දෙනෝදාහක් බලා සිටියදි කටුනායකදී කල මංගල යෝජනාවේ වීඩියෝව මෙන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 318

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 3 ปีที่แล้ว +23

    ඇස් වලට කදුලුත් ආවා... හරිම ලස්සනයි... අනේ එයාලගෙ මූණු වල හිනව සතුට ඇස්වහක් නම් වදින්න එපා... හැමදාම සතුටින් ඉන්න ඔයාලා....God bless u......❤😚😍😍😍

  • @madu7005
    @madu7005 7 ปีที่แล้ว +82

    අනේ හරිම ලස්සනයි!! මේ වාග් දේකින් ලැබෙන සතුට හැමෝටම ලබන්න බෑ. ඒකට වාසනාව තියෙන්න ඕනේ.. ඔයාලා දෙන්න හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!

    • @nirosanj8791
      @nirosanj8791 6 ปีที่แล้ว

      Madu Gunarathane සතුට කියන්නේ මේවට නෙමෙයි ඔයාට මේ වගේ දෙකින් සතුටු වෙන්න ජනප්‍රිය වෙන්න පුළුවන් ජිවිතේ ඔයිට වඩා දේවල් තියෙන්න ඕනි සතුටු වෙන්න ඔවා බොරු සෝබන ඔයා වගේ කෙල්ලෝ තමයි ඔය වගේ දේවල් වලට රැවටෙන්න්

    • @thusharasampath4147
      @thusharasampath4147 6 ปีที่แล้ว

      Madu Gunarathane tawa teka dawasaken elo elo gahanawa😀😃

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว +2

    Wow !❤❤❤ wonderful !! Beautiful ❤ 😍 😘❤❤

  • @hayeshajayasekara2361
    @hayeshajayasekara2361 4 ปีที่แล้ว +12

    ඒක හරිම ආදරණීයයි.හැම කෙනාම එකම විදිහට හිතන්නෙ නෑ..එකිනෙකාගෙ සිතුවිලි වෙනස්. ඒත් මම හිතනවා මිනිසුන් විදිහට හැමෝටම අහින්සක ආශාවක් තියනව තමන්ගෙ ආදරණීය මතක සැමරුම් ලස්සනට සමරන්න...ඒක එකිනෙකාගෙ සිතුවිලි මත වෙනස් වෙනවා... ඒත් අපේ සමහර මිනිස්සුන්ට බෑ තව කෙනෙක්ගෙ සතුටක් තමන්ගෙ ඇස් වලින් විදින්න..... කෙනෙක් ලස්සනට විවාහ උත්සවයක් හෝ තමන්ගේ ජීවිත යෙ සුන්දර මතක සටහනක් ලස්සනට සැමරුවොත් අපේ කොටසක් පුරුදු වෙලා ඉන්නව... ඕක මොකක්ද ඔය වියදම් කරන සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට කන්න දෙන්න පුලුවන්නෙ කියල කියන්න. වක්‍රව තමන්ගෙ හිතේ තියන ඉරිසියාව වෙන දෙයක් පිටින් පිට කරනව වගේ තමයි මම නම් ඒක දකින්නෙ. හිතන්න ඒ අවස්තාවෙ ඉන්නෙ ඔබේ දුව හෝ පුතානම් නැතිනම් ඔබේ සමීපතයෙක් නම් හෝ ඒ ඔබමනම් ඔබ ඔය කතාව කියනවද? මමත් පිලිගාන්නවා ජීවිතේ සරල වන තරමට සුන්දරයි හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ තමන්ගෙ ජීවිතයෙ කිසිම සුන්දර අවස්තාවක සැමරුමක් කරන්න බැහැ කියල.. ගොඩක් වෙලාවට මෙහෙම දේවල් කියන්නෙ අවන්කවම තමන්ගෙ ජීවිතේ කිසිම සුන්දර අව්ස්තාවක් විදපු නැති අය.ඔවුන් තුල ඇත් ඊර්ෂ්‍යාව ඔවුන් පිට කරනව හොද තවරපු වචන ටිකක් එක්ක. මම දකින විදිහට අපි හැමොම හදවතින් යහපත් විය යුතුයි.. අනෙකා දෙස මානුෂියව බැලිය යුතුයි. ලෝකයට පෙනෙන්නට නොව තමන්ට පුලුවන් හැකි සෑම අවස්තාවකම හදවතින්ම නැගිනු කරුණාවෙන් යුතුව දාන මාන දිය යුතුයි ... එය තමන්ට හැකි පමන සියදහකට විය හැකිය නැට්නම් එක් මිනිසකු හො එක සත්වයකුට දෙන කුඩා දානයක් විය හැකියි. නමුත් කිසිවෙකු කිසිවෙකුට අපහාස අවමන් නොකල යුතුයි .... ඔබ අද වපුරන ඊර්ෂ්‍යාවේ හෝ ක්‍රෝධයේ හෝ අපහාසයේ අස්වැන්න ඔබට අනාගත දිනක හෝ අනාගත බවයක එහි පොලියද සහිතවම ඔබට තනිවම විදීමට සිදු වේවි.....

