වරම් ලැබීම සහ වරම් ගැනීම.. වරමක් තියනවනම් නොගෙන ඉන්නම බැරිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • වරම් ආවම අනිවාර්යයෙන්ම ගන්න ඕනම ද එහෙම නොගෙන ඉන්න පුළුවන් ද වරම් ඉල්ලිම අද බොහෝ දෙනා කරන වැඩක් හැබැයි පින් තියන කෙනෙකුට වරම් ඉල්ලන්න ඕන නෑ වරම් ඉබේ ලැබෙනවා වරම් ලැබීම සහ ඉල්ලීම දෙකක්
    මෙවැනි වැදගත් වීඩියෝ බලන්න මගේ you tube chanal එකට එකතු වෙන්න යම් කාරනාවක් දැනගැනීමට අවශ්‍ය නම් ජන්ම පත්‍ර පරීක්ෂා කරගැනීමට අවශ්‍ය නම් අමතන්න 0779919995
    0703572259

ความคิดเห็น • 146

  • @navodyasandaru7485
    @navodyasandaru7485 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ වැඩසටහන් නිතර බල්නවා හරිම වැදගත්.

  • @arttv-zq2wp
    @arttv-zq2wp ปีที่แล้ว +1

    ඔබ ගැන මට දැන ගන්න ලැබුනේ මගේ පෙර වාසනාවකට ඔබ තුමා හමුවීමට එන්න මම උත්සාහ කරනවා ඔබගේ ශක්තිය තව තවත් වැඩි වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @champasulochani3791
    @champasulochani3791 2 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්🙏🙏🙏🙏🙏

  • @LashithgihanGihan
    @LashithgihanGihan 4 หลายเดือนก่อน +1

    ගුරු තුමනි මම මනසික වැටිලා ඉන්නෙ එ වගෙම මම ඉස්සර ඉදන්ම රතු පාටට වගෙ ආසයි එ වගෙම දෙවියන්ට මරම අසයි පින් කරන්නත් කැමතියි දවස් 3නකට විතර සැරයක් දෙවලෙකට යන්නම ඔනෙ එක පාරක් හිනෙන් අවිත් ඉස්සර කාලෙ අදුමක් ඇදන් කෙනෙක් අවිත් කිවා වරමක් තියෙනවා කියල එ අදුම රතු පාටයි.නිලමෙ කෙනෙක්ගෙ අදුමක් වගෙ එත් ම්න් විස්වාස කරෙ නැ ..මට මරම විදිහට තරහා යන්නෙ එක නවත්ත ගන්නත් බැ පිලිතුරක් ඔනෙ ගුරු තුමනි 😢🙏🙏🙏

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  4 หลายเดือนก่อน

      වරම් මාලාවක් සමග යම් දෝෂයක් තිබිය හැකියි පරීක්ෂා නොකර හරියටම පැවසිය නොහැක

    • @LashithgihanGihan
      @LashithgihanGihan 4 หลายเดือนก่อน

      @@viswasuwaarana8782 දැනුවත් කාලාට පින්🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 2 หลายเดือนก่อน

    පින් සිද්ද වෙනවා 🙏🙏🙏 ❤️

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว +3

    ඔබතුමා නිවැරැදි ව පැහැදිලි ව කියා දෙනව බුදු සරණයි

  • @danukadananjaya2823
    @danukadananjaya2823 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගුරුතුමා .හොද පැහැදිලි කිරීමක් 🙏🌸💜️

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +4

    යූටියුබ් වලින් දාන වීඩියෝ වලින් සාර්ථක වීඩියෝ තියන එක මේක. හරියටම හරි මේ මහත්තයගෙ වැඩ. කරන විදියෙන් පිළිවෙලින් මම කියන්නෙ මෙතුමාගෙ වැඩ කරන විදිය පිළිවෙල හරි. මමත් වැඩ කරන කෙනෙක් යන්ත්‍ර මන්ත්‍ර. මෙතුමා සාර්ථක කෙනෙක් හොරෙක් නෙමෙයි .තෙරුවන් සරණයි .මටත් වරමක් තියෙනව හැබැයි එන්නෙ නෑ දැන්ම. තව කල් තියෙනව .මගේ කේන්ද්‍රය තුළ ඒක තිබුන.සමන් දෙවි හමුදුරුවො ආකර්ශනය දෙන බව දන්නව.

