ආදරේයි මන් 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 91

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +22

    අනේ කෝ දැන් හිරූන් කියලා අහන්න හිතුනා අද කොටස කියවද්දි. පුළුවන් වෙලාවල් වලට කොටස් 2 ක් දෙන්නකෝ රිතූ නංගී..❤

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +10

    අනේ ශේන්වයි රපුන්සල්වමයි මතක් වෙන්නෙ❤️🥺 මේ කතාවත් මාරම ලස්සනයි අක්කියෝ❤️😻😘 අනෙ තව එකම එක කොටසක් පුලුවන් නම් දාන්නකො ප්ලීස්❤️🥺

  • @poornimahewavitharana1631
    @poornimahewavitharana1631 ปีที่แล้ว +15

    ශේන්‌ වගේ ම‌ නපුරු දඩබ්බරයෙක් ගෙනත් ඔයා 😊මේ ආදරේ ලස්සන ට තියෙයි ඉස්සරහට රපුන්සල් වගේම අහිංසක කෙල්ලෙක් එක්ක ❤❤❤ කොහොම උනත් කතාව ලස්සන නම් අපිට ඇති 😊😊

  • @ShalikaChathurangi-w4m
    @ShalikaChathurangi-w4m ปีที่แล้ว +2

    අහම්බෙන් වගේ ප්ලේ උන වීඩියෝ එකක් නිස තමයි රිතු නවල්ස් හම්බ උනේ.ඒත් මේ වෙනකොට ඔක්කොම කියවල ඉවරයි.පුදුම ලස්සනක් වගේම පුදුම ආදරණීය බවක් මේ කතා වල තියෙන්නෙ.කියවගෙන යනකොට නිකන්ම මමත් මේ චරිත ඇතුලේ ඉන්නවා කියලා හිතෙනවා .ජීවිතේ නැවතුණ සමහර අසම්පූර්ණ තැන් ඔයා හරි ලස්සනට ඔයාගෙ කතා වලින් පුරවනවා.ස්තුතියි ඒකට ❤❤❤❤❤මොකද ඒක කෙනෙකුට ලේසි යෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .තවත් කෙනෙකුගේ හිතට සතුටක් දෙන එක .ඔයාගෙ නිර්මාණ වල ඒ සතුට තියනව.මම හිතනවා රිතු නවල්ස් කියවන අනික් යාලුවොත් මගේ අදහසට එකග වෙයි කියලලා.❤❤❤
    පුන්චි ඉල්ලීමක් තියනවා රිතු ඔයාගෙ ඔය ලස්සන චරිත අතරට මොන්ටිසෝරි ටීචර්වත් පුලුවන්නම් එකතු කරගන්න .මොකද පෙරපාසල් ගුරුතුමිය කියන්නෙත් පුන්චි පුන්චි සුන්දර අත්දැකීම් ගොඩාක් තියන ලබන චරිතයක් .එකතු කරගෙන බලන්න එයා ලස්සන අදර්නීය කතාවක් ගොතයි❤❤❤
    අදරෙයි හැමදාම රිතු නවල්ස් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bvnadikalakmalinadikalakmm5233
    @bvnadikalakmalinadikalakmm5233 ปีที่แล้ว +1

    ඔයාගේ කතා කවදත් හරිම ලස්සනයි ආසාවෙන් කියවනවා මේ කතාවත් ගොඩක් ලස්සනවෙයි 🎉🎉🎉🎉❤❤❤ ඇත්තටම හරිම ලස්සනයි

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +2

    අම්මෝ ආයේම නපුරු වසවර්තියෙක්.....ඒකත් මරු වගේ බලමු නේ ඒකත් වෙනස්ම කතාවක් වෙයි වගේ....❤❤❤

  • @nilukaudeni2998
    @nilukaudeni2998 ปีที่แล้ว +11

    අනේ හරිම ලස්සනයි .තව කොටසක් දෙන්නකෝ .❤❤❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +3

    අද හරි කොල්ලා ,කෙල්ල ට ආදරය කිව්වා ❤❤❤❤❤,ලස්සනයි නංගී ඔයා ලියන නවල් ❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +3

