ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
comment ekk dgen yn yluwne😊
❤❤
❤❤❤
Adalei hutto😍😘
gemmk utto
සමහරවිට ඉර නොදන්නවා ඇති සුරියකාන්ත මල් ඉර මත්තෙම නහින බව....🥺🌻🤍විදූ උමායා ❤️✍️
❤
🦋
🥺💗
🥺💔
*ලස්සනට තිබ්බ ජීවිතය *නැත්තටම නැති කරේ* *ප්‍රේමය ✨*
ඔව් සහතික ඇත්ත
@@amaliashinshani1971 🙂❤️🩹
Z,@@amaliashinshani1971
🙂
🙂🫶
දන්නවද මතකයන් අලුත් වෙන කොට දැනෙන වේදනාවා.ඒක කියා ගන්න බැරි මාරම දුකක්..❤
Eth patta.. E wedanawat ekka ena amuthuma feling eka.. ❤
හදවතට දැනුනු හිත් වලටමිනිස්සු තමන්ගේ පනටත් වඩා ආදරය කරා......☺️🥀❤🩹
ඡීවිතේ කියන්නේ ඒක මෙන්න මෙහෙමයි කියලා කාටවත් තේරුම් ගන්න බැරි අපූරු මායාවකි..෴🙂❤️🩸
*"අනේ මාව තේරුම්ගන්නකෝ"**_කියලා…,මිනිස්සුන්ට ඔයාව බලෙන් තේරුම් කරන්න යන්න එපා; ජීවිතේට මොන විදිහේ මිනිස්සු ආවා ගියත් දවසක ඔයාව තේරුම් ගත්ත එක මනුස්සයෙක් හරි ඔයා ලග ඉතිරි වෙයි; ඒ ඔයා ආදරේ කරපු කෙනෙක් නෙවෙ ඔයාට ආදරේ කරපු කෙනෙක්.! 🙂🍃🍭🤍_*
ඇත්ත 😢❤
🤍
@@naduninirasha178 🙂hm
@@KasunHarshana-ls5rw 🙂
🥺❤
*මොන තරම් දේවල් තිබුනත් ආසම දේවල් නැති උනාම,**``මිනිස්සු පුදුම විදියට මානසිකව වැටෙනවා...!! 🥺❤🩹``*
හිතත් හරි පුදුමයි...." ඉල්ලන්නෙම අපිට අයිතිවත් නැති දේවල්….!🤍🌻😊
Eka nm atha bn
සමහර මිනිස්සුන්ට අපි කොච්චර ආදරේ කරත් අගයක් නෑ ...ඒ වගේ අයව අතාරින එක තමා හොදම දේ 🥺
තනියම සතුටින් ඉන්න පුරුදු වෙන්න, මොකද හැමදාම ඔයත් එක්ක ඉන්න කවුරුත් නෑ !! ❤️🩹
මරු ඕයි ❤
අනෙ හිත නිවිලායන සිංදු ටිකක් 💐❤️🩹
රෝස මල අතින් අතට ගියාට අරලිය මල සොහොනක් උඩ හැමදාමත් තනි රැක්කා..🥺🥀❤️🩹✨️
කෙල්ලො ගොඩක් හිතුවේ එයාලගෙ වේදනාව දුක තරම් කොල්ලොන්ට දැනෙන්නැතුව ඇති කියලා 🥺🥺 ඒත් ගොඩක් කොල්ලොන්ට දැනුන දුක සමහර කෙල්ලො පිලිගත්තෙ නෑ එයාලට දැනුන්නෙ නෑ ඒ හින්දා තාමත් එක හිතක් මත්තෙ දුක් විදිනවා 🥺🥺🥺✨️✨️❤️❤️
ආදරේ ඉල්ලලා පස්සෙන් යන තරමට වටිනාකම බාල්දු වෙනවා විතරයි.. ඊටවඩා හොඳයි පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එක ❤️🩹👍
ඒ උනාට එහෙම ඉන්න පුලුවන්ද
🙇
ආදරය කියන වචනය ඉස්සරහ මිනිස්සු හරි පුදුම විදිහට අසරණ වෙනවා..ඉතිම්..මමත් එහෙම අසරණ උනු...තාමත් විදවන කෙනෙක්....කරන එකම ප්‍රාර්තනාව තමයි...කාටවත් මේ වගේ දුකක් දැනුනම තමන්වම එපා වෙන තරමට අසරණ වෙන්න එපා...ඒක දරාගන්න ශක්තියක් වෙන්න කියලා..මොකද මේ ලෝකේ කාටවත් දුක දැනෙන්නේ නැති වෙන්නෙ නෑ..🙂😔
😔🩹💔
ආසම මල ඇස් මායිමේමපරවෙද්දිනොකිව්වාට සමනලුන්ටත් රිදෙන්න ඇති 🥺💔🥀
ගොඩක් අය හිතන් නේ එයාලාගේ සතුට විතරයි ....... 💔😊
සත්තකින්ම එයා මතක් වෙලා ඇඩුනා. 😥❤️
පවසාවි දෙවියන් පවා ඇසුවොතින් මන් පැතුවෙ ඔබමයි කියා..