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 4 ปีที่แล้ว +7

    පිටරට වීඩියෝ එකක් dakkoth wow කියන අය මේකට බනිනව .එයාලගේ සතු ට නේ. හදවතට දැනෙන ආදරය ඒක.සුබපැතුම් .

  • @SLMC98
    @SLMC98 6 ปีที่แล้ว +8

    අනේ හලිම ආදරනීයයි..... ශෝයිම ශෝයි... හැමදාමත් සතුටින් ඉන්නෝ... ජේසු පිහිටයි

  • @shashiveerasighe243
    @shashiveerasighe243 3 ปีที่แล้ว +10

    මාරම ආදරණි්යයි.... ඉරිසියාකාරයෝ තමයි බැනලා comment දාන්නේ... මන් නම් හරි ආසයි... කොච්චර සතුටු ඇතිද ඒ girl ට.😍😍😍😍❤️❤️❤️❤️

  • @shenayarajapaksha8287
    @shenayarajapaksha8287 6 ปีที่แล้ว +34

    පිටරට videos වලට so lovely කියලා කියන ලංකාවේ එවුන් ඒ වගේ දෙයක් අපේ එකෙක් කරාම මොංගල් ලූ , මොඩ වැඩලූ 😂😂. Sri lankan logic ඕයි මේවා. හැමදෙකම වැරැද්දක් දකින් උනුත් ඉන්නවනෙ . Anyway ගොඩාක් ලස්සන wedding එකක් අරන් සතුටින් ඉන්න wish කරනවා 😊😊✌️

  • @usa9453
    @usa9453 6 ปีที่แล้ว +52

    කාගේ උනත් අහිංසක බලාපොරොත්තුවක් ..තෙරුවන් සරණයී

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 6 ปีที่แล้ว

      දෙපයින් යන මල හොල් මන් මිනිස්සු බලා ඉන්නෙ මොකද්ද මෙ පිස්සුව කියල මෙක ගුවන් තොටු පලේ මෙවා සිදු කරන්න මොකක් හරි රහසක් මෙතනතියෙනව අර නුවර සාරි පට ඇල්ලුව වගේ

  • @chaturidanushka7961
    @chaturidanushka7961 7 ปีที่แล้ว +64

    මගේ ඇස් වලට කදුලුත් ආවා.ගැහැනු කැමතියි තමන් ආදරය කරන කෙනා තමන්ට ගොඩක් ආදරය කරනවට.ඒ වගේම හැම වෙලේම ඒ ආදරය පෙන්නනවට. හැමදාම ආදරය නොඅඩුව දෙන්න ඔබේ ආදර වන්තියට.එවිට සතුට හැමදා රැඳෙනු ඇත.