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඇගයීම පිලිබදව බොහොම පිං පතන බෝදියකින් නිවන් අවබෝධ වේවා

  • @yomalmadusanka7338
    @yomalmadusanka7338 10 หลายเดือนก่อน

    ගුරුතුමා කියපු කාරනාව සත්යක්🙏.අපේ නිවසට කරපු විනයකින් අපි හොඳටම අසරණ වෙලා ඉන්නෙ.අම්ම නන්ගි තාත්ත තුන්දෙනාම අසනිප වලින් පෙලෙනව.ඒ අගාදෙන් බේරගන්න මට උතුම් ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චිගෙන් සිහි වරමක් ලැබිල තියෙනවලු🙏.2015දි එක මෑණි කෙනෙක් කිවුවෙ ඝණ දෙවියන්ගෙන් වරම් මාලාවක් තියේ කියල.ඒ එක්කම මගේ කකුල් කසන අසනීපෙකුත් තිබුන.ඒකත් වරම නිසා කිවුව.ගෙදර විනයක් ගැන කිව්වෙ නෑ එදා මම භූමිය ගැන බලන්න නොගිය නිසා.විභාගෙ නිසා මම යන්තරයක් දැම්ම වරම නොඑන්න.එහෙම්ම කකුල් කසන ලෙඩෙත් සනීප වුනා.නැවතත් ගිය වසරෙ ඉඳන් ආයෙම කකුල් කසන්න ගත්ත.බෙහෙත් ගත්ත සනීප වුනේ නෑ.ආයෙම මන් දෙවොලකට ගියා බලන්න මන් ගැන.එතකොට තමයි කිවුවෙ වරම අයින් වෙලා නෑ.ගෙදරට විනයක් කරල නිසා උඹල ඔය ජීවිතේට වැටිල ඉන්නෙ.මගේ පෙර පින් බලේට උතුම් ගම්බාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේගෙන් සිහි වරමක් ලැබිල තියෙනව උඹලව ඔය ඉන්න දුකින් ගොඩ ගන්න කියල.කකුල් කසන්නෙ විනයෙ බලපෑමට කිවුව.ඇඟ ඇතුලෙ වින දෝශයි වරමයි එකට ගැටෙනව කිව්ව.ඔබ තුමාට හැකිනම් ඔබ තුමාගෙ දැනුම අනුව මට කලයුතු දේවල් ගැන උපදෙසක් දෙන්න ගුරුතුමනි.මම දහමට ගොඩක් ලැදි කෙනෙක්.සෑම දිනකම මම දේවතාවුන් වහන්සේලාටත් ඥාති දේවතාවුන් වහන්සේලාටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මල් පහන් පූජා කරල නමස්කාර කරල පින් අනුමෝදන් කරනව.හැම සඳුදම මම පන්සල් ගිහින් බෝධීන් වහන්සේට ඖෂධ පූජා කරනව🙏. හොඳට මස් මාළු කාපු මට දැන් මස් මාලු දැක්කත් කන්න ආසාවක්වත් හිතට එන්නේ නැහැ.මම ඔබ තුමාගෙ සෑම වීඩියෝ එකක්ම බලනව පුලු පුලුවන් වෙලාවට.වැදගත් කාරණා බොහොමයක් මන් දැනගන්නව ඔබ තුමාගේ වීඩියෝ වලින්.ඔබ තුමාට අනේකවාරයක් පින් පිරිසිදු සිතින් අපට කියාදෙන මේ සෑම කාරණාවකටම.මා කල සෑම පිනක්ම ඔබතුමාට අනුමෝදන් වේවා.ලෝක ජනයාට සෙත සලසමින් නිදුක් නීරෝගීව ජීවන ගමන යමින් උතුම් නිර්වාණ සම්පත්තිය කරා යාමට මාගේ පින් හේතු වාසනා වේවා.🙏 සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේත් පිහිට ආශිර්වාදය ලැබේවා ඔබතුමාට 🙏.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @shanthivicramasinhashanthi6240
    @shanthivicramasinhashanthi6240 2 ปีที่แล้ว +1