ආදරේ නිසා කිසිම කෙනෙක් විඳවන්න එපා.🥺💔
@@manulofficial hmm 😇💕
මතක අස්සෙත් හරියට බාල්දු උනා...🙂
Aththa 😢
භාවනාවක්🥺💗
Hi..
miya dennm sada obe adare patha....mage jivitheta adare kale oya...😢❤ S ❤😢
ආදරය කියන්නේ මිනිස්සුන්ට ඕනම දෙයක් එත් ආදරය මනුස්සයෙක්ව මරන්නත් පුලුවන් ජිවත් කරවන්නත් පුලුවන්❤❤❤😓🥺ඒක නිසා පරිස්සමට ආදරය කරන්න ❤❤
අපි තාම ඒ පළවෙනි ලව් එකට ආදරෙයි නේ 😢🎉
😔 ඇයි මිනිස්සු අපිට රිදෙනවා කියලා දැන දැනත් රිද්දන්නෙ..😭
ganan nogena inna sudaaaaa😄😄
Ou bn 😢
උන්ට ඕනි අපිව වට්ටන්න ඒකයි.🙂
එපා වෙලා ඉන්නේ වාහනයකටවත් හැප්පිලා මැරෙන්න හිතෙනවා.🥺💔
ගෙදරිනුත් එකයි 🥺යාලු වෙලා ඉන්න කෙල්ලත් එකයි 🥺යාලුවොත් එකයි .🥺
ow😇
Ammai thaththai wenuwen iwasanna sis 😊❤
Atth🙂
Adare nisa duk vidinnema 🙂 hitha hoda minissu ❤💀🌼
ආදරෙ කියන එකනම් ආයි ඕනි නෑ 😊💔📌
මිය දෙන්නම් සදා ඔබෙ ආදරේ පතා❤🥺
🥺
මග අරින වාරයක් පාසා ඒයාගේ පස්සෙන් ගිහිම් බාල්දූ වෙන්න තරම් මං කොච්චර ඒයාට ආදරෙයිද? ඇයි දෙයියනෙ ඒයාට ඒක තෙරුම් ගන්න බැරි ඒයාගේ ඒක චචනයක් ඇති මගෙ හිත නිවෙන්න මට තෙරෙන්නෑ ඒයා මාරම හොද පිරිමි ලමයෙක් කොච්චර රිදෙන වැඩ කරත් ඔයාට තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නෑ ලමයෝ (S)🥺💗🙂
ආදරේ මායාවක් .....ආදරේ ඉස්සරා බල්දු උනා මදි නොකියන්න .සමහර විට එයාට විහිළුවක් වෙන්න ඇති ..අවුලක් නෑ එයා තුටින් නම් මම දුක් උනත් ...😊❤❤❤
මේකේ 2007 කස්ටිය කෝ බලන්න❤
😀
😊
😉adare karlanm nh ek nis adr gana dannh
එයාට ආදරේ කරපු තරමට අයේ කවදාවත් කාටවත් මට ආදරේ කරන්න බැරි වෙයි..🙂🤕💔
ආදරේ හරි පුදුමාකාරයි.🙂විටෙක සතුට,විටෙක දුක,විටෙක විරහව,විටෙක වෛරය...🙂💔
🥺❤️
😢😢😢😭❤️
😔ආදරය එහෙම තමා ඒක දෛවයේ හැටි 😢අපිට කරන්න දෙයක් නෑ ❤️😭
මන් කෙනෙක්ට ගොඩක් ආදරෙයි. ඒත් එයාව මට අයිති නෑ. මන් ඔයාට හරි ආදරෙයි ළමයෝ. ඊළග ආත්මේ හරි මට ඔයාව ලැබෙන්ඩ ඕනෙ මගෙම වෙලා. වෙන කෙනෙක්ට ඔයාව දීලා ඔයා ජීවත් වෙන විදිහ මන් හරි ආසාවෙන් බලන් ඉන්නවා. එයාව ආරක්ෂා කරන්ඩ දෙවියනේ . කවදාවත් දුකක් දෙන්ඩ එපා. එයා හොද තැනකට එන්ඩ ඕනේ. 😘🌎
මියැදෙන්නම් සදා, ඔබේ ආදරේ පතා මගේ ජිවිතේ ම ආදරේ කලේ ඔයා 🥺