    • @tharindulkm
      @tharindulkm 6 ปีที่แล้ว

      Chaturi Danushka
      Bbz

    • @සිංකීසිංකි-ඹ8ළ
      @සිංකීසිංකි-ඹ8ළ 6 ปีที่แล้ว

      Ou අනිවාර්යයෙන් එක ඇත්ත අනේ..මේවගේ එවට බනින අයට මොහොතකට කනගාටුවට 😉😉😉

    • @dilshadewmini9564
      @dilshadewmini9564 4 ปีที่แล้ว

      Aniwaryenm

  • @Lath-q2t
    @Lath-q2t 6 หลายเดือนก่อน +1

    ඒ ආදරය ජිව්ත් වෙනතාක් කල් ආදරෙන් රුදේවා ඔබ දෙපලට බුදු සරණයි පරිස්සමෙන්

  • @NiroshaShrimali
    @NiroshaShrimali 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි යාලුවො ටික නියමෙට ඩාන්ස් එක හදල ටියෙනව ඔක්කෝටම බුදු සරනයි දෙවි පිහිටයි

  • @asanka1984313
    @asanka1984313 7 ปีที่แล้ว +9

    හොඳයි .අලුත් වෙනසක් .සුබපැතුම් ...

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +5

    අනේ ෂෝයි අනේ..😍 තවත් ෂෝයි මේ music එක අයින් කරලා ඔය වීඩියෝ එක හරියට ඒ සද්දෙත් එක්කම ප්ලේ කලා නම්.. 😍❤

  • @vimalavimala8190
    @vimalavimala8190 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාල දෙන්නට ඡය වේවා

  • @hiruadikaree2005
    @hiruadikaree2005 6 ปีที่แล้ว +3

    wooooooowwwwwww..... eyl sthutinma inn oni.... budu saranai .....

  • @Nilu157
    @Nilu157 7 ปีที่แล้ว +6

    සතුටින් ඉන්න හැමදාම . තෙරුවන් සරණයි ඔයාලට

  • @සිංකීසිංකි-ඹ8ළ
    @සිංකීසිංකි-ඹ8ළ 6 ปีที่แล้ว +10

    හැම පිස්සු කෙල්ලෙක් ම මේ වගේ පිස්සු වැඩ වලට කැමතියි අනේ. 😋😋😋😋😋

  • @pinimuthu5039
    @pinimuthu5039 7 ปีที่แล้ว +56

    අනේ ඉතින් එක එයලගේ කැමත්තනේ... හැමදාම සතුටින් ඉන්නවනම් කවුරු උනත් කමක් නැහැ.. බුදුසරනයි

  • @madushanimadu2901
    @madushanimadu2901 7 ปีที่แล้ว +1

    Oya dennage adaraya oya vidihatama hemada thiyenna kiyala prarthana karanawa💟💟💟💟

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +3

    හරිම ආදරණීයයි...සංකීර්ණ ප්‍රශ්න අතර හිරවුන ලෝකෙක ⁣මෙහෙම ආදරණීය දෙයක් සැබෑවට දකින්න ලැබුන එකත් මොනතරම් වටිනවද ?

  • @dilshanperera9039
    @dilshanperera9039 3 ปีที่แล้ว +1

    අනේ....😍😍😍So sweet...❤❤❤💞💞💞😊😊😊😊

  • @neronero1426
    @neronero1426 6 ปีที่แล้ว +3

    සතුටුදඉ ඔහොම හැමදාමත් ඉන්න ..සතුටින්..

  • @nishanthajanith8478
    @nishanthajanith8478 7 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි හැමදාමත් satutien ienna b s

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සන යි💞💞💞💞💞💞🙏🙏🙏💞💞

  • @guittaapunetti8713
    @guittaapunetti8713 4 ปีที่แล้ว +1

    එයලාගේ කැමත්ත නේ සුබ පැතුම බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Little_heart000
    @Little_heart000 3 ปีที่แล้ว +1

    Sweet appaa..🥰🥰🥰 anee sathutin inna hamadamath

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 6 ปีที่แล้ว +1

    බුදුසරණ යි සතුටින් ඉන්ඩ

  • @disnnadisnna1050
    @disnnadisnna1050 4 ปีที่แล้ว

    Niyamai.ahinsaka balaporothune...

