Wathsunu - වත්සුණු | Episode 14 | 2024-12-18 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 111

  • @HiruTVOfficial
    @HiruTVOfficial  วันที่ผ่านมา +8

    ආදි කියන්නෙ හරිනිට පුදුම විදියට ආදරේ කරන සැමියෙක්.ඒ ආදරේ හින්දම ආදිත්‍ය මොහාන් එක්ක පැටලෙනවා.මොහාන් ගහපු පාරක් ආදිගෙ නහයට වැදිලා.නහයෙන් ලේත් ඇවිත්.මේ ගැන අම්මා වගේම නංගිත් ගොඩක් දුක්වෙනවා.ඒත් ආදි මේ අයට ඇත්ත කියන්නෙ නැතුව කියන්නෙ පාරෙ වැටුණා කියලා.මේ අතරෙ ආදි හරිනිට ගොඩක්ම දොස් කියනවා මොහාන් එක්ක වාහනේ නැගලා ගිය එකට.ඒත් හරිනිත් එයාගෙ වැරැද්ද තේරුම්ගන්න ජාතියේ ගෑණියෙක් නෙමෙයි. ඒ හින්දා ආයෙම දෙන්නා අතරෙ පොඩි පොඩියට හිත් අමනාපකමක් ඇතිවෙනවා.ඒත් අවසානයේ දෙන්නම ආයෙම සමථයකට පත්වෙනවා.නහයට වැදුණ පාරත් එක්ක ආදිට උත්සවයට යන්න පුළුවන් කමක් නෑ.ඒ හින්දා ආදි තීරණය කරනවා හරිනිව තනියෙන් යවන්න.හැබැයි ඒක එච්චරම හොඳ තීරණයක් නම් නෙමෙයි වගේ....
    ඒ ගැන දැනගන්න අදත් වත්සුණූ බලමු...

    • @UdayangaDilshan-hp8vt
      @UdayangaDilshan-hp8vt วันที่ผ่านมา

      Ada kathawa moko me patalala. thaniyen wedding ekata giya gani addi mihath ekka😂

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 13 ชั่วโมงที่ผ่านมา +2

    පාටියට ගියේ. 💃🏼 ගෙදර එන්නේ. 👫 රෙද්දේ කතා මේවා. 😂😂😂😂😂😂😂

  • @Sintiyaacgunawardana
    @Sintiyaacgunawardana วันที่ผ่านมา +17

    සමහර.ටෙලි.ඩ්‍රමවල.හරියට.අඩුපඩු.තියනවා.බලන.අපිට.එක.දැනෙනවා

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 วันที่ผ่านมา +14

    ගියේ තනියම එන්න ජෝඩුව එකත් මරු.

    • @Nilanka-nw5ni
      @Nilanka-nw5ni วันที่ผ่านมา +1

      ආදි tv එක බලනකොට ඩාන්ස් එකක් දැක්කනේ ඒ ගමන ඉක්මනින් ලැහැස්ති වෙලා පාර්ටියට යන්න ඇති .නැත්තං අදත් අර මිනිහා එක්ක නටයි කියලා බයේ😅

    • @Nilminidxb-z6l
      @Nilminidxb-z6l วันที่ผ่านมา +1

      ඒකනේ යකෝ

  • @NimeshikadilrangiSilva
    @NimeshikadilrangiSilva 14 ชั่วโมงที่ผ่านมา +3

    Kalu pata sariya adan ynne kiyala dn adn giyane😂

  • @isurujanaranga2389
    @isurujanaranga2389 11 ชั่วโมงที่ผ่านมา +1

    තුවාල සනීප වෙලා තියෙන ඉක්මනට....😂😂

  • @hotelnoor8539
    @hotelnoor8539 วันที่ผ่านมา +25

    ආදිත්යට දරැනු අසනිපයක් තියනවා ඇග ඇතුලේ

    • @CentralPharmacy-t6w
      @CentralPharmacy-t6w 18 ชั่วโมงที่ผ่านมา

      කි එකේ වගේද

  • @JeewanthiPrsnna
    @JeewanthiPrsnna 17 ชั่วโมงที่ผ่านมา +4

    පිස්සුද යකෝ මේ කතාව ගහන්න උන්ට ගියේ තනියම ආවේ මිනිහත් එක්ක

    • @tharunethu6151
      @tharunethu6151 13 ชั่วโมงที่ผ่านมา

      ඇයි පොඩ්ඩක් තේරුම් ගන්න බැරි tv එක බලන ගමන් ආදිට බය හිතුනා ගෑනි අර මිනිහත් එක්ක නටයි කියල ඊට පස්සෙ යන්න ඇති