    ඔබ තුමා සම්බන්ද කර ගන්න දුර කතන අන්කයක් ඩානවඩ

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් මහත්තයා

  • @ManoriDammika-y3i
    @ManoriDammika-y3i 11 หลายเดือนก่อน

    Ane gruthumani matath kendare bala ganna oni guruthumani obata me dewal kiya denwata godak pin oba thuma niwan dakinna oni

  • @pushpadamayanthi4698
    @pushpadamayanthi4698 3 ปีที่แล้ว

    Thyruwan saranai aduru thumani. Mama dewiyan budun adahana witadi ha dewiyan gana katha karana witadi mage hise sita yati pathul dakwama mulu sarirayama aga kipola yanawa. Samahara welawata papuwa gidi gidi gala gahenawa wage danenawa . Ai ehema wenne. Waram malawal video puduma asawen balanawa. Matath ehema deyak thiyada balann mage kenra prikshawa obathumata kiyala bala ganna puluwanida. Obathumata uthum dalada hamuduruwangema pihita budu saranai

    • @pushpadamayanthi4698
      @pushpadamayanthi4698 3 ปีที่แล้ว +1

      Ane aduru thumani mata meyata pilithurak labadenna

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      කාරනය පැහැදිලි මදි

  • @subhasubha4520
    @subhasubha4520 2 ปีที่แล้ว +1

    Obata බුදුසරණ ලැබේවා

  • @shanukapubudu6282
    @shanukapubudu6282 3 ปีที่แล้ว +1

    Obathumata budu saranai me කියන හැම දෙයක්ම aththa

  • @princerajitha8126
    @princerajitha8126 ปีที่แล้ว +2

    මටත් වරමක් ඇවිත්ලු මම දන්නෙ නෑ. ඒත් කොන්දෙ කැක්කුම වගේ දේවල් නිසා මම කැලනි ගිහින් බෝධිපූජාවක් තියලා ඕක් නමක්ශිවාය ඒක කියල බාවනා කරා. එතකොට දෙපාරක් ඔලුව හෙල්ලුනා දෙපැත්තට. ඊට පස්සෙ ලේ බිංදුවක් පෙන්නුම් කරා. ඒ ඇයි

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว +1

      පරීක්ෂා නොකර නිවැරදිව තහවුරු නොකරමි

  • @susanthakumara1332
    @susanthakumara1332 3 หลายเดือนก่อน

    වරමක් තියනව කියල පරීක්ෂා කරන්නේ කොහොමද

  • @harshanadasiwantha4181
    @harshanadasiwantha4181 3 ปีที่แล้ว +2

    Oba thumagen kendaraya pariksha karaganne kohomada

  • @kgtsamantha4805
    @kgtsamantha4805 2 ปีที่แล้ว +1

    දීඝායු වේවා ගුරුතුමනි

  • @harshanidissanayaka5270
    @harshanidissanayaka5270 ปีที่แล้ว

    ගුරුතුමනි මටත් තියෙනවා පොඩි ප්‍රශ්නයක් මගේ ඇඟ පණ නැති වෙන ගතියක් එනවා එක පාරටම ඔළුවට කරන්ට් එක වදිනවා ගේ කැක්කුමක් එනවා එක පාරටම නැතුව යනවා කැරකිල්ලක් වගේ හැදෙනවා මගේ කේන්දරය පරික්ෂා කරන්න ඒ මහත්මයා කීවා මට කතරගම දෙවියන් මගේ බැල්ම තියෙනවා කතරගම ගිහිල්ලා පූජාවක් දෙන්න කියලා කිව්වා ගුරු තුමනි කෝ මේකට විසදුමක් කියන්න තෙරුවන් සරණයි

  • @h.gwickramasingha9958
    @h.gwickramasingha9958 3 ปีที่แล้ว +1

    Guruthumani Maga sareraya 2 k heteya.naraka kanak saha hoda kanak.naraka kana hoda kanata Anna dannana.a henda naraka kana ainkar.a dawasa mama kohceuata paninna gya. Dan hoda kana ennawa.hadahana balanakota keuwa.katharagama daveyanga ballmak theyanawa keyala.Dan mata ha dakennma asawak keyala na.ath hoda kana Hera wanawa.ai a .oba that a godk pin tharuwan saranai

