සල්ලි මවන ලුණු බෝතලේ මන්තරේ | MONEY ATTRACTION SECRET OF SALT BOTTLE AT HOME (Sathya Gaweshaka TV)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 622

  • @sathyagaweshakatv
    @sathyagaweshakatv  3 ปีที่แล้ว +76

    Thank you for watching. ස්තූතියි සත්‍ය ගවේශක TV සමග රැදී සිටියාට.
    මේවගේ තවත් වටිනා වීඩියෝ රැසක් අරන් අපි එනවා. අපිව subscribe කරන්න.
    Video එක ඔබට වටිනව නම් like comment share කරන්න ❤✅

  • @charuchamath613
    @charuchamath613 2 ปีที่แล้ว +12

    හරියට හරි .අපේ තාත්තත් නිතරම මේ දේවල් කියනවා.අපේ ගෙදර ත් ලුණු තියන්නේ දකුණු පැත්තේ.ප්‍රෂ්න අඩුයි.සතුටින් ඉන්නවා.ඔබට බුදු සරණයි .

  • @kottegodairangani5191
    @kottegodairangani5191 ปีที่แล้ว +5

    මෙි දේවල් මම ඉතා විශ්වාස කරනව මට ගොඩක් පුතිපල තියෙනව ඒක නිසා ඉදිරියටත් තව අලුත් විඩියෝ දාන්න 🙏🙏🙏

  • @sheshyumihen9339
    @sheshyumihen9339 ปีที่แล้ว +4

    දැන හියත්,වැඩියෙන් දැනුවත් කලාට ස්තූතියි
    ....🙏❤️

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 ปีที่แล้ว +3

    මහත්මයාණනී,ගොඩාක් ස්තූතියී වටිනා අදහස් කියා දුන්නාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම ලුණු වලට ගොඩාක් ගරුකරනවා.

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs ปีที่แล้ว +4

    ඉතා වටිනා වීඩියෝවක් ⁣ගෙනාවට ඔයාට⁣ ගොඩක් ස්තුතියි . ඔයාටත් ජයෙන්ජය. 🙏♥️

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว +40

    ලංකාව වටේටම ලුණු තියෙන මුහුද තිබිලත් ලංකාවට මෙහෙම වුනේ ඇයි කියලා කල්පනා කරන මම ? 🤔🤔🤔

  • @thissakumara3064
    @thissakumara3064 2 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තුති තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා .

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +5

    Hadawathata සමීපව thiyala වෙන්න ඇති oya කියන්නේ hoda wada සටහනක් ස්තුති ඔබ තුමාට 👍

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +5

    මෙහෙම ගුප්ත පැත්ත දැන් අහගන්න පුළුවන් අය අඩුයි ලංකාවේ. ඉස්සර ගැමියෝ මේවා දැන ගෙන හිටියා මොකද ඒ කාලේ අත්දැකීම් අනිත් අය එක්ක ලෝබ නැතුව බෙදා ගත්තා නිසා කට කතාවෙන් ප්‍රචාරය වුණා. ඒ නිසා මිනිස්සු ඒ කාලේ නම් දන්නවා. ඉස්සර ලුණු වෙන ඉල්ලානේ නැහැ දෙන්නේත් නැහැ වෙන ගෙවල් වලින්. මල්ලී මේ ඇත්ත කියලා කරන දේ ලොකු සේවයක් ලංකාවට 🙏🏿❤

  • @SLsong-tm8ls
    @SLsong-tm8ls ปีที่แล้ว +2

    කවදාවත් අහලා නෑ.මෙ වැරැද්ද මමත් කරනවා.දැන්ම වෙනස් කරනවා.ඔබතමාට ස්තූතියි 🙏❤️❤️

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +14

    Yes, it's true. I have a salt pot out of coconut shell, filled to the top, covered with a coconut shell small cover , and on top of the salt I have a few pepper corns and a few cloves. There is a big difference in my home. It is kept in the hall in my cupboard on top of a square piece of red cloth. This too I learnt from a chema I listened on TH-cam.

