How to use a direct drive highspeed sawing machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 298

  • @atampahura
    @atampahura  6 หลายเดือนก่อน +1

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @sanjithkumara6085
    @sanjithkumara6085 3 ปีที่แล้ว +10

    මේ මැෂිමට පාවිච්චි කරන්න පුළුවන් foot ගැන වීඩියෝ එකක් දාන්න

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr 3 ปีที่แล้ว +2

    හරිම වටින විඩියෝ එකක් .කාගෙන්වත් අහන්න ඕනේ නැහැ . හරිම පැහැදිලිව විඩියෝ එක කරලා තියෙනවා. බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +1

    මං මේ මැෂින් එකක් ගත්ත ඒ වුණත් මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ මටත් මැෂින් එකෙන් කරන්ට් එක වැදුනා කියපු විදිහටම වයර් කෝඩ් එකකට තමයි සම්බන්ධ කරල තිබුනෙ මේ youtube channel එකෙන් පුදුමාකාර දැනුමක් ලබා ගන්නවා බොහොම ස්තූතියි

  • @MultiShyamali
    @MultiShyamali 2 ปีที่แล้ว

    ගොඩක්ම පින් ඔබතුමාට.
    මම අලුතෙන් ගත්ත machine එක මේ vedio එක බලල තමයි මහන්න පටන් ගත්තෙ.
    ගොඩක්ම පින්.
    දිනෙන් දින දියුනු වේවා.
    බුදුසරනයි .

  • @sandarekhanilmini7218
    @sandarekhanilmini7218 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දුන්නා...zoje direct drive ගැන මොකුත් නොදන්න මට හොඳ දැනුමක් ලැබුනා ...

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති ඔබ තුමාටලොකු ප්‍රයෝජනයක් ගත්තා.🙏🙏🙏

  • @asokasamaraweera114
    @asokasamaraweera114 3 ปีที่แล้ว +3

    හුගක් දේවල් දැන ගත්තා ගොඩක් පින් thanks mr Lakmal

  • @shaniariyasingha8643
    @shaniariyasingha8643 3 ปีที่แล้ว

    අනෙ බොහොම ස්තූතී ඔබ තුමාට..ගොඩල් දේවල් ඉගන ගත්ත..

  • @lethu6025
    @lethu6025 3 ปีที่แล้ว

    ගොඩක්ම වටිනවා මේ vedio එක. මන් ada මේ machine එක ගත්තා. අම්මෝ මාරම වටිනවා. ගොඩක් ඉස්තුති ඔබතුමාට. Like කරා, bell icon eka click කරා subscribe කරා..

    • @Dilee93
      @Dilee93 3 ปีที่แล้ว

      මේක කීයක් උනාද කියන්නකෝ

  • @ShashiGallery
    @ShashiGallery 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🌷🙏

  • @nayomisuriyapperuma2932
    @nayomisuriyapperuma2932 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි

  • @dhonwikramageamarasooriya182
    @dhonwikramageamarasooriya182 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා විස්තර ටිකක් .ගොඩාක් පින්

  • @sulekhawithanage9183
    @sulekhawithanage9183 3 ปีที่แล้ว +1

    ස්තුතියි වටිනා දෙයක් දැන ගත්තා

  • @sudarma256
    @sudarma256 3 ปีที่แล้ว

    සර් මැෂින් එකට තෙල් අලුතින් දාන්න තියෙන තෙල් ඉවත් කරන්නෙ කොහොමද, කියලා දෙන්න. මැෂින් එක
    ගැන කියලා දුන්න තොරතුරු ගොඩක් වටිනවා.සර්ට ගොඩක් ස්තූතියි .👍

  • @prabodinisitinamaluwa9629
    @prabodinisitinamaluwa9629 3 ปีที่แล้ว

    බොහොම පැහැදිලි..❤️❤️❤️❤️❤️👍👍👍

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මේ මැෂිම කීයක් විතර වෙනවද පුළුවන්නම් මැසේජ් එකක් දාන්න බුදු සරණයි

  • @methusalaprasansani9461
    @methusalaprasansani9461 ปีที่แล้ว +1

    සර් මට දැන ගන්න ඔනා b9000-13/02 ඔවලොක් මැෂින් එකෙ ඉදිකටුවට දන නුල් දෙකෙ නුල තදයි.

