විනාඩි 10 අල පරාට මැජික් එක/පිටි අනන්නේ නැහැ.අමාරුවෙන් තුනීකරන්න නැහැ..හිතුනු ගමන් පටස් ගාලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @satp9197
    @satp9197 3 ปีที่แล้ว +10

    අලුත් පහසු විදිහක්.... 😊😊
    Thankyou 🌹🌹 අක්කි

  • @sitharaedirisinghe6768
    @sitharaedirisinghe6768 3 ปีที่แล้ว +6

    ස්තුතියි. නිර්මාංශ කෙනෙකුට හරි ශොක්

  • @ishiamma3057
    @ishiamma3057 3 ปีที่แล้ว +5

    Very Very thanks .. අද අපේ ගෙදර උදේ කෑම මේක තමයි

  • @rnk2231
    @rnk2231 3 ปีที่แล้ว +1

    me video eke vidiyanm lesi. mth hduwa. rasata awa. thanks.. 😁😘

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว +6

    I like paratha thanks duwa

  • @p.d.s.sugath4583
    @p.d.s.sugath4583 3 ปีที่แล้ว

    Aththatama harima pilivelata kiyalath dena nisa .apita Dan akki Enna nisa .loku help akak API haduva harima easy.thanks.akki.

  • @nadeeshaprasadinie8525
    @nadeeshaprasadinie8525 3 ปีที่แล้ว +1

    Harima pahasui hadanna... mamath haduwa harima rasai.... thank you so much ❤

  • @maheshasewwandi1741
    @maheshasewwandi1741 3 ปีที่แล้ว +2

    Akkige recipi mn hamadama balanawa,akkige piliwelata mn godak kamthi,godak recipi hadalath balanwa,good luck

  • @dilinimalsha8604
    @dilinimalsha8604 3 ปีที่แล้ว +6

    Akki oyage vedio mm hemadama balanawa...mm oyage resipi try karanawa..ewa harima rasai..anith vedio ekath ikmanin danna oyata budu saranai....

  • @sugathfdo5568
    @sugathfdo5568 3 ปีที่แล้ว +1

    Api gedara hadala baluwa. godak rasata awa. Thanks. 😊😊

  • @hasichannel1855
    @hasichannel1855 3 ปีที่แล้ว +3

    1st comment😊😊😊

  • @deepanirenuka4361
    @deepanirenuka4361 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතිය 👌👌

  • @pawaniwasana9307
    @pawaniwasana9307 3 ปีที่แล้ว

    Mama haduva akki .harima rasai 😋

  • @pamodlk2078
    @pamodlk2078 3 ปีที่แล้ว +7

    Api හැදුවා pan cake වගේ . මොකද e.

  • @osadinirmani7446
    @osadinirmani7446 3 ปีที่แล้ว +2

    Api හැදුවා rasama rasai.thank u

  • @imeshnimsara2244
    @imeshnimsara2244 3 ปีที่แล้ว

    Niyamaiy🌹🌹🤔💞🤗

  • @shifnabaanu8490
    @shifnabaanu8490 3 ปีที่แล้ว +4

    මම හැදුවා.හරිම රසයි.

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +4

    No words හරිම ලේසියෙන් cost එකත් අඩු පරාටා .excellent easy quick presentation so Lovely Maam. බොහොම ඉස්ත්තුයි .♥♥♥👍

    • @anuraranaweera2683
      @anuraranaweera2683 3 ปีที่แล้ว +1

      තව වටිනා දේ තමා දෙදෙනකුට අති කියපු දේ.එක හරි වටිනවා අපිට පුලුවන් කට්ටිය අනුව ලේසියෙන් recipe එක වෙනස් කිරිම .එක හරිම වදගත්.නැවතත් ඉස්ත්තුයි .♥👍

  • @ifazaiqbal1429
    @ifazaiqbal1429 3 ปีที่แล้ว

    Thanks varuni this is new method

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 3 ปีที่แล้ว +1

    Thanks 😋😘😷

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว

    Godaaaak sithuti..rasa kemak...

  • @krishmeddawaththa2315
    @krishmeddawaththa2315 3 ปีที่แล้ว

    Easy to make.may be more taste add some milk. Thanks dear.

  • @nifqueen234
    @nifqueen234 3 ปีที่แล้ว

    Hi waruni iam your new subscriber. From srilanka.

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว

    Thax ..very nice dear

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 3 ปีที่แล้ว +1

    මාත්.හැදුවා හරිම රසයි.හබී සහ බබා අාසාවෙන් කෑවා.thanks

  • @euphoria2732
    @euphoria2732 3 ปีที่แล้ว +3

    Thank you akki

  • @dahamshasaheli23
    @dahamshasaheli23 3 ปีที่แล้ว +2

    ඔයාගෙ කෑමනෙ ඉතින් මම හදන්නේ...අනිවාර්යයෙන්ම මම මේක හදනවා...ගොඩක් රසට අති නේද ..👍👍👍👍👍👍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @rohithaganga1312
    @rohithaganga1312 3 ปีที่แล้ว

    Thank you👍👍👍

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว

    Woow godak sithuthi b s oyata.

  • @devindimanchanayake472
    @devindimanchanayake472 3 ปีที่แล้ว

    Akki me alaparata ekata atapiti pavichchi karata wenasak wena ekak nadda?

  • @surangikumari3389
    @surangikumari3389 3 ปีที่แล้ว

    ඒකනමි ෂෝක්.හදන්නත් ලේසියි.ගොඩක් ස්තුතියි ඔයාට

  • @chamindyasathsarani6291
    @chamindyasathsarani6291 3 ปีที่แล้ว +1

    Supperrrrrr

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 3 ปีที่แล้ว +1

    Thank you waruni 🙏 ❤️❤️❤️ 🙏

  • @champriyangani2254
    @champriyangani2254 3 ปีที่แล้ว

    Niyamai

  • @nickyekanayaka5806
    @nickyekanayaka5806 3 ปีที่แล้ว +3

    රොටී පුච්චන කබලේ ඕක හදාගන්න බැරිද

  • @janakabandara8822
    @janakabandara8822 3 ปีที่แล้ว +3

    ස්තූතියි මිස්

  • @talkwithshanky6637
    @talkwithshanky6637 3 ปีที่แล้ว

    Thanks akka .

  • @dandtpringani5304
    @dandtpringani5304 3 ปีที่แล้ว +1

    Frist comment

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 3 ปีที่แล้ว

    Elane

  • @sudeshim6473
    @sudeshim6473 3 ปีที่แล้ว +1

    👍

  • @c.p.61
    @c.p.61 3 ปีที่แล้ว +4

    ආටා පිටි පාවිච්චි කරන්න පුළුවන් ද ?

  • @adeesha8334
    @adeesha8334 3 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @musicofworld1877
    @musicofworld1877 3 ปีที่แล้ว

    👌👌

  • @thyagadimithri9957
    @thyagadimithri9957 3 ปีที่แล้ว +1

    ♥️🤗🤗😋

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว

    👍👍👍

  • @ginukigihansa3827
    @ginukigihansa3827 3 ปีที่แล้ว

    Oyage ala parata akath mama haduwa.mekath hadannamko

  • @sapugenishadi3761
    @sapugenishadi3761 3 ปีที่แล้ว

    Harina😒

  • @buddikasirimewan545
    @buddikasirimewan545 3 ปีที่แล้ว +2

    Akke oyata private contact kara gnna vdiyak nadda mokada recipes gana mokk hari prashnayak unoth ahanne kohomada

  • @ruvinipradeepika3311
    @ruvinipradeepika3311 3 ปีที่แล้ว

    👌