලා තිබ්බේ නැහැ..... උන් අපේ මළ ගේදරක් එහෙම dekkoth අසා හිතෙයි... මිනියටත් ෆැන් දාගෙන විෂබීජ නාගෙනේ.. බූරුවා ගහගෙන.. ආර්ක්කු බීගෙන..

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @Visibletoanyone82
    @Visibletoanyone82 6 หลายเดือนก่อน +16

    සල්ලි තිබ්බාට මළ ගෙදර සෙනග නෑනේ අපේ ගම් වල නම් සෙනග හොදටම ඉන්න මළ ගෙදර තමා හොදම එක 😅

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +2

      ඔව් ඒක නම් ඇත්ත..😅

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 3 หลายเดือนก่อน

    පට්ට පාලුඉ අප්පා . යකෝ ඒකට අපේ මළ ගෙවල්.. කන්න හරි කට්ටිය ඉන්නවා

  • @Galla-cz1go
    @Galla-cz1go 5 หลายเดือนก่อน +4

    කවදාවත් දැකපු නැති එකක් ඔයාට ගොඩක් පින් බ්ම් අයියෙ....සෙරුප්පු ගලවලා යන විදිහ පොතෙ 7 පාඩමෙ තියෙනවා 😊

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much malli!♥️🥰

  • @RanziYasasvi
    @RanziYasasvi 6 หลายเดือนก่อน +3

    Korean dramasvala godak me vage funerals dakinava eth visthara danne nene eka nisa thanks a lot me gena kiyala dena ekata

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you! 🙏♥️🥰

  • @Gaming23955
    @Gaming23955 6 หลายเดือนก่อน +3

    Addeh.k drama wala ehema dakala thibunata aththa ekak mulinma dakke ada thama.❤thanks.❤

  • @lahirusammani3979
    @lahirusammani3979 6 หลายเดือนก่อน +5

    ඇත්තටම ගොඩක් වටිනවා අපිට මේ පිළිබඳව තොරතුරු පෙන්නුවට..ජය වේවා..ඔබට..

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි comment එකට.. තව ඉස්සරහට හොද දේවල් අරගෙන එන්නම්.. ♥️😍💪

  • @gayakusum5168
    @gayakusum5168 5 หลายเดือนก่อน +2

    Thank You Dear for Showing Us the World !!! I had never seen anything like this before !

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน +1

      Thank you so much for your lovely feedback!♥️🥰

    • @gayakusum5168
      @gayakusum5168 5 หลายเดือนก่อน

      @@TharakaBandara. ♥️

  • @raveenaravihari2947
    @raveenaravihari2947 3 หลายเดือนก่อน

    Mehema deyak kawadawath dekala nh.korean clz eke inna lamayek kiwa nisa balanna awe. Thnq aiye❤

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA หลายเดือนก่อน

    Exam එකට ගොඩාක් දුරට එන චොම්බො කොටසක් ❤❤ සල්ලි දෙන සීන් එක පොතේ නෑ ඒ උනාට exam එකෙ අහල තිබ්බලු ❤️❤️

  • @sldiomendtv5840
    @sldiomendtv5840 5 หลายเดือนก่อน +2

    eth habey wikarayak e mala gewalnam,,wadenam hoday macho

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much brother!♥️🥰

  • @OneEye998
    @OneEye998 6 หลายเดือนก่อน +5

    මට එක්සෑම් එකට ආවා මේකෙන් ...😊😊

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      😍😍🇰🇷🇰🇷

  • @sandaruwan8786
    @sandaruwan8786 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා❤

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much malli!♥️🥰

  • @tharindusandaruwan8446
    @tharindusandaruwan8446 6 หลายเดือนก่อน +1

    dakala thibba nathi deyak ayye ❤🥰. Supiriy ayye 🥰

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      Thank you malli!♥️🥰😍

  • @chamaraisuru1995
    @chamaraisuru1995 5 หลายเดือนก่อน +1

    good job ayya

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 6 หลายเดือนก่อน +1

    සුපරි මචන්ද උබව දකින්නත් ආසයි

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      අයෙ එන්නෙ නැද්ද මචෝ මෙහෙ😍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 6 หลายเดือนก่อน +2

    Ada thamai Korean funeral ekak dakke..Lankaweth Jayarathna ekata 30-50 lakhs dena aya innawa ithim..Maranayak kohoma wunath..Aluth athdakeemak! Love from Kingston Upon Thames,England,UK!😍😍😍

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      Thank you for watching my video! Adareii!!🥰♥️💪

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu 6 หลายเดือนก่อน +1

    හොඳට පැහැදිලි කලා

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @rjagrihouse4761
    @rjagrihouse4761 6 หลายเดือนก่อน +2

    2016 apith ekka koreyawata bassa kollek tarakaya niyamay ada tamay chanal eka set uneee. ela bn.

