Ayamma Kothana Giya | ආයම්මා කොතන ගියා | Corrine - Chandumal - Upeka | Baila Sadaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    ආයම්මා කොතන ගියා - කොරීන් අල්මේදා / චන්දුමාල් ප්‍රනාන්දු / උපේඛා නිර්මාණි
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes

ความคิดเห็น • 72

  • @fathimaaamra
    @fathimaaamra 2 ปีที่แล้ว +13

    Eshan ayyage vedio eka balala aapu aya 😊❤😹

  • @udayarukshan629
    @udayarukshan629 3 ปีที่แล้ว +18

    දිනේශ් මහත්තය ගෙ වයලින් ගැහිල්ලනම් පට්ට .උඩ පැන පැන 💪😂

  • @gimanthiabeysekara1054
    @gimanthiabeysekara1054 2 ปีที่แล้ว +7

    නෝනා: ආයම්මා කොතැන
    ගියා.. ආයම්මා කොතැන ගියා
    ආයා: බේබි අරන් රවුං ගියා
    - මා පස්සෙන් අප්පු ගියා
    නෝනා: අප්පු එතන මොකට ගියා
    .. අප්පු එතන මොකට ගියා
    ආයා: මා පස්සෙන් නිකං ගියා
    - මමත් හිනා වේවි ගියා
    නෝනා: ආයා උඹේ කපටි කථා
    .. ආයා උඹේ කපටි කථා
    ආයා: නෑ නෝනා ඇත්ත කථා
    - මගේ නං නෑ කපටි කථා
    නෝනා: අප්පු එක්ක මොකද කථා
    .. අප්පු එක්ක මොකද කථා
    ආයා: අප්පුගේ නෑ නරක කථා
    - කිවේ නිකං විහිළු කථා
    නෝනා: ඒයි අප්පු මෙහෙට වරෙන්
    .. ඒයි අප්පු මෙහෙට වරෙන්
    අප්පු: එනවා නෝන බොහොම
    සැරෙන් - කතා කලේ ඇයි තරහින්
    නෝනා: අප්පු මොකද බයෙන් බයෙන්
    .. අප්පු මොකද බයෙන් බයෙන්
    ආයා: මෙයයි මමයි රවුං ගිහින්
    - නරක කතා කිව්වා කියන්
    නෝනා: වහපිය කට බොල කල්ලි
    .. වහපිය කට බොල කල්ලි
    හාමු: ඕ වට්ස් ද මැටර් මයි
    ඩාලිං - ආයට බැන්නේ ඩාලිං
    නෝනා: දැම්ම දොට්ට බැහැ කල්ලී..
    දැම්ම දොට්ට බැහැ කල්ලී
    ආයා: එපා නෝන බොරු කෑලී
    - යන්න දෙන්න පඩි සල්ලි
    හාමු: ආය පොඩ්ඩක් ඉවසාපන්
    .. ආය පොඩ්ඩක් ඉවසාපන්
    නෝනා: මුන් දෙන්න රවුම් ගිහිං
    - පාක් එකේ බොහොම නැටුන්
    හාමු: ආයා නෑ එහෙම නැටුන්
    .. ආයා නෑ එහෙම නැටුන්
    ආයා: මා ගැන බොහෝ කලක පටන්
    - දන්නේ මහත්තයා හොඳින්
    හාමු: එපා ආය ගමට යන්න .. එපා ආය ගමට යන්න
    නෝනා: ආය මෙතන ඉන්ඳ ගන්න
    - කරුණ මොකද මට කියන්න
