මිමි නොගෙන පහසුවෙන් බ්ලව්සයක් මසමු | Let's Make a Cowl Neck Blouse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 137

  • @dedunu1290
    @dedunu1290 4 ปีที่แล้ว +2

    මං මැහුම් ගෙතුම් වැඩ වලට ආස කෙනෙක් නෙවෙයි . ඒත් දැන් හරි ආසාවෙන් මැහුම් ගෙතුම් ඉගෙන ගන්නවා .මිස්ගේ වීඩියෝ බලලා තමයි මට මහන්න ආසා හිතුනේ . ස්තූතියි 🙏

  • @AnushaPeris
    @AnushaPeris 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිවන්ත වෙමි ඔබෙ වටිනාකම අගයමි .

  • @ishankamadumali1070
    @ishankamadumali1070 3 ปีที่แล้ว

    Asawen hitapu blouse ekak.man vena kenekgen baluwa.ekata vada meka harima lesi.thank you

  • @nilukadamayanthi6397
    @nilukadamayanthi6397 5 ปีที่แล้ว +5

    අැත්තටම මැහුම් වලට අාස හිතෙනවා..මිස් කියලා දෙන විදියට..
    ස්තුතියි මිස්😍😍😍

  • @lalithaperera9510
    @lalithaperera9510 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මිස් ජයවෙිවා

  • @suivneethaamarasinghe1071
    @suivneethaamarasinghe1071 5 ปีที่แล้ว +2

    ලස්සනයි මිස් මම අලුත් දෙයක් ඉගනගත්තා

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว

    කිසිම දෙකක් දන්නේ නැහැ මැහුම් සම්බන්ධයෙන් එත් මහන්න ආසයි මට එකක් මේ ව්දියට ගොඩාක් පින් ඔබ තුම්යට තෙරුවන් සරනයී

  • @bhagyabandara5713
    @bhagyabandara5713 5 ปีที่แล้ว +8

    ගොඩක් පිං ඔබතුමියට
    මම ගොඩක් එ්ව මැහුවා..

  • @renurenu7857
    @renurenu7857 5 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කරා බුදු සරණයි ඔබ තුමියට

  • @nirmalieperera6660
    @nirmalieperera6660 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට. ගොඩක් පැහැදිලිව කියලා දුන්නා...🙂🙂

  • @lareefanaleem8895
    @lareefanaleem8895 10 หลายเดือนก่อน

    Tq mis
    Godak lassanai ape absya valata dana athak meka tq mis

    • @MahumPiyasa
      @MahumPiyasa  10 หลายเดือนก่อน

      Thank you

  • @anjalievilsinha6416
    @anjalievilsinha6416 5 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩක්ම ගුරු මැණියනි ඔබට.
    බොහෝ වටි.
    හරිම පැහදිලියි.
    තෙරුවන් සරණයි ඔබට.

  • @deepasanjeewani3365
    @deepasanjeewani3365 3 ปีที่แล้ว

    Mis front eke kara kotasa agal keeyak namanawada...

  • @sadagihhaker8724
    @sadagihhaker8724 5 ปีที่แล้ว

    Harima lassani miss mala balamu oyata budusarani

  • @sandyadayarathna135
    @sandyadayarathna135 3 ปีที่แล้ว

    Ane godak thanks miss. Mama lagadi thamai channel eka dakke. Miss mata me redde nama danaganna puluwanda

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Ayy bo wewa obathumiyata

  • @k.ddhammika5249
    @k.ddhammika5249 10 หลายเดือนก่อน

    Mis lassni sudu pata akka kiyala dunanm thawa tikak pahadili

  • @yapamanil1092
    @yapamanil1092 5 ปีที่แล้ว

    💕💕💕💕 oba thumiya godakma hodata pahadili karanawa godakma ස්තුතියි 🌻🌻🌻🌻🌻ආදරෙයි godakma ❤❤❤❤

  • @siryanirm4087
    @siryanirm4087 4 ปีที่แล้ว

    ස්තුතියි 👍👍

  • @geethakatagodagae1121
    @geethakatagodagae1121 5 ปีที่แล้ว

    Thanks you very much for the video

  • @methuli4357
    @methuli4357 5 ปีที่แล้ว +5

    මිස් හොදට පැහැදිලි ලෙස කියා දෙනවා . අනේ මිස් අපේම සාරි බ්ලව්ස් අපිම මසා ගන්න පහසුම විදිය කියා පෙන්වා දෙන්න ...පිට රට ජීවත් වෙන අපිට සාරි බ්ලව්ස් මැසීම හරිම අපහසුයි

    • @methuli4357
      @methuli4357 5 ปีที่แล้ว

      මැහුම් ගැන දන්නෙ නැති අය වෙනුවෙන් මිස් කරන උදව්ව ගැන බොහෝම පිං...ස්තුතිය ...දෙවි පිහිටයි !