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Adeh Thank you brother! 💪🔥😍

  • @Dinusha_670
    @Dinusha_670 3 หลายเดือนก่อน

    Ape malagedarak kohomada

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN 6 หลายเดือนก่อน +1

    අහලා තිබ්බට දැක්කෙ අදනෙ 🤗🇰🇷💖

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      ඒකනේ..!! Thank you brother! ♥️😍

    • @SaraNgA_DiLshaN
      @SaraNgA_DiLshaN 6 หลายเดือนก่อน

      @@TharakaBandara. 😍🇰🇷

  • @worldchange.6052
    @worldchange.6052 6 หลายเดือนก่อน +1

    Thnakyou ayya pennuwat dakla neti deyak.❤

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you brother!♥️🥰

  • @chandhaniidurugalla1039
    @chandhaniidurugalla1039 5 หลายเดือนก่อน +1

    Good job

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @zyyyyy-vk5jm
    @zyyyyy-vk5jm 5 หลายเดือนก่อน +2

    ayiya magul geyak thibboth ekath ona නැත්තන් හැමෝම කරන්නෙ එකම දේනෙ මේක පලවෙනි වතාවටෛ දැක්කෙ. චාරිත්‍ර තමයි ඕන 🎉

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Aniwa malli!♥️🥰😍

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 6 หลายเดือนก่อน +3

    අයියා පුලුවන්නම් සාම්ප්රදායික 한국문화 정보 වගේ දේවල් ටිකක් විස්තරාත්මක දාන්නකො. ගොඩාක් වැදගත් එ්ක. එ් වගේ දේයක් පාඩම් හිටින්නැති දේවල් පවා මතකෙට එනවනෙ. මෙිකත් ගොඩාක් වටින විඩියො එකක් උනා. කවුරුත් මෙහෙම දෙයක් කරලා තිබ්බෙ නැ. පුලුවන්නම් එ් වගෙ 문화 정보 ටිකක් දෙන්න. 🙏🇰🇷❤

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      Thank you malli! Issarahata try ekak dennam..♥️💪😍

    • @GimhanRanaweera-bn8zx
      @GimhanRanaweera-bn8zx 6 หลายเดือนก่อน +2

      @@TharakaBandara. anivarenm aiy. Jaya wewa..

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      ♥️🔥

  • @THEVIRU_28
    @THEVIRU_28 5 หลายเดือนก่อน +1

    999 like velave balana mama😂👍😇

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Ah ඒක තමයි.. දැන් 1K වෙලා තියෙන්නෙ😍🥰

  • @BAMSinSriLankaAyurveda
    @BAMSinSriLankaAyurveda 6 หลายเดือนก่อน +1

    accupunture docters lage salary khomda ayye next 2026 korea yanna master ekatq

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Up to 2 million tiyenwa brother.. 🎉

  • @prasathchathuranga6838
    @prasathchathuranga6838 6 หลายเดือนก่อน +1

    dekala nethi aluth deyak..godak watinawa ❤

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you brother! ♥️😍💪

    • @prasathchathuranga6838
      @prasathchathuranga6838 6 หลายเดือนก่อน +1

      @@TharakaBandara. apiatat awama balaganna puluwan weid

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      @prasathchathuranga6838 Oni tharam dewal dewal tiyenwa brother awothin balanna.. Ikmnata enna lebenna kiyala wish karanawa..♥️🙏

  • @dilukamadusankapathiraja5803
    @dilukamadusankapathiraja5803 6 หลายเดือนก่อน +1

    Niyamaine

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you so much!🥰😍💪

  • @Vimukthi-w3e
    @Vimukthi-w3e 6 หลายเดือนก่อน +1

    Kochchsra piliwelata tibbath matanam pereta holman gatiyak danuna

  • @shashinigeethanjali4900
    @shashinigeethanjali4900 6 หลายเดือนก่อน +1

    Thank you aiye godak asawen hitiye korean funeral ekak balanna

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you nanga♥️ Digatama videos balanna✨💪

    • @shashinigeethanjali4900
      @shashinigeethanjali4900 6 หลายเดือนก่อน +1

      @@TharakaBandara. hari ♥️

  • @tharakarathnayake7609
    @tharakarathnayake7609 6 หลายเดือนก่อน +1

    New experience 😮👍
    ❤❤

  • @dineshikamadushani1814
    @dineshikamadushani1814 6 หลายเดือนก่อน +1

    Thnk you brother

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you too sis..!!♥️😍💪

  • @Anuththara-eq9kh
    @Anuththara-eq9kh 6 หลายเดือนก่อน

    එක ඇත්තටම වටිනවා

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you!🥰😍♥️🔥

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +1

    supiriyak ❤😊

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you brother!♥️🔥😍

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya0 6 หลายเดือนก่อน +1

    Mamath eka warak gihim thinawa.magul gedrai malagei athara podi wenasak thinne.mm giyapu tena thiune hospital eke polowe yata deweni tattuwe hari 3n weni eke hari.