    අප්පු: අන්න ඒක හිතට ගන්න
    .. අන්න ඒක හිතට ගන්න
    හාමු: නෝනාටම සයිඩ් වෙන්න
    - මොකද කතා අප්පු උඹට
    අප්පු: නෑ සර් මං කිව්වේ නිකං
    .. නෑ සර් මං කිව්වේ නිකං
    නෝනා: බේබි අරන් රවුං ගිහිං - බේබි
    තියල ගහක් යටිං මේකි කරලා අඟර නැටුන්
    .. මේකි කරලා අඟර නැටුන් ඇඟේ පහරලා
    කපුටන් - කැත කලෙ බේබිගේ ඇඳුන්
    අප්පු: නෝනා මට ගමට යන්න
    .. නෝනා මට ගමට යන්න
    නෝනා: එපා අප්පු ගමට යන්න
    - බැහැ මේකිව ඉන්ද ගන්න
    හාමු: කවුද බේබි බලා ගන්නේ
    - කවුද බේබි බලා ගන්නේ
    නෝනා: මට පුළුවන් බලා ගන්න -
    ටෝයීස් මොකුත් ගෙනත් දෙන්න
    හාමු: එපා කෝප මයි ඩාලිං .. එපා
    කෝප මයි ඩාලිං. මිට පස්සේ ආය
    හොඳින් - ඉන්න බවට මම රෙකමන්
    නෝනා: මට හරි නෑ ඔය කෝලන්
    .. මට හරි නෑ ඔය කෝලන්
    හාමු: ආයා උඹ මගේ ඔවදන් -
    අහල ඉතින් හොඳින් ඉඳින්
    නෝනා: ආයා උඹ හිතට ගනිං .. ආයා
    උඹ හිතට ගනිං මිට පස්සේ ඔහොම
    රවුං - අප්පු එක්ක එපා නැටුන්
    හාමු: ඔව් ආයා හොඳින් ඉඳින්
    .. ඔව් ආයා හොඳින් ඉඳින්
    ආයා: මහත්තය කියනවනං -
    ගමට නොගොස් නවතින්නං
    නෝනා: ආයා උඹ ඉන්නවානං .. ආයා
    උඹ ඉන්නවානං අප්පු එක්ක තරහ
    වෙයං - හිනා නොවී කට කොනකින්
    ආයා: නෝනා හිනා යනවා නිකං
    .. නෝනා හිනා යනවා නිකං
    හාමු: ආය ඔහොමමයි ඩාලිං
    .. ඒකිගේ ඔය බොරු විගඩන්
    හාමු: මේව දැකල බෑ හිනාවෙ ..
    මේව දැකල බෑ හිනාවෙ. කෝලාහල
    බංගලාවේ - නරක නිසයි එපා කිව්වේ
    නෝනා: අප්පුත් ඔහේ උන්නාවේ
    .. අප්පුත් ඔහේ උන්නාවේ
    හාමු: ආයත් ඔහේ උන්නාවේ
    - බැන්නේ අපී ඇන්නෑවේ
    Download the app:
    See who else is singing “ආයම්මා කොතැන ගියා. Ayamma kothana giya”
    See All
    ආයම්මා කොතැන…
    Wasanthi001 + saruwi8791
    8
    1
    2
    ආයම්මා කොතැන…
    Wasanthi001 + bsarasaraa
    12
    1
    2
    ආයම්මා කොතැන…
    Wasanthi001 + Wasanthi001
    7
    1
    ආයම්මා කොතැන…
    Shalika7 + JagathGamage1
    11
    1
    2
    Experience SmuleStart singing today.
    Install