  • @rohichathu7457
    @rohichathu7457 5 ปีที่แล้ว

    Mama kawadawath mahala ne. Kalin mis mama oyage video balanawa. Den mahanna puluwan . Puluwannam mata kiyala denna.

  • @sandhyakumari4509
    @sandhyakumari4509 5 ปีที่แล้ว +2

    Ane hema deyakma,pehedili,therenawa.eth me printed redi walin adiddi,kapaddi pen ne,pehedili nene hariyata.thani pata redi wala puluwan nm godak watinawa.

  • @dulanjiadikari9289
    @dulanjiadikari9289 2 ปีที่แล้ว

    Super 👌

  • @rosalizcano3711
    @rosalizcano3711 4 ปีที่แล้ว

    gracias señora el modelo es bien bonito pero en tela estampada para aprender nose ve cuando está aciendo los cortes

  • @reshikahapuhodage3884
    @reshikahapuhodage3884 4 ปีที่แล้ว

    pl strech redi mahanne komada kiyanna miss

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      channel eke thiyanwa balanna

  • @j.renukakumari1415
    @j.renukakumari1415 4 ปีที่แล้ว

    Miss ara ediri pasata kada halenna dapu kotasa kapuwa pahadilina karuna kara kiyadenna pahasuwelawaka

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      amathumak denna 077 4739200

  • @ramajeyakanthasamy8276
    @ramajeyakanthasamy8276 4 ปีที่แล้ว

    Super sister. Awesome .

  • @gildaposas7529
    @gildaposas7529 4 ปีที่แล้ว

    thank you your instruction on how to make pattern n sew the blouse was very clear.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      Glad it was helpful!

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 5 ปีที่แล้ว

    ස්තුතියි

  • @amashaindumini3410
    @amashaindumini3410 3 ปีที่แล้ว

    මිමිවලටත් බ්ලවුස් එකක් මහන විදිහෙ වීඩියෝ එකක් දාන්නකෝ

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @mlaskarunarathna7148
    @mlaskarunarathna7148 5 ปีที่แล้ว

    For way redi mahana vidiyak thiyanawada.mehenne ne ne.pls replye

  • @ishanishermilakumari433
    @ishanishermilakumari433 4 ปีที่แล้ว

    Thanks I like it...

  • @chamenroshairo5204
    @chamenroshairo5204 5 ปีที่แล้ว +1

    Thank you mis

  • @niroshadilhanikalupahana2195
    @niroshadilhanikalupahana2195 5 ปีที่แล้ว +1

    Oba thumiya godaaak hodata pehedili karala denawa. 😍😍😍

  • @danamadu5362
    @danamadu5362 5 ปีที่แล้ว +1

    Ane godak hodata theruna miss...thanks a lot...I studied more lesson in your channel...your method is varry simple. .so thanks....can you sewing a kid's frock...

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      I will make a tutorial on kid frocks. Thank You

  • @සඳනාරි
    @සඳනාරි 5 ปีที่แล้ว

    ඔයා නම් හරිම හොඳයි මිස්

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว

    තෙරුවන් සරණයි .

  • @milaedirisinha8504
    @milaedirisinha8504 5 ปีที่แล้ว

    Ane miss adena redi mahaddi nula adi adi mahenne ai.mashin eke monawa hari wenas karanna onada miss

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhi katta wenas karala balanna

  • @seethakumarikumari9115
    @seethakumarikumari9115 5 ปีที่แล้ว

    Thank.you.miss

  • @GNadee-xv4mz
    @GNadee-xv4mz 5 ปีที่แล้ว

    Thanks....God bless you...

  • @vinurimuhandiram4081
    @vinurimuhandiram4081 2 ปีที่แล้ว

    ඉදිරි පලුවෙ කර ලකුනු කරන්නෙ කොහොමද මිස්

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 ปีที่แล้ว

    Thak you obata

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 4 ปีที่แล้ว

    උරහිසේ පළලට ප්ලීට්ස් තියන්න කලින් නවා ගත්ත අයුරු පැහැදිලි නැහැනෙ මිස්.අපූරුවට කියලා දෙනවා. ස්තුතියි.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      amathumak denna 077 4739200

  • @devotedtravelers
    @devotedtravelers 5 ปีที่แล้ว

    Thank you very much for the video!!