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 13 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ පාටියට ගියේ තනියම අවේ ජෝඩුවම 😂😂😂😂😂😂

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm วันที่ผ่านมา +6

    අඩේ ගුටි කාල මුණ ඉදිමිලා පාටියටයන්න බෑ කියලා ගෙදර නැවතුනු මිනිහා මෙන්න ගිහින් එනවා 😀😀😀😀😀

    • @YibinShao
      @YibinShao วันที่ผ่านมา

      ඔව් ඇයි T. V එකේ dance එකක් බල බල ඉඳලා වහල නැගිටලා ගියෙ යන්න වෙන්න ඇති. හරිනිත් අර මනමාලය එක්ක නටයි කියන බයට 😂

  • @prabashsamaranayaka2179
    @prabashsamaranayaka2179 19 ชั่วโมงที่ผ่านมา +2

    කතාවේ සමහර දේවල් අපි හිතාගන්න ඕන උනේ කොහොමද කියලා 😂

  • @shermiladilhani4325
    @shermiladilhani4325 วันที่ผ่านมา +3

    මුලදි මේ ගෑනි wedding එකට යන්න ඕනෙ කියලා වැලපුනා , දැන් විශ්වනාත්ගෙ ගෙදර යන්න නහයෙන් අඩනවා 😂😂😂

  • @vidanapathirana3005
    @vidanapathirana3005 วันที่ผ่านมา +1

    නියමයි ❤❤❤
    ගොඩාක් ලස්සනයි ☺️❤️❤️❤️👍

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 วันที่ผ่านมา +37

    ගියෙ තනියම ආවෙ මිනිහ එක්ක.😂😂😂

    • @raviravindra889
      @raviravindra889 วันที่ผ่านมา +3

      Miniha tv eke ranganaya dakala gaani mathak wela baye diwwa passen😅

    • @AchalaAchala-w1k
      @AchalaAchala-w1k วันที่ผ่านมา +2

      ඒකනේ දෙයියනේ මාත් බැලුවෙ අනේහ් මංදා පුදුම කතා😂😅😅

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 วันที่ผ่านมา +1

      Eka nam aththa. Mama kohomada mehema yanne kiyala ge athulata giya.

    • @dildil8040
      @dildil8040 วันที่ผ่านมา +3

      මං ඒත් හිතුවේ මට කොටසක් ස්කිප් වෙලා කියලා ..ආයෙත් බැලුවා..
      එක්කෝ හරියට විස්තරේ පෙන්නන්න ඕන.. මාර නාට්ටි..

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 วันที่ผ่านมา

      @dildil8040 😂😂

  • @hashanragaalkaduva5571
    @hashanragaalkaduva5571 13 ชั่วโมงที่ผ่านมา

    ජනෙලයෙන් එළියේ දවල් 😁😁😁කතාවට රෑ 12පහු වෙලා ලු 😁😁😁

  • @peshalapela8136
    @peshalapela8136 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤😢😢😢😢ලස්සනයි 4❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @Saradevindya26
    @Saradevindya26 วันที่ผ่านมา +2

    යකො අරු ගියෙ කොහොමද 😂

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm วันที่ผ่านมา

      😀😀😀

  • @shandrashandra9451
    @shandrashandra9451 วันที่ผ่านมา

    ❤❤❤❤ nanginam harima hodai niyata mani

  • @Ruwiniudheshika
    @Ruwiniudheshika 12 ชั่วโมงที่ผ่านมา

    යකෝ රෑ 12ටත් එලිවෙලා තියෙනව,ගියේ තනියම ආවෙ මනුස්සය එක්ක😂

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 19 ชั่วโมงที่ผ่านมา +3

    මහ පුදුම අධ්‍යක්ෂණ මේවා, යනකොට මිනිහ ගෙදර, එනකොට මිනහ එක්ක. මේවයින්ම තේරෙනවා මේ නිර්මාණවල තියෙන ගුණාත්මක භාවය.