අවුරුදු තුනක් තිස්සේ ආදරේ කරා අන්තිමට එයා මාව දාලා ගිය හැබැයි අදටත් අපි දෙන්නගෙ photo එකක් dp දාගෙන එයා ආයෙත් කවදා හරි ම දවසක කතා කර යි කියලා number එකත් pin කරන් තාමත් හරි ආදරෙන් බලන් ඉන්නවා. ...මේ සිංදු අහද්දී එයා එක්ක ගෙවුණු කාලේ මත ක් උනා. ඉන්න තැනක පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ මැණික තාමත් ආදරේ යි ඔයා ට මන් ගොඩක.... 😔
Super ❤💐
Gammac👌😎
මට එයා මතක් වෙනවා❤❤❤❤
"පැතුවා ඔබෙ සතුට සැමදා..🥺♥️
💔මම එයාට තාම ආදරෙයි කියලා එයා දන් නැ 🥺
කොල්ලොන්ට දැනෙන වෙදනාව දන් නැ බන් කෙල්ලො 🥺❤️
මෙහෙමෛඉ බන් හැමදාම කෙල්ලම බොරු කරන්නේ නෑ
කොල්ලො කෙල්ලෙක්ට දෙන වේදනව. 🥺පටනත් වඩා ආදරෙ කරාමත් තිරිසන්නු වගෙ හැසිරිනෙව.නම්.🥺. කෙල්ලෙක් කොහොම ඒවා දරාගන්නද💔😭
කෙල්ලෝ දන්නවා කොල්ලෙක්ගේ හිතේ තියෙන වේදනාව.🥺💗🙂
අපි හිතාගෙන හිටියට අපි එ ගොල්ලගෙ හිතේ උඩින් ඉන්නවා කියලා අපි ඉන්නෙ ඒ මනුස්සයොන්ගෙ අඩියට පෑගෙන දූවිල්ලක් ගානට 🙂
මිනිස්සුන්ට වැඩීය ඇබ්බැහි වෙන්න එපා මොකද තමන් තනි වෙලා ඉන්න වෙලාවට ජිවිතේ උනත් එපා වෙයී
දාලා යනවට වඩා දුකයි ලග ඉදන් වෙනස්කම් කරද්දි 🙂😔
සිංහල sindu maru ane❤
Lassanai❤ me wage video thawa oni😊
ගොඩාක් දේවල් මතක් වෙන්වා 😢😥
අපි කොච්චර ආදරේ කලත් එයා අපිට කලේ බොරුව කියලා දැනෙන වේදනාව දරාගන්න හරිම ආමරුයි....... හැමදාම මට තියෙන ප්‍රශ්නේ ඇයි මට එහම කලේ.... අදටත් මගේ හිතේ ඉන්නේ ඔයා 🥺💔
කොච්චර හිනා වෙලා හිටියත් එක දෙයක් මතක් උනාම හිනාව අමතක වෙනවා 🙂🤍🥀 @🙂💍
කවදාවත් කිසිම දවසම කෙනෙක්ට ඇබ්බැහි වෙන්න එපා ඒ කෙනාට ගානක් නැති උනාට ආදරේ කරපු කෙනාට ඒක ලොකු වේදනාවක් ඔයාටත් කෙල්ලෙක් ඉන්නව නම් ඒ කෙල්ලට ටිකක් සවන් දෙන්න ඒ කෙල්ලගෙ තීරන වලටත් ඉඩ දෙන්න තනි තීරන වලට යන්නෙපා එහෙම උනොත් ඔයා ආදරේ කරන කෙනා නැති වෙන්න තියන ඉඩ වැඩී දරාගෙන හිටියොත් ඇරෙන්න නැත්නම් කෙල්ලෙක්ට එහෙම ඉන්න බෑ🙂❤️🩹 '' !
🎉
අනිවා Brother.🙂
Me kiyanawa de kollontath therenna one ehenam aiyee 😢🥺🥺🥺🥺❤️🩹
@@SaarikaDilrukshi-ic5cj කොල්ලො හරි වෙනස් බන් කෙල්ලො වගේ නෙවේ උන්
@@manulofficial eth mata weradune kollek nisa nee aiye 🥺
ඔබ නෑ නෙත් මානේ.. හමුවේවිද ආයෙ🙂❤ sachi 🚶♂️.