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      කාරනය පැහැදිලි මදි සිංහලෙන් ටයිප් කරන්න නැත්තම් කෝල් එකක් ගන්න

  • @randimamadushani4940
    @randimamadushani4940 3 ปีที่แล้ว

    මම ගෙදර පත්තිනි මෑණියන්ට ගෙදර පහන තියෙනවා ඒ තියෙන වෙලාවට මගේ ඇග හිරි වැටීමක් එන්න ගත්තා අත පය වෙව්ලන්න ගන්නවා මම පස්සේ පේන බලන තැනකට ගිහාම කිව්වා මට නාග පත්තිනි මෑණියන්ගේ කබරුම් දේව වරමක් තියෙනවා කියලා ඊට පසු මට ඒ තැනින්ම වරම අරන් දුන්නා එදා මාව ගොඩක් දර දඩු වෙලා ඇග ගැහිලා ලොකු දෙයක් උනා මම දේවල් කීවා එත් මට හොද සිහි කල්පනාව තිබුනා අයි ඒ ගුරුතුමිනි එක මට පැහැදිලි කරලා දෙන්න

  • @sachiniTilaniHerath
    @sachiniTilaniHerath ปีที่แล้ว

    mage hadahanen oba tumata mata warama monawageda kiyanna puluwanda

  • @pradeepikagunasingha7601
    @pradeepikagunasingha7601 3 ปีที่แล้ว +1

    Mage kendareth thiyenawa ..........පසු කාලීනව යම් සාස්ත්‍රයක් හොදින් අද්දය්නය කර එය්න් තමට කීර්තිය ප්‍රසිද්දිය ලැබිමට වසනව ඇත ....කියලා .....මටත්වරමක් ලැබිලා තියෙන්නෙ තාම ගත්තෙ නෑ......කොහොමද එක ගන්නේ..මට කියල දෙන්න ඔබ තුමාට ගොඩාක් පින්.....🙏🙏🙏🙏🙏🙏

  • @renukaanura5452
    @renukaanura5452 ปีที่แล้ว +1

    මහත්තයා මම අානමඩුවෙ පරමා කන්ද පන්සලට ගියා . එ් පන්සලෙ බෝමලුවට පය තියද්දිම අැගට වෙනසක් දැනුන . බාවනා කරද්දි අැගට මොකද්ද උනා ෙසලවීමක්වගෙ අැග අැතුලෙන් වැනෙනව වගෙ. තපස් ගල ලග බාවනා කලා එවිට මාර සුවදක් අාව . එ් සුවද අැවිත් තිබුනෙ බුදු කුටියෙන් . එ් දිනයේ න් පසු මහත්තයා මගෙ අතෙ මස් හරිය වෙලාව කට හයියෙන් ගැහෙනවා. මම බාර හාර ගැට ගැසුවත්, ලෙඩෙ කුට බාම් ටිකක් ගෑවත් හොදවෙනවා . මට පින් කරන්නමයි සිතෙන්නෙ මෙයට හේතුව කුමක්ද මහත්තයා

    • @renukaanura5452
      @renukaanura5452 ปีที่แล้ว +1

      මහත්තයා වෙලාව කට මට කෙලින් ඉන්න අමාරැයි . මාව මත් වෙලා වගෙ ඔලුව මාරම බරයි . ඉක්මනින් උගුර කට වේලෙනවා වතුර බිවුවෙ නැති උනොත් නතර නොවී කැස්ස එනවා . මට වෙලාව කට ජීවිතෙ ගැන ලොකු කලකීරීමක් දැනෙනවා . මිනිස්සුන්ට වෙන අසාදාරන වලදි ගොඩක් කේන්ති යනව . මට වරමක් තියෙනව කිවුව . එ්ත් තවම අරගෙන නෑ . මහත්තයා මම කාලි මෑනියන්ට පහන තියනව එවිට කවුද පිටිපස්සෙන් සිටිනව දැනෙනව. අැගට කිචියක් දැනෙනව එයට හේතුව කුමක්ද

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      ඖෂධ වරමක ලකුණු තියනවා

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      සමහර විට දෝෂයක් තියෙන්න පුළුවන්