    අනේ කතාව හරිම ලස්සනයි ඒආදරයට මොකද වුනේ තව කොටසක් දෙන්න පුලුවන්නම් හොදයි නමුත් ඔයාගේ වැඩත් එක්ක පුලුවන් වෙලාවට කොටස් දෙකක් දෙන්න හොදද මැනික ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 👍👍🌹🌹❤️❤️😀😀

  • @DanushkaNandana-vl2on
    @DanushkaNandana-vl2on ปีที่แล้ว +1

    Mewage adara Katha apitath thibuna ,apita wage wenna EPA ,sathutin Adare parissamin me adarya jayakgahane karanna kiyala vis karanawa adarei ❤️❤️❤️❤️❤️❤️

  • @DeepaniManchanayak
    @DeepaniManchanayak ปีที่แล้ว +3

    ෂෙන් වගෙම දඩබ්බරයෙක් නේද හිරැන් ලස්සනම ලස්සනයි රිතු ලස්සන ආදර කතාවක් මේ කතාවත් ❤❤❤❤❤❤❤❤

  • @NayomiPriyadarshani-u6r
    @NayomiPriyadarshani-u6r ปีที่แล้ว +1

    Puluwannam dawsata kotas 2k denneko. Oyage katha harima lassani. Kiywapu katha aya kiyawanawa. Etharam lassani.

  • @DeepikaPriyadarshani-s3d
    @DeepikaPriyadarshani-s3d ปีที่แล้ว +1

    අනේ තව කොටසක් දෙන්නකෝ හෙට උදෙන්ම....හිරුන් ශේන් වගේ හොඳ ආදරවන්තයෙක් කරන්න.දැන් හැමදාම කතාව එනකම් මග බලන් ඉන්නවා...ලස්සනම ලස්සනයි කතාව ❤❤❤

  • @achchu77
    @achchu77 ปีที่แล้ว +1

    .meh kathawa shen ge rapanzal ge adarei matake aluth karanawa. Lassanai godak❤

  • @MaduraPiyantha-lv4bq
    @MaduraPiyantha-lv4bq ปีที่แล้ว +1

    අනේ මෙයත් ෂේන් වගේමයි. නපුරෙක්. කතාව ලස්සනයි.

  • @NisansalaMadhumali-di6nx
    @NisansalaMadhumali-di6nx ปีที่แล้ว +1

    ලස්සනයි තවත් එකක් ඕන

  • @kumarikodlthuwakku7697
    @kumarikodlthuwakku7697 ปีที่แล้ว +1

    ශේන් වගේමයි හිරුත් ලස්සනයි අක්කි කතාව ❤

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +1

    කියන්න දේවල් නෑ සුපිරියක්ම වෙයි මේකත්... අනිත් අයගේ comment වගේමයි මටත් කේෂු මතක් උනා හිරූන් ගැන කියවද්දී නම්... බලාගෙන ඉන්නවා ඊළඟ කොටස කියවන්න....

  • @Priyangi1972
    @Priyangi1972 ปีที่แล้ว +1

    ම්..
    ගොඩක් ලස්සනයි

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm ปีที่แล้ว +1

    කෙල්ල තනි වෙලා ඉන්නෙ එතකොට හිරු කො 😭😭😭😭😭 කතාව නම් ගොඩක් ලස්සනයි හිතට වදිනවා .තේරුම් ගන්න අමරුයි මොකක් වෙලාද කියලා ☺️☺️☺️☺️☺️❤️

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 ปีที่แล้ว +1

    Kathawa lassnata glagena ynaw Rithu..thank you...❤🤗😍

  • @madushahasini1423
    @madushahasini1423 ปีที่แล้ว +1

    Ikmanta kotas okkama denna hode,,,,,athatma lassanai,,,,oyege iwara wecha kata kiyewuwa man
    Godak para,,,,,,

  • @SamanKumara-tk8ec
    @SamanKumara-tk8ec ปีที่แล้ว +1

    ලස්සනයි කතාව බුදුසරණයි ඔයාට

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 ปีที่แล้ว +1

    අනේ කෝ හිරූන් එයාට මොකද උනේ
    කතාව හරිම ලස්සනයි❤

  • @Kirandinuvara7215
    @Kirandinuvara7215 ปีที่แล้ว +3

    අනේ මන්දා තව කොටස් එක ක් දෙන්න පුළුවන් ද කියල ඉල්ලන්න ම හිත

  • @induperera8804
    @induperera8804 ปีที่แล้ว +1

    Ane mekath godak lassanai... napuru kollek..