  • @hirunikapriyasad7001
    @hirunikapriyasad7001 4 ปีที่แล้ว +2

    Mcjz8500C
    Mcjz8500HC
    Mcjz9513g-o2 ඔය තුනම eka ළඟ price singer eke
    Mata danaganna ඕනි mkdd ගන්නේ කියලා

  • @sameerasampath2433
    @sameerasampath2433 2 ปีที่แล้ว

    Guruwarayek wage hodata kiyala dhenawa, bohoma ස්තූතිය

  • @m.samsudeen952
    @m.samsudeen952 4 ปีที่แล้ว

    Godak watina advises tikak oyagen lebune.thank you very much🙏🙏🙏🙏

  • @irodil660
    @irodil660 3 ปีที่แล้ว

    Godak vatina deyak ♥️ thank you so much. Math Ada gattha Oya fb eke dala thibba nisa me machine ekah ♥️🙏🏻

  • @inulrushda6187
    @inulrushda6187 3 ปีที่แล้ว +1

    Normal machine's button hol attachment can we attach to Juki machine. ..? Can you tell me Sir. .?

  • @harispushpakumara7027
    @harispushpakumara7027 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි යි.සර්

  • @harshihd3631
    @harshihd3631 4 ปีที่แล้ว +1

    Direct drive machine eke motor eka ganan wedida. Slamannan kiyak witharada

  • @janithsameera4129
    @janithsameera4129 3 ปีที่แล้ว

    Godak isthuthi..nodanna dewal godak igenagaththa.

  • @taniyaameer1078
    @taniyaameer1078 3 ปีที่แล้ว +1

    Me machine eke wena foots pawichchi karanna puluwanda?

  • @sewwandi2805
    @sewwandi2805 3 ปีที่แล้ว

    හරිම වැදගත් ඔබතුමාට ස්තූතියි,,තෙරුවණ් සරණයි

  • @hashanharshana2395
    @hashanharshana2395 ปีที่แล้ว +1

    Hoda video ekak..mt thawa dena ganna ona mahala iwara wela nula kepanna khmd kiyala

  • @madushanikumari9728
    @madushanikumari9728 4 ปีที่แล้ว +2

    Me මැෂින් eke embordar karana heti video ekak danoda

  • @thirumarannallathamby5039
    @thirumarannallathamby5039 2 ปีที่แล้ว

    Good teaching ,congratulations

  • @atampahura
    @atampahura  6 หลายเดือนก่อน +2

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @ireshahapuhinna4078
    @ireshahapuhinna4078 4 ปีที่แล้ว

    Godak wedagath dewal igena gtta. Thanks a lot. Samanyen me machine eken dwsakata adum kyk wtra mahanna puluwnda uparima.. nttn uparima peya ganak tynwd dwsakata weda krna

  • @awanthifashion6075
    @awanthifashion6075 2 ปีที่แล้ว +1

    ස්තුති යි සර්

  • @amithasiriguruge4915
    @amithasiriguruge4915 4 ปีที่แล้ว

    බොහෝ දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි. Knee lifting එකෙන් කරන්නේ මොකක්ද. ?

  • @arunamanjula9687
    @arunamanjula9687 3 ปีที่แล้ว

    ගොඩක් දේ දැනුවත් වුනා.ස්තූතියි.මේ මැෂින් එකෙන් බටන් හෝල් ගහන්න ගැජට් තියෙනවද?

  • @asithalovemadupradeeplovem1037
    @asithalovemadupradeeplovem1037 2 ปีที่แล้ว

    Aththatama godak watinawa thanks

  • @gayanichathurika1757
    @gayanichathurika1757 4 ปีที่แล้ว

    Zoje anek high speed ekata attachment monada. Ewa kohenda ganna puluwan

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මල්ලි ගොඩක් දේවල් දැනගත්තා මං රට ඉන්නේ මම සල්ලි ඇරියා ඔය වගේ මැෂිමක් ගන්න ඒකෙ මෝටරේ ඇතුළෙ ලු තියෙන්නේ එහෙම අවුලක් මුකුත් නෑනෙ බුදුසරණ

  • @chamikamadushani1356
    @chamikamadushani1356 3 ปีที่แล้ว

    This video is very useful. Thank you so much.

