දයාසිරි සජිත් ජනාධිපති කරන්නද ලෑස්ති? අකිල විරාජ්ට තැන දෙන්න රනිල් මාව පක්ෂයෙන් කැපුවා,ඒ නිසයි ගියේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • #Lka #Dayasiri #Jayasekara #Ranil
    දයාසිරි සජිත් ජනාධිපති කරන්නද මේ ලෑස්ති? අකිල විරාජ්ට තැන දෙන්න රනිල් මාව පක්ෂයෙන් කැපුවා, ඒ නිසයි මොන බම්බුවක්ද කියලා දමලා ගහලා ගියේ -SLFP එකත් අරන් දයාසිරි ගන්න යන තීරණාත්මක තීන්දුව

ความคิดเห็น • 14

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 21 วันที่ผ่านมา +9

    මිලේච්ඡ මිනීමරු කුහකයන් ට රට ගියොත්...විශාල ජනසංහාරයක්....සිදුවෙනවා.....
    නියත ජනපති සජිත් ප්‍රේම දාස මහතා ට රට බාරදෙමු

    • @jeevankodithuwakku4698
      @jeevankodithuwakku4698 19 วันที่ผ่านมา +1

      සජිත් යනු Visionary Leader කෙනෙක් නොවේ. ඔහු තවමත් මුල් ළමාවිය සංවර්ධනය වෙමින් මවගේ කුක්කුව උරන මොළය නොමේරූ අත දරුවෙකි. රට දිනවිය හැකි එකම පිරිස ජාතික ජන බලවේගය පමණි.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 20 วันที่ผ่านมา +3

    Sjb❤sajiht❤jawa❤

  • @JinathPremaratne
    @JinathPremaratne 21 วันที่ผ่านมา +5

    Sajith 👍🏾

  • @jayasuriyafamily
    @jayasuriyafamily 20 วันที่ผ่านมา +2

    වටිනා සාකචිඡාවක් දෙදෙනාටම ස්තූතියි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AsokaBandara-gu2jl
    @AsokaBandara-gu2jl 20 วันที่ผ่านมา +1

    Oba hari

  • @rnirfaan9852
    @rnirfaan9852 19 วันที่ผ่านมา

    සංස්කෘතික සහ ආගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරපු නිසා පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් මගුල් මල ගෙදර විවෘත කිරීම් ආගමික වතාවත් මේ හැම එකටම එම මන්ත්‍රීවරුන් යන්න ඕනා නැතිනම් ඊලඟ චන්දය ලැබෙන්නේ නැත...ඒකයි පුරුදු.. නමුත් ජවිපෙ අයවලුන් ගෙන්වාගැනීමට උනන්දු වෙන්නේ නැහැ ඔවුන්ට මුදල් එහෙම ලබාදෙන්න අවශ්‍ය නිසා..

  • @warsil3735
    @warsil3735 18 วันที่ผ่านมา

    Sajith kiyana eka coma kiyanawa

  • @warsil3735
    @warsil3735 18 วันที่ผ่านมา

    Ota mahindage kqke owa karada😂😂

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 18 วันที่ผ่านมา

    Munta dena tv time eka aparade yako thopita pissuda ?

  • @Gaminikumara51
    @Gaminikumara51 20 วันที่ผ่านมา +2

    මාලිමාවෙ නිසැක ජයග්‍රහණය හමුවේ රෙද්දෙ රෙවිල ඉන්න දේශපාලන තක්කඩි වගේම උන්ගේ සට්ටම්බිරාළලා බවට පත්ව කමෙන්ට්ස් දාන දේශපාලන මෝල්ලු ත් බිල්ලො මවමින් ජනතාව නැවත වටයකින් අන්දන්න උත්සාහ කළත් 76 වසරක් පුරාවට මාරුවෙන් මාරුවට මේ රට උළා කා රටේ ජනතාව ගේ වර්තමානයත් දුවා දරුවන්ගේ අනාගතයත් කාබාසිනියා කළ මේ දේශපාලන තක්කඩි නැවත වටයකින් බිල්ලො මවා ඔබ අන්දවා කෙසේ හෝ යළිත් වරක් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට මොවුන් දරන කූඨ උත්සාහයට නැවතත් ඔබ ඇන්දෙමුදැයි හදවතින් නොව බුද්ධියෙන් සිතා බලීමට කාලය පැමිණ ඇත

  • @user-yq1ip5ij6t
    @user-yq1ip5ij6t 20 วันที่ผ่านมา +1

    ගන්නේ ne කියලා ඔහොම කරන්න එපා දයා 😂😂😂.අවස්ථා වාදීන් කොහොමත් npp ගන්නේ ne.යන්න යන්න ඔයාට හරියටම හරියන්නේ ඕන කුණු ගොඩාක් බාරගන්නා gon සජිත් ගාවට 😂😂😂