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 3 ปีที่แล้ว +6

    අම්ම්ටසිරි දිනේෂ් දෙන ආතල් අදයි දැක්කෙ.සෙට් එකම 100%.සුපිරිම සුපිරි👍😀අන්ලයික් දැම්මෙ මොන හිතකින්ද😪

  • @ෂශේන්තරිඳු
    @ෂශේන්තරිඳු 3 ปีที่แล้ว +18

    අම්මෝ ඒක නම් මරු ආ ❤️😍

    • @noechase3516
      @noechase3516 3 ปีที่แล้ว

      you all probably dont care at all but does any of you know of a trick to log back into an Instagram account..?
      I was stupid forgot the password. I would appreciate any assistance you can offer me

    • @fisherisrael5106
      @fisherisrael5106 3 ปีที่แล้ว

      @Noe Chase instablaster :)

    • @noechase3516
      @noechase3516 3 ปีที่แล้ว

      @Fisher Israel I really appreciate your reply. I found the site thru google and I'm in the hacking process now.
      I see it takes quite some time so I will reply here later with my results.

    • @noechase3516
      @noechase3516 3 ปีที่แล้ว

      @Fisher Israel it worked and I now got access to my account again. I am so happy:D
      Thanks so much you saved my ass !

    • @fisherisrael5106
      @fisherisrael5106 3 ปีที่แล้ว

      @Noe Chase you are welcome xD

  • @anuhasbokalawela3636
    @anuhasbokalawela3636 2 ปีที่แล้ว +3

    Koo balamu mea sinduva lassanai kiyana aya

  • @ammialahakone7439
    @ammialahakone7439 3 ปีที่แล้ว +7

    නියමයි...❤️❤️මම හිතන්නේ මේක නාට්‍ය වගෙ කරපු නිසා, තවත් අගේ... අහන හැම විටම නැටවෙනවා...❤️❤️❣️💚💙

  • @jacobzubahdukulyjr8749
    @jacobzubahdukulyjr8749 3 ปีที่แล้ว +15

    I don't understand the wordings if the music but I love the instruments ❤️❤️❤️
    Big love from Africa.

  • @roygunewardene4637
    @roygunewardene4637 3 ปีที่แล้ว +13

    U all are supper. Corrine with your expressions your performance is excellent. Outstanding. 🙏 🙏 🙏 🙏

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 7 หลายเดือนก่อน

    පට්ට ලංකාව, ඉස්සර මිනිස්සුන්ට ඇගට දැනෙනන්න දෙන්න පුළුවන් මාර හැගිම්.. 👌❤️

  • @dilininandasena6108
    @dilininandasena6108 3 ปีที่แล้ว +5

    MONA PISSUWAK DA! ONLY 274 LIKES:( IF I COULD LIKE THIS 1MILLION TIMES, I WOULD. BLOODY BRILLIANT PERFORMANCE

  • @vasanthapradeep2243
    @vasanthapradeep2243 3 ปีที่แล้ว +4

    👌👌👌එළකිරි👍👍👍👍

  • @L888W
    @L888W 3 ปีที่แล้ว +4

    Baila is a gift from Portugal to Sri Lanka. Portuguese Last Names in Sri Lanka are: Almeida, De Silva, Fernando, Perera (Pereira), Fonseka, Corea, Peiris, Nonis, Gomes, Suwaris, Mendis, Sigera, Pigera, Livera, Rivera, Caldera, Tissera, De Costa, Cabraal, etc.

  • @chathutangakumara3615
    @chathutangakumara3615 3 ปีที่แล้ว +6

    supiri

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +6

    Wow..ඒක පට්ට ලස්සනයි..🎹🎵

  • @buddhikapriyashanthajayawa4309
    @buddhikapriyashanthajayawa4309 3 ปีที่แล้ว +5

    Wooooow...

  • @T.Kanchana
    @T.Kanchana 2 ปีที่แล้ว +2

    After the eshan's video...♥️🔥

  • @sanjeewapushpakumara8280
    @sanjeewapushpakumara8280 3 ปีที่แล้ว +3

    Niyamayi upeka

  • @dilininandasena6108
    @dilininandasena6108 3 ปีที่แล้ว +3

    I could watch this all day. This needs way more recognition. Should win an award. ABSOLUTELY AMAZING. LOVE FROM AUSTRALIA

  • @MedianPost
    @MedianPost 3 ปีที่แล้ว +5

    Nice to see you Chandu!!!

  • @rahumanhassen
    @rahumanhassen หลายเดือนก่อน

    Elakiri

  • @seethachandrathilake5914
    @seethachandrathilake5914 25 วันที่ผ่านมา

    මටත් ඇඩුනා ඒකට නම්

  • @lankawe
    @lankawe 3 ปีที่แล้ว +4

    Wow lassana song 1k.

  • @ChristopherSepion
    @ChristopherSepion 11 หลายเดือนก่อน

    එළ එළ ❤❤❤❤

  • @sunethperera4853
    @sunethperera4853 7 หลายเดือนก่อน

    Very well sung guys!