  • @nadikanadikasrl
    @nadikanadikasrl วันที่ผ่านมา +3

    Paul jivithakata onawata wadiya agili gahannath hodana habai

  • @ArunikaDeshani-x1d
    @ArunikaDeshani-x1d วันที่ผ่านมา +3

    Wow

  • @Darshi34
    @Darshi34 วันที่ผ่านมา +4

    ආදිට ලෙඩක්වත්ද 😢

  • @nimashafernando2203
    @nimashafernando2203 วันที่ผ่านมา +1

    nice❤

  • @hashanragaalkaduva5571
    @hashanragaalkaduva5571 13 ชั่วโมงที่ผ่านมา

    මේක මහා විකාර කතාවක් 🤪🤪🤪

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha วันที่ผ่านมา +3

    Me nangitath oni nathi magulak na😂😂aiya unath ea paul jewethe gena oni wada wada agili gahanna hoda na😂😂nangi parawal gane kollo ekka raum gahanna hodai wahana wala naga naga..😂thmange ammatawth sambande kiynne nathi horen love karana hoda du😂😂

    • @Saradevindya26
      @Saradevindya26 วันที่ผ่านมา

      එහෙම තමා මුල් කාලෙ මුලින්ම ගෙදරට කියන් නැනෙ එ එකි යලු කොල්ලා අරකි බැදපු ගැනියෙක් න්‍ර් ඇයි නන්ගි කටවහන් ඉන්නෙ අයියගෙ ගැනිගෙ වැරදි ප්නි පෙනි තමන්ගෙ අයියට වැරද්දක් වෙයි කියලා හිතෙද්දි ඇයි එහෙම ඉන්නෙ අපෙ නැනලත් එහෙමයි අයියට ගොඩක් ආදරෙයි එතකොට අපි වැරද්දක් කටොත් තමන්ගෙ අයියගෙ ජීවිතෙට එක බලපානවනම් එයලා හැසිරෙන්නෙත් එහෙම තමා

    • @ShashiniRanasingha
      @ShashiniRanasingha วันที่ผ่านมา

      @Saradevindya26 mulada agada kiyla Api danne Nene...itama aiyage wife viyadam karanawa eya napurui wena weradk karanne nene.pirimi passe Yana baduwak wage pennala Nene..drama eke issrhta mona dewal wenawada kiyla danne ne..Eth Oni wada weradi Hoya hoya weradima deka deka Inna eka Hari nene .eyalage Paul prashna walta agili gahanne nathuwa Inna Oni

    • @Saradevindya26
      @Saradevindya26 วันที่ผ่านมา

      @ShashiniRanasingha ඉතින් තමන්ගෙ කියලා කැක්කුමක් තින නිසානෙ වැරද්දක් වෙන්න කලින් තමන්ගෙ අක්කා නිසානෙ කියන්නෙ ඇයි එහෙම හිතන්න බැරි ඔයලත් හැමදෙම දකින්නෙ වැරදියට

  • @chandrachandra1654
    @chandrachandra1654 วันที่ผ่านมา

    Aadiththiyage nahaye තුවාලයth සනීප වෙලා .....😂

    • @disnakumari825
      @disnakumari825 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @mallikaathapaththu-m8j
    @mallikaathapaththu-m8j วันที่ผ่านมา +1

    Adige nahaye tuwalaya hoda une kohomada😂😂

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 วันที่ผ่านมา +2

    අනේ ආදිත්‍ය ට මොකුත් වෙන්න එපා.දුක දරාගෙන වැඩු කමට අසනීප වෙලා ඇති.

  • @jajayanthajayakodi3386
    @jajayanthajayakodi3386 9 ชั่วโมงที่ผ่านมา

    Giyee taniyamane

  • @CharukaDilshan-zu4cg
    @CharukaDilshan-zu4cg วันที่ผ่านมา +1

    මේ ආදිත්‍ය පව්

  • @CuteKidsPhotography
    @CuteKidsPhotography 17 ชั่วโมงที่ผ่านมา

    කෑම හැදුවේ නැහැ kaden කන්න කිව්වා office එකට යනකොට bageke කෑම තිබ්බෙ

    • @GeethikaMadushani-g5f
      @GeethikaMadushani-g5f 14 ชั่วโมงที่ผ่านมา

      Samahara vita Kaden idiappa wage monawa Hari kanpettiyata dagena awada Danne nahane wadapalata avith kanna oyath Hoyana dewal suddi patiyo