  • @anojaedirisooriya237
    @anojaedirisooriya237 4 ปีที่แล้ว +1

    Front පලුව 13 තියපු තැන සිට උරහිස කැපපු විඩිය පෙන්වා දෙන්න

  • @thushanisurangika3461
    @thushanisurangika3461 5 ปีที่แล้ว +1

    thanks mis👍👍👍

  • @chayamu295
    @chayamu295 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 5 ปีที่แล้ว

    Godak pin oyata apita meewa kiyala දුන්නාට lesiyenma sayan rekiyawak විදියට karanna thama man balaporoththu wennee lankawata ඇවිල්ල thanks oyata kauruwath ohoma පැහැදිලි kiyala දෙන්නේ ne.

    • @nisansalanisansala6258
      @nisansalanisansala6258 4 ปีที่แล้ว

      මිස් උරහිසේ පීලිට් තියාගන්න කලින් නවා ගත්තේ කොහොමද

  • @margaritaandrade3925
    @margaritaandrade3925 4 ปีที่แล้ว

    Megusta Ecuador

  • @qrainrtrt8997
    @qrainrtrt8997 5 ปีที่แล้ว

    Miss a balus akee jar kohomada gannee

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Amathumak denna 0774739200

  • @lucimaracostasiqueira3550
    @lucimaracostasiqueira3550 2 ปีที่แล้ว

    Jesus Cristo te ama Deus abençoe o seu Povo amém

  • @luxmibalasuriya2570
    @luxmibalasuriya2570 5 ปีที่แล้ว

    Thanks a lot miss. Ane miss kaali 4,kaali6 kapana widiya kiyala dennako

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว +1

      Idhiriyedhi Karannan. Thank you

  • @kasunsadaruwan6700
    @kasunsadaruwan6700 5 ปีที่แล้ว

    Miss dan video karanne Nedda miss noch kolaraya dala top ekak karana vidiha mahala pennannako plzz.b.s.

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @vindyaderanianuradha8863
    @vindyaderanianuradha8863 5 ปีที่แล้ว

    Miss eka wargaye collar hadaganna lesima vidiye video ekak karannako

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @ijasailmaas
    @ijasailmaas 5 ปีที่แล้ว

    Please mam tell me salwar stitching

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      i will make a tutorial.thank you

    • @ijasailmaas
      @ijasailmaas 5 ปีที่แล้ว

      Ok quickly send me salwar kameez stitching

  • @nilminirathnayake2914
    @nilminirathnayake2914 5 ปีที่แล้ว

    Miss off solder gaumak kapala mahana widiya kiyala denna

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @justibautista6162
    @justibautista6162 3 ปีที่แล้ว

    Ni se ven las señales ni se entiende lo que dice las medidas tampoco

  • @damayanthimadurawala4780
    @damayanthimadurawala4780 5 ปีที่แล้ว +2

    මේකේ ina හැඩයේ සිට පහළට ගොඩක් ලොකුවට ගත්තේ ai කරුණාකරල කියලා දෙන්න miss

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      ukul wata mimma gaanata gatte. nawatha video wa balanna

  • @nalikapathirana9148
    @nalikapathirana9148 5 ปีที่แล้ว

    Lassanai

  • @annemariekellar3553
    @annemariekellar3553 5 ปีที่แล้ว

    Thank you for the easy methods you teach. Very clear instructions. Where can I buy the pattern paper you use?

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว +1

      You can buy it from the bookshop

    • @annemariekellar3553
      @annemariekellar3553 5 ปีที่แล้ว

      Thank you!

    • @johnnydakari8454
      @johnnydakari8454 3 ปีที่แล้ว

      You all probably dont care but does anybody know of a way to log back into an instagram account?
      I was dumb forgot my password. I would appreciate any help you can offer me!

    • @davisellis7445
      @davisellis7445 3 ปีที่แล้ว

      @Johnny Dakari instablaster =)

    • @johnnydakari8454
      @johnnydakari8454 3 ปีที่แล้ว

      @Davis Ellis thanks for your reply. I found the site on google and im trying it out atm.
      I see it takes a while so I will get back to you later when my account password hopefully is recovered.

  • @chamenroshairo5204
    @chamenroshairo5204 5 ปีที่แล้ว

    HRI SARALAI

  • @shamalcaldera7215
    @shamalcaldera7215 5 ปีที่แล้ว

    Miss placket ekak tiyana blouse ekak kiyala dennako

    • @asokakanthi3569
      @asokakanthi3569 5 ปีที่แล้ว

      Miss kiyala dena vidiha harima hondai
      .six peàses skirt eka
      kiyala denna. obata pin.