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว

    වාව් වාව් සුපිරියි 🔥🔥🔥🔥🔥❤❤❤❤💕💕💕💕💕💕😅😅

  • @yasacalyaneratne9921
    @yasacalyaneratne9921 3 ปีที่แล้ว +4

    👌👌👌👌👌👌👍

  • @chathurangasadhakelum2482
    @chathurangasadhakelum2482 2 ปีที่แล้ว

    එකන්ම් පට්ට . ❤️❤️❤️😍😍

  • @lankawe
    @lankawe 3 ปีที่แล้ว +2

    Eka patta.

  • @ajithubeynarayana6117
    @ajithubeynarayana6117 3 ปีที่แล้ว +2

    Very Beautiful Song

  • @erangalakmal3079
    @erangalakmal3079 3 ปีที่แล้ว +3

    Great performens

  • @aseemadusanka7543
    @aseemadusanka7543 2 ปีที่แล้ว

    ඒකනම් පට්ටා..

  • @dilininandasena6108
    @dilininandasena6108 3 ปีที่แล้ว +1

    I have watched this 8 times today. Okay i will stop commenting now lol

  • @hirunisavindya849
    @hirunisavindya849 3 ปีที่แล้ว +1

    Excellent all signing

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +1

    නෝනට වඩා ආයා අම්මා ලස්සනයි

  • @harshanirosh7013
    @harshanirosh7013 3 ปีที่แล้ว +1

    Patta niyamai

  • @anildanansuriya7469
    @anildanansuriya7469 2 ปีที่แล้ว +1

    I prefer Anjaline s voice

  • @Kovida.Minudi
    @Kovida.Minudi ปีที่แล้ว +1

    Appu thama Maru 😜😂

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว

    Shook ani eka❤️❤️

  • @illusiondj1980
    @illusiondj1980 3 ปีที่แล้ว +4

    Please play this song (luke henriques ah ah katharina) බයිලා type එකට

  • @akila1820
    @akila1820 2 ปีที่แล้ว

    සුපර් ❤️❤️❤️

  • @romanydesouza7255
    @romanydesouza7255 ปีที่แล้ว

    Superb👍👍👌👌

  • @harshanirosh9548
    @harshanirosh9548 3 ปีที่แล้ว +1

    Patta mapatta

  • @nilankadilrukshi8085
    @nilankadilrukshi8085 2 ปีที่แล้ว

    Super

  • @shanikaharshani316
    @shanikaharshani316 6 หลายเดือนก่อน

    Meke karoke eka nadda

  • @imanthalakshan6569
    @imanthalakshan6569 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @igcas
    @igcas 3 ปีที่แล้ว +2

    🤗♥

    • @niharachamath9425
      @niharachamath9425 3 ปีที่แล้ว +1

      අඩ්ඩේ ඒක මරු ❤️❤️❤️✌️✌️

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯🤗🤗🤗🤗🤗🤗

  • @tharakadilshan9961
    @tharakadilshan9961 3 ปีที่แล้ว

    Superb 🔥👈

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 ปีที่แล้ว

    Harima lasani

  • @MyShermila
    @MyShermila 2 ปีที่แล้ว

    Superb! ❤️

  • @vijevije8039
    @vijevije8039 3 ปีที่แล้ว

    💗💗💗

  • @niroshathilakarathna8216
    @niroshathilakarathna8216 3 ปีที่แล้ว

    Good

  • @slnewsvlog2712
    @slnewsvlog2712 2 ปีที่แล้ว

    You all entertained us superbly . Thank you so much ♥️♥️♥️

  • @sandyasanjeewani6188
    @sandyasanjeewani6188 2 ปีที่แล้ว

    400k

  • @cardiometabolic2795
    @cardiometabolic2795 2 ปีที่แล้ว

    Tiktok බලල ආපු කට්ටිය මේ කොනට

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว

    Nothing compared to the original

  • @udbithawidyawa
    @udbithawidyawa 3 ปีที่แล้ว +2

    Dinesh, please be humble and not disturb the artists. If you can stay like other gentleman we all can enjoy the video as well. It’s getting so weird and annoying now.

  • @kasunrandima1525
    @kasunrandima1525 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @niroshathilakarathna8216
    @niroshathilakarathna8216 3 ปีที่แล้ว

    Good