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +3

    නොදන්නා කරුනු ටිකක් දැනගත්තා .ඔබට දීර්ගායුශ ලැබේවා බුදු සරනයි .

  • @KawyaKannangara
    @KawyaKannangara 7 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතිය නොදත් දෙයක් ගැ න දැනුවත් කලාට

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 20 วันที่ผ่านมา +1

    Bohoma sththi budusaranayi 🙏🙏🙏🙏

  • @DinushiRashshika
    @DinushiRashshika 7 วันที่ผ่านมา +1

    ස්තුතියි ගොඩක් ස්තුතියි ❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +5

    Thanks. Very good lesson.

  • @thilinichathurika6617
    @thilinichathurika6617 2 ปีที่แล้ว +4

    හරිම වටින විටියෝ එකක් .👍👍👍👍👍👍👍👍

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 ปีที่แล้ว +13

    සෞභාග්‍යය ලැබෙන්න නම් මොළේ කල්පනා කරලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.

  • @ahinsadulari2316
    @ahinsadulari2316 8 หลายเดือนก่อน +16

    බොරු නෙවෙයි මේක ඇත්ත මගේ යාළුවාටත් මුදල් ප්‍රශ්න තිබුණා එයත් මේ වෙනස කරා කිව්ව දැන් එයාට කිසිම දේකින් අඩුවක් නෑ මමත් වෙනස් කරා ලගදි සිකුරාදා ලුණු කඩෙන් ගත්තාම ත් සුභයි කියනව

  • @ginagunawathie6612
    @ginagunawathie6612 2 ปีที่แล้ว +1

    වාව් ගොඩක් වටිනවා ස්තුතියි ඔබතුමාට විශ්වයට ස්තුතියි ඔබතුමාට ස්තුතියි

  • @gmrenuka3380
    @gmrenuka3380 2 ปีที่แล้ว +1

    බොහෝම හොඳ වැඩසටහනක් .thank

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +1

    Wish you a very happy and prosperous New year. Thank u so much. God bless u

  • @pirathippirathip284
    @pirathippirathip284 ปีที่แล้ว +2

    මම අනිවාර්යයෙන්ම කරලා බලන්න නම් ගොඩක් ස්තූතියි❤❤

  • @cactorsandcactressfans
    @cactorsandcactressfans 2 ปีที่แล้ว +7

    මේක ඇත්තක් වෙන්න පුළුවන් , ගෙදර සල්ලි ගැවසෙනකොට ලුණු බාජනය ලස්සනට ලුණු බැදෙනවා...

  • @thusharisanjeewani3820
    @thusharisanjeewani3820 2 ปีที่แล้ว +2

    Thank you danuwaht kalata. laksmi maniyange pihitai..

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +1

    ස්තුතියි . හොද වැඩ සටහනක් .🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +4

    Nodana siti day dana gaththaa tharuvan saranai davi pihitai oba thumata 🙏🏻

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 ปีที่แล้ว +1

    Thank you so much for sharing this video 🙏

  • @Shamli-s7s
    @Shamli-s7s ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝව ❤️❤️❤️

  • @DonaSisilia-h5f
    @DonaSisilia-h5f 2 หลายเดือนก่อน +1

    Lunu pahana pathu karala magai aikka mudal parsna yak wesaduna thank you mother universe 🙏🙏🙏

  • @ranjanimaya2027
    @ranjanimaya2027 2 ปีที่แล้ว +3

    ස්තූතියි යම් දෙයක් පවසන දුන්නට

  • @asohkaasohka-f2d
    @asohkaasohka-f2d 23 วันที่ผ่านมา +1

    Sthuthi oyata danuwath kalata

  • @betterversionofyou521
    @betterversionofyou521 3 ปีที่แล้ว +2

    Thank you. Godak watinawa

  • @UpaliWijesinghe-q2e
    @UpaliWijesinghe-q2e 5 วันที่ผ่านมา +1

    Nelum mal sagaraya pipenawada.mama danne ne ekak ehewwe.