  • @sudumenike6900
    @sudumenike6900 2 ปีที่แล้ว

    😛😛😛😍😍😍 sathutin parissamin inna aiye akke dennama.

  • @pramokalansooriya3988
    @pramokalansooriya3988 5 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න.

  • @dilshadewmini9564
    @dilshadewmini9564 4 ปีที่แล้ว +4

    Stay together forever..good luck ❣

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @nithashanimnadi93
    @nithashanimnadi93 6 ปีที่แล้ว

    Waw oala hamadam sathutin inna bs , ramaod aiye oala nm supiriiiii

  • @chamindachaminda8984
    @chamindachaminda8984 6 ปีที่แล้ว +2

    එක එක්කෙනා බලන විදියයි වෙනස් අපි සතුටුවෙන්න ඕන ඒ වගේ උත්සාහයක් ගත්තාට

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 ปีที่แล้ว +2

    Awanka aadarayak
    Sathutin inna hamadaama.
    Teruwan saranai .jaya wevaaa
    😍😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷🌷😗😗😗😗😗🌷🌷🌷🌷🌷🌷

    • @nirosanj8791
      @nirosanj8791 6 ปีที่แล้ว

      nirmala lokuge එකනේ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් මෙහෙම සප්පර පරයිස් කෙරුවේ නැහැනේ ඒ කියන්නේ එයා අවංක නැහැ

    • @thusharasampath4147
      @thusharasampath4147 6 ปีที่แล้ว

      nirmala lokuge tanakola meteyak nedda genehen Denna

  • @chathunilakshima4410
    @chathunilakshima4410 7 ปีที่แล้ว

    ඔයාල දෙනට කතරගමට දෙවියගෙ පිහිටයි සතුටින් ඉන්න .ඕයි වගෙ ආදරයක් ලබන්න පිං කරන්න ඕනි වාසනව සතුටින් ඉන්න

  • @ravihansi6415
    @ravihansi6415 3 ปีที่แล้ว

    Ane as walata kaduluth awa harima lassani,adaraniyai,hamadamath e adare wenas nowi thiyaganna,sathutin inna oya godak wasana wanthai akki

  • @pansinduchanel5525
    @pansinduchanel5525 ปีที่แล้ว +2

    කවුරුවත් මුකුත් කියලා නෑ .කාට හරි බනින අය ප්‍රදර්ශනය වේ

  • @champajayakody4578
    @champajayakody4578 7 ปีที่แล้ว

    Eka thama awanka adare kiyanne mama oba depalata suba pathanawa........

  • @udeniherath3999
    @udeniherath3999 6 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @alaayonis2669
    @alaayonis2669 6 ปีที่แล้ว

    Godak lassanai suba pethum oyala dennatama bs dp jaya wewa

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +2

    වාසනාවන්🌹🌹🌹🌹

  • @hashanimalka9768
    @hashanimalka9768 3 ปีที่แล้ว

    Me wage adara wanrhain dakiddi harima sathutui..hemadama adaren ,sathutin inna..bs

  • @sdlakmali32
    @sdlakmali32 4 ปีที่แล้ว +14

    ඔවා කලේ ඉස්සර දැන් අව ගමන් නිරොධායනයට එක්කන් යනවා

  • @anushaanusha6622
    @anushaanusha6622 3 ปีที่แล้ว

    Harima shok sathutui hamadama sathutin inna

  • @srimathiluxmi2534
    @srimathiluxmi2534 7 ปีที่แล้ว

    Awanka adarayak. Oyala denna Mulu givitha kalema sathutin inda one. Ekai Aththama Adare. Suba anagathayak dennatama. Bs