ගෙදර බන්
lassanai sindu tika 🤧😮💨🌎😇
supiriyak😔☺
පාරක් තාමා බදර්
පෙරදා සිත මාගේ හඩවා වෙන්වී ඔබ ආය නෝඑනා දැනුනේ නුබ මාගේ ආදරේ තනීකලා කියා🙂❤️🩹...පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින්මද ඉන්න කියලාලැබුනේ දුක් වේදනා මට ලන් කරා ඔයවේදනා මේ තරම් කාටවත් දෙන්නේපා මතු බවේ ලන් වෙලා සැනසෙමූ හමුවෙලා දුන් ආදරේඔයා මේ මාගේ වෙන්ම වෙන් කලාමියැදෙන්නම් සදා ඔබේ ආඅදරේ පතා මගේ ජිවිතෙම ආදරේ කලේ ඔයා....😔❤️🩹💔
ඒ ආදරේ කරපු කෙනා තාමත් ඉන්නවද...෴🍃💗🥺
Ne😩💔
api adare karana aya apiwagema apita adare karanam ada adarekarana minissu kochara sathutin ididane😔💔
දෙන්නට දෙන්නට අවංකව ආදරේ කරන අය නැද්ද 😢
Yali adarekata waram Lebunath epa aye nam 🙂💔
U magically captivated my soul "H"💜
Wenada wagema supiri sudaaa❤❤ thks bn
Feel it 💆♂️💫❤
කවදාවත් ආදරේ අහිමි උනා කියලා පහලට වැටෙන්න එපා .. මොකද සමහරු හිතනවා love එක නතර උනු නිසා නැති කතා කියනවා එයාලට පේන්න අපි හිටියත් වඩා ඉහළට යන්න ඕනේ.. අපි ඒක target එකක් කර ගන්න ඕනේ එයා මට ආපහු ඕනේ කියන ගානට ඉතින් ඔයාල ආදරේ නිසා මානසිකව වැටිලනම් plzz ආයෙ කලින් හිටයටත් වඩා ඔයා ඉහළට යන්න 🥹🥺 ❤❤
ආසම ටික😞🌎💗
"oy ed mgen ahuwnm ad api denn yluwel mn ed oy ahnkn blnn hitiy" kiyl kiww wele idn mn pasuthawenw mn gnama ai mn ed ahnnth gihin ahuwe ai kiyl😫😫😫ashiiii😫❤️
Feel it ❤️🥺
අදටත් මට හම්බුනු හොදම හමුවිම ඔයා කියලා මන් දන්නවා 😪 ...❤️🩹❤️🩹❤️🩹 කා එක්ක හරි සතුටින් ඉන්න ඔනේ ❤️🩹❤️🩹❤️🩹❤️🩹
ඉතිම් ළමයෝ ඔයා අද මන් ලග නැතත් ඔයාට මන් ආදරෙයි@Mihin ❤️✊🥺
Himiwenne nathi adarayk laga mn hamdama wadawatuna .kawadawathma adare nokara kenek laga .kadulu witharai hamdatma 💔💔
මන් නැතුව රැට නින්ද යන්නේ නැ කියලත් කිව්වා😅🥹❤️🩹👍
onnna coment ekabro '\
meva hadana eounata respet ban 😇
🙂N❤
🙂💜🌼
Who is here in 2024👇🏻💗
i'm
Ithin Meka bLana okkoma 2024 thama balanne 😂
@@chanuldeashitha ithm
😂😅@@chanuldeashitha
මේ කමෙන්ට් කියවලා තාමත් ලව් එකක් නෑනෙ කියල මතක් වෙන මා වැනි තවත් උන් සිටීනම් ලයික් එකක් දාන්න 🫠😅හැබැයි මේවා මාරම විදිහට හදවතට දැනුනා...❤️🩹🥺
😊A❤
♥️👀
Kawadawath adaren kenekwa rawattanna epa mokada aya e manussayage hithe adarayak wthi nowena widiyatama samahara minissu thamange hitha maragannawa eka nisa manussayekge hithak ekka gnudenu karanakota hari parissamin lassana lamayo mokada ohata wagema e anith kenaata thiyenneth hithak e hithwalatath ridanawa denenawa hemadekatama athal eke hina wela inna godak minissunge hitha ethule kiyagann beri loku dukak thiyenna pulywan eka nisa kawadawath manussayekge hithak riddanna epa 🙂💔
Marm ❤lassni
🙂💔 ada man wedawala wedawala mage hetha maruna 😊 dan mata adrayak kesema hagemak dane nha 🙂💔
Amathaka vichcha aye enava bn 😢😢😢
Hadawathata denunu adareta minissu merigena adare kara ath a adare nethi wenakota minissu pisso una💔
mathaka aluth wenakota duka wadiy lamayo💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😥😞
මෙතන ඇවිල්ල වැලලෙනවා මන් බනින්නෙ නැහැ . අම්මට තාත්තට ආදරෙ කරපන් බන් සිරාවට කියන්නෙ . මන් කියන්වට කරහන් ❤
❤🥀🧘♀
😢❤
Heart attck hadila mrenne mewat adanne nthuw kdulu hira krn htyoth 🥺💔😕😒
Ow
මන් එයාට ගොඩක් ආදරෙයි ❤😞
Wenada dala yanna epa kiyl .eth giya mage karume kiyl hitha hadagtha kiyl hithala inna uthsaha karnawa..
