ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වරදක් නෑ කියන්න ස්තූතී❤
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...🙏🙏🙏...ස්තුති ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා .....🙏🙏🙏.....මම ඔබ තුමන්ගේ විඩියෝ ගොඩාක් බැලුව් හරිම වැදගත් පැහදිලි කිරිමක් මං හිතන්නෙ මෙව බලන්න අහන්න ලබුනෙත් මගෙ පිනකට මටත් යම් මෙ පිළිබඳව කුමක් හො සම්බන්ධකමක් ඇති.මං ඔබතුමන්ගෙන් මෙහෙම දෙයක් අහනව .මේ වරම් ලබන අයට එය ලැබ්ව්න්නෙ ඔහුගෙ පෙර පිනකටද.එහෙම පිනකට ලබෙනවමම් ඇයි මිනිස්සු හොර බොරු වනචාවල් කරන්නෙ .තව කෙනෙකුගෙ වරම් අරගෙන තමන්ගෙ ගුරුවටයට වංචාව කරල ඔව්න් තව ඉහලට යන්න හදනව මෙහෙම මිනිස්සුන්ට සමාන්‍ය කෙනෙකුට වඩා දැනුමක් තියෙන්න ඔනෙ නේද.එහෙම වංචාව කරල ඔහුන්ට ඉලග ආත්මෙ හොද උපතකට යන්න පුලුවන්ද .පිනට හමු උණ දෙයින් හරි දෙයක් කරල ඔව්න් යා උත්තේ ඔව්න්ගේ ඊලග අත්මේ ඉහලට නේද.එ කියන්නෙ ගොඩක් මිනිසුන්ට වරම් ලබුනම ධර්මය අමතක වෙනව.යම් පැහදිලි කිරිමක් කරන්න වරම් ලබූ කේනා සත්‍ය වසයෙම්ම යා උත්තේ කුමන මර්ගයේද...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...🙏🙏🙏
ගුරුතුමනි! මට වෙසමුනි දෙයන්ගෙන් අන වරමක් ආවා මනි කියන යක්ශ සේනාදි පති තමයි තවත් යක්ශයො පන්සීයක් එක්ක එන්නෙ ඒ මගේ නෑයො නෙවෙයි. වෙසමුනි දෙවියන්ගෙ අන කිරීමකින් ඒ අය එන්නෙ පිං විතරයි දෙන්න ඕනේ ඒ අන වරමෙන් මන් දහස්ගානක් බූත යක්ශයොන්ට බන කියලා තෙරුවන් කෙරෙහි පහදවලා තිසරනේ සමාදම් කරවනවා එතකොට ඒ අයගෙ ජීවිත සුවපත් වෙනවා ඒ වරම හිටිහැටියේ නැතිවුනා දැන් මං මොකද කරන්නෙ ? මන් කිසිම මුදලක් ලාබයක් ලැබුවේ නෑ අනුන්ට කරුනාවෙන් පිහිට වෙලා ඒ පින දෙවියන් ට අනුමෝදන් කරපු එක විතරයි කරේ මට උපදේශක් දෙන්න තෙරුවන් සරනයි
🙏🙏🙏🙏❤
හැමෝම ලක්ශ් ගනන් ඉල්ලන්නෙ හිර කපන්න කියල
ඔබ තුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද ප්‍රශ්න ගොඩාක් තියේ .. තෙරුවන් සරණයි
ප්‍රශ්න කමැන්ට් කොරන්න .