Akki...wannaku karanna ( wannaku kiyla fb eke gahanna ko) math bara adu kara gaththa eken eke thiynne hodata kala bara adu karanna eka lesi.....denatama bs...
Mn hariyatama dws 2kata kalin akkagei aiyageu vligs balanna gaththr.....aththatama oyaalage videos harima natural ....ee wagema hadawathata denena deewal godak videos waladi dekka mn... And the way u guys shows love to partner ..I love it soo much...❤ 🤗
අක්කිගෙ උපදෙස් ටික හරිම වටිනව හරිම ආදරෙන් අපි ඒව බාර ගන්නව අක්කි බොහොම ස්තූතියි 🥰🥰
හරිම සුන්දරයි මට ආසයි ඔය දෙන්න ගත කරන ජීවිතේ බුදුසරණයි ❤
පන්ඩිත කමක් නෙවෙයි අක්කේ ඔයා කියන්නේ ඔය....ජීවිතයට ඇත්තටම ඕන දේවල්...උපදෙස් ටිකට ගොඩක් thank u💐❤💐❤💐හැමදාමත් අපි ආදරෙයි ❤❤
අක්කේ ඔයා කියන දේවල් ඇත්ත... ඉස්සර මාත් මගේ boyfriend එක්ක ප්‍රශ්න කතා නොකර හිතේ හිරකරගෙන ඒ දේවල් දරාගන්න බැරිම තැන කේන්ති උපරිම ගියාම ලොකුවටම රණ්ඩු වෙනවා.. ප්‍රශ්නේ උනේ පුංචි දේකට උනාට රණ්ඩු උනේ තවත් දේකට. ඒත් ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තම මං එයාට ඉස්සරට වඩා ආදරේ වෙලා එයාව නැතුවම බැරි වෙලා.. thank you so much අක්කේ ඔයාලා නිසා අපි දෙන්නා දැන් ගොඩක් ආදරෙන්දැන් . අවුරුදු 9ක සම්බන්දේ පුංචි හේතුවක් නිසා නැති වෙන්න ගියේ ඒත් ඔයාලා නිසා අපි ආයෙත් සතුටින් ❤
Lobakama nathiwa kannako.chiken kali deka thunak.
❤❤❤❤
දිනී අක්කිට පුදුම දැනුමක් තියෙන්නෙ. ආදරෙයි ❤ ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බුදුසරණයි.. ජේසු පිහිටයි අක්කි අයියා ❤
❤
හරිම ලස්සනයි අක්කී&අයියේ.❤❤❤❤❤ සුප් එක නම් රසම රස පාටයි
හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
රෙදි වේලගන්න බැරි කතාවනම් ඇත්ත😂අපේ අම්මි වැලට දානව ආයෙ ගන්නව🙈
මෙි vido එකෙන් ඔයා කිව හැම දෙයක්ම අැත්ත අපෙ ජිවිත වලට ගොඩ දේ ගන්න පුලුවන් ගොස්තුති දිනිති🙏අාදරෙයි බුදුසරණයි❤❤
අන්න අන්න පයිප්පෙන් වතුර බිංදුව බිංදුව වැටෙනො😊😊ආදරෙයි ඔය දෙන්නටම ❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤
ඔය දෙන ඔවදන් හරිම වටිනවා ..ගොඩක්ම ගොඩක් ආදරෙයි...වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන්...සිත් සතුටු වෙන විදිහට කතා කරනවට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏 දෙන්නම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න දෙන්නම එකට ජිවිතය තියෙන තුරා බුදුසරණයි ජෙසුපිහිටයි මං හරිම කැමති ඔයාලා දෙන්නටම එවගේම සංගීත්ගේ අම්මිටත් ගොඩක් කැමතියි මං ආදරෙයි ඔයාලට ❤❤❤❤
අක්කගේ වචන ටිකට තවත් ආදරෙයි ❤️ ඔයා කියන්නේ මගේ හිතේ තියෙන ඒවයින් කොටසක් ඇත්තටම 🙏🙏🙏
මාර දැනුමක් තියෙන්නෙ අක්කි ඔයාට අයියා හරි ම වාසනවාන්තයි ❤ ඔයා වගෙ කෙනෙක් ලබන