Apita adre set na bn😢😢
comment ekk dgen yn yluwne😊
❤❤
❤❤
❤❤❤
Adalei hutto😍😘
gemmk utto
සමහරවිට ඉර නොදන්නවා ඇති සුරියකාන්ත මල් ඉර මත්තෙම නහින බව....🥺🌻🤍
විදූ උමායා ❤️✍️
❤
🦋
🥺💗
🥺💔
*ලස්සනට තිබ්බ ජීවිතය
*නැත්තටම නැති කරේ*
*ප්‍රේමය ✨*
ඔව් සහතික ඇත්ත
@@amaliashinshani1971 🙂❤️🩹
Z,@@amaliashinshani1971
🙂
🙂🫶
දන්නවද මතකයන් අලුත් වෙන කොට දැනෙන වේදනාවා.ඒක කියා ගන්න බැරි මාරම දුකක්..❤
Eth patta.. E wedanawat ekka ena amuthuma feling eka.. ❤
හදවතට දැනුනු හිත් වලට
මිනිස්සු තමන්ගේ පනටත් වඩා ආදරය කරා......☺️🥀❤🩹
ඡීවිතේ කියන්නේ ඒක මෙන්න මෙහෙමයි කියලා කාටවත් තේරුම් ගන්න බැරි අපූරු මායාවකි..෴🙂❤️🩸
*"අනේ මාව තේරුම්ගන්නකෝ"*
*_කියලා…,මිනිස්සුන්ට ඔයාව බලෙන් තේරුම් කරන්න යන්න එපා; ජීවිතේට මොන විදිහේ මිනිස්සු ආවා ගියත් දවසක ඔයාව තේරුම් ගත්ත එක මනුස්සයෙක් හරි ඔයා ලග ඉතිරි වෙයි; ඒ ඔයා ආදරේ කරපු කෙනෙක් නෙවෙ ඔයාට ආදරේ කරපු කෙනෙක්.! 🙂🍃🍭🤍_*
ඇත්ත 😢❤
🤍
@@naduninirasha178 🙂hm
@@KasunHarshana-ls5rw 🙂
🥺❤
*මොන තරම් දේවල් තිබුනත් ආසම දේවල් නැති උනාම,*
*``මිනිස්සු පුදුම විදියට මානසිකව වැටෙනවා...!! 🥺❤🩹``*
හිතත් හරි පුදුමයි...." ඉල්ලන්නෙම අපිට අයිතිවත් නැති දේවල්….!🤍🌻😊
Eka nm atha bn
සමහර මිනිස්සුන්ට අපි කොච්චර ආදරේ කරත් අගයක් නෑ ...ඒ වගේ අයව අතාරින එක තමා හොදම දේ 🥺
තනියම සතුටින් ඉන්න පුරුදු වෙන්න,
මොකද හැමදාම ඔයත් එක්ක
ඉන්න කවුරුත් නෑ !! ❤️🩹
මරු ඕයි ❤
අනෙ හිත නිවිලායන සිංදු ටිකක් 💐❤️🩹
රෝස මල අතින් අතට ගියාට අරලිය මල සොහොනක් උඩ හැමදාමත් තනි රැක්කා..🥺🥀❤️🩹✨️
කෙල්ලො ගොඩක් හිතුවේ එයාලගෙ වේදනාව දුක තරම් කොල්ලොන්ට දැනෙන්නැතුව ඇති කියලා 🥺🥺 ඒත් ගොඩක් කොල්ලොන්ට දැනුන දුක සමහර කෙල්ලො පිලිගත්තෙ නෑ එයාලට දැනුන්නෙ නෑ ඒ හින්දා තාමත් එක හිතක් මත්තෙ දුක් විදිනවා 🥺🥺🥺✨️✨️❤️❤️
ආදරේ ඉල්ලලා පස්සෙන් යන තරමට වටිනාකම බාල්දු වෙනවා විතරයි.. ඊටවඩා හොඳයි පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එක ❤️🩹👍
ඒ උනාට එහෙම ඉන්න පුලුවන්ද
🙇
ආදරය කියන වචනය ඉස්සරහ මිනිස්සු හරි පුදුම විදිහට අසරණ වෙනවා..ඉතිම්..මමත් එහෙම අසරණ උනු...තාමත් විදවන කෙනෙක්....කරන එකම ප්‍රාර්තනාව තමයි...කාටවත් මේ වගේ දුකක් දැනුනම තමන්වම එපා වෙන තරමට අසරණ වෙන්න එපා...ඒක දරාගන්න ශක්තියක් වෙන්න කියලා..මොකද මේ ලෝකේ කාටවත් දුක දැනෙන්නේ නැති වෙන්නෙ නෑ..🙂😔
😔🩹💔
ආසම මල ඇස් මායිමේම
පරවෙද්දි
නොකිව්වාට සමනලුන්ටත්
රිදෙන්න ඇති
🥺💔🥀
ගොඩක් අය හිතන් නේ එයාලාගේ සතුට විතරයි ....... 💔😊
සත්තකින්ම එයා මතක් වෙලා ඇඩුනා. 😥❤️
පවසාවි දෙවියන් පවා
ඇසුවොතින් මන් පැතුවෙ ඔබමයි කියා..
