දෙව්ලොව පිරිණිවන්පා වදාළ රාහුල මහා රහතන් වහන්සේගේ ජීවිත කතාව,ඔබ නොදන්නා කරුණු රැසක් දැනගන්න | bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2023
  • දෙව්ලොව පිරිණිවන්පා වදාළ රාහුල මහා රහතන් වහන්සේගේ ජීවිත කතාව | galigamuwe ganadeepa thero bana

ความคิดเห็น • 114

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว +28

    සාදු සාදු සාදු 🌼 තෙරුවන් සරනයි පින් වත් ස්වාමීන් වන්සට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼💐💐💐💮💮💮

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +12

    රහල් මහා රහතන් වහන්සේ වන් මේ ලක් දෙරණේ සිය දහස් ගණනක් කුමර වරු සිටින්නේ නම් ලක් දෙරණේ උතුම් තැනක් හිමි වේ

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว +6

    සාදු🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 මගෙ නමස්කාරය වේවා

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +7

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +5

    සාදු සාදු 🙏 දිනපතා ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවක් අහල නින්දට යැම දැන් පුරුද්දක් 🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @user-ex8tk3tm7e
    @user-ex8tk3tm7e ปีที่แล้ว +3

    අනතිමානිත්වයේ ප්‍රතිමූර්තියවන් පුංචි රාහුල තෙරැන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @abhishekheshan4
    @abhishekheshan4 ปีที่แล้ว +3

    මෙවැනි තවත් රහතන් වහන්සේලාගේ ජීවිත කතා ඇත්නම් මෙහි පල කරත්වා සාදු සාදු සාදු 🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    පුජ්‍යණියිය .වන්දණියිය .ස්වාමින්වහන්සේට.නමස්කාරවෙිවා .🙏🙏🙏.රාහුල .මහාරහතුන් .නමස්කාරයවෙිවා .🙏🙏🙏.පාහදවදාලන.ස්වාමින්වහන්සේ .අංත.පිවෙිව🙏🙏🙏🌼🌼🌼

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +3

    සාදූ සාදු සාදු. ධර්මය අනුව ජීවත් වෙන්න වාසනාව ලැබේවා ලෝ වාසී සියළු සත්වයන් හට . බුදුසරණයි .

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +29

    අමතක කරන්න එපා ! මේ ඔබට ලැබිලා තියෙන්නේ

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +11

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +14

    බුද්ධ පුත්‍ර රාහුල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 දැන් ලංකාවටත් ඉන්නවා රටේම ආදරය දිනපු අවුරුදු 5 ක රත්නපුරේ ධම්මරංසි කියලා චූටි හාමුදුරුවෝ නමක්..🙏

  • @ashathilini7169

    සාදු සාදු සාදු...!!!

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +7

    ගෞරවනීය. පුජනීය. වන්දනීය..

  • @ghbvfyuj1378
    @ghbvfyuj1378 ปีที่แล้ว

    සාදූ🌺සාදූ🌺සාදූ රාහුල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว

    සාදු ,සාදු ,සාදු .ගරුතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +9

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏☸️☸️☸️☸️