  • @dinuperera537
    @dinuperera537 ปีที่แล้ว +1

    ස්තූතිය දැනුවත් කරාට

  • @vihanga0777
    @vihanga0777 3 ปีที่แล้ว +3

    Very useful thank you

  • @pabasaraprabath1397
    @pabasaraprabath1397 ปีที่แล้ว +2

    ❤Oba thumata godak ස්තුතියි

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට....

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว +11

    මේක නම් ඇත්ත. මම මේ කියන විදිහටම කරලා බැලුවා. දැන් මට සල්ලි වලින් කිසිම අඩුවක් නැහැ. 👍👍👍👍👍

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  2 ปีที่แล้ว +1

      🙏❤

    • @lasikakumarasinghekumarasi212
      @lasikakumarasinghekumarasi212 2 ปีที่แล้ว +2

      බොරු නෙවේනෙ 🤔🤔🤔🤔

    • @thusharakodikara5755
      @thusharakodikara5755 2 ปีที่แล้ว +1

      පුපුන් හිනා යන්නෙ පුපෙන්..

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว

      @@lasikakumarasinghekumarasi212 ඇත්ත යකූ 😂😂😂😂😂💰💰💰💰💰💰💰💰💰

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว +3

      @@thusharakodikara5755 සල්ලි උතුරණකොට තේරෙයි 😂😂😂💰💰💰💰💰💰💰💰

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි.❤️👍❤️

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u ปีที่แล้ว +2

    බෝහෝමස් ස්තුතියි මේදේ කියා දුන්නට අපේ ගෙදර වම් පැත්තේ ලුනු බෝතලේ තිබුනේ දැම්ම වෙනස් කරනවා කියාදුන්නට ස්තුතියි

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  ปีที่แล้ว

      ❤️❤️

    • @Kasun_xx_x
      @Kasun_xx_x ปีที่แล้ว

      ​@@sathyagaweshakatvby it😢 you by mk hi😢 hi ko ko in NJ hi

    • @senanayakesama89
      @senanayakesama89 ปีที่แล้ว

      කොමොඩ් එක යටින් තියලා බලපන්

  • @BSLSinhala
    @BSLSinhala ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි❤️

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว +5

    බොරු දේවල් බලනවට ස්තූති කරන්න අපට

  • @teklimadushan7514
    @teklimadushan7514 ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාට😘

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว +2

    ඔබට ඉස්තුතියි බුදු සරනයි

  • @indikaperera1111
    @indikaperera1111 2 ปีที่แล้ว +3

    ape gedara lunu keta saha lunu kudu botttle 2k thiyenawa. A dekama dakunu peththe thiyanna oneda?

  • @blackwhitejaan2516
    @blackwhitejaan2516 ปีที่แล้ว +2

    ❤good job

  • @jayajaya1396
    @jayajaya1396 11 หลายเดือนก่อน +2

    Sthuthi 💐🌹🙏🙏💐🌹

  • @NihalEkanayakamudiyanselage
    @NihalEkanayakamudiyanselage 11 หลายเดือนก่อน +3

    Sagaraye nelum mal pipenawada.

  • @healingmusicheadtotoe5285
    @healingmusicheadtotoe5285 3 ปีที่แล้ว +3

    Jayawewa !

  • @renukamayadunne5086
    @renukamayadunne5086 ปีที่แล้ว +1

    Thank you so much ❤️❤️❤️

  • @nilminidesilva3859
    @nilminidesilva3859 2 ปีที่แล้ว +2

    Godaaaak wadagat video akak

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +1

    බොහෝම ස්තුති

  • @slgossipsunbeatable2189
    @slgossipsunbeatable2189 3 ปีที่แล้ว +2

    Great great info

  • @anomapadmini7269
    @anomapadmini7269 2 ปีที่แล้ว +2

    Me prasnaya boho Dena danne nata. Thank you somuch. Happy new year.