  • @mareemari5899
    @mareemari5899 ปีที่แล้ว +1

    ❤ ලස්සන යි කතාව

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මැණිකේ ඔයාට ගොඩක්ම පින්

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 ปีที่แล้ว +1

    අනේ ෂේන් රපුන්සල් තරම් ලස්සන කතාවක් නම් ආයෙ මගෙ ජීවිතේට හම්බවෙන එකක් නෑ ඒ වුනාට අක්කි ඇත්තමයි 😢❤

  • @HiruMadu-d5i
    @HiruMadu-d5i ปีที่แล้ว +1

    අනේ ලස්සනම් ලස්සනයි ශේන් වගේම දඩබ්බරයෙක් වගේ හිරූනුත්♥️😍ගොඩක් ලස්සන වෙයි අක්කිගෙ කතා කොහොමත් ලස්සනයිනෙ ඒත් තාම හිතාගන්න බෑ ඊයෙ දාපු කොටසෙ තිබ්බ කොන්ඩෙ කපන්නෙ කව්ද කියල හිරුන් කෝ කියල🥺

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +1

    Ammo Shen mathak una❤❤❤a wage lassana adaryak wage ❤❤❤ kathawa harima lassanai manika❤❤kiyawanne puduma asawen❤❤❤thawa kotasak denna barida patiyo❤❤❤API ithin oyata godak adareine raththaran❤❤❤

  • @champachampa-lv8ul
    @champachampa-lv8ul ปีที่แล้ว +2

    අනා ඉතිං අපේ ශේනයා වගේමයි....ලස්සන අවසානයක් රිතුවෝ ❤❤🎉🎉

  • @wathsalaruwani3063
    @wathsalaruwani3063 ปีที่แล้ว +2

    පාසල් ප්‍රේමය කාටත් අමතක නොවන අත්දැකීමක්.මටත් එහෙම තිබුණා.English day එකේදි මං දැම්මෙ එයාගෙ කලු සපත්තු,බ්ලේසර් එක.මතක් වෙන කොටත් හරිම මිහිරි අත්දැකීමක්.ඒත් ඔය හිරූන් වගේ එයා එන්න කියන වෙලාවට මං ගියෙ නෑ.මම බය වුණා දිව්‍යා වගේම මගෙ නමට කැලලක් ඇති වෙයි කියල. ඒ නිසා වෙන්න ඇති ඒ අයිය එයාලගෙම පන්තියේ අක්ක කෙනෙක් එක්ක මට නොකියම යාලු වෙලා.ඒක කිව්වෙත් එයාලගෙ පන්තියේම අක්ක කෙනෙක්.මං ඒ සම්බන්ධය නතර කලා.ඊට පස්සේ තව අය එක්ක එයා යාලු උනා.අවුරුද්දකට වැඩි කාලයක් පසසෙන් ඇවිත් අවුරුද්දක් විතර යාලු වෙලා ඉදල මුලු මුලු වලට නාවට මට දීපු දඩුවම ඒක එයා.දැන් අවුරුදු 17ක් විතර වුණත් මට තාමත් එයාව මතක් වෙනව. බැරි වෙලා හරි මුණ ගැහුණොත් මං අහනව ඇයි මට එහෙම කලේ කියල. ඒ මගේ ප්‍රථම ප්‍රේමය. ඇත්තටම ඒක අමතක කරන්න බෑ.....🥲💙

  • @manjulasamankumari4615
    @manjulasamankumari4615 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් කතාව

  • @thilininadisha4778
    @thilininadisha4778 ปีที่แล้ว +1

    Akath shenge kathawa wage lassanai thawa kotasak dennako dawasata kotas godak dennako

  • @ChamindaChaminda-hy1zk
    @ChamindaChaminda-hy1zk ปีที่แล้ว +1

    Godak lassanai kathava❤❤❤❤

  • @shadowstyle8418
    @shadowstyle8418 ปีที่แล้ว +1

    මේ සුද්දි ස්කෝලෙ කාලෙ ආදරේ හරි ලස්සනයි නේ,,මට ඒ කාලෙ හරි අහිංසක ආදරයක් තිබුනා හැබැයි පට්ට දඩබ්බර ආදරියක් උනා,,අද මට ඒ කාලෙ මාව මතක් උනා,,,,😁😁😁
    ඔයාගෙ කතා හරි ආදරණීයයි මැණික ,,මේකෙත් අඩන්න තියෙනවා නේ,,ලස්සනට ගොතන්න ආසාවෙන් බලාන ඉන්නෙ ඊළග කොටස දෙනකන් ,,ආදරෙයි ❤❤❤❤

