ඉන්දිරා ජයසුරිය සත්‍ය කථාව -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මව් සෙනෙහසේ උත්තරීතර කැපවීම

ความคิดเห็น • 65

  • @cHaThU-k2l
    @cHaThU-k2l 7 หลายเดือนก่อน +20

    මගේ අක්කිට වයස 28යි .එයාටත් පියයුරු පිලිකාවක්😭 ..එක පියයුරක් ඉවත් කරා😔..එයාටත් ඉන්නවා අවුරුදු 2ක පුංචි පුතෙක්..එයාගේ ලස්සනට තිබ්බ දිගම දිග කොන්ඩය නැත්තටම නැති වෙන්න ගියා.දැන් එයාට බෙහෙත් විදිනවා .දරුවට දෙන්නේ fresh milk 😓..මගේ අක්කිට පත්තිනි මෑනියන්ගේන් පිහිටෙන් ඉක්මනට හොද වෙලා එයාගේ මහත්තයයි දරු පැටියයි අපිත් එක්කයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනා දෙයියනේ 😔😭😓🙏🙏🙏

    • @NethminiPabasara-fq3pk
      @NethminiPabasara-fq3pk หลายเดือนก่อน +1

      තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා....!!!

    • @shakyawanamal8648
      @shakyawanamal8648 หลายเดือนก่อน

      Oyage akkata nittawatama suva venna honda thanak thiyanava. Vishvaye prabalathama alokya labagena suva vena thanak...sathyak meya

  • @wasanthakarunathilaka
    @wasanthakarunathilaka ปีที่แล้ว +6

    හැම අතින්ම කැන්සර් රෝගීනට කරනා උපකාර වල ආනුභාවයෙන් කිසිම ආත්මයකදී ඔබට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!
    ඔබගේ දරුවන්ට නිදුක් නිරෝගී භාවය ඇති වේවා!

  • @nesalitissera4347
    @nesalitissera4347 11 หลายเดือนก่อน +3

    "අම්මා"වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය අම්මා නම් විය..❤

  • @DhammikaGomes
    @DhammikaGomes ปีที่แล้ว +6

    ජීවිතය මායාවක් පමණි. සැබෑ මව් සෙනෙහස පෙන්වා දී ඔබ අනිවාර්යයෙන් සුගතියෙහි උපදින්න ඇති.

  • @neeliyaabeysekara4547
    @neeliyaabeysekara4547 4 ปีที่แล้ว +31

    දෙවැනි කොට තම හුස්ම
    ඇහැරවු කිරි පුසුඹ
    නුඹේ "මව්කම" ගාව
    අපේ හිස නොනැමෙත්ද....
    නිවන් සුව සොයුරිය...

  • @erandikalanika
    @erandikalanika หลายเดือนก่อน

    සියලුම දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා.....
    දයාබර ඉන්දිරා අක්කි ඔබට නිවන් සුව ලැබේවා

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 ปีที่แล้ว +6

    ලොව උතුම්ම කාන්තාවක්,එතුමිය ,,,,උතුම් නිර්වාණයෙන්ම සැනසේවා🙏🙏🙏

  • @sathsaranianuththara7657
    @sathsaranianuththara7657 หลายเดือนก่อน

    සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා.

  • @amithanikapitiya9091
    @amithanikapitiya9091 9 หลายเดือนก่อน +1

    මානව හිතවාදී වූ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉ 🙏

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +7

    ඇයගේ ආත්මය සුව පත් වේවා......

  • @sajaniinoka8965
    @sajaniinoka8965 7 วันที่ผ่านมา

    නිවන්සුව🙏ලස්සන හදවතක් තිබ්බ නිර්බීත අම්මෙක්

  • @wadugec9853
    @wadugec9853 7 ปีที่แล้ว +34

    මුලුලෝකයටම ආදර්ශවත්, උතුම් අම්මා කෙනෙක්, අනේ ඔබතුමී සුගතිගාමීවේවා

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +1

    ආදර්ශමත් අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මෙවන් රැදුරැ අකල් මරණයක් . උපදින කිසිම ආත්මයක අත්විඳීමට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහා නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤👍👍👍👍👍💐💐💐💐

  • @කටකාරහිමහන්සි
    @කටකාරහිමහන්සි 8 ปีที่แล้ว +16

    උපදින අත්මෙක මෙවන් අකල්මරනයක් නොවෙවා ඔබට නිවන්සුවලැබෙවා

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 ปีที่แล้ว +6

    නිවනින්ම සැනසේවා... 🙏🙏🙏🙏

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka3188 18 วันที่ผ่านมา

    Mewan uthum charithayak gena create kala obata mge hada piri ගෞරවය 🎉🎉🎉

  • @gayanikaushalya9019
    @gayanikaushalya9019 ปีที่แล้ว

    Kisidu bawayaka kisidu satwayeku mewani karma roga sadaha goduru nowewa siyalu satwayoma suwapat wewa!

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 ปีที่แล้ว +1

    එතුමියට නිවන් සුව ලැබේවා !!!

  • @thusithaperera4816
    @thusithaperera4816 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි ......