  • @gayathrikalpani777
    @gayathrikalpani777 10 หลายเดือนก่อน

    mata godak hinen kema waraga ehem.dunna mn issra ewa kew ne passe mt balen pawa kewwa.passe mata nai wage sarpyo .dekka dewalekinui mta qwwe .waramka kiyl.ath kendre balalne mn.ath mt aniwaryen budun wadin eka den krannm oni dewalet giya da idalma.mt ude hwsa pahan thuiyaneka nithram hithnwa.ath mt badda labn pandr wage kenek awilla mge oluwa wednwak awill eka hoda kara..ehem una ai kiyal dnnwda mn me gen haruiytmndannah .guruthumani.pahna thiynwa mn.masayk withraidla

  • @dushshanthanuwan9756
    @dushshanthanuwan9756 2 ปีที่แล้ว +1

    Welawa hadala thiyena eka thiyenawa ewanna matath balaganna puluwandaa

  • @ChampiKumuduni
    @ChampiKumuduni 5 หลายเดือนก่อน +1

    ගුරුතුමනි මට වරමක් තියනවා කියලා තැනකින් ගත්තා ඒත් වැඩ කරන්න නාති සම්බන්ද වෙන්නේ නැහැනේ

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  4 หลายเดือนก่อน

      පරීක්ෂා කරන්න වෙනවා

  • @manojhemanth.1687
    @manojhemanth.1687 3 ปีที่แล้ว +1

    මම කාලයක් පටන් බුදුන් වදිනවා ,දෙවියන්ට පිං දෙනවා .සූනියම් දෙවියන්ට පහන් දල්වනවා. මාගේ කේන්ද්‍රයට අනුව වරමක් තිබේද දැනගන්න අවශ්‍ය පිලිවෙල කෙසේදැයි පහදාදෙන්න .

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว +1

      කතා කරන්න 0779919995
      0703572259

  • @heshan8318
    @heshan8318 ปีที่แล้ว +1

    ඔබතුමාව හම්බෙන්න එන්න දවසක් කියන්න...

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      0779919995
      0703572259
      නිදහස් වෙලාවක කෝල් එකක් ගන්න

  • @sanithudamsith9790
    @sanithudamsith9790 3 ปีที่แล้ว +3

    වරමක් තියෙන වද කියල කේන්දර පරික්සාවක් කරගන්නෙ කොහොමද

  • @chandrawathi5686
    @chandrawathi5686 3 ปีที่แล้ว +1

    Matath oba thuma pahadilikala karuna sambanda getaluwak thibenawe a gena wimasiya uththe keseda

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      කතා කරන්න පුළුවන් වෙලාවක කෝල් එකක් ගන්න

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +2

    ඕන වරමක් ඉවත් කරන්න පුලුවන්ද ගුරුතුමනි. කේන්ද්‍රය පරීක්ෂා කරන්න ඕන නේද ඒක බලන්න

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      පරීක්ෂා කරන්න වෙනවා

  • @k.a.hemalishiwanthikaperer9259
    @k.a.hemalishiwanthikaperer9259 ปีที่แล้ว

    මටත් මෙහෙම ප්‍රශ්නයක් තියනවා ... ඒත් ඒ මොකද්ද කියලා මම දන්නේ නෑ

  • @ashenlakshaan7159
    @ashenlakshaan7159 3 ปีที่แล้ว +2

    ගුරුතමනි, මගෙ කේන්දරේ හත් අට පොලකිම් ම බැලෙව්වා..ඒත් වරමක් තියෙනවා කියලා එකෙ නෑ...ඒත් බලන හැම දේවාලකිම්ම කියන්නෙ මට දේව වරමක් තියෙනව කියලා එකට හේතුව මොකක්ද

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      පරීක්ෂා කල යුතුය

    • @rupasighakarunawathi2080
      @rupasighakarunawathi2080 ปีที่แล้ว +1

      ඔබ්.තුමා.සිවරම්.පිලිබදව.කියාපු.විස්තර.අරි.හ්‍ත්.දියුනුවක්නෛ

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @samanmaleebandarigoda4167
    @samanmaleebandarigoda4167 3 ปีที่แล้ว +1