  • @madurisubashini9586
    @madurisubashini9586 ปีที่แล้ว +1

    ane harima lassanai manika. 💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @deepthisharmila4427
    @deepthisharmila4427 ปีที่แล้ว +1

    Ane godak lassanaiiiiii

  • @user-nethushehara
    @user-nethushehara ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන කතාවක් අක්කියෝ

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි මැනික ❤❤❤❤❤

  • @dilusawwandi7736
    @dilusawwandi7736 ปีที่แล้ว +1

    Amme pissu hadenawa thanku manike

  • @sriyanipushpa3329
    @sriyanipushpa3329 ปีที่แล้ว +2

    ‍තව කොටසක් ඕන❤

  • @himayasathsarani8566
    @himayasathsarani8566 ปีที่แล้ว +2

    අනේ.. තව කොටසක් අක්කෝ 😒🥺 අනේ අනේ

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +1

    Godak lassanaiii

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 ปีที่แล้ว +1

    Lassana adara kathawak wei wage❤❤❤

  • @pradeepikajayawardana9653
    @pradeepikajayawardana9653 ปีที่แล้ว +1

    Sheng wagemayi .lassana awasana yak denna .

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 ปีที่แล้ว +1

    ලස්සනයි වගේ ඒකත්.❤❤❤❤❤

  • @ValewPathiranage-tc5pf
    @ValewPathiranage-tc5pf ปีที่แล้ว +1

    Harima lassanae💛❤💓💜🧡💙💗💖💘💝💞❤💓💔💔❤🤍🤎💘💟💛🧡💔💓🧡💛❤💗💝💛🧡

  • @niharichandhima1808
    @niharichandhima1808 ปีที่แล้ว +2

    අනේ මේකතාව ඒආදරේට ගොඩාක් ආසයි රිතු ලස්සන අවසාන යක් තියෙනවා නේද

  • @swarnakanthi9568
    @swarnakanthi9568 9 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව

  • @nethmisadunika-uz2lm
    @nethmisadunika-uz2lm ปีที่แล้ว +1

    Ikmnt warthamana kathawa kiyawanna asai kella dn ine duk godak mada. Appchchit mokdune kiyla dana gna kella ge kondekapuwe ai kiyla dana gna asai .thawa kotaskdena puluwanm❤

  • @zyrax9797
    @zyrax9797 ปีที่แล้ว +2

    කොයි වෙලාවෙද ඔයා කතාව අරන් එන්නෙ කියලා හිටියේ මැණික♥️♥️♥️

  • @sandamalisandamali2662
    @sandamalisandamali2662 ปีที่แล้ว +1

    අනෙ දවසට කොටස් 2ක් වත් දෙන්න.pliz.............