කාලෙකින් ව්ලොග් එකක් .❤❤❤.අක්කි හරිම intelligent කෙනෙක් .මාරම දැනුමක් තියෙන්නෙ .ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා .❤❤❤❤❤❤
වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ☺️❤️❤️❤️
Dini Akki Sangeeth Aiya❤️❤️ Vlog ekak danakan hitiye Adat Akki gei Aiya ge Life eke Dewal Balaganda puluwan Una😍 Lovely Couple 🥰 Hema Dama Happy eke inna Ohoma Akki Hadapu Sup eka Rasa Patai😋 Parissamen inna Adarei Hema Dama God Bless Akki&Aiya♥️😘
Mara kathawak akki කිව්වේ. Lovely ..... Dini akkige me kathawa ආදර්ශයක් විදිහට gaththe කවුද me mn wage.... Adaleii akkiyo❤
දැක්කමත් ආසයි අපෙ දුවවයි පුතාවයි ❤❤❤
ඔය දන්න ආදරේ නම් පට්ට මාත් ගොඩක් ආදරෙයිඅක්කටයි අයියටයි සුබ පතනවා හැමදාම ආදරෙන් ඉන❤❤
අම්මෝ දෙය්යො දැක්ක වගේ අනේ පැකෙජ් ඉවර වෙලා බලන්න බැරි උනා පිස්සුවෙන් වගේ ඉදියේ අනේ ආදරෙයි දෙන්නටම බුදු සරනයි ❤
wonderful couple had ever seen. The way both care for each other is priceless, especially Dinithi. God bless both.
ඇත්තටම කිව්වොත් අක්කියෝ මං මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ ඔයා ලොකුකම තියෙන කෙනෙක් කියලා ....😢
ඒත් අක්කි අද තමා ඔයාලගේ video බැලුවේ ...ඇත්තටම ආස හිතුනා ...ඔය දෙන්නා ගොඩක් හොදයි අනේ...කිසිම ලොකුකමක් නෑ ❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ...බුදු සරනයි දෙන්නටම...❤❤❤❤
ඇත්ත කෑම අඩු කරනවා මාසෙක විතර ඉදන් 😅
අනේ අපේ ගෙදරත් ඔයාලගේ ගෙදර වගේ තමයි හැම තැනම රෙදි 🤣
Maru ane
අනේ ow දිනී නංගී ..math oya wagemai.නැගිටින්න hithennema na ..
Avacado kiyanne godak sema hadena kamak milk wagemai
තිලකවර්ධන එක වගේ අපේ ගෙදර.වැඩේ කියන්නෙ තෙත රෙදි
දිනී ඔයාලා දෙන්නා ජීවත් වෙන විදිහ දැක්කම අපිටත් ජීවත් වෙන්න ආසයි
පලේට් රැක් ඒක කියද. කොහේද ගන්න තියෙන්නේ. දුවගේයි, පුතාගේයි වීඩියෝ බලන්න හරි ආසයි. තෙරුවන් සරණයි.
Kiribathgoda nipuna eke thiyenawa 4200/-
ඔව් ඔය පිගන් රැක් 👌 ,3500ක් විතර ,ප්ලාස්ටික් බඩු තියෙන්නේ ,එ කඩෙ තියෙන්නේ ,හරි වටිනාකමක් තියෙන්නේ .
දිනී ඔයාලගෙ videos මම බලනවා.හරි ම ලස්සනයි.ඔය විදිහට ම ජීවිතය ලස්සනට විඳින්න මම wish කරනවා.ඔයාලගෙ dish rack එක ගත්තේ කොහෙන් ද ඒක මාර safety .අනේ replay කරන්න
Akki...wannaku karanna ( wannaku kiyla fb eke gahanna ko) math bara adu kara gaththa eken eke thiynne hodata kala bara adu karanna eka lesi.....denatama bs...
රසම රස සුප් එකක් ,මමත් හෙට උදේම හදනවා .අනේ පැටියෝ ඔය දෙන්නට සුබ පතන්නත් අමතක උනානේ ,සුබ දවසක් ,සුබ අනාගතයක් ......!
Ada thmi first time oylge vedio ekk baluwe..attatama dinithi harima shoke..oyl harima practically jvth wena dennek..Good luck..