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว +1

    ඉස්තුතියි 🙏

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +4

    මේ කියන දේ ඇත්ත. අත්දැකීමෙන් කියන්නේ

  • @badraweerasekara8544
    @badraweerasekara8544 2 ปีที่แล้ว +4

    ඔබට බුදු සරණයි

  • @oriliyacrisperera1970
    @oriliyacrisperera1970 2 ปีที่แล้ว +3

    Teruwan saranai 🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌺🌺🎀🎀🎀🎀🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @sriyaninissanka1410
    @sriyaninissanka1410 2 ปีที่แล้ว +2

    Thanks very much

  • @Kumri-z4s
    @Kumri-z4s 19 วันที่ผ่านมา +3

    ඉස්තුති ❤️❤️❤️

  • @lakmalidissanayake894
    @lakmalidissanayake894 21 วันที่ผ่านมา +1

    Tnk u vry mch

  • @rasikapriyadarshani5134
    @rasikapriyadarshani5134 2 ปีที่แล้ว +1

    Ok thanks for your help bs

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 4 หลายเดือนก่อน +2

    TANKNYUO...🎉DENUWAT.KATATA.🎉🎉

  • @sandyatissera2073
    @sandyatissera2073 ปีที่แล้ว +1

    Very true 🙏❤👍

  • @jeewanthaeranjan3196
    @jeewanthaeranjan3196 2 ปีที่แล้ว +3

    Thankiu 🙂🙂🙂

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 ปีที่แล้ว +1

    Godak wadagath thanks

  • @ghhddghg9065
    @ghhddghg9065 2 ปีที่แล้ว +2

    Very. Thanks

  • @champikathilakarathna3954
    @champikathilakarathna3954 2 ปีที่แล้ว +2

    Very good 👍

  • @champikaniroshani5094
    @champikaniroshani5094 2 ปีที่แล้ว +2

    thanks 🙏🙏

  • @damayanthisumanamai5906
    @damayanthisumanamai5906 ปีที่แล้ว +1

    ස්තුති 🌹🌹🌹

  • @dilanirosh6174
    @dilanirosh6174 2 ปีที่แล้ว +3

    Thank you BRO

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  2 ปีที่แล้ว

      ❤🙏

    • @jagathsamarasinghe4041
      @jagathsamarasinghe4041 2 ปีที่แล้ว

      @@sathyagaweshakatv 0⁹ⁿ99⁰0000000000000⁹⁸uooooooòuyuyuùuyuyouyooooyuyuoyouyoyouyuyouuououuuyuuyoooooooooooooooooooooooooooooooooooooooooooouoyoooooooooooooooooooooooooyououooooyououyoooooooooooyooooooyooooyooooooouyuouoooooyooooooooooooooooooooououyooooooooouyooooooooooyoooouooooyyooooooooooouyouyouyuùuyuyuyoyuyuyuyouoyuyoooooyoouyuuououuyoyuyuuouyooooooooooooooooooooooooooooooooooooooooooyoooooooooooooooòòooòoooooooooooooyoòoòoooooooòoooooòoooiyooooòooooyooooooyyoyoooòòoyoooooouyoyyyooyouooooyoooooooòooooooooouooooouooooooooòooooooooooooooouoououououoooooyoooooooyoooyooyoyooooooooooooooyooooooooooooòooooooooouoooooouooooooooooyyooooooooooouoooooouoooooooooyouoyouoyuouoyouoyooyooooouooouooyouuoyyuoyyuoiyoioyoyiyooouyooooouooyyuoiyooooyooyoooouuooouoù⁹000

  • @thejasirimanna-tq2yi
    @thejasirimanna-tq2yi ปีที่แล้ว +1

    Thanks...!!

  • @hasiiii_wije
    @hasiiii_wije 2 ปีที่แล้ว +2

    Lunu bothale rhiyena disawa kiuwoth hodai.