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      ඔව් අයියෙ.. ගොඩක් Hospitals වල අනිවාර්ය අංශයක් තියෙනවා 장례식장 එකකට.. ♥️

  • @jenifervinsi
    @jenifervinsi 6 หลายเดือนก่อน +3

    Aththatama lankawa kiyanne jeewath wenna lesi ratak waradda tyne hari palakayo thoraganna minissunt mole nathi kama. 😢

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      ඔව් ඒක නම් ඇත්ත brother! 🥲

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 6 หลายเดือนก่อน +3

    ලංකාව මේ ගානට කවදා දියුණු වෙයිද මංදා

  • @jeewanthamanoj877
    @jeewanthamanoj877 6 หลายเดือนก่อน

    Video eka niyamai brother ❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you mallii!!♥️♥️🔥🔥

  • @OneEye998
    @OneEye998 6 หลายเดือนก่อน +2

    චේද ප්‍රශ්නයක් ආවා මට එක්සෑම් එකට 😊

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      මොකද්ද Exam එක මල්ලි.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 หลายเดือนก่อน +1

    මමත් kuwait mama enna gadara වයසක අම්මා maruna eta psse api dakkama nh gadara lokuwata දින ගණනක් කෑම දුන්නා මම eya balagatha මටත් 30000විතර දුන්න mama kuwat❤❤❤❤sthuthi

    • @ShanikaPrabodani-i9x
      @ShanikaPrabodani-i9x 6 หลายเดือนก่อน

      ලක්ෂ 30 කිඋවට එක වටින්නේ ලංකාවටනේ. කොරියා වල මිනිස්සුන්ට ඒ මුදල් අපේ ලංකාවේ මිනිස්සු සාමාන්‍ය යෙන් මළගෙදරකට වියදම් කරන මුදලකට සමාන මුදලක්. අපේ ලංකාවෙත් ඕන තරම් මල ගෙවල් මල් ශාලාවල karanni. ඔය රටවල් අපේ රට වගේ. සියගුණයකින් දිඋනු රටවල්. ඔය රටවල් වලට ඔවා සාමාන්‍ය දෙයක්.

  • @Bobble_Max
    @Bobble_Max 6 หลายเดือนก่อน +4

    Rest in Peace grandma🕊️

  • @thebikerkiki
    @thebikerkiki 6 หลายเดือนก่อน +11

    මම වැඩකරා ඔය වගේ තැනක..සුසාන භුමියත් තියනවා එතන..ඔතන මරාගන්නවා සමහර එව්න් ඇවිල්ලා😁..දේපල බෙදාගන්ට බැරිව...හැබැයි අපිට හොදට හම්බකරන්ට පුළුවන්..හැමදෙයක්ම කරලා දුන්නම සල්ලි දීලා යනවා..දවසට⁣ කොහොමත් පඩියට අමතරව සිප් ඕ මානන් විතර හොයන්ට පුළුවන් 😁

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +3

      අඩෙහ් මරුනේ..😅

    • @thebikerkiki
      @thebikerkiki 6 หลายเดือนก่อน +2

      @@TharakaBandara. මම වසර 17 ක් ඉදලා ආවේ ලංකාවට

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      @thebikerkiki එහෙමද අයියෙ.. ගොඩක් කල්ද ලංකාවට ගිහින්..

    • @thebikerkiki
      @thebikerkiki 6 หลายเดือนก่อน +2

      @@TharakaBandara. ඔව් මං දැං අංකල් කෙනෙක්😁.අයියා නෙවෙයි😁...2010 ආවේ මම

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน +1

      හරි අංකල්.. Thank you! දිගටම videos බලන්න.. ආදරෙයි.. ♥️😍

  • @ganeskumara1661
    @ganeskumara1661 5 หลายเดือนก่อน +1

    👍👍

  • @YThisaranie
    @YThisaranie 5 หลายเดือนก่อน +2

    Kdrama වල කන්නේ නම් ගොඩක් බිම ඉදගෙන නේද

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน +1

      ඔව් ගොඩක්ම එහෙම තියෙන්නෙ hospital වල තියෙන funeral halls වල..♥️

    • @YThisaranie
      @YThisaranie 5 หลายเดือนก่อน +2

      @@TharakaBandara. ආහ් ඒකනේ👍

  • @kavindumalshan9979
    @kavindumalshan9979 6 หลายเดือนก่อน +1

    Supiri

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you brother!♥️🔥😍

  • @mathishrathnayake6479
    @mathishrathnayake6479 6 หลายเดือนก่อน

    Ftt saho❤

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you brother!♥️🔥

  • @new_worldmake
    @new_worldmake 6 หลายเดือนก่อน

    Mama mulinma🎉🎉🎉❤❤❤❤😊

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Supirineeh..!!😍😍 Thank you brother!♥️🔥