  • @srmwicky5740
    @srmwicky5740 9 หลายเดือนก่อน +1

    My congratulations mr.chminda gamage❤

  • @damayanthimunasinghe6361
    @damayanthimunasinghe6361 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ලැබේවා

  • @chamilaperera3667
    @chamilaperera3667 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා! ඇයට

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    මෙවන් දුකක් කිසිම අම්මෙක්ට නොමවේවා දුවට කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොමවේවා

  • @SMARTSRIANKA
    @SMARTSRIANKA 2 ปีที่แล้ว +6

    Mama ඇත්තටම ඉන්දිරා ජයසූරිය මහත්මිය .gana මෙච්චර විස්තරයක් danne ne .mata ගොඩක් සතුටුයි mage adi 5k diga konde ඉන්දිරා canser trust ekata .ලබාදීමට හැකිවීම gana .eka kale 2022/9/14wenida.aththatama aya සැබෑම මවක් ධෛර්යය වන්තව aya thama jeewitheta මුහුණ deela thiyenne කාන්තාවක් හැටියට aya gana ආඩම්බරy ayata නිවන් සුව .

    • @jemilamohamady2531
      @jemilamohamady2531 ปีที่แล้ว

      Oya konde dunna widiya hari numeka hari kiyanawada

  • @pahandiomaya471
    @pahandiomaya471 8 ปีที่แล้ว +5

    නිවන් සුව 😓

  • @GothamimonarawilaMonarawila
    @GothamimonarawilaMonarawila ปีที่แล้ว

    ඔබ යන්න විට ma කැටුව යන්න nam amataka wanna athi

  • @damithaniroshan2581
    @damithaniroshan2581 ปีที่แล้ว

    Nirwanawa bodhaya labewa

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen 7 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා

  • @RamyaMudalige
    @RamyaMudalige ปีที่แล้ว

    Nivansuvaathweva !

  • @jeenperera3155
    @jeenperera3155 8 ปีที่แล้ว +2

    Inocent sister Indra Rest in peace allmighty god Jesus Name we pray god will guide your children and Husband Too Amen!

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +4

    ඔබට සුගතියක් හිමි වෙන්න ඇති

  • @teklajhones5160
    @teklajhones5160 ปีที่แล้ว

    amm
    obavagauthtama.

  • @shanthiedesilva8871
    @shanthiedesilva8871 ปีที่แล้ว +3

    නිවන් සුවයම ලැබේවා !!!

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +8

    සුන්දර හදවත් ඇති මිනිසුන්ට මෙලොව ඉඩ නැතුව ඇති

  • @hadnk7435
    @hadnk7435 3 ปีที่แล้ว +1

    Niwan suw oba thumiyata

  • @sarathchandra1493
    @sarathchandra1493 ปีที่แล้ว

    Uthum nivan suva abava

  • @ayoniiddamalgoda-ub2bx
    @ayoniiddamalgoda-ub2bx ปีที่แล้ว

    Niwanin sanaseema labewa madam.😢

  • @RashmiGamage-ng2sp
    @RashmiGamage-ng2sp 7 หลายเดือนก่อน

    ❤️❤️

  • @fernando63n12
    @fernando63n12 ปีที่แล้ว

    Nivansuva lebeva

  • @chathurikagunarathna9441
    @chathurikagunarathna9441 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @anuradhawickramarathne9065
    @anuradhawickramarathne9065 7 ปีที่แล้ว +6

    may your soul rest in peace my dear ⚘⚘

  • @sarathchandra1493
    @sarathchandra1493 ปีที่แล้ว

    උඉ 6:03 6:03

  • @sandamalipksd1077
    @sandamalipksd1077 ปีที่แล้ว +1

    Salli walata ganna beri dewal kochchara me loke tiyanwada?

  • @nadunithathsara8397
    @nadunithathsara8397 ปีที่แล้ว

    අම්මා😢😢

  • @chandukal3680
    @chandukal3680 2 ปีที่แล้ว

    පවි නිවන්සුව

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Ma me kathawa dannawa warada aya wani ammakenek chithrapariyata nagiiima

  • @leilaleilanilunilu4618
    @leilaleilanilunilu4618 7 ปีที่แล้ว

    sasara wasana thuru mathu upadina athmaya kadinam mewan ledak dukak noama wewaa mewan aksll maranayakata goduru nowewaa soyuriya obata niwan suwa ath wewaa

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Mehemai ban.unta salli balaya thiyena nisa ubalath deegena ewa danawa.
    Mahajana mudalin film uth hadanawa.
    Oya geni witharak newe thawa ona tharam minissu pilikawen duk widinawa.

  • @sarathchandra1493
    @sarathchandra1493 ปีที่แล้ว

    Nevanim damssava

  • @BbB-cf1vv
    @BbB-cf1vv 7 ปีที่แล้ว

    and plies mata ran Jan ramanayaka mahathmayage durakathana Ankara labadenna mama kuwetsita

  • @thusarikakumari744
    @thusarikakumari744 ปีที่แล้ว +1

    Mata meka draganda ba atthami

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ravinduhettiarachchi
    @ravinduhettiarachchi 2 ปีที่แล้ว +1

    💗

  • @veronicapereira4294
    @veronicapereira4294 ปีที่แล้ว +1

    Rest in peace

  • @gihankadirage6799
    @gihankadirage6799 ปีที่แล้ว

    So sad

  • @pansilumandara
    @pansilumandara ปีที่แล้ว +5

    නිවන් සුවය ලැබේවා

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up 10 หลายเดือนก่อน