ආදරේ නිසා කිසිම කෙනෙක් විඳවන්න එපා.🥺💔
@@manulofficial hmm 😇💕
මතක අස්සෙත් හරියට බාල්දු උනා...🙂
Aththa 😢
භාවනාවක්🥺💗
Hi..
miya dennm sada obe adare patha....mage jivitheta adare kale oya...😢❤ S ❤😢
ආදරය කියන්නේ මිනිස්සුන්ට ඕනම දෙයක් එත් ආදරය මනුස්සයෙක්ව මරන්නත් පුලුවන් ජිවත් කරවන්නත් පුලුවන්❤❤❤😓🥺ඒක නිසා පරිස්සමට ආදරය කරන්න ❤❤
අපි තාම ඒ පළවෙනි ලව් එකට ආදරෙයි නේ 😢🎉
😔 ඇයි මිනිස්සු අපිට රිදෙනවා කියලා දැන දැනත් රිද්දන්නෙ..😭
ganan nogena inna sudaaaaa😄😄
Ou bn 😢
උන්ට ඕනි අපිව වට්ටන්න ඒකයි.🙂
එපා වෙලා ඉන්නේ වාහනයකටවත් හැප්පිලා මැරෙන්න හිතෙනවා.🥺💔
ගෙදරිනුත් එකයි 🥺
යාලු වෙලා ඉන්න කෙල්ලත් එකයි 🥺
යාලුවොත් එකයි .🥺
ow😇
Ammai thaththai wenuwen iwasanna sis 😊❤
Atth🙂
Adare nisa duk vidinnema 🙂 hitha hoda minissu ❤💀🌼
ආදරෙ කියන එකනම් ආයි ඕනි නෑ 😊💔📌
මිය දෙන්නම් සදා ඔබෙ ආදරේ පතා❤🥺
🥺
මග අරින වාරයක් පාසා ඒයාගේ පස්සෙන් ගිහිම් බාල්දූ වෙන්න තරම් මං කොච්චර ඒයාට ආදරෙයිද? ඇයි දෙයියනෙ ඒයාට ඒක තෙරුම් ගන්න බැරි ඒයාගේ ඒක චචනයක් ඇති මගෙ හිත නිවෙන්න මට තෙරෙන්නෑ ඒයා මාරම හොද පිරිමි ලමයෙක් කොච්චර රිදෙන වැඩ කරත් ඔයාට තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නෑ ලමයෝ (S)🥺💗🙂
ආදරේ මායාවක් .....ආදරේ ඉස්සරා බල්දු උනා මදි නොකියන්න .සමහර විට එයාට විහිළුවක් වෙන්න ඇති ..අවුලක් නෑ එයා තුටින් නම් මම දුක් උනත් ...😊❤❤❤
මේකේ 2007 කස්ටිය කෝ බලන්න❤
😀
😊
😉adare karlanm nh ek nis adr gana dannh
එයාට ආදරේ කරපු තරමට අයේ කවදාවත් කාටවත් මට ආදරේ කරන්න බැරි වෙයි..🙂🤕💔
ආදරේ හරි පුදුමාකාරයි.🙂
විටෙක සතුට,විටෙක දුක,විටෙක විරහව,විටෙක වෛරය...🙂💔
🥺❤️
😢😢😢😭❤️
😔ආදරය එහෙම තමා ඒක දෛවයේ හැටි 😢අපිට කරන්න දෙයක් නෑ ❤️😭
මන් කෙනෙක්ට ගොඩක් ආදරෙයි. ඒත් එයාව මට අයිති නෑ. මන් ඔයාට හරි ආදරෙයි ළමයෝ. ඊළග ආත්මේ හරි මට ඔයාව ලැබෙන්ඩ ඕනෙ මගෙම වෙලා. වෙන කෙනෙක්ට ඔයාව දීලා ඔයා ජීවත් වෙන විදිහ මන් හරි ආසාවෙන් බලන් ඉන්නවා. එයාව ආරක්ෂා කරන්ඩ දෙවියනේ . කවදාවත් දුකක් දෙන්ඩ එපා. එයා හොද තැනකට එන්ඩ ඕනේ. 😘🌎