  • @inokap4054
    @inokap4054 4 ปีที่แล้ว

    she is not surprised much .may be tired.anyway its lovely

  • @rosharosani778
    @rosharosani778 7 ปีที่แล้ว +2

    Lovely baladdi as dekata kaduluth awa suba anagatayak.👍👍

    • @nirosanj8791
      @nirosanj8791 6 ปีที่แล้ว

      Rosha rosani ඇත්තට අඩාපන් උබලගේ අම්ම තාත්තා උබව ඔය තත්වෙට ගෙන්න දරපු වෑයමට

  • @hashinimadushika9082
    @hashinimadushika9082 6 ปีที่แล้ว

    lassana adara kathawak. oyala hamadama sathutin inna. bs

  • @lashishouse3675
    @lashishouse3675 6 ปีที่แล้ว

    Harima lassanai wish karanawa..kenekge ahinsaka sathutak balala sathutu wenna bari aya meke hariyata cmnt dalap.thamanta karanna bainam karapu knkta hari wish karanna..meeni maranawawath naraka wadakwath nemei me karanne..adu gane good luck wath kiyanna

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 ปีที่แล้ว

    patta wede maru

  • @dohaqatar3859
    @dohaqatar3859 7 ปีที่แล้ว +1

    Oya gollanga video ekanam harem pahadile oya waga video danna oya teem akata magan suba patum obalata jaya mama roshan

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว

    Lassana jiwithayak udawawa uthum thruwan saranai 👍🌸❤️🌺🌼❤️🌺🌸❤️🌼🌺❤️🌸🌸❤️🌸❤️🌺❤️🌼❤️🌼

  • @wasthu..uae.7785
    @wasthu..uae.7785 3 ปีที่แล้ว

    Godak godak lassani sathutin innaa ❤️❤️❤️❤️❤️❤️

  • @aruniudeshika7516
    @aruniudeshika7516 6 ปีที่แล้ว +1

    Superb! 😍

  • @randymorley5146
    @randymorley5146 7 ปีที่แล้ว

    Godak romantic deyak 😍 love it ❤

    • @nirosanj8791
      @nirosanj8791 6 ปีที่แล้ว

      randy Morley එකනේ ඔයාගේ කෙනාටත් පෙන්නලා එහෙම කරලා වීඩියෝ එකක් දාන්න

  • @madukapriyadarshana6337
    @madukapriyadarshana6337 5 ปีที่แล้ว +1

    theruwan saranai dennatama

  • @lakmalthushara8586
    @lakmalthushara8586 3 ปีที่แล้ว +2

    හොදයි වැඩේ 💘💘💘

  • @chnthakaphotos7031
    @chnthakaphotos7031 6 ปีที่แล้ว +1

    Wow wow...😍😍😍😍😍

  • @malshishyamika5914
    @malshishyamika5914 7 ปีที่แล้ว +14

    Foreign countries wala vdos walata "so sweet" kiyala dana un ape rate ekek eka kalama "moda harak" kiyala...😂😂
    SL logics..
    hamadekama waraddk dakinawamane..aney mnda..😂😂
    Supiri wadak aney meka.. ohoma propse krla loku wedding aragena..wen nowi ekata inna dennata suba pathum..❤️

  • @manojanidhammika9345
    @manojanidhammika9345 2 ปีที่แล้ว

    Lovely ❤️❤️❤️❤️❤️❤️❣️💞💞💞

  • @shaniwijesingheshaniwijesi4
    @shaniwijesingheshaniwijesi4 6 ปีที่แล้ว

    godaak lassani budu saranai.