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 ปีที่แล้ว +1

    Zoje zj8500g hadanne kohomada

  • @ronneygoonewardena4628
    @ronneygoonewardena4628 2 ปีที่แล้ว

    Good advice what to do before you start sewing

  • @priyaran5944
    @priyaran5944 2 ปีที่แล้ว

    Aiye zoje mczj9513 g01 machin akath mekamada.. Please mata reply denna

  • @rohanachandrasiri5194
    @rohanachandrasiri5194 3 ปีที่แล้ว

    Ane mage මැෂින් eka hira wela mahanna be.pegennema ne.karunakarala kiyala dennako plz

  • @dilhanisanjeewani321
    @dilhanisanjeewani321 4 ปีที่แล้ว +1

    ඉතුරු ඔයිල් අයින් කරන්නේ කොහොමද

  • @thiliniwijerathna228
    @thiliniwijerathna228 3 ปีที่แล้ว

    Sir mage machine eka ZJ9503B/01 එකක්. එතකොට මේ මැශින් එකෙයි මගේ තියෙන මැශින් එකෙයි තියෙන දෙවල් සමානද? බොත්තම් කාස මහන්න වෙනම Foot එකක් දාගන්න පුලුවන්ද?

  • @upekshapriyadarshani2783
    @upekshapriyadarshani2783 3 ปีที่แล้ว

    mama aluthenma gathe mashing ake oyaga ma kiya deeman godak da egana gatha thanks

  • @dewminiabeykon201
    @dewminiabeykon201 3 ปีที่แล้ว +1

    8500 machine eke nul othanna kiyala denawada

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 4 ปีที่แล้ว

    ZJ9703AR-D4J macine eka hodada?

  • @billyb5057
    @billyb5057 4 ปีที่แล้ว +1

    interesting sowing machine review guess this is for professional factory use
    *got our like 👍fully viewed 👀 AU🌟supporting😁*

  • @sanathdarshana630
    @sanathdarshana630 4 ปีที่แล้ว +1

    Soje zj8500g a mashima hodada ayiye.ekata gadarin put eka danna puluwanda.

    • @mohamedaamir3252
      @mohamedaamir3252 4 ปีที่แล้ว

      JUKI 555 machinakay strict athnarathi mahumvitharak vathinnay kohomatha hathannay plees kiyalathannako

  • @leeminmuji378
    @leeminmuji378 ปีที่แล้ว

    Great job... thank you sir...💯

  • @k.ksewwandi195
    @k.ksewwandi195 3 ปีที่แล้ว

    aiye patal ekenma put eka ussanna puluwan null kapena machine ekak keyak withara wenwada plz reply

  • @saumyarawishani9059
    @saumyarawishani9059 2 ปีที่แล้ว

    Godak ස්තුතියි.

  • @niroshanpradeep6066
    @niroshanpradeep6066 2 ปีที่แล้ว

    Zj9513-G/01 එකේ නැද්ද විඩියෝ

  • @dilummadushanka1730
    @dilummadushanka1730 2 ปีที่แล้ว

    Needle up and down button eka vada na මොකද කරන්නේ

  • @pabasaravidurangi517
    @pabasaravidurangi517 2 ปีที่แล้ว

    මම මැශින් එකක් ගත්තා ලගදි. (MCZJ 9513-G01 Model number) . මේ මැශින් එකේ setting වෙනස් වෙනවද ඔයා දැන් කියලා දෙන මැශින් එකට වඩා

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 2 ปีที่แล้ว

    Niymai .zoje ovarlok machimak ganath vidiovak krnna.sir

  • @srelankasree2627
    @srelankasree2627 2 ปีที่แล้ว +1

    Godak watinawa vidiyo ekak puluwannan oya masimak kiyak vitara wenawada kiyannako

  • @bhashinidilrukshi5736
    @bhashinidilrukshi5736 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත්

  • @teeshalgethmika8673
    @teeshalgethmika8673 3 ปีที่แล้ว +1

    අනේ ඉදිකටුව හිර වෙලානේ හෙලවෙන්නේ වත් නෑ අනේ ඒ ඇයි කියන්නකෝ please ...

