How to grow anthurium varietes sri lanka.ඇන්තුරියම් වගාව මුල් කුණුවීම ,කොළකහවීමට විසදුමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @sumithruwan1856
    @sumithruwan1856 ปีที่แล้ว

    බොහෝ ම ස්තුතියි මිස්, මගේ ගොඩක් අන්තුරියම් ගස් තිබුනා. මොනවා කරත් ඔය කොළ වලට හැදෙන රෝගය හැදෙනවා. මිස් කියපු විදියට කරලා බලන්නම් බොහෝ ම ස්තුතියි 💕

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว

    Bothale dammata passe thiyanna ona koi wage thanakada

  • @AruniEkanayake-cr9po
    @AruniEkanayake-cr9po 3 หลายเดือนก่อน

    Miss gahe dalle edan kunu wenawanam gaha beraganna beha neda

    • @malmithuro2161
      @malmithuro2161  3 หลายเดือนก่อน

      දිලීර රොගනිසා ඒ

  • @madhunisansala5428
    @madhunisansala5428 ปีที่แล้ว

    Oyage pigtel palawala milakiyada

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 7 หลายเดือนก่อน

    කැප්ටාන් වල වර්ග තියනවද මල් වලට විශේශ

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว

    Daiseb mancoseb dileera nashakaya hodaida mis

  • @maduwanthiabesinha4001
    @maduwanthiabesinha4001 ปีที่แล้ว

    Miss, mage pala wala mal kaden udata enne ne.. Kadema mal hadenawa.. Ewa harima punchiy. Kaden pala wage samahara ewage thiyenawa. Eth mul ne.. A ai miss

    • @malmithuro2161
      @malmithuro2161  ปีที่แล้ว

      මාද්‍ය කොහොමද හදන්නේ

  • @NayanikaRathnayaka-vg9rh
    @NayanikaRathnayaka-vg9rh ปีที่แล้ว +1

    Akke pitell pela vikunanawada

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว

    Dizeb mancozeb hodaida mis

    • @malmithuro2161
      @malmithuro2161  ปีที่แล้ว

      ou mancozeb ,antracol,thiram kiyana onam dilira nashakayak hodai

    • @myrecipe1981
      @myrecipe1981 ปีที่แล้ว

      🌷🌷🌷🌷

    • @hemamaliliyanage7299
      @hemamaliliyanage7299 ปีที่แล้ว

      ස්තූතියි මිස්.
      මේ සඳහා සිහින් වැලිද රළු වැලිද ගන්නේ මිස්.
      මම ගෙන්වා ගත්ත කුඩා පැළ 40ක් විතර මැරුණා කොළ කහ වෙලා. මුල් කළු වෙලා තිබුණේ.

  • @champaperera1794
    @champaperera1794 ปีที่แล้ว +1

    සිහින් වැලිද?

  • @kumari5159
    @kumari5159 ปีที่แล้ว

    ❤❤❤

  • @rumeshckumarakumara9793
    @rumeshckumarakumara9793 ปีที่แล้ว

    mage anthuriam pela wala kola wala kaha paata dot wage thiyei e ay mis..weli wala hiteuwama hari yaida

    • @malmithuro2161
      @malmithuro2161  ปีที่แล้ว

      වැස්ස වැඩි උනාමත් එහෙම වෙනවා දිලිර නාශක දියකර වක්කරන්න

  • @Tharuflowetsdiary98
    @Tharuflowetsdiary98 ปีที่แล้ว

    පස් දැම්මොත් මොකද වෙන්නේ හිටවද්දි

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 10 หลายเดือนก่อน

    අනේ මිස් මගෙ පැල 40 විතර එක දවසෙමයි හැදුවෙ ..දැන් දවස් 15 විතර ....ඒත් පැල අටක් විතර කොල කහ වෙනවා...

    • @malmithuro2161
      @malmithuro2161  9 หลายเดือนก่อน

      පොල් ලෙලි වල කහට තිබුනම, තෙත අඩු වීම,හො මුල් වලට දිලීර රෝගයක් වැලදි ඇති.කහ වෙලා තියන එක පැලයක් ගලවලා බලන්න.මුල් කුනු වෙලානම් සුද්ද කරලා කැප්ටාන් වලින් සොදලා වැලිවල හිටවන්න.