  • @KasHemamala
    @KasHemamala วันที่ผ่านมา +2

    මේ ගෑනිට පුදුම හදිසියක් තියෙන්නෙ අර මිනිහ බලන්න යන්න නේද

  • @PushpaHemalatha
    @PushpaHemalatha วันที่ผ่านมา +1

    අමිමයි නංගියි වෙනමද කන්නෙ

  • @DammiKirtheesena-sw6sm
    @DammiKirtheesena-sw6sm 22 ชั่วโมงที่ผ่านมา

    harinita kawadawath uyanna bane😂

  • @KesildaArangala
    @KesildaArangala วันที่ผ่านมา +5

    පුදුම කතාවක් ගියේ තනිය ආවෙ මිනිහෑක්ක මේවා බලන අපිට තමයි පිස්සු

    • @Madhusha-gy4nq
      @Madhusha-gy4nq วันที่ผ่านมา

      ඒ මිනිහා T.V. එකේ dance එක දැකලා wedding එකට ගියා, ඕකවත් හිතන්න බැරිද 😅

    • @UkwattageUkwattage
      @UkwattageUkwattage 19 ชั่วโมงที่ผ่านมา

      එහෙම තමයි උනේ

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 วันที่ผ่านมา

  • @NirtonCraft
    @NirtonCraft วันที่ผ่านมา

    🎉

  • @NishanthaKumara-z6i
    @NishanthaKumara-z6i วันที่ผ่านมา +2

    Lassana kathawa

  • @NimmiMekala-z9z
    @NimmiMekala-z9z วันที่ผ่านมา

    Nangige hombata denda hithenwa hema deekatama agilla daanwa

  • @DineshMadushanka-d2l
    @DineshMadushanka-d2l 22 ชั่วโมงที่ผ่านมา

    Mama llagadi lankawata enawa me kathava liyana ekage number ekak dapallako ekko hindi kathavak balalavath liyanna kiyanna oni mongal munta😂

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 วันที่ผ่านมา +3

    A vage yaluo taraha unat mokada..Paul kadana aun ..😮

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna วันที่ผ่านมา

    meka mla wikarayak😮😮😮

  • @Lath-q2t
    @Lath-q2t วันที่ผ่านมา +2

    වාහෙනේ දොරවල් එයාල ඇර ගනී ලංකාවෙ ජනපතිතුමාට පුලුවන් නම් ඇයි බැරි අනිත් අයතුම් පනේද සේවකයො දොර අරින්නෙ

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg วันที่ผ่านมา

      කොටා උබලට පේන්න එදා විතරයි එහෙම කරේ උබලා වගේ වහල්ලු රැවටුනා 😹😹😹 අනික උබලගේ කොටා අදාලම නෑ තමන් කැමති විදිහට කරන්නේ සියලුම දේ

  • @KamariH-h3y
    @KamariH-h3y วันที่ผ่านมา

    ලස්සනයි❤❤❤

  • @MadaviMadavi-n4y
    @MadaviMadavi-n4y วันที่ผ่านมา

    Ra 12th පහු වෙලා lu ජනෙල් වලින් එළිය පේනවා 😂😂

    • @AiahaKhan-n5e
      @AiahaKhan-n5e วันที่ผ่านมา

      Yako e eliya ligth dala

  • @suwarnahettiarachchige4018
    @suwarnahettiarachchige4018 วันที่ผ่านมา +3

    Hama dama mulu sinduwai dramma ekenkotasui penwaddi epawenawa.ewagema Hiru nalikawe hama Dama ekakama kotas onawata wada dannawa.katawa yanne punchi kaallak.
    Eka tikak adu wela katawa tikak Wadi unanm godak hondai.asawen balana eka adueenna denna epa.

  • @shandrashandra9451
    @shandrashandra9451 วันที่ผ่านมา

    ❤❤❤ oyalage kata teruma ganna amarui patiyata giye taniyama awe miha ekka vikarane deyak karande teruma ganna puluwan vidiyata dannako katawat lassanai

  • @raviravindra889
    @raviravindra889 วันที่ผ่านมา +1

    Minihata umathu sake u hithanne uge gaani thama lokey lassanama gaani kiyala. Gaanita salli pissuwa.