  • @dilhanisanjeewani321
    @dilhanisanjeewani321 4 ปีที่แล้ว +1

    E07 හදන්නෙ කොහොමද

  • @dinithidinithi8797
    @dinithidinithi8797 2 ปีที่แล้ว +1

    සර් ටෙන්ෂන් එකේන් නුල තද කරන්න මොන පැත්තට ද එක කරකන්න ඕනේ

  • @sampathwaruna
    @sampathwaruna 3 ปีที่แล้ว

    Me model ekami light eka paththu wenwa display numbers ehema okkoma wada eth moter eka wada karan na ekata hethuwakthiyenwada?

  • @kmdtskarunanayakakmdtskaru5623
    @kmdtskarunanayakakmdtskaru5623 4 ปีที่แล้ว

    Me mashine ekata set karanna puluwan attachment monawada ee ganath vidio ekak karannakoo

  • @minonperera8777
    @minonperera8777 3 ปีที่แล้ว +2

    Zoje eke yata null Burul wenne ai

  • @yashmidimuthu9614
    @yashmidimuthu9614 4 ปีที่แล้ว

    Idikatta hira wela eka udata ganne kohomada?

  • @nuwanthinilmini5660
    @nuwanthinilmini5660 3 ปีที่แล้ว

    Daana oil monawada oil level eka api danaganne kohomada

  • @susanthakasthuriarachchi4449
    @susanthakasthuriarachchi4449 3 ปีที่แล้ว

    Zoje Double needle ඩිරෙක් ඩ්‍රයිව් machine
    වල ස්ලිප් වදින්න හේතු මොනවද කියන්නකෝ

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983 3 ปีที่แล้ว

    Magee machin එක ගලවලා ගෙනාව වෙන තැනකට.zoje. ඒකේ ලොකු මෝටරයක් නෑ.මට පුට් එකත් එක්ක තියෙන කොටස හයි කර ගන්න මතක නෑ.අනේ ප්ලීස් රිප්ලයි එකක් දාන්නකො

  • @hemasirisamarasingha625
    @hemasirisamarasingha625 ปีที่แล้ว

    Zoje 85oooG machine akata gedar foot akka sawi karanna berida

  • @ishankaishanka8233
    @ishankaishanka8233 4 ปีที่แล้ว

    Zoje nuool 5 mashine eka play karana vidiya ha nadaththuwa gena kiya denna

  • @kaushaniamarasuriya7369
    @kaushaniamarasuriya7369 3 ปีที่แล้ว

    E 05 lesa watila tiyenawa. Machine eka wada karannaha

  • @uditharanasinghe
    @uditharanasinghe 3 ปีที่แล้ว

    Good Vedio. මේ machine එකද හොඳ. Jack F 4 mechine 1ද හොඳ?

  • @angelvinojcosta7863
    @angelvinojcosta7863 3 ปีที่แล้ว

    Me machine ekata use karana needle sizes giyanda puluvantha sir pls

  • @kumudukumari1855
    @kumudukumari1855 ปีที่แล้ว

    Mage zoje machine eke mahaddi hira una dn mn photo ekak dannam e widiyata thamai nathara wela thiyenne oil maru karanna ona nisa da kiyala danne na low mattame thamai dn oil thiyenne

  • @padmarathnayake6068
    @padmarathnayake6068 4 ปีที่แล้ว +1

    Maga soja machinake motare pichchuna. Dan makta wesadumak denna

  • @123-12h
    @123-12h 3 ปีที่แล้ว

    Aluthenma high speed machine ekakin mahanna purudu wena widiya kiyala denna barida

  • @crishanthimanel5809
    @crishanthimanel5809 4 ปีที่แล้ว

    Normal juki machin aeka embroidar karanda hadanda beida

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 3 ปีที่แล้ว

    mode P 02 sita P 20 dakwa settings waliin mokada wenne.

  • @udithadeesha6388
    @udithadeesha6388 9 หลายเดือนก่อน

    Daana oil wargaya mkkda

  • @kaveenshadeesha7997
    @kaveenshadeesha7997 ปีที่แล้ว

    ස්තුතියි

  • @afrysamee6047
    @afrysamee6047 4 ปีที่แล้ว

    Ayye Mata kiyanawadha mewata foot maaru karanna puluwandha.
    Reli karanna, waaatiya mahanna wage...