    මට පොඩ් ප්‍රශ්නයක් තියෙනවා මාව මත් වෙනවා වගෙ දැනෙනවා පන්සල් යන්න හිතෙනවා අඩසිහියක් වගෙ ඉන්නවා දැනෙන්නේ. තව පිරිත් අහන්න ආසාව ඇති උනා. රතු පාටට ආසාවක් දැනෙනවා හේතුව මොකද්ද් ගුරුතුමනි

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      කාලි අම්මගෙ පිහිට වගේ

    • @pushpadamayanthi4698
      @pushpadamayanthi4698 3 ปีที่แล้ว +1

      Guruthumani mama dewin budun adahana huga welawata mage hise sita depathula dakwa mulu sarirayama hirigadu pipenawa papuwa gidi gidi gala gahena welawal thiyanawa mehema wenne ai kiyala mata danaganne kohomada kiyanna aduru thumani. Obathuma kenraparikshawa karanawada mawa danuwath karanna godak pin obathumata uthum dalada hamuduruwangema pihitai

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 ปีที่แล้ว +1

    Mama. Hodata. Hitiya. Hitapu. Gaman. Higamanata. Watuna. Mata. Wsramsk. Tiyanawa. Kiwwa. Et. Aya. Dewalayak. Karanaws. Mata. Eyalawa. Wishwasa. Naha. Meka. Iwath. Kala. Hakkiyy.

  • @sajithpriyankara2744
    @sajithpriyankara2744 3 ปีที่แล้ว +2

    ඇදුරුතුමා මටත් වරමක් තියෙනවා කියල බලපු තැන්වලින් කියන්වා .. එත් මම පහන් තියන වෙලාවට වෙවුලලා ඇවිත් නටනවා කතා කරන්වා නමුත් මට මේ ඔක්කොම සිහියේ තියෙනවා ..

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว +1

      ඒක ගැටලුවක් නැ අඩ සිහි වරමක් වියහැක

    • @NISHAMADHUSHAN
      @NISHAMADHUSHAN 2 ปีที่แล้ว +1

      මටත් එහෙමමයි

    • @shenadithya4093
      @shenadithya4093 ปีที่แล้ว +1

      Guru thumani man waram gaththa ath masa yak withara man suniyam dewiyantae kadawara kali kambili hathara denatama pahan thibba ath hariyatama masen mage malli nathi una. Dan masa thunai man aka kara gena yanna onada

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      කෝල් එකක් ගන්න නිදහස් වෙලාවක

  • @priyanthapriyantha4692
    @priyanthapriyantha4692 3 ปีที่แล้ว +1

    Kendaraya beliya utthe kawrun visinda

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      වැඩ කරන ඇදුරුතුමා විසින්

  • @ManjulaThilakasiri-e5f
    @ManjulaThilakasiri-e5f ปีที่แล้ว +1

    ගුරුතුමනි මට වරමක් තියනවා ද කියලා බලාගන්න මොකක්ද කරන්න ඕනි

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      කේන්ද්‍ර පරීක්ෂාව මගින් යම් මට්ටමක් කිව හැකිය මුන ගැසී පරීක්ෂා මගින් අනිවාර්යයෙන්ම කිව හැකිය

    • @ManjulaThilakasiri-e5f
      @ManjulaThilakasiri-e5f ปีที่แล้ว +1

      ඔබට ගොඩක් ස්තූතියි
      මම whatsapp එකෙන් කතා කරන්නම්

  • @ashenlakshaan7159
    @ashenlakshaan7159 3 ปีที่แล้ว +2

    මටත් වරමක් තියෙනවා..ගුරුතුමනි ස්වයන් වින්දනෙ කරන එක අකැපද...

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      සිල් පද පහ රකින්න

    • @ashenlakshaan7159
      @ashenlakshaan7159 3 ปีที่แล้ว +1

      @@viswasuwaarana8782 කාමය වරදවා හැසිරෙන්නෙ නෑ..අනිත් හතරත් රකිනව.ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේ වරම නිසා කසාද බදින්න බැරි වෙයිද..ස්වයන් වින්දනෙ කරම වරම නැති වෙයිද බිරිද එක්ක සම්බන්දයක් පවත්වන්න බැයිද..උත්තරයක් බලා පොරොත්තු වෙමි..තෙරුවන් සරනයි...

