Parawunu Mal Wala - First Recording | Sujatha Attanayake | (Official Audio)
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2024
- © Copyright Sujatha Attanayake.
All Rights Reserved.
පරවුණු මල්වල සුවඳ අතීතේ
පරසතු මල් ළග විසිර ගියාවේ
දුවගේ මුවින් එන කැකුළු සිනාවේ
එළිය මැදින් හෙට දවස උදාවේ
අතට වළලු මම කොහෙන් සොයම්දෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
ඉණට හවඩි මම කොහෙන් සොයම්දෝ
දුවට මවක මිස පියෙකු කොයින්දෝ
දාවල ගෙවිලා අදුර ගලනවා
ඈත ලොවට නිදි දෑස පියෙනවා
හීතල පාළුව හිවුඩු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩනවා
පරවුණු මල්වල සුවඳ අතීතේ….
ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - මහගම සේකර
තනුව හා සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
චිත්‍රපටය - පරසතු මල් (1966)
කලාශූරී විශාරද සුජාතා අත්තනායකයනු කෙතරම් දැවැන්ත ගායිකාවක්ද යන වග තරුණ පරම්පරාවට අමතක වී ඇති හැඩයි.ළමා පරපුරේ බහුතරයක් දෙනා ඇයගේ විස්තර හරිහැටි දන්නේ නෑ.නමුත් දන්නෝ දනිති..😊ඇය තරම් ප්‍රභල ගායිකාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහී වී නැත.ඉදිරියේදී බිහි වන්නෙත් නැත කිසිදා කිසිවෙකු සමග සැසදිය නොහැකි ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය සුජතා අත්තනායක මහත්මියයි..❤
මේ ගීතය පටිගත කරන දිනයේ යොදා ගත් වාදක මණ්ඩලය ඇතුළු කරන්න සරසවි චිත්‍රාගාරයේ ඉඩකඩ මදි වුණු බව අහන්නට ලැබිලා තියෙනවා. ඒ තරම් වාද්‍ය ශිල්පීන් ප්‍රමාණයක් ගීත පටිගත කිරීමට සම්බන්ධ වෙලා තියෙනවා.
අතීතය වත්මනේ හා අනාගතය ගී ලෝකෙට පෑයු සද නම් සුජාතා අත්තනායක මහත්මිය ගී ලොව කෝකීලාවිය ..දීර්ඝායුෂවේවා තෙරුවන් සරණයි
මෙි ගිතය කොතරම් ඇසුවත් මදි බුදු සරනයි සුජාතා මහත්මිය නි
සුජාතා අත්තනායක ගීත කෝකිලාවියනියනි ඔබට තෙරුවන් සරණයි 🙏 ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤
Parasathumal -- 1966
Excellent film by great Gamini Fonseka and equally excellent song by great singer Sujatha Attanayake.
For me, this is the best of all songs by Sujatha Aththanayaka. Amazing lyrics. Amazing music by Lionel Algama and the hype of the music is between 1.04 - 1.16, so beautiful.
මම ආසම මේ ගීතවල අදහස් ගැලපීම හා හැඟීම් දනවන ගායනයට
ශෝකී රසය විරහ වේදනාව පාළුව තනිකම මේ සියළුම දේ එකම ගීයකින්
What a lovely song.... Music lyrics and singing, my goodness out of this world.
I got goosebumps...
අතට වළලු මම කොහෙන් සොයම්දෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
ඉණට හවඩි මම කොහෙන් සොයම්දෝ
දුවට මවක මිස පියෙකු කොයින්දෝ
පර වුණු මල් වල සුවඳ අතීතේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
එළිය මැදින් හෙට දවස උදා වේ
Nice song madem, you are the wonderful singer worled budusarani thanks kumara sydney australia
නිදුක් නිරොගි සුවය ලැබොවා දිර්ඝායුස ලැබෙිවා ❤️
දුක සිතෙන ආදරණීය ගීතයක්...තනිවූ ආදරණීය මවකගේ සුන්දර ගීතයක් 🌸
Meme geethaya athivishitathvayata path wanne sangeetha adyakshaka varayage vishistathvaya ha Sujathaa mathiniyage viahishta gaayanayen opa damanu labu durlaba ganaye diyamanthiyak bawata pathveemai.
හිතේ ගැඹුරටම වදින මාරම ලස්සන සින්දුවක්...🥰😭🌹🌹🌹🙏
Hithata puduma widihata denne sinduwak
What a great combination of music 🎶 absolutely fantastic it's above board
This is a wonderful song with a gifted voice.
❤ලංකාවේ මුතු. මෙවා තමයිලු ඉතිරි වන්නේ. ❤
ලස්සන පැහැදිලි හඬ බුදු සරණ පතමි
Lovely song.. Very emotional. From the movie Parasathumal. I love it.
Masahallah allah bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ma siduwa hhankota Maria dukai❤❤❤❤❤❤
ගායනය , පදමාලාව , තනුව, සංගීතය, අති ඉස්තරම් ...
කියන්න වචන නැහැ ...
Madam obata deergayu labewa
Very nice song 👍 love this ❤️
Music composing is excellent
Obe hadata kawadath mn pem banda , mama dutu wishishtathama gaikawa obai
Very nice song....my favorite.♥️♥️
i love this song very much
භාවනාවක්
Lovely song
really love it💐
Nice song
Love the song
Theruwan Saranai Obathumiyata..!!!
පරසතු මල් චිත්‍රපටය
wow chart kayak vejabeeva
සුජාතා මහත්මියට සම කල හැක්කෙ අන් කවරෙකුටද???
None.
එතුමිය සතු සංගීත දනුම අති විශිෂ්ඨයි. ඕනෑම ස්වර පරාසයක ගීත ගායනා කිරිමට එතුමියට පුලුවන් .නවක ගායිකාවන්ට. එතුමියගේ සුමදුර ගායනා විලාශය දෙස බලා වුවද බොහොමයක් දේ ඉගෙන ගන්න පුලුවන් .
කිසිවෙකු නෑ
One hadata kawadath mn pem banda , mama duty wishishtathama gaikawa obai
thanks
❤😊🌹
♥️♥️♥️💐
🌻💞🌻💞🌻💞🌻💞🌻💞🌻
❤️❤️❤️
❤️🌷❤️🌹❤️🌻❤️🌷❤️🌹❤️🌻
♥️♥️♥️♥️
Ayata.sama.kala.haki...gaaikavak.......
Natha..dakshatha.paripurnai...b..s...
100%
කෝ සද්දයක් නෑනේ....🤔
විනාඩිදෙකක් විතරගිහින් සින්දුව පටන් ගන්නේ ❤
❤️❤️
❤️❤️❤️