  • @emmaai9109
    @emmaai9109 3 ปีที่แล้ว

    Bohoma isthuthi me gana kiyala dunnata

  • @dhammikaherath8296
    @dhammikaherath8296 3 ปีที่แล้ว +1

    මගේ මැෂින් එකෙන් තාම මැහුවේ වෙල්වට් ගවුමක් සහ short එකක් විතරයි. ඊලගට කොට්න් ගවුමක් මැහුවා. ඒක මහනකොට උඩ නූල පැන පැන මැහෙන්නේ. අනිත් එක තමයි පුංචි මුට්ටුවකදිත් නූල කැඩිලා යනවා. ඇයි ඒ. මොකක්ද හේතුව. ඒක හදාගන්න මොකද කරන්න ඕන. කියලා දෙනවද නැත්නම් වීඩියෝ එකක් තියෙනවද.

    • @nimeshamadushani9447
      @nimeshamadushani9447 3 ปีที่แล้ว

      මේ ප්‍රශ්නෙ විසදුනාද?

    • @thilininirosha3732
      @thilininirosha3732 3 ปีที่แล้ว

      අනේ මගෙත් එහෙමයි මූට්ටුවකදි නූල කැඩිලා යබවා ඒකට මොකද කරන්නේ?

  • @madushikasewwandi3593
    @madushikasewwandi3593 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @thakshalaperera3254
    @thakshalaperera3254 4 ปีที่แล้ว

    Niyamai, issrta thwa v krnn apita
    Thnk you sir

  • @seeniyajerusale2961
    @seeniyajerusale2961 ปีที่แล้ว

    මහත්මයානණි,
    අ(ර්)ත් එක හරිද කියලා දැනගන්නේ කොහොමද ?. නොදන්නා නිසයි ඇහුවේ. පැහැදිලි කරන්නකෝ.

    • @atampahura
      @atampahura  ปีที่แล้ว +1

      සරළම ක්‍රමය ........ පේස් එක ( සජීවි වයරය ) අර්ත් වයර් එකට ගාවන්න ...... ට්‍රීප් ස්විච් එක ඕප් වෙන්න ඕන .... හරියට අර්ත් වෙනවනං

  • @sameerasampath2433
    @sameerasampath2433 2 ปีที่แล้ว

    Orlok masma yana put ekak thiyedha mekata

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 2 ปีที่แล้ว

    Yaluwane.
    Help plz ada mn machin eka gththe me machin ekamai.
    Oya kiypu vidiyatamai on kre.mge machin eka paguwata mhenna..mt hithennema machin head ekai padal ekai athre canection ekak nha kiylamai.ai me

  • @h.a.rmotorworks9659
    @h.a.rmotorworks9659 2 ปีที่แล้ว

    P01 saha P02 Wage systems gana kiyala denna puluwanda

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 4 ปีที่แล้ว

    juki ddl7000as kiyak whithara weida?

  • @thanujalakmali9002
    @thanujalakmali9002 3 ปีที่แล้ว +4

    Zoje 8500 මැෂින් එක ගැන video එකක් කරනවාද ..?

  • @darshikaudayangani8835
    @darshikaudayangani8835 4 ปีที่แล้ว

    Yata null eka thana mahenawa., nula uda eka nitharama kadenawa mokada kiyala denna. Budusaranay

  • @champikajayasinghe8222
    @champikajayasinghe8222 3 ปีที่แล้ว

    Lz 271 embrdery machen aka roda hirawuna ganna khomda aiya

  • @malkisadeesha3376
    @malkisadeesha3376 3 ปีที่แล้ว

    බොහොම ස්තූති

  • @malishadissanayaka4075
    @malishadissanayaka4075 4 ปีที่แล้ว +1

    ඩබල් නීඩ්ල් එක ගැනත් විස්තර දාන්න ප්ලීස්

  • @zakihaniffa3020
    @zakihaniffa3020 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතිය ලක්මාල් අයියෙ

  • @krishmikamadumal2022
    @krishmikamadumal2022 4 ปีที่แล้ว +1

    Setting wenas wela hadan ba.mahala iwara weddi idikatuwa yatata yawan ba.mokada karanne

  • @roshaniliyanage4352
    @roshaniliyanage4352 2 ปีที่แล้ว

    මගෙ මැෂින් එක පැඩල් එක පෑගුවට මැහෙන්නේ නැහැනෙ කිසිම error 1පෙන්නන්නේ නැහැ පුලුවන්නම් ඉක්මනට පිළිතුරක් දෙන්න