රහතුන් පවා වැඩසිටි ශ්‍රී රාහුල හිමිගේ පෞරාණික පන්සල.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2018
  • For copyright matters please contact us at: fiiihiii60@gmail.com
    Visit Us - nodutulokaya.com/
    Like Us - / nodutulokaya

ความคิดเห็น • 72

  • @harshakarunarathna9512
    @harshakarunarathna9512 6 ปีที่แล้ว +4

    මම මෙතැනට ගිහින් තියනවා. ස්තුතිය ඔබට අන් අය දැනුවත් කරනවාට

  • @MrDileep1122
    @MrDileep1122 6 ปีที่แล้ว +5

    මාතෘකාව වෙනස් කල එක හොදයි. ඒත් අපි විශ්වීය දැනුම තව හොයමු. ගිමන් හැර එන්න. ජය !!

  • @user-mi2mr3rv2c
    @user-mi2mr3rv2c 6 ปีที่แล้ว +14

    මේ මගේ ගමේ පන්සල ඇත්තටම සුන්දර ස්තානයක්

    • @hemasenevirathna7190
      @hemasenevirathna7190 3 ปีที่แล้ว

      ගමේ පන්සලද? පොඩ්ඩක් අතුපතුගාලවත් තියන්න. රටේ කරදර Ivarawunaama එන්න.

  • @shedoashoo5338
    @shedoashoo5338 6 ปีที่แล้ว +3

    මෙවන් video තව තවත් කිරීමට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය ඹබාට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා👌👌

  • @wimukthikumara5979
    @wimukthikumara5979 6 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වීඩියෝවක්.thanks brother.👌👏

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ ලංකාවේ ලස්සන පන්සල බුදුසරණයි ඔබ සැමට

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +5

    godak watinawa me gana visthara kiwwata godak pin

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +2

    සමාවෙන්න පරක්කු උනා හ්ම්ම්ම් ලස්සනයි හිත නිවෙනවා සාධු සාධු සාධු බුදු සරණයි

  • @tharushasanjana6815
    @tharushasanjana6815 3 ปีที่แล้ว +1

    තෙල්වත්ත පන්සල 😍
    හැම පෝයටම යනව...

  • @miuninc4495
    @miuninc4495 6 ปีที่แล้ว +7

    නොදුටු ලෝකය ඔබ අසා ඇති කුරුණෑගල රිදීවිහාරය පන්සල ගැන. එම පන්සල ගැන බෝහෝ දේ සැගව තිබේනවා. ඔබට හැකි නමි විඩියෝවක් කරන්න.

    • @supunsanjewa5587
      @supunsanjewa5587 6 ปีที่แล้ว +2

      GOLD KING ඔවු එක හරි

  • @supunpalliyaguruchickenfar5255
    @supunpalliyaguruchickenfar5255 6 ปีที่แล้ว +1

    සාදු සාදූ

  • @chamindajayaweera1374
    @chamindajayaweera1374 6 ปีที่แล้ว

    තෙරුවන් සහරනයි සාදු සාදු සාදු

  • @pawantharaka6101
    @pawantharaka6101 6 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ විස්තරයක්.

  • @ThashilaRachithra
    @ThashilaRachithra 6 ปีที่แล้ว

    හැම විෂය ක්ෂේත්‍රයක් ගැනම හරවත් කරුණු ගෙන එ්ම ගොඩක් වටිනවා. මේකට අනිවා ගොඩක් මහන්සි වෙන්නත් ඇති. තවත් මෙවැනි දේ කරන්න මම සුබ ප්‍රාර්ථනා කරනවා!

  • @KemithaWije.
    @KemithaWije. 6 ปีที่แล้ว +2

    I like your universal things very much

  • @sampathdissanayaka274
    @sampathdissanayaka274 6 ปีที่แล้ว +2

    Thanks...malli

  • @ayeshayesh8659
    @ayeshayesh8659 2 ปีที่แล้ว

    Me pansalata mn ghn thiyenawa . harima lassanayi . thawath me wage vidiyo karann oyt yodabala yoda shakthiya lebewa aiye

  • @lakshanhlakshan4754
    @lakshanhlakshan4754 6 ปีที่แล้ว +1

    නියමයි

  • @supunsanjewa5587
    @supunsanjewa5587 6 ปีที่แล้ว +1

    ලස්සනයි තෑන්ක්ස්

  • @lalaniruwanpura5217
    @lalaniruwanpura5217 6 ปีที่แล้ว +3

    I like this video ...👍👍👌

    • @somawardana5433
      @somawardana5433 6 ปีที่แล้ว +2

      lalani ruwanpura නොඇසූ දේ ඇසීමටත් ඇසූ දේ වැඩිදියුණු කරගැනීමටත් මේ වීඩියෝව වැදගත් වෙනවා අගය කරමි

  • @praveenmaleesha
    @praveenmaleesha 6 ปีที่แล้ว +1

    අයියෝ! මොනාද! හෝල්ට් එකක් දුර ඉදන් එන්නේ, රේල් පාරෙන් අවනම් ලගයිනේ හරා Hammoh!

