ගොලැ පුවක් වලට අහුවුණොත් බිස්නස් එක😢 එපා වේවි. (Episode 04)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 2 ปีที่แล้ว +8

    ඉතුතියි මල්ලි.පසුබිම් වාදනයේ සද්දෙ ගොඩක් වැඩී.ඒක කරදරයක්.ආයෙ වීඩියෝ දානකොට ඒක අඩුකරන්න.

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      ස්තුතියි

  • @puthuni
    @puthuni 3 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි

    • @SLRavee
      @SLRavee  3 ปีที่แล้ว

      ඔයත් කරනවාද

  • @rasikapradeep4232
    @rasikapradeep4232 ปีที่แล้ว +1

    මඩපුවක් කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ඩ

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      මාස 8,10

  • @sanjusasmitha4273
    @sanjusasmitha4273 ปีที่แล้ว

    Aiye karunka puwak කොච්චර kalayak leli arinne nethuwa thiyanna puluwanda,ehema,godak kal thiyenakota bara adu wenawada

    • @SLRavee
      @SLRavee  11 หลายเดือนก่อน

      අවුරුදු 1/2 උනත් පුළුවන් බර එහෙම ගොඩාක් අඩු වෙන්නේ නැ

  • @chamara1439
    @chamara1439 2 ปีที่แล้ว

    Mama rata puwak lakshayak vithara danna inne mada puwak..mt a tika thenkiyak hadala dagnna oni ewa beg wala dalada daanne aiye nattan nikan dannada

  • @srimalwijesingha4513
    @srimalwijesingha4513 ปีที่แล้ว

    මරැ බන් අයියෙ🤙

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว +1

      ස්තුතියි

  • @pradipprasanna1913
    @pradipprasanna1913 2 ปีที่แล้ว +1

    mage coment ekata pathichara dun obe minisath kama agaya karame puwak bag wala dala geta gahala denmama kalu wena eka adu the mama nikamma thankiyata dala sathi dekakin wathura maru kala gedi kalu gathiya wedi wage kalu adu wenna mokada karanne

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      කොල ජාති දැම්මේ නැද්ද

  • @themiyadilshan5677
    @themiyadilshan5677 3 ปีที่แล้ว +1

    Godak watina video ekak, thanks.

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      ස්තුතියි

  • @kavindutharaka898
    @kavindutharaka898 ปีที่แล้ว

    කරුන්කා කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      සුද්ද නොකල අවු,1/2

  • @lasanthasaman7013
    @lasanthasaman7013 3 ปีที่แล้ว +1

    Godak watinawa .thanks .

  • @sasankajayaweera2671
    @sasankajayaweera2671 3 ปีที่แล้ว

    Me dawas Wala amaru nisa Salli hoyagnn puluwan sarala dewal danawada.

  • @indikadissanayaka9878
    @indikadissanayaka9878 2 ปีที่แล้ว

    Mada puwak wathure dala kochchara kalekin wikunnanna puluwanda.(awama kochchara kalayak wathure thiyanna onida)

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      මාසයේ

  • @noobgameplay8584
    @noobgameplay8584 ปีที่แล้ว

    aiye mata oyage no ekak danda puluwan da> mn kamathi oya ekka business eka set wela karanda. invest karanda kamathi man.

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      පේජ් එකේ තියෙනවා

  • @dgamingtv9572
    @dgamingtv9572 2 ปีที่แล้ว +1

    පුවත් ගන්න පොලවල් තියන ප්‍රදේශ කියන්න පුලුවන් ද
    ඹබේ විග්‍රහ කිරීම හරි වැදගත්
    මම ඔබෙන් විසාලා දැනුමක් ලැබුව

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      අලව්වේ

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 2 ปีที่แล้ว +1

    ⁣කවර වල නොදා දාන එකද දාල දාන එකද හොද..මොකක්හරි වෙනසක් තියෙද ඒ දෙකේ 🤔🤔🤔

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      නොදා දාන්න පුලුවන් නම් හොදයි

  • @warnawinood7497
    @warnawinood7497 ปีที่แล้ว

    Aiye mata mada puwak danta puluwan hoda puwak 50000 vithara miladi ganta puluwan thoga mudalali kenek set karala dentako ..nuwara pedeshayen wadath hodai..