Shok couple ekak oya denna..sathutin parissamin inna..hamadama akki aiya..dini akki dance karanna puluwanne harima hadai lassanai 🥰🥰🥰
අක්කියෝ හමට හොඳ ක්‍රිම් එකක් කියන්න කො තම්බපු ඉස්සෙක් වෙන්න නෙවෙයි චුට්ටක් හම පැහැපත් කරගන්න
නිලියෝ ගොඩාක් කියන්නෙ බොරැ නෙ හැබැයි ඔයා සූවර් හොඳ දේ හොදයි කියනවා 😊 ඔයා සොබනේට නෙවෙයි අවංක විදියට දෙයක් කියන්නෙ 😊
Aiya & Akki..🥺💗Hamadama Sathutin parissamen inna..🥺💗adreii..🥺💗
budusaranai..🤍
❤❤❤ඒ ආදරේ දැක්කම ගොඩක් ආසයි ❤❤බුදු සරණයි දෙන්නටම
Aneee dini akke oya eththatama ViVa Add eke marama cute Aneee....adareii oyalata..bs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mn hariyatama dws 2kata kalin akkagei aiyageu vligs balanna gaththr.....aththatama oyaalage videos harima natural ....ee wagema hadawathata denena deewal godak videos waladi dekka mn... And the way u guys shows love to partner ..I love it soo much...❤ 🤗
හිස් බඩට ව්‍යායාම කරන්න හොඳ නැහැ කියනවා නේද හමුවන හැම ගෙදරම රෙදි ගොඩ ගහලා වෙලාගන්න බැරිව බුදු සරණයි
හරිම සතුටින් සිටින පවුලක්😊
Atta wature dammoth ayeth freezer ekata danna Honda.ekko wadi nam boil karala freezer ekata danna puluwan
Thank you akki dipu upades walata.. dennama hamadam sathutin parissamen inn ❤️❤️❤️❤️❤️
Adarei dennatama 😍😍😍
ආදරෙයි godaaaaak ❤❤ oyalaa ආදරේ කරන විදිහ හරිම ශෝක් ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤
අනේ අක්කි ඔයාගෙ උපදෙස් ටික මාරම වටිනව
ඇත්ත අක්කි.අපේ දේවල් අපේ ජිවිතයම කරගෙන ජීවත් වුනාම හැමදාම සතුට රැදිලා තියනවා🥺❤ආදරෙයි💓💫අක්කි අයියා හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 😘🥺🤍✨🦄💓
සංගිත් පුතා ඔයා හැබහින් දකින්න ආසයි දිනි බබාටත් ආදරේයි ගොඩගම දි වෙසක් දවස් වලදැක්කා අලුත් ගේ කොහේද තියෙන්නේ ❤
Api bonneth viva....godak adari dennatama...math galle....budusaranai
aneee dinithi akka katha krna widiyta ahan inna asa hithenawa.🥰.,,,godak dewal igenagnnwa dinithi akkigenui.sangeeth aiyagenui😍
අදත් ලස්සනයි video එකක් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ආසයි හම්බෙන්නෙ
බුදුසරණයී දෙන්නටම හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️
උපදෙස් ටික නම් වටිනවා අක්කේ...මටම දීපු උපදෙස් වගේ.ආදරෙයි දෙන්නටම.❤❤❤
Plate rack එක කොහෙන්ද ගත්තෙ කියන්නකො අක්කෙ ඔන්ලයින් ගනන් පුලුවන් තැනක් 😢
Plate rack eka kiribathgoda nipuna eke thiyenawa 4200/-
@@geethanjaleewijayakoon4659 Thank u so much❤️
Thawath lassana video ekak akki .hamadamath sathutin inna💕💕💕💕godaaak adarei oyala dennatama 💕💕💕💕💕
Obadedennata budu saranai devi pihitai ....!yahapathakma wewa...adarei.❤️❤️❤️❤️❤️
Mana hare adarai oyalata budu saranai malleyo nangeyo
Oyage hama vedio ekakma wage mn balanawa anee shoook
හරියට හරි අක්කි. අක්කි විදිහමයි මමත්. කන එක නවත්තනව විශේෂ දවසට සතියක් තියලා😂💔
අම්මිගෙ කෑම එකක් කන්න ආසාවක් තියෙනවා .ඒත් නැහැනෙ .