  • @Kalindu7356
    @Kalindu7356 ปีที่แล้ว +2

    Sthuthi apita nodanna de kiya denawata

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 11 หลายเดือนก่อน +2

    මාත් ඔය කතාව අහල තියෙනවා.ඒක ඇත්ත.තමන්ගෙ හිතේ විශ්වාස යෙන් කරන ඕන දෙයක් හරි යනවා

  • @mallikaabeysinghe8078
    @mallikaabeysinghe8078 2 ปีที่แล้ว +2

    Thanks❤❤❤

  • @sunitharathnayaka31
    @sunitharathnayaka31 2 ปีที่แล้ว +2

    හරිම. ෂො ක් නෙ. ගොඩක්. ස්තූතියි

  • @j.sihanisiya5203
    @j.sihanisiya5203 ปีที่แล้ว +2

    Plastic bottle 1 Dana eka honda nadda

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @smallhomegarden1040
    @smallhomegarden1040 2 ปีที่แล้ว +3

    Thank u 🌷

  • @HewarathnageVipula
    @HewarathnageVipula ปีที่แล้ว +2

    E kramaya godak sarthakai

  • @linara7065
    @linara7065 2 ปีที่แล้ว +10

    ලුණු බෝතලේ ඕකෙ කියන විදියට රට මැද්දෙන් තිබ්⁣බොත් ඩොලර් ගලාගෙන ඒවිනෙ....🤣🤣🤣🤣

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  2 ปีที่แล้ว

      ☺️

    • @madavivirajini2019
      @madavivirajini2019 2 ปีที่แล้ว

      🤣🤣😂😂

    • @trace-music-moon
      @trace-music-moon 2 ปีที่แล้ว

      සිරාවට බන්

    • @ramyaswarnalatha5424
      @ramyaswarnalatha5424 2 ปีที่แล้ว

      එක බෝතලයක් නෙවේ
      බාස්කට් එකක්ම තියමු .
      මේ තියෙන කරදර ඉවර
      වෙන්න .රටට ඩොලර් ගලා
      එයි නේද ?

  • @wasanthimalani1583
    @wasanthimalani1583 2 ปีที่แล้ว +2

    Lankawe thathwaya nathi karanna barida oya lunu system 1n?wikara..api num hugaak sathutin inna family 1k...දෙවියන් ta wath me ratata unu de pennadda?owa piliganne na ..

  • @KoNGBro11
    @KoNGBro11 2 ปีที่แล้ว +9

    අපේ ගෙදර ලුණු බෝතල් තියෙන්නේ රාක්කයක් උඩ අපි සතුටින් ඉන්නවා 😃😃😃😃

  • @kalpaAnuhas-sr6nt
    @kalpaAnuhas-sr6nt ปีที่แล้ว +2

    Godak sthuti

  • @anomapadmini7269
    @anomapadmini7269 2 ปีที่แล้ว

    Thank you so much.

  • @anuththara402
    @anuththara402 2 ปีที่แล้ว +1

    Kiwwata godak Thankx.

  • @tamashashani1212
    @tamashashani1212 ปีที่แล้ว +1

    Ahtatama watinawa nodanna dawal mahama kiyala danawata godak pin

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +2

    Tanks👍👍👍👍

  • @shanikadamayanti5052
    @shanikadamayanti5052 2 ปีที่แล้ว +3

    Bohoma astuto

  • @priyadarshana-qp2xx
    @priyadarshana-qp2xx ปีที่แล้ว +2

    ලංකාවේ දුප්පත් මිනිස්සු nge ගෙවල් wala ලුණු bottle gane dala awanam hari ne 2048 වෙනකොට diunu රටක් wei නේද 😊😊😊😊😊

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  ปีที่แล้ว

      Ok💁‍♂️

    • @Egodapitiya
      @Egodapitiya ปีที่แล้ว

      එහෙම පෝසත් වේන්න ඕනේ නම් ජොබ් කරන්නේ මොකටද මහන්සි වේලා

  • @PriyankaWijerathna
    @PriyankaWijerathna ปีที่แล้ว +1

    ❤❤❤❤meka eththak.

  • @ahmedmohammed303
    @ahmedmohammed303 ปีที่แล้ว +1

    Denuwath kalata bohoma sthuthi

  • @ChandrikaPriyadarshani-ol2fz
    @ChandrikaPriyadarshani-ol2fz ปีที่แล้ว +1

    Thankyou owadanata

  • @nilukakumari5023
    @nilukakumari5023 ปีที่แล้ว +1

    Thanks for your

  • @SkNandani
    @SkNandani 23 วันที่ผ่านมา +2

    Laksmi mAniyane apiwa diunu kara nisa stuthitii