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @dfdd19
    @dfdd19 2 ปีที่แล้ว

    😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @rishamaduhansirishamaduhan9509
    @rishamaduhansirishamaduhan9509 5 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් තැන්ක්ස්.ඔබතුමියගේ මැහුම් පංතියට සම්බන්ධ වෙන්න පුලුවන්ද අනේ එ්ක දැනුම් දෙන්න

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      puluwan amathumak denna 0774739200

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 5 ปีที่แล้ว

    😍😍😍

  • @amalirathnayaka2233
    @amalirathnayaka2233 5 ปีที่แล้ว

    Tshirt redi walin witarada puluwan

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      meka mahala thiyenne stretch reddakin (ganakama adu)

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 5 ปีที่แล้ว

    Saree jacket eka kiyala denawada please

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @krishanthasamaraweera9690
    @krishanthasamaraweera9690 2 ปีที่แล้ว

    කොට ගවුමක් මහනවනම් රෙදි කොච්චර ගන්නවද

  • @innocentking0009
    @innocentking0009 5 ปีที่แล้ว

    me redi warrgaya mokatha?visskostha meem redi wargaya mokatha

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      amathumak denna 0774739200

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 5 ปีที่แล้ว

    Godak pein oba tumeiyata koha harei panteiyak teiyanawada madamga man kamatei dana ganna

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Classes thiyanwa mage academy eke. Amathumak denna 0774739200

  • @fathimafathima-xo9xh
    @fathimafathima-xo9xh 5 ปีที่แล้ว

    Tnx I love u mem

  • @iranganiekanayaka8770
    @iranganiekanayaka8770 3 ปีที่แล้ว

    Me widiyata kawruth kiyala denne naha

  • @devotedtravelers
    @devotedtravelers 5 ปีที่แล้ว

    Dear Mehum Piyasa as you can see most of your viewers are requesting a saree jacket. I am sure everyone would love to watch a saree jacket video from you...thank you!!
    Wish you all the best with your channel

    • @lilawathirathnayaka2843
      @lilawathirathnayaka2843 5 ปีที่แล้ว

      ඔබට ගොඩක් පිං සරල ක්‍රමය කියල දෙනවට. ඔබගේ සොප් තියනවද මමත් සම්බන්ද වෙන්න කැමති. මට කතා කරන්නකො ප්ලිස්......... ගෙදරට වෙලා අම්ම බලා ගෙන ඉන්නෙ. 076 299 1497. නම: දේවිකා

  • @ramanirenuka
    @ramanirenuka 2 ปีที่แล้ว

    Atha harahatata ganne

  • @sadamalijayasingha8098
    @sadamalijayasingha8098 4 ปีที่แล้ว

    Godak stuti obtumyata

  • @ruwannishantha9510
    @ruwannishantha9510 5 ปีที่แล้ว +2

    මම ඔබ තුමිය ගේ මැහුම් පන්තියකට සම්බන්ධ වෙන්න කැමති ..කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว +1

      Classes thiyanwa mage academy eke. Amathumak denna 0774739200

  • @RainReaginic
    @RainReaginic 3 ปีที่แล้ว

    T him

  • @pushpawathsala9815
    @pushpawathsala9815 5 ปีที่แล้ว +1

    oya apita therena widiyata pahadiliwa kiyala denawa aka thamai apitath one mis .ane puluwan nam aga kotata daala pleyard aka daala diga gaumak mahanna kiyala dennako plz .mokada oba thumiya hodata kyala denawa

  • @mobilytamra4270
    @mobilytamra4270 4 ปีที่แล้ว

    👍👍👍👍🍒🍒🍒🍒❤❤❤❤🌍🌍🌍🌍

  • @djdk9309
    @djdk9309 5 ปีที่แล้ว

    Idiripasa pahala kotasa kapana vidiha pehedili madi

  • @thilinithilini4413
    @thilinithilini4413 5 ปีที่แล้ว

    අනේ අපිට සාරි ජැකට් එක දෙන්න

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

    • @sumithnandana53
      @sumithnandana53 5 ปีที่แล้ว

      මැහුමිපියස

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว

    ස්තුතියි

  • @chandimawijayasiri4537
    @chandimawijayasiri4537 5 ปีที่แล้ว

    Thanks miss

  • @nimalwickramasighe6148
    @nimalwickramasighe6148 2 ปีที่แล้ว

    thankyou miss