Cowl blouse එක Block එකක් නැතුව හරියටම මහන විදිහ ඉගෙනගමු ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @gayanfernando4737
    @gayanfernando4737 2 หลายเดือนก่อน

    මාත් ආසම blouse design එකක්. Block නැතුව ඉගන ගන්නයි මටත් ආස. Thank u miss

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 28 วันที่ผ่านมา

    Thankyou very much miss,❤️මම නිතරම ඔබතුම්යගේ video බලනවා බලපු video වලින් ඉතාම ආසාවෙන් බලපු video එකක් මේ බ්ලව්ස් එක ගැන video කීපයක්ම බැලුවා ඒත් තේරුම් ගැනීමට අමාරු උනා,අද තමයි හිතුනෙ කොච්චර ලේසී බ්ලව්ස් එකක්ද කියල,ම්ස්ගෙ අනික් video බලන්නෙත් ආසාවෙන් තමයි,හැබැයි මම කාලයක් බලන්න ආසාවෙන් හිට්ය නිසයි සතුටු.❤😊

  • @NishanthiAdekari
    @NishanthiAdekari หลายเดือนก่อน

    Thanks miss hodata kiyala dunna.❤

  • @nimashaekanayaka7685
    @nimashaekanayaka7685 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 หลายเดือนก่อน

    Harima watinewa, lassenai 💖💖

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 3 หลายเดือนก่อน

    Thank you miss ♥ මම ආසම බ්වුස් ඵකක් .🎉🎉🎉

  • @SunethraJayasena
    @SunethraJayasena 29 วันที่ผ่านมา

    Godak lassanai mis ❤❤❤

  • @usernirosha
    @usernirosha 3 หลายเดือนก่อน +3

    පතරොමක් රහිතව ඉදිරිපස කව්ල්කර පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකිවීම සදහා පිටුපස පලුව පළමුවෙන් කපා ගනී

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 3 หลายเดือนก่อน +1

    Bohoma sthuthi ❤🎉

  • @DhammikaWijethunga
    @DhammikaWijethunga 2 หลายเดือนก่อน +1

    ඉදිරිපස පලුවට අවශ්‍ය රැළි සකසා ගැනීමට පහසු වීමට පළමුවෙන් pitipasa paluwa saada ganee

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 หลายเดือนก่อน

    Pitu paluwa nirmaneya kere genima mulinma kelama,patharom rahithewa, blouse eka Nima kere genimeta heki wewi.
    E.... Back eke udawwen Front eka sakas kere genimeta help ekak wena nisaath.
    Sthuthi madam ❤️❤️

  • @nayanawalpola6722
    @nayanawalpola6722 2 หลายเดือนก่อน

    ❤️❤️❤️👍👍👍

  • @ChinthaDarshani-z9m
    @ChinthaDarshani-z9m 2 หลายเดือนก่อน

    Thank you miss

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 2 หลายเดือนก่อน

    To desing the front part need to mark on the fabric without blocks and the back part needs to be cut first.Thanks.Wasanthi liyanage 651/4 halgahadeniya road angoda.

  • @m.r.zeinabslife8289
    @m.r.zeinabslife8289 3 หลายเดือนก่อน

    Ange hedaya kapagannath kara hadagannath

  • @renukaperera985
    @renukaperera985 18 วันที่ผ่านมา

    මිස් පන්ති කරන්නෙ කොහෙද

  • @swarnathilaka7972
    @swarnathilaka7972 2 หลายเดือนก่อน

    පිටුපස පපුවේ උරහිස දිගට සමාන දිගකින් කවුල් කොටස රැලි කරගත යුතු නිසාත්, අංශය හා අත් කට සමානව ගතයුතු නිසාත් පිටුපස පලුව මුලින් කපා ගත යුතුය.

  • @risnasafiya5780
    @risnasafiya5780 2 หลายเดือนก่อน

    ඉදිරිපස කවුල්කර පහසුවෙන්ම නිර්මාණය කර ගැනීමට පිටුපස පලුව පළමුවෙන්ම කපාගන්න ඕන.

  • @a.s.a.s1573
    @a.s.a.s1573 2 หลายเดือนก่อน

    Miss oyage class ekata sambanda wenna oyawa kohomada contact karanne

  • @theresemotha7701
    @theresemotha7701 3 หลายเดือนก่อน

    පිටුපස පලුව සාමාන්‍ය එකක්, ඉදිරිපසට තමයි රැලි හදන්නෙ, පිටුපස පලුවෙන් අනිත් හැම මිම්මක්ම ලෙසියෙන් හදලා කපා ගන්නත් පුලුවන් ඉක්මනටම. ‍ඒක තමයි හේතුව.

  • @ChinthaDarshani-z9m
    @ChinthaDarshani-z9m 2 หลายเดือนก่อน

    ඉදිරිපස පඑව කවුල් කර ගැනීමට පිටුපස පඑව කලින් කපා ගත යුතුයි.

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 หลายเดือนก่อน

    මියුසික් එක හඬඅඩුවෙන් දාන්න මිස් .ඊළඟ විඩියෝ1ක දි

  • @SanduniTharushika-dw3nc
    @SanduniTharushika-dw3nc 3 หลายเดือนก่อน

    ඉදිරිපස පලුව නිර්මාණය කරගත හැකි වන්නේ පිටුපස පලුවෙන් නිසා.

  • @dorothymendis4661
    @dorothymendis4661 2 หลายเดือนก่อน

    ඉදිරිපස පලුව කැපීමට පිටිපස පලුව ආධාර කර ගන්නා නිසා .

  • @usernirosha
    @usernirosha 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤පෝන් නම්බර් එක දාන්න බෑනෙ මිස් කමෙන්ට් එක අයින් වෙනව🤔

  • @nimashaekanayaka7685
    @nimashaekanayaka7685 2 หลายเดือนก่อน

    ඉදිරිපස පලුවට රැලි සකසා ගැනීම සදහා මුලින්ම පිටුපස පලුව කපාගත යුතුයි

  • @chaminikumari7071
    @chaminikumari7071 2 หลายเดือนก่อน

    ඉදිරිපස පලුවෙ කවුල් ටික සාදා ගන්න අවශ්‍ය නිසා

  • @Priyanthadhewage195
    @Priyanthadhewage195 3 หลายเดือนก่อน

    ඉදිරිපස පලුවේ උරහිස රැලි කිරීමට අවශ්‍ය නිසා පලමුව පිටුපස පලුව කපා ගැනීම පහසු වීම

  • @romeshahirani3884
    @romeshahirani3884 3 หลายเดือนก่อน

    ❤❤❤❤ great

  • @KusumPalqmakumbura
    @KusumPalqmakumbura 3 หลายเดือนก่อน

    ඉදිරි පස පාළුවට රැලි සකසා ගන්නත් උරහිස සකසා ගන්නත් ඕන වෙන්නෙ පලමුව පිටුපස පලුව කපා ගැනීමයි මිස් හරියටම පැහැදිලි කරා ස්තුතියි ❤❤❤❤

  • @Flaziev1
    @Flaziev1 หลายเดือนก่อน

    Thank you miss