  • @kavinisi3250
    @kavinisi3250 7 ปีที่แล้ว +1

    Lovely.. hemdma sathutin adrenn inn

  • @ruveenathushari8839
    @ruveenathushari8839 7 ปีที่แล้ว

    Hemadama adaren innala dennama.bless !! 💑

    • @thusharasampath4147
      @thusharasampath4147 6 ปีที่แล้ว

      ruveena bernad haaaa hamadama adaren oka hena pessa Ada hetama polu aran passen elawai

    • @thusharasampath4147
      @thusharasampath4147 6 ปีที่แล้ว

      ruveena bernad 😀👍

  • @renukaliyanage1898
    @renukaliyanage1898 3 ปีที่แล้ว

    Ane vikara me wage nadagam natanna puluwanda airport aka

  • @tharangakanchana191
    @tharangakanchana191 7 ปีที่แล้ว

    Ehemai aadare 😘😘💏💞💞💜💜💜💟💟💟

  • @preethimendis7828
    @preethimendis7828 7 ปีที่แล้ว

    ශා......නියමයි ලස්සන වැඩක්.ඒ වුණත් මේ වැඩේට කටුනායක ගුවන්තොටුපල නැතුව වෙන තැනක් තෝර ගත්තනම් හොදයි. මොනවා වුනත් වැඩේ නම් පුදුම ලස්සනයි 😍

    • @nirosanj8791
      @nirosanj8791 6 ปีที่แล้ว

      preethi Mendis ඔව් ඔයාලගේ ගේ මැද සාලය තෝරා ගන්න හිටියේ

  • @චුටිමැටිටා-ට5ඹ
    @චුටිමැටිටා-ට5ඹ 7 ปีที่แล้ว

    Harima satutui. Suba mangalam

  • @nadeeshaperera8803
    @nadeeshaperera8803 7 ปีที่แล้ว +1

    Godakk lassnai hemadama sathutin inna.

  • @sheelareetha2662
    @sheelareetha2662 7 ปีที่แล้ว

    Ehenam meelagata hamoma rallata yaawi Air port aketh mangala Uthshawa thiyanne Neada?

  • @sachinirashmi5348
    @sachinirashmi5348 4 ปีที่แล้ว

    Theruwan saranay hamadama aadaren inna..

  • @shashianuradha1886
    @shashianuradha1886 7 ปีที่แล้ว

    Attatama lassanai eka ayalage kamattha

  • @kuwaitium5569
    @kuwaitium5569 4 ปีที่แล้ว

    bs dennatama

  • @dinithimadubashini3178
    @dinithimadubashini3178 4 ปีที่แล้ว

    Hamadma satutin inea
    .❤️❤️❤️❤️❤️❤️s❤️

  • @sheronperera8578
    @sheronperera8578 7 ปีที่แล้ว

    Wow....heart touch

  • @nhshowbro9141
    @nhshowbro9141 7 ปีที่แล้ว

    You are the lucky 😍 good luck

    • @nirosanj8791
      @nirosanj8791 6 ปีที่แล้ว

      eresh nelu neluk එකනේ උබ ඔහොම කෙරුවේ නැනේ

  • @upekshasajeewaniperara904
    @upekshasajeewaniperara904 7 ปีที่แล้ว +1

    Attatama godak lassanai,☺️

  • @lashinihewawasam8099
    @lashinihewawasam8099 7 ปีที่แล้ว +2

    lovely😍

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 4 ปีที่แล้ว +1

    Subapathu m❤❤❤

  • @Senuhas
    @Senuhas 3 ปีที่แล้ว

    👍👍👍👍👍😍

  • @sajanihiroshima8741
    @sajanihiroshima8741 7 ปีที่แล้ว +2

    Lovely.

  • @palithapalitha6449
    @palithapalitha6449 3 ปีที่แล้ว

    😂😂😂 ammo ekahhh😂😂

  • @දේවිකාවීරසිංහ
    @දේවිකාවීරසිංහ 7 ปีที่แล้ว +10

    එයාර්පෝර්ට් එක ඇතුලෙ මේව කරන්න අවසර දෙනවද

    • @tironsampath1731
      @tironsampath1731 7 ปีที่แล้ว +1

      දේවිකා වීරසිංහ airport wala. Film kochchara nam shoot karanawada...mekath me hindi film ekaka copy ekak.duk mahansi nowi upathinma posath wela ipadunama.eyalage olu gedi wala thiyenne mithya dustika dewal witharai.jiwithaye amarukam wagakeem denenne nethi unama his molagedi walata menna me wage gon adahas enawa...eda wela hamba karan kana duppath kollek una nam ada mehema video ekak nalanna puluwan weida apita..me hema deyakma thawakalikai.e denna e de therum aragaththoth hodai.