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      අපේ ගෲප් එකේ බලන්න

  • @LasithaPiyang
    @LasithaPiyang 2 หลายเดือนก่อน

    ක්ලෝරින් වතුර වල පුවක් දම්මට අව්ල්ද ❤❤❤

    • @SLRavee
      @SLRavee  2 หลายเดือนก่อน

      අවුල්

  • @udesithawijerathna9896
    @udesithawijerathna9896 2 ปีที่แล้ว

    Oya me dens danuma godak watinawa

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      ස්තුතියි

  • @karatefight1045
    @karatefight1045 2 ปีที่แล้ว

    Mam aluten karunka valanna hadanne sateyak puwak Teka pore urayak dala temenna natewad teyann one mahatmaya

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      තෙමුනට කමක් නැ

  • @srimalwijesingha4513
    @srimalwijesingha4513 ปีที่แล้ว

    අයියෙ මෙ දවස්වල අඩුවට පුවක් ගන්න තැනක් තියේද

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว +1

      මේ දවස්වල පුවක් කොහෙත් මිලයි

  • @samanmalimali5065
    @samanmalimali5065 2 ปีที่แล้ว +1

    Karunka sudda karana machine ekk ganne kohenda

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      ඉන්ටර්නෙට් එකේ බලන්න

  • @harshankumara9567
    @harshankumara9567 2 ปีที่แล้ว

    Puwak kalayak Diya dala aa akarayen taba ganimata kramayak nadda Pal novi

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      නැ

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว

    ⁣2023 අප්‍රේල් මේ වෙනකොට තොරපු පුවක් 6න් වගේ යන්නේ මේ දවස් වල කරැන්කා දාන එක පාඩුද

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      4න් වගේ ගන්න

  • @menakachathuranga616
    @menakachathuranga616 2 ปีที่แล้ว

    polonaruwe kohomada hodada karunka karanna

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      හොදයි

  • @lahirus.mendiz5603
    @lahirus.mendiz5603 ปีที่แล้ว

    Group ekata join wenne kohomada

    • @SLRavee
      @SLRavee  ปีที่แล้ว

      ලින්ක් එක දාලා තියෙනවා

  • @chamara1439
    @chamara1439 2 ปีที่แล้ว

    Ane aiye mata oyage namba eka dennakoo mm puwak bisnas akak patan gnna inne

  • @sangeewaprbath154
    @sangeewaprbath154 3 ปีที่แล้ว +1

    Good video for sale and how to make money 💰

  • @udesithawijerathna9896
    @udesithawijerathna9896 2 ปีที่แล้ว

    MN aluthen karunka welanna Paran gathte puluwan mm oyage no eka senna plz
    Oy

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      පේජ් එකේ තියෙනවා

  • @isharadinu483
    @isharadinu483 2 ปีที่แล้ว

    ක්ලෝරින වතුර දාන්න බැරිද

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      හරියන්නේ නැ

  • @pradipprasanna1913
    @pradipprasanna1913 2 ปีที่แล้ว +1

    thankiyata dana kota bag walata danna onada

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      නැ

  • @shehankarunathilaka7165
    @shehankarunathilaka7165 2 ปีที่แล้ว

    මඩ පුවක් දාන්න උන කොල විතරක් දැම්මට අව්ලක් නැද්ද

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว +1

      නැත්නම් මොනවා කරන්නද ඒවා විතරක් දාන්න

  • @surangimadushani8394
    @surangimadushani8394 2 ปีที่แล้ว +1

    Mada puwak Dan yanna nane

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      අගෝස්තු පහුවෙනකොට වෙලදපොල හැදෙයි

  • @kavishkadilshan7336
    @kavishkadilshan7336 3 ปีที่แล้ว

    Contact number ekA denna puluwan da puwak adu kaledi puwak miladi genimata awashyai karunka sahada

    • @SLRavee
      @SLRavee  3 ปีที่แล้ว

      පේජ් එකට මැසෙජ් එකක් එවන්න 0714599047

  • @production8334
    @production8334 2 ปีที่แล้ว +1

    ගැනුකරුවො නැන විස්තරයක් කරන්න පුලුවන්ද

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      👍

  • @kasu636
    @kasu636 3 ปีที่แล้ว +1

    Mata contact nu dennko plz

    • @SLRavee
      @SLRavee  3 ปีที่แล้ว

      පේජ් එකට මැසෙජ් එකක් දාන්න

  • @laldayarathne5831
    @laldayarathne5831 2 ปีที่แล้ว

    මඩ පුවක් කොපමන කාලයක් ජලයේ තැබිය හැකිද?

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      මම නම් උපරිම මාස 7.8 තියාගෙන තියෙනවා
      එත් ඊට වඩා පුලුවන් ඇති

  • @lasantha49
    @lasantha49 ปีที่แล้ว

    මියුසික් එක අයින් කරන්න අහේනවා මදි

  • @ijasahamaed50012
    @ijasahamaed50012 2 ปีที่แล้ว

    Aiya mata nub aka awanko oyage

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      පේජ් එකේ තියෙනවා

  • @dilshanjayasinha8531
    @dilshanjayasinha8531 2 ปีที่แล้ว

    No eka ewanna ko

    • @SLRavee
      @SLRavee  2 ปีที่แล้ว

      පේජ් එකේ තියෙනවා