  • @gayansampath7986
    @gayansampath7986 6 ปีที่แล้ว +3

    theruwn saranai..

  • @nilakshafernando1565
    @nilakshafernando1565 6 ปีที่แล้ว +1

    lassana video ekak aiiye supiriyatama kalla tiyenawa adambarai

  • @rashmithagimhan3042
    @rashmithagimhan3042 6 ปีที่แล้ว +2

    Good video 👏👏👏

  • @theravada2
    @theravada2 6 ปีที่แล้ว

    ape paththene ela ela bro

  • @sadhishkechamodya2732
    @sadhishkechamodya2732 6 ปีที่แล้ว +2

    Nice video 👍👍👍

  • @kavinperamuna5252
    @kavinperamuna5252 6 ปีที่แล้ว

    ela aiye .me wage ape rate baudda sthana gena thawa video genna.digatama oneee

  • @chathurangajayawardhana7011
    @chathurangajayawardhana7011 6 ปีที่แล้ว +2

    niyami..

  • @pubudusuranga9123
    @pubudusuranga9123 6 ปีที่แล้ว

    Godak watinawa hoda wedak budusaranai

  • @liyanmalinda6519
    @liyanmalinda6519 6 ปีที่แล้ว +1

    Nice video

  • @shashikaharsha8858
    @shashikaharsha8858 6 ปีที่แล้ว +3

    wow

  • @sampathdissanayaka274
    @sampathdissanayaka274 6 ปีที่แล้ว +1

    Good

  • @Sciker
    @Sciker 6 ปีที่แล้ว

    good video

  • @kawshikanimanthakalesinghe8731
    @kawshikanimanthakalesinghe8731 6 ปีที่แล้ว

    niyamai

  • @mseewalimseewali5242
    @mseewalimseewali5242 6 ปีที่แล้ว +1

    නොදුටු ලොකය ඔබේ සියලුම වීඩියෝ මා නරබා තිබෙනව ඔබ සැබෑ දක්ශයෙකි සැබෑ නිර්මාණ ශිල්පියෙකි ඔබෙ බොහො නිර්මාන දකින විට මා හට නිහත මානි ආඩම්බටරයක් ඇති වේ මන්ද ඔබ අපෙ රටෙ නිහතමානි මිනිසෙකු දරන උත්සහයන් පිලිබදවය එසෙම මා ස්වාමීන් වහන්සේ නමකි අපෙ යුතුකම වනුයෙ සමාජයේ ඇති වැරදි නිවරදි කිරිමය ඔබෙ වීඩියෝවෙ ගුරුවරයාගෙ ගොලයා යන වචනය බාවිත කරනු මා හට අසන්නට ලැබුනෙ මේ වීඩියෝව නැරබීමේදිය ගුරුවරුන්ට ගෝලයින් නොමැත සිටිනුයේ ශිෂ්‍යයන් පමනි එසෙනම් සදහන් විය යුත්තෙ .......... ශිෂ්‍යයා යන වචනයය් බෝහෝ අවස්ථාවල බික්ශූන් වහන්සේලද එම වරද සිදු කරනු මා දැක ඇත එම හෙතුව නිසාද ඔබට මෙ වචනය යොදන්නට ඇත . නමුත් අප සමාජයට වඩාත් යහපත් දේ ලබා දිය යුතු නිසා එම කරුන සිහිපත් කර සිටියත් ම ඔබෙ නිර්මාණ සැමදා අගයන හිමි නමකි . මෙය නැරඹූ සියුලු දෙනටත් ඔබටත් තෙරුවන් සරනය්

  • @thusharisadamali5333
    @thusharisadamali5333 6 ปีที่แล้ว +1

    🙏🙏 saadu saadu.....

  • @udayaasanka
    @udayaasanka 6 ปีที่แล้ว +1

    aiye puluwannam sapekshatha wadaya ganath video tikak karanna, Thank you!

    • @krishanmadusanka157
      @krishanmadusanka157 6 ปีที่แล้ว

      Rukshan amila සාපේක්ෂතා වදය ගැන video katha එකෙ සම්පත් අයියා කලා

  • @connect3986
    @connect3986 6 ปีที่แล้ว

    Budu saranai

  • @krishanmadusanka157
    @krishanmadusanka157 6 ปีที่แล้ว +2

    අපිත් ඔය පංසලට ට්‍රිප් එකක් ගියා

  • @prabathkumara4268
    @prabathkumara4268 6 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @chandanarajapaksa4391
    @chandanarajapaksa4391 6 ปีที่แล้ว

    Hodai sahodariya godak wedagath.