    • @දේවිකාවීරසිංහ
      @දේවිකාවීරසිංහ 7 ปีที่แล้ว

      +Tiron Anurudhdha ඔයා කියන දේ හරි යාලු ..

    • @tironsampath1731
      @tironsampath1731 7 ปีที่แล้ว

      දේවිකා වීරසිංහ ow dear.monawa karannada salli thiyena minissu duppath minissunta udaw karanawa wenuwata loke thiyena dewal mudal wiyadam karala copy karana eka witharai. Karanne.

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

      @@tironsampath1731 oya hari

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 5 ปีที่แล้ว

    Sathutu kadulu watuna maka balana kota oya dannata budu saranai hamadama sathutin inna

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 7 ปีที่แล้ว

    hamadama sathutin inna budu saranae dannatama

  • @madumadu6728
    @madumadu6728 6 ปีที่แล้ว +5

    මම බදින් ඉන්න කෙනත් මුද්දක් අරගෙන එයාපෝටිි එකට එනව කිවිිව හැබැයි ඩානස් කරයිද දන්නැ මොකද එයාට ඩාන්ස් කරන්න දන්ැ😂😂😂

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 7 ปีที่แล้ว

    Are you well come..nice a

  • @amalisewwandi7345
    @amalisewwandi7345 6 ปีที่แล้ว

    ඇත්තටම ලංකාවෙි එයාර්පෝර්ට් එකේ මෙි දේවල් කරන්න පුළුවන් ද....කොහොම උනත් සුබ පතනවා ...දෙදෙනාටම....

  • @Ayesha-ut9cu
    @Ayesha-ut9cu 7 ปีที่แล้ว +1

    Pissu heydena adharey 😍😍

  • @sachiglos7879
    @sachiglos7879 7 ปีที่แล้ว +1

    hodaiii. sathutin inna...

  • @achinilakmal2925
    @achinilakmal2925 5 ปีที่แล้ว

    Lovely

  • @dinushisanjeewanii8713
    @dinushisanjeewanii8713 2 ปีที่แล้ว

    Love 💓

  • @ushap619
    @ushap619 7 ปีที่แล้ว

    Nice.

  • @achalaudayangani506
    @achalaudayangani506 7 ปีที่แล้ว

    Lassanai.

  • @madhushikadilhani4707
    @madhushikadilhani4707 3 ปีที่แล้ว

    Lucky gdk sathutin inna

  • @123vps2
    @123vps2 6 ปีที่แล้ว +1

    lankawe samaharak apoi apoi gawata oyalata ema suprise ekk dunnoth gassala ahaka balanawada naane?anika yaluwena godak kollo kella ekka yaluwenne marry krn hithagenama newe.ithin ape minissu mona qwath me kella harima lucky.samaharunge heena thynw.ithin e kolla eka seba krgena.apita gaanak nethi unata e kollata uge kella maha rajunata wadaa watinw athi.anyway good luck both of u!

  • @cookingwithruhi.2652
    @cookingwithruhi.2652 5 ปีที่แล้ว

    MASAYAK WAT LOVE EKA THIBUNOT ATHE

  • @prasadithamel2095
    @prasadithamel2095 6 ปีที่แล้ว +18

    ඊර්ෂ්‍යා හිතුව අය තමා dislike කරල තියෙන්නේ ...😜😜😜😜

    • @thusharasampath4147
      @thusharasampath4147 6 ปีที่แล้ว

      Prasadi Thamel gonnunta kauda ban ereseya karanne

  • @kumarilanka4915
    @kumarilanka4915 7 ปีที่แล้ว +12

    බලන ..අපටන්..පිස්සු ...ව්කාර