  • @nuwanmadushanka3130
    @nuwanmadushanka3130 3 ปีที่แล้ว +1

    Mate isre idla warmk tible tiynwe itapase ake kurun ho hire karele itapsa ma matkdi ape gdre dose tibia awe ain karte pase mate ait ake matuwele tiynmwe kiyla kiynwe habi mate a wreme agte apuwe a kiyne karne dawel okme matki ahma wane puluwnde apue dawtwen gnt kiyla tiynwe mate makte ikmnte utreyk danko

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      කාරනය පැහැදිලි මදි

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 3 ปีที่แล้ว +1

    Matah waramak hiyanawa kiyala dawAlakin kiwa dan disti wala kaha karanawa e I sarin sarei asanipa wanawa emokada kiyala danagannei kohomada mata

  • @vidushadissanayaka2987
    @vidushadissanayaka2987 ปีที่แล้ว

    Mata obathumata katha karanna awasyai

  • @ruwankumara5644
    @ruwankumara5644 3 ปีที่แล้ว

    Warama tiyenawa ganna udau karanna puluwanda oba thumata..

  • @manman-my6ks
    @manman-my6ks 3 ปีที่แล้ว +1

    Kendara පරීක්ෂාවෙන් waramak thiyenawada balaganna puluwanida guruthumani

  • @දෙල්ඔලුවගමරාල
    @දෙල්ඔලුවගමරාල 3 ปีที่แล้ว +1

    බඩකට දුන් විනයක් කපන්නෙ කොහොමද තමන්ගේ බඩේ තියෙන විනය තමන්ට කපා ගන්න පුළුවන්ද

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      තමන්ට කපා ගන්න බෑ වෙන කෙනෙකුගේ උදව් ගත යුතුය

  • @mihiripathirana5342
    @mihiripathirana5342 2 ปีที่แล้ว +1

    Bohoma pin

  • @danukasameera9399
    @danukasameera9399 3 ปีที่แล้ว +1

    මටත් වරමක් තියනවා ගුරුතුමනි..මම කුසල් කරන්න ආසයි ගොඩක්.මට පුජා බුමියට ගියාම ඇග ඇතුලෙන් නටනවා වගෙ දැනෙනවා මම වරම ගත්තෙ නැ තාම ගුරුතුමනි මට අවුරුදු 19යි තාම.වරම ගට්ග්තම ඉගන ගන්න පුලුවන් වෙයිද ගුරුතුමනි .මගෙ ඉගනීම නැවතුනා මාස ගානක්.

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      ඔව් අවහිරතා නැතිවෙනවා

  • @sumithwarnan8223
    @sumithwarnan8223 2 ปีที่แล้ว +3

    Contact details ewannna please!budusaranai

  • @shamanipriyanka7534
    @shamanipriyanka7534 ปีที่แล้ว +1

    Oba thumage. No awanna.

  • @mdsameera391
    @mdsameera391 2 ปีที่แล้ว +1

    Piyathumani oba wasanse kendara balanawada

  • @sanduninisansala7056
    @sanduninisansala7056 3 ปีที่แล้ว +1

    කේන්දරේ කියන්නෙ දෙවියන්ගෙ ආකර්ශනය තියෙනවා කියලා විතරයි එතකොට වරමක් තියෙනවා ද

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      නිවැරදිව පරීක්ෂා කිරිම තුලින් දැනගත හැක

  • @sameeranuwan650
    @sameeranuwan650 2 ปีที่แล้ว +1

    Maths danaganeea ona waramak tiyanawada kiyala

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  2 ปีที่แล้ว

      පරීක්ෂා කරන්න වෙනවා

  • @randimamadushani4940
    @randimamadushani4940 3 ปีที่แล้ว +1

    නාග පත්තිනි අම්මගේ වරමක් මට තියෙනවා කියනවා වරම තැනකට ගිහින් ගත්තා එත් මට දැන් මෑණියන්ට අරාදනා කරලා ඇගට ගන්න තේරුමක් නැ එක කොහොමද කරන්නේ

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว +1

      වරම් ගත්තනම් ආයි ඇගට ගන්න බැරි වෙන්නෙ නෑ වරමක් ගත්ත කියන්නේ දේවාලෙ ගිහින් පූජා තියන එක නෙවෙයි ඥාතිය නිවැරදිව තමන් සමග සම්බන්ධ වෙන්න ඕන දේව අවසර ඇතුව එවිට යමක් කරන්න පුළුවන් වෙන්න ඕන වරම් ගන්නවා කියන්නෙ ඒකයි

    • @sandualoka7662
      @sandualoka7662 ปีที่แล้ว

      Oya aradana karanne කොහොමද paththini mrniyanta

    • @sandualoka7662
      @sandualoka7662 ปีที่แล้ว

      ඇගට ගන්නෙ කොහොමද ....