  • @tharindufernando130
    @tharindufernando130 6 ปีที่แล้ว

    ela bro

  • @sampathdissanayaka274
    @sampathdissanayaka274 6 ปีที่แล้ว +2

    Good.. kuweat....

  • @isharamaduwantha4155
    @isharamaduwantha4155 6 ปีที่แล้ว

    ගම ගැන විඩියෝ එකක් කරලා වගේ

  • @janithnuwan666
    @janithnuwan666 6 ปีที่แล้ว +1

    Video ekanan hodai bro patta eth science video tharan mewa danenna ithin issarahatath science video thamai me channel eken bala poroththuwenne request ekak karanna kamathi rawana raju gana tikak gaburen video ekak karanna puluwannan watinawa

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  6 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එක දැම්මේ වෙනසකටත් එක්ක. මෙම චැනල් එකේ ප්‍රධානම අරමුණ විද්‍යාත්මක කරුණු පිළිබඳව විස්තර කිරීමයි.

    • @janithnuwan666
      @janithnuwan666 6 ปีที่แล้ว

      Ela ela jayawewa ohomayan digatama 💪💪👌👌

  • @subodasanjaya9245
    @subodasanjaya9245 6 ปีที่แล้ว +2

    sundara parisarayak thiyena pansalak

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 10 หลายเดือนก่อน

    Mama ma pansala dahampasal giya harima lassani awagima pauranika Gupta bavun youkthai magi appajigi aiyagi puthala danamakda wada sitinawa harima alankaraiii lankawa awagima ayath yanawa pansalata bahadakinna

  • @chamathvickramasuriya7220
    @chamathvickramasuriya7220 6 ปีที่แล้ว +2

    A me dawas wala topic eka lankawada.
    A kiyanne vishwaya gena aye passeda aiye

  • @nilushagayan
    @nilushagayan 6 ปีที่แล้ว +2

    😱

  • @rmmprathnayake
    @rmmprathnayake 6 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව තවත් මෙවැනි video හදනවනම් ඉතා හොදයි. අපේ නොදුටු ඉතිහාසය එමගින් ලෝකයට පෙන්වන්න අපිට පුළුවන්.

  • @DilshanDil-fr6np
    @DilshanDil-fr6np หลายเดือนก่อน

    Mama me pansale aurudu 2.30 hitiya

  • @chamathvickramasuriya7220
    @chamathvickramasuriya7220 6 ปีที่แล้ว

    Hi

  • @dreamart960
    @dreamart960 ปีที่แล้ว

    Mama nam ahala thibune saraswathi thela kiyala....kes gahen 7 paarak gasala diwe gaanne. Siddaloka rasaya raththaran keellak ekka dewiyek puuja kala kiyala.

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว

    පෙරේද ගියා 🥲

  • @KemithaWije.
    @KemithaWije. 6 ปีที่แล้ว +1

    The video is good, but I like to know the facts of the universe

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 ปีที่แล้ว

    Ane ape rahula himiyange dehaya apita aiti deyak. Oun wahansege dehaya wedammoganna berida ape me helayanta

  • @Dproduct
    @Dproduct 6 ปีที่แล้ว +2

    ආඩම්බරයක් ශ්‍රී ලංකාව ගැනත් විඩියෝ එකක් කරපු එක

  • @dineshkumara6458
    @dineshkumara6458 6 ปีที่แล้ว

    කවුද මේ unlike එක දැම්මේ.අප මොන ආගම ඇදහුවත් පෞරාණික වස්තූන් වලට ගෞරව කළ යුතු යි .

  • @SriAshokarama
    @SriAshokarama 6 ปีที่แล้ว

    ගෝවේ තියෙන රාහුල හිමියන්ගේ දේහය පිළිබඳව කළ අනාවරණය
    මෙතනින් බලන්න..👇
    th-cam.com/video/DL-wX3UdU5c/w-d-xo.html

  • @damithnalinda2354
    @damithnalinda2354 5 ปีที่แล้ว

    Unlike karapu harak kawda . Meka hoda vidio akak

  • @sudeecreation794
    @sudeecreation794 6 ปีที่แล้ว +1

    ඔක්කොම හොදයි පුතා සද්දේ මදි

  • @HashenAbeysekara
    @HashenAbeysekara 6 ปีที่แล้ว +1

    නියමයි

  • @hasithadilshan7799
    @hasithadilshan7799 6 ปีที่แล้ว +1

    සාදු සාදූ

  • @sbmade8786
    @sbmade8786 6 ปีที่แล้ว

    niyamai

  • @Shadow-wu8rm
    @Shadow-wu8rm 3 ปีที่แล้ว

    Nice video