මියැදෙන්නම් සදා, ඔබේ ආදරේ පතා මගේ ජිවිතේ ම ආදරේ කලේ ඔයා 🥺
අවුරුදු තුනක් තිස්සේ ආදරේ කරා අන්තිමට එයා මාව දාලා ගිය හැබැයි අදටත් අපි දෙන්නගෙ photo එකක් dp දාගෙන එයා ආයෙත් කවදා හරි ම දවසක කතා කර යි කියලා number එකත් pin කරන් තාමත් හරි ආදරෙන් බලන් ඉන්නවා. ...
මේ සිංදු අහද්දී එයා එක්ක ගෙවුණු කාලේ මත ක් උනා. ඉන්න තැනක පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ මැණික තාමත් ආදරේ යි ඔයා ට මන් ගොඩක.... 😔
Super ❤💐
Gammac👌😎
මට එයා මතක් වෙනවා❤❤❤❤
"පැතුවා ඔබෙ සතුට සැමදා..🥺♥️
💔මම එයාට තාම ආදරෙයි කියලා එයා දන් නැ 🥺
කොල්ලොන්ට දැනෙන වෙදනාව දන් නැ බන් කෙල්ලො 🥺❤️
🥺
මෙහෙමෛඉ බන් හැමදාම කෙල්ලම බොරු කරන්නේ නෑ
කොල්ලො කෙල්ලෙක්ට දෙන වේදනව. 🥺පටනත් වඩා ආදරෙ කරාමත් තිරිසන්නු වගෙ හැසිරිනෙව.නම්.🥺. කෙල්ලෙක් කොහොම ඒවා දරාගන්නද💔😭
කෙල්ලෝ දන්නවා කොල්ලෙක්ගේ හිතේ තියෙන වේදනාව.🥺💗🙂
අපි හිතාගෙන හිටියට අපි එ ගොල්ලගෙ හිතේ උඩින් ඉන්නවා කියලා අපි ඉන්නෙ ඒ මනුස්සයොන්ගෙ අඩියට පෑගෙන දූවිල්ලක් ගානට 🙂
මිනිස්සුන්ට වැඩීය ඇබ්බැහි වෙන්න එපා මොකද තමන් තනි වෙලා ඉන්න වෙලාවට ජිවිතේ උනත් එපා වෙයී
දාලා යනවට වඩා දුකයි ලග ඉදන් වෙනස්කම් කරද්දි 🙂😔
සිංහල sindu maru ane❤
Lassanai❤ me wage video thawa oni😊
ගොඩාක් දේවල් මතක් වෙන්වා 😢😥
අපි කොච්චර ආදරේ කලත් එයා අපිට කලේ බොරුව කියලා දැනෙන වේදනාව දරාගන්න හරිම ආමරුයි....... හැමදාම මට තියෙන ප්‍රශ්නේ ඇයි මට එහම කලේ.... අදටත් මගේ හිතේ ඉන්නේ ඔයා 🥺💔
කොච්චර හිනා වෙලා හිටියත් එක දෙයක් මතක් උනාම හිනාව අමතක වෙනවා 🙂🤍🥀
@🙂💍
කවදාවත් කිසිම දවසම කෙනෙක්ට ඇබ්බැහි වෙන්න එපා ඒ කෙනාට ගානක් නැති උනාට ආදරේ කරපු කෙනාට ඒක ලොකු වේදනාවක් ඔයාටත් කෙල්ලෙක් ඉන්නව නම් ඒ කෙල්ලට ටිකක් සවන් දෙන්න ඒ කෙල්ලගෙ තීරන වලටත් ඉඩ දෙන්න තනි තීරන වලට යන්නෙපා එහෙම උනොත් ඔයා ආදරේ කරන කෙනා නැති වෙන්න තියන ඉඩ වැඩී දරාගෙන හිටියොත් ඇරෙන්න නැත්නම් කෙල්ලෙක්ට එහෙම ඉන්න බෑ🙂❤️🩹 '' !