  • @lakmalchinthaka3915
    @lakmalchinthaka3915 3 ปีที่แล้ว +1

    👍🏻

  • @wasanthakumara3888
    @wasanthakumara3888 3 ปีที่แล้ว +1

    Kendara obatuma balanawada

  • @dinethperera4193
    @dinethperera4193 3 ปีที่แล้ว +1

    දේව ගැති තුමනි මටත් වරමක් තියේ ඒක අයින් කරන්න ඕනේ......

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      හැම වරම අයින් කරන්න බෑ බලන්න ඕන වරමක් ද නැද්ද කියල

  • @ruwani1654
    @ruwani1654 3 ปีที่แล้ว +2

    esthuthi

  • @shanthikarma
    @shanthikarma ปีที่แล้ว +1

    වරමක් ගන්නේ නැතිව ඒ වරම වරමක් නැති කෙනෙකුට එය ලබාදිහ හැකිද??

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  ปีที่แล้ว

      ඛෑ

    • @shanthikarma
      @shanthikarma ปีที่แล้ว

      @@viswasuwaarana8782මුලදි වරමක් තියනවා කියාඅ පෙන්නුම් කරලා දැන් ඒ වරම අගට අකර්ශනය වෙන්නේ නැත්තේ ඇයි මුලදි ඇස් පියවෙලා ඇග හිරි වැටිම් උනා බුදු පහන තියන වෙලවට දැන් නෑ
      හෙතුව මොකක්ද

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 3 ปีที่แล้ว

    Obahumata kaha karanna mata namba ekak dAnna puluwanda

  • @niroshan5768
    @niroshan5768 3 ปีที่แล้ว +1

    Mamath.varamak.thiyena.kenek.thama.vada.karanne.na

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      ඉක්මනින් ඒ ශක්තිය ලැබේවා

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 3 ปีที่แล้ว +1

    Kaha karanna namda ekak danWada guruhumani

  • @induraniraja1341
    @induraniraja1341 3 ปีที่แล้ว +1

    Mage nathya agete anewa wadena vita katha karanna naha obathumata.peheta wanne puluwanda mata

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  3 ปีที่แล้ว

      පුළුවන් කතා කරන්න 0779919995
      0703572259

    • @gangathushari5522
      @gangathushari5522 2 ปีที่แล้ว +1

      Mahathmaya mata waramak thiyanawa Aya kendarayen pariksha karaganne kohomada saththiya akak da kiyala

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  2 ปีที่แล้ว

      0779919995
      0703572259

  • @kumarawijeveera9813
    @kumarawijeveera9813 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ පෝන් නම්බර් එක දෙන්න

  • @shanthivicramasinhashanthi6240
    @shanthivicramasinhashanthi6240 2 ปีที่แล้ว +1

    කෙනෙකුගෙ වරමක් තවත් කෙනෙකුට ගන්න පුලුවන්ද. ඊට පස්සෙ ඒ වෙනුවට පෙරේත බන්දනයක් කරන්න පුලුවන්ද.එහෙම කරල නම් ඒකට මොකක්ද අපි කරන්න ඕනි.

    • @viswasuwaarana8782
      @viswasuwaarana8782  2 ปีที่แล้ว

      ඇගට යමක් දුන්නොත් බන්ධනයක් වෙනවා වරම් ඤාති ගන්න අයත් ඉන්නවා

  • @induraniraja1341
    @induraniraja1341 3 ปีที่แล้ว

    Obathumage namberake danne mata b.s.

  • @anandapeiris3792
    @anandapeiris3792 3 ปีที่แล้ว +1

    OBATUMA SAMBANDAKARAGANNA PON. NO.......DANA.BOHOPEN. TARUWANSARANAE.