  • @Gimhani-n8e
    @Gimhani-n8e วันที่ผ่านมา +2

    හරිනි කරන වැඩ වැරදි කියලා හැමෝම දන්නවනෙ ඒත් මේ නංගිට පුලුවන්නෙ හරිනිත් එක්ක යාලුවෝ වගේ කතා කරලා එයාගෙ මෝඩකම් කරුනාවෙන් පහදලා දෙන්න මොකද එයත් තරුණ බදින්න ඉන්න කෙනෙක් සහෝදරියක් අම්මා කොච්චර ඉවසීමෙන් කරුනාවෙන් දෙවල් කියනව්ද නංගි මේ ප්‍රශ්න දෙක කරනවා නංගි බැදලා ගියපු දාටවත් සැනසීමක් තියෙයි හහැබයි ඉතින් හරිනිගෙ ගොන්කම් නම් නවතින්නනැති වෙයි😂

    • @Gimhani-n8e
      @Gimhani-n8e วันที่ผ่านมา +1

      මං කිව්වෙ මගෙ අදහස මේකෙ ඉන්න සමහරක් අය ටිපර් වෙනවා මේ මගෙ අදහසක් මගෙ හිතට දැනෙන දේ ඒ නිසා කතාවක් නිසා මොඩයෝ වගෙ රන්ඩු වෙන පිරිසක් ඉන්නවා comment වලට මට නම් එහෙම වෙන්න ඔනේ නෑ

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc 10 ชั่วโมงที่ผ่านมา

      Modakatakiyanak9ta eten tepar wenawane oya balan nadda hamadama egenita monawat pahadele karala kiyannaba agTa godawenna hadanawane

  • @ChamilaKumari-ee8tj
    @ChamilaKumari-ee8tj วันที่ผ่านมา

    ආදීට මං කැමති නැ ,ලස්සනට නෙමෙයි කසාද බදින්න ඔන,තමන්ට ගැලපෙන ඔලුව නිදහසෙ ඉන්න ගැනියෙක්ව,බොරුවට විදවනවා

  • @pavithraedirisinghe7114
    @pavithraedirisinghe7114 วันที่ผ่านมา

    Adita ledak thiyawa honda krnna bari..eka eya withrai danne ..eka nisa adi hdnne wife wa wishwanth t set krnna wage ..adi marena nisa ..

  • @withanagegreshansuranga3337
    @withanagegreshansuranga3337 20 ชั่วโมงที่ผ่านมา

    raga paana tharame hatiyata unta mathakath na. ragaoawe monawadawadz kiyala

  • @Colombage-n9p
    @Colombage-n9p วันที่ผ่านมา

    මේකෙ මියුසික් එකට කන් හිල් වෙනවා

  • @NirtonCraft
    @NirtonCraft วันที่ผ่านมา

    යවපන 15:18

  • @رنا-ب2ش
    @رنا-ب2ش วันที่ผ่านมา

    ඔයාගැනීහරීයනඵකීයකනේවේයි

  • @chaturikamadushanki7622
    @chaturikamadushanki7622 17 ชั่วโมงที่ผ่านมา

    me kathawa kishima therumak na neda

  • @tharindijayarathna6301
    @tharindijayarathna6301 วันที่ผ่านมา +3

    Mona wikarayakda me.yanakota taniyama giye.enakota husband enawa

    • @madumalidesilva4380
      @madumalidesilva4380 วันที่ผ่านมา

      Eknm atta

    • @kumudunirajapaksha-mn7wv
      @kumudunirajapaksha-mn7wv วันที่ผ่านมา

      Eekani anee

    • @Madhusha-gy4nq
      @Madhusha-gy4nq วันที่ผ่านมา

      T.V. එකේ dance එක දැකලා ගෑණි වෙන මිනිහෙක් එක්ක නටයි කියලා ගිහින්, තේරුම්ගනින්..😂

    • @pavithraedirisinghe7114
      @pavithraedirisinghe7114 วันที่ผ่านมา

      Husband parakku wela ynna aththe ..tv eke dance eka dakala mthak wela ..

  • @ManindraSandanayake
    @ManindraSandanayake วันที่ผ่านมา

    Ammai duwai giye,adith koiweleda giye.pissu katha thamai

  • @W.sFanando
    @W.sFanando วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @iranganepd7400
    @iranganepd7400 วันที่ผ่านมา

    Lassanae adat

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf วันที่ผ่านมา

    ගියෙ තනියම එන්නේ 👫

  • @Inushiamandi
    @Inushiamandi วันที่ผ่านมา +1

    🐶🐶

  • @sewwandipitabaddara6918
    @sewwandipitabaddara6918 วันที่ผ่านมา

    Pissu katha mewa geye thaniyama awe miniha akka yanne ne kiyapu miniha me nagith onatawa wada nenage Allenna balanawa

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Shirani-u1z
    @Shirani-u1z วันที่ผ่านมา

    ❤❤❤

  • @444ranax8
    @444ranax8 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