🎉
අනිවා Brother.🙂
Me kiyanawa de kollontath therenna one ehenam aiyee 😢🥺🥺🥺🥺❤️🩹
@@SaarikaDilrukshi-ic5cj කොල්ලො හරි වෙනස් බන් කෙල්ලො වගේ නෙවේ උන්
@@manulofficial eth mata weradune kollek nisa nee aiye 🥺
ඔබ නෑ නෙත් මානේ.. හමුවේවිද ආයෙ🙂❤ sachi 🚶♂️.
ගෙදර බන්
lassanai sindu tika 🤧😮💨🌎😇
supiriyak
😔☺
පාරක් තාමා බදර්
පෙරදා සිත මාගේ හඩවා වෙන්වී ඔබ ආය නෝඑනා දැනුනේ නුබ මාගේ ආදරේ තනීකලා කියා🙂❤️🩹...
පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින්මද ඉන්න කියලා
ලැබුනේ දුක් වේදනා මට ලන් කරා ඔය
වේදනා මේ තරම් කාටවත් දෙන්නේපා
මතු බවේ ලන් වෙලා සැනසෙමූ හමුවෙලා
දුන් ආදරේඔයා මේ මාගේ වෙන්ම වෙන් කලා
මියැදෙන්නම් සදා ඔබේ ආඅදරේ පතා මගේ ජිවිතෙම ආදරේ කලේ ඔයා....😔❤️🩹💔
ඒ ආදරේ කරපු කෙනා තාමත් ඉන්නවද...෴🍃💗🥺
Ne😩💔
api adare karana aya apiwagema apita adare karanam ada adarekarana minissu kochara sathutin ididane😔💔
දෙන්නට දෙන්නට අවංකව ආදරේ කරන අය නැද්ද 😢
Yali adarekata waram
Lebunath epa aye nam 🙂💔
U magically captivated my soul "H"💜
Wenada wagema supiri sudaaa❤❤ thks bn
Feel it 💆♂️💫❤
කවදාවත් ආදරේ අහිමි උනා කියලා පහලට වැටෙන්න එපා .. මොකද සමහරු හිතනවා love එක නතර උනු නිසා නැති කතා කියනවා එයාලට පේන්න අපි හිටියත් වඩා ඉහළට යන්න ඕනේ.. අපි ඒක target එකක් කර ගන්න ඕනේ එයා මට ආපහු ඕනේ කියන ගානට ඉතින් ඔයාල ආදරේ නිසා මානසිකව වැටිලනම් plzz ආයෙ කලින් හිටයටත් වඩා ඔයා ඉහළට යන්න 🥹🥺 ❤❤
ආසම ටික😞🌎💗
"oy ed mgen ahuwnm ad api denn yluwel mn ed oy ahnkn blnn hitiy" kiyl kiww wele idn mn pasuthawenw mn gnama ai mn ed ahnnth gihin ahuwe ai kiyl😫😫😫
ashiiii😫❤️
Feel it ❤️🥺
අදටත් මට හම්බුනු හොදම හමුවිම ඔයා කියලා මන් දන්නවා 😪 ...❤️🩹❤️🩹❤️🩹 කා එක්ක හරි සතුටින් ඉන්න ඔනේ ❤️🩹❤️🩹❤️🩹❤️🩹
ඉතිම් ළමයෝ ඔයා අද මන් ලග නැතත් ඔයාට මන් ආදරෙයි@Mihin ❤️✊🥺
Himiwenne nathi adarayk laga mn hamdama wadawatuna .kawadawathma adare nokara kenek laga .kadulu witharai hamdatma 💔💔
මන් නැතුව රැට නින්ද යන්නේ නැ කියලත් කිව්වා😅🥹❤️🩹👍
onnna coment eka
bro '\
meva hadana eounata respet ban 😇
🙂N❤
🙂💜🌼
Who is here in 2024👇🏻💗
i'm
❤
Ithin Meka bLana okkoma 2024 thama balanne 😂
@@chanuldeashitha ithm
😂😅@@chanuldeashitha
මේ කමෙන්ට් කියවලා තාමත් ලව් එකක් නෑනෙ කියල මතක් වෙන මා වැනි තවත් උන් සිටීනම් ලයික් එකක් දාන්න 🫠😅
හැබැයි මේවා මාරම විදිහට හදවතට දැනුනා...❤️🩹🥺