  • @HaRdTOkILL-c7t
    @HaRdTOkILL-c7t 5 หลายเดือนก่อน +1

    එහෙ මෙහෙ වගේ අඩන්නෙ නැද්ද 😮

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      අඩනව මල්ලි. මෙහෙත් එහෙම තමයී..🥲🥲

  • @kavindasachin8750
    @kavindasachin8750 6 หลายเดือนก่อน

    Korean වචන වලින්ම කියන්න පුලුවන්නම් වටිනවා අයියේ

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      බලන හැමෝටම තේරෙන්න දාන්න ඕනි නිසා Korean words වැඩිය use කරේ නැහැ මල්ලි..🥲

  • @playwithshadow1858
    @playwithshadow1858 6 หลายเดือนก่อน +1

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @colourmix5807
    @colourmix5807 6 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @upekshithhansaja
    @upekshithhansaja 6 หลายเดือนก่อน +1

    💫

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 6 หลายเดือนก่อน +1

    Exam krn ayt hodi❤

  • @tharuthadeesha3375
    @tharuthadeesha3375 6 หลายเดือนก่อน +1

    Pathta me wage deyak pennuwata😊

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you malli!♥️😍💪

  • @ayskenzogamingff5440
    @ayskenzogamingff5440 5 หลายเดือนก่อน +1

    aiye podi deyak denaganna one korean aewith weda karanna ol oneda 😢

    • @TharakaBandara.
      @TharakaBandara.  5 หลายเดือนก่อน

      Korean exam krala enna malli♥️

  • @imaldewapriya2361
    @imaldewapriya2361 6 หลายเดือนก่อน +2

    감사합니다 진구와 !
    저는 스리란가 사람 학생 입니다 ,
    돌아가신 분에 대한 슬프다 🥲
    그렇지만 ,오ㅐ 요자 진구와 까만 색 옷을 아니지 이버요 ?

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      고미워 친국야.. 너가 이야기 하는 게 잘 이해 안됬어. 😋

    • @imaldewapriya2361
      @imaldewapriya2361 6 หลายเดือนก่อน +1

      @@TharakaBandara. 아이고 ...

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      @imaldewapriya2361 😅😅

  • @surekanishani4771
    @surekanishani4771 6 หลายเดือนก่อน +1

    මිනිය පෙන්නන්නෙ නැද්ද

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      නැහැ.. කැමති නම් මෝචරියට ගිහින් බලන්නත් පුළුවන්..

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu 6 หลายเดือนก่อน +1

    මැරෙන්න ලේසි නෑ නේද කොරියාවේ

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      ඒකනේ.. මැරෙන්න පුලුවන්.. ජීවත් වෙලා ඉන්න අයට අමාරුයි 😋🥲

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk 6 หลายเดือนก่อน +1

    Pananam thana aga pinibidu wanne.. 😊 kohoma klath awasan katayuthu innakan thamai okkoma.. marunama mokatada😂

  • @nalinisrikanti893
    @nalinisrikanti893 6 หลายเดือนก่อน +3

    කෙනා. දකින්න. නැතුව බොරු. සෝබන. කියලා. මට. විතර ද. හිතුනේ

    • @asankarathnayake3528
      @asankarathnayake3528 6 หลายเดือนก่อน +7

      na. aththtm marunama lankawe aya tamai boru wada krnne. body ekk marunt passe ara wage thiygnn ek hoda na. ape dws thunak thiygnnwne. aththt me widih hodai

    • @deepalarunashantha1417
      @deepalarunashantha1417 6 หลายเดือนก่อน +4

      මොකටද බන් මැරුනම බොඩිය බලන්නේ.

    • @savindirajapaksha6398
      @savindirajapaksha6398 6 หลายเดือนก่อน

      ඔව් ඔයාට විතරයි එහෙම හිතුනෙ

  • @starlitnews
    @starlitnews 6 หลายเดือนก่อน +1

    Nicely explained ඇමරිකාවේ අප පවත්වනලද බක්මහ උළෙල නැරබීමට ඔබට ඇරයුම්th-cam.com/video/ZnGTB3nkv0I/w-d-xo.html

    • @TharakaBandara.
      @TharakaBandara.  6 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰😍

    • @starlitnews
      @starlitnews 6 หลายเดือนก่อน

      Pl ease share

  • @shericlasnaka4584
    @shericlasnaka4584 6 หลายเดือนก่อน +1

  • @jagathbandara109
    @jagathbandara109 6 หลายเดือนก่อน