ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks!
Thank you ❤❤
මිස් වේයන්ගෙන් ශාකයට හානිවලට හොදයි ද මේක..
බොහොමත්ම ස්තුතියි ❤
ගොඩක් දවසකින් මම ඔයගෙ වීඩියෝස් බලන්න ආසයි ඔයාගේ pictale ඇන්තූරියම් බලන්න ❤🎉
ඔයාට ගොඩාක් ස්තුතියි
මේක මේ නුවන් එරන්ගම කිව්ව දේමනේ
Fertilizer එකක් වශයෙන් කුමක්ද භාවිතා කළ හැකි .
Denata rogaya thiyena wagawakata madakata kii wathawak yediya yuthuda? Sthuthie
ගොඩක් තියනවද,දින 14 වරක් ස්ප්‍රේ කරන්න.
Dawas keyata sarayakdha spray karanna one
Copper master kohomada.
වතුර ලීටරයකට අවශ්‍ය ප්‍රමාණය කොපමණ ද .?
Litar 10 hadana widiha thiyanawa.adu karla hadaganna.
දෙකෙන්ම ග්‍රෑම් දහය දහය ගන්න
Miss, කුඩිත්තන්ට මයිටාවන් ට පාවිච්චි කරන්න පුළුවන් ද?
Meka dilira roga walata hoda,
මේක හදල තියාගන පාවිච්චි කලාට කමක් නැද්ද මිස්
හදලා දවස් ගනන් තියාගෙන පාවිච්චි කරන්න එපා.හදලා පැය ගානක් ඇතුලත පාවිච්චි කරන්න.
Pela delivery krnne nedda miss
delivery kaeanawa
මම බෝඩෝ දමා ගස් ගොඩක් මැරුනා නෙ
මුලට දැම්මද,ඒක ස්ප්‍රේ කරනවා විතරයි
@@malmithuro2161එහෙමද ස්තුතියි ❤
Podi Pela walata Kara dahaia demma ta kamak nehe da
Kamak na.karadahayiya hodayi
@@malmithuro2161 thanks
anee mage pala marenawa kaha wela.beheth gahuwata adu na.meka hadala gahuwoth hariyayda.man hadala balannam 🙏🙏
dalla kunu wenne ay mis
දිලීර රොගයක්
කොල යට දුබුරු පාට වෙන එකත් රෝගයක්ද... ඒකට මොකක්ද කරන්න පුලුවන්
මයිටාවන් ඉන්නවා වෙන්න ඇති.කෘමි නාශකයක් ගහන්න කොලවල යටටත් එක්ක
මගේ ඇන්තූරියම් කොල යටින් කුණු වෙනවා.ඒකට බෙහෙතක් නැද්ද
Anthurium angamaraya ,Me beheth eka hadala gahanna.
ගොඩක් ස්තුතියි