Hamadama oya wage sathutin inna . adarei godak ❤️❤️
Hamadama oyalge videos godak asawen balana mama saha mage husban oyalage family ekata godak adare karana dennek hamadamath sathutin inna budu saranai
දැන් ඔයාලාගේ විඩියෝ එකක් දකින්න බරහරත් වෙන්න ඔනේ 😂😂😂 ඔයාලා බිසි වෙලානේ 🙂🙂🙂 කමක් නැ ඔයාලා පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
Oya denna family lif eka vidina vidiya dakkama. Asaii Hamada denna satutin parissamin inna 😘😘
අනේ වීඩියෝ එකක් දානකල් බලන් හිටියා.හැමදාම වැඩට ගිහින් ඇවිත් බලන්නෙ ඔයාලා වීඩියෝ දාලද කියලා.
Api dennnth ohom thamai kama hadnn giyam 😂 maru ane
❤🎉👍..සුදු manika ඔයාට ආදරෙයි..❤කපුරුව 👍
Lunui,ගම්මිරිස් ,turmeric danna ,goraka kellakdanna akkr
Akki ge upades tikka harim watinwa😊😊😊😊😊😊😊😊😊😊
ගොඩාක් දවසකින් ❤ඔය ආදරයට ඇස්වහක් නම් වදින්න එපා ❤️❤️❤️ මගෙ පුතා හරිම ආදරෙයි ඔය දෙන්නට ❤❤❤❤
Me denna dakinakota harima sathutui
ආදරණීය කතාවක්
Innwa innwa akke..math ehmai aga adu krgnnawa
සතුටින් ම ඉන්න හැමදාම ❤
ආසම දෙන්නෙක්♥️🤗දිනී & සංගීත්🥰
❤❤❤❤ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤
Oyalage hema vidiyo ekakma balanawa.😍😍
Oyala dennm shoi ane ❤ akke oya gann multivitamin and skin routine ek kynnko apita😊
Akkige advice family life ekk geniyanna godak watinawa ..thank you akki e dewal kiyl denawata ❤️❤️
Akki mona hari kemak kapu gaman rasneta unu wathura viduruwak bonna ege thiyena medaya diya wela yanawa
Hamadamath oya widihatama adren inna.habita podi wadyak dena eka hari shok ane.❤😊ammi uyana vedio ekk dnnko .
ඔයාලා දෙන්නා නම් ශෝයි...😉😉
Oya hari akki man oyage kathawata godak eka gai
😊
Sangeet aiya harima adaraniya charithayak❤️
❤❤❤❤❤❤❤❤❤අයියා අක්කාආදරේමාමා අම්මා ආදරෙයි
Theruvn sarani akke.aiye denntma.
සතුට්න් ඉන්න . බුදු සරණයි නන්ගි,මල්ලි දෙන්නටම .❤❤
akki gastrities walata durui koththamalliy eka pramanen aran kabale badinawa kiyanne.(pan 1ka eheta meheta karanna) ehema thambala plaintea wage bonna. dawsata deparak
රෙදි සෝදන මැෂින් එකක් ගන්න එතකොට වැහි kalata හොදයි
පලවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න හරිම ලස්සනයි විඩියෝ එක..💖
❤❤❤❤❤❤❤ ආදරෙයි පුතේ ඔයා biddimath දරුවෙක් පණ්ඩිතයා කීවොත් වැරදි හැමෝටම හොඳ උපදෙස් දෙන්නේ mamanam පිළිගන්නවා ඔයාට බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akka plate rack eke price khmda
Good advice, Good luck!!!
Oyadenna sathuten Inn budusarani
Gastritis walata monada hoda baheth ammo mamath me tike duk widinno 😢😢😢
Sangeet aiya dini Akka godak adarei parissamin Inna. Oyalage logs balan e harima asawenn. 😘😘👍👍👍🥘🥘
Oyata issara mama kamathi na oya pandithai kiyala hituna eth oya marama normal kenek harima sarala kenek ne oya mama dan oyata godak kamathi
ඔයාලාට බුදු සරනයි ....අදරෙයි හැමදාම ..
Theruwan sarannai siyalu dewiyange pihitai nanga malliya nanga oya mata wada wayasin adu unata oyagen egana gaththa thawa ganda thiyana dewal bohomai thank you so much ❤❤❤🙏🙏
කවුරු ඔයාලට බැන්නත්...මං නම් මාර දේවල් ඉගෙන ගන්නවා❤
මටත් එහෙමයි අනේ උදේට නැගිටින්න හරිම අමාරුයි