  • @nimsaradisanayaka9016
    @nimsaradisanayaka9016 ปีที่แล้ว +1

    ශේන් රපුනසල් 😍❤️

  • @nishadi3260
    @nishadi3260 ปีที่แล้ว +1

    Shane v thm mthk une ane lssanai godak puluvn nm thv kotsak denn hrid❤😊

  • @Dilru94
    @Dilru94 ปีที่แล้ว +1

    One more episode plz....❤️❤️❤️

  • @Chathori
    @Chathori ปีที่แล้ว +1

    Ane lassani kotas 2 Wath dennako dawasata❤❤❤❤❤❤

  • @tharshanakumarikumari8772
    @tharshanakumarikumari8772 ปีที่แล้ว +1

    Godak lassanai❤❤❤

  • @NishuKulasureya
    @NishuKulasureya ปีที่แล้ว +1

    Ammo itin Sheng katawa wage netuwama bare katawak wei kiyala hitanawa

  • @buddhisandu9779
    @buddhisandu9779 ปีที่แล้ว +1

    ඔන්න අක්කියෝ අද තව කොටසක් දෙන්න බබා😍❤️❤️

  • @markamudiyanselagaMaduaushame
    @markamudiyanselagaMaduaushame ปีที่แล้ว +1

    Ammo ithin lassana ❤

  • @surangalakmal362
    @surangalakmal362 ปีที่แล้ว +1

    😊😊 lassanai ❤

  • @sakshinivlog1785
    @sakshinivlog1785 ปีที่แล้ว +2

    Thawa kotasak denna barida akkiyooo

  • @HiruniTharika-l3t
    @HiruniTharika-l3t ปีที่แล้ว +1

    Ane mechchara adarayak thibila denna wen karada kauru hari

  • @InokasewwandiAbeykoon-yv9qe
    @InokasewwandiAbeykoon-yv9qe ปีที่แล้ว +1

    Ane thava kotasak dennako❤❤❤❤❤❤

  • @ayeshamadurangi4617
    @ayeshamadurangi4617 ปีที่แล้ว +1

    Shen &rapunsal mathak wenawa.........asai .....

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 ปีที่แล้ว +1

    aiyooo mata mage school love eka mathak una kiyahanko, 😢😢 danata awrudu 25 kata kalin e athithe wadak na kiyala appa😊

  • @pramilanadeeshani4932
    @pramilanadeeshani4932 ปีที่แล้ว +1

    Ara aluthin danw kiww kathwt ikmnt oni hode hade ha ne denw ne 🙏🙏🙏😢

  • @dulakitchen5249
    @dulakitchen5249 ปีที่แล้ว +1

    Ane...thwa eka......k dennnako.........

  • @navodyasathsarani1110
    @navodyasathsarani1110 ปีที่แล้ว +2

    ❤❤❤

  • @pramilanadeeshani4932
    @pramilanadeeshani4932 ปีที่แล้ว +1

    Mn nm hithnn me kolla ශෙන්ගෙ පුතාද කොහෙද එහෙම නෙද

  • @pubghs4229
    @pubghs4229 ปีที่แล้ว +1

    Marema lassani rpunsal wageda

  • @isuriumayangana4289
    @isuriumayangana4289 ปีที่แล้ว +1

    කොටස් දෙකයිද තියෙන්නෙ🥺

  • @dedunudedunu399
    @dedunudedunu399 ปีที่แล้ว +1

    අනේ ශේන්වයි රපුන්සල්වයි මතක් උනා. ඒ වගෙම ඊයෙ කොටසෙන් කොන්ඩෙ කැපුවෙ කවුද කියලත් තාම දන්නෙ නැ. හිරුන් කෝ කියල තාම. නැ. අනේ රිතුවෝ හාට් ඇටෑක් හදවන්න එපා. බෝනස් එකක්වත් දෙන්නකෝ😒😒😒😒

  • @anuradhaperera1077
    @anuradhaperera1077 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @RukshiPadeepa
    @RukshiPadeepa ปีที่แล้ว +1

    ඇත්තටම ෂේන්ව මැවිලා පේනවා මට මේ ආදරෙත් ඒවගේ ලස්සන ආදරයක් වෙයි නේද

  • @abishekasenevirathna265
    @abishekasenevirathna265 ปีที่แล้ว +2

    අනේ ඉක්මනින් දාන්නකො

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 18 วันที่ผ่านมา

    👍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf ปีที่แล้ว +1

    ❤❤❤❤🙏🙏

  • @KokilaPriyadarshana-e7l
    @KokilaPriyadarshana-e7l ปีที่แล้ว +1

    කෝ අද කතාව

  • @bvnadikalakmalinadikalakmm5233
    @bvnadikalakmalinadikalakmm5233 ปีที่แล้ว +3

    ඔයාගේ කතා කවදත් හරිම ලස්සනයි ආසාවෙන් කියවනවා මේ කතාවත් ගොඩක් ලස්සනවෙයි 🎉🎉🎉🎉❤❤❤ ඇත්තටම හරිම ලස්සනයි

  • @dewminimasha1689
    @dewminimasha1689 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @dakshikamadumali9013
    @dakshikamadumali9013 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dulanjaleedilrukshi7426
    @dulanjaleedilrukshi7426 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @nilmiathapaththu
    @nilmiathapaththu ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @apeasidinawatauntaratagana9135
    @apeasidinawatauntaratagana9135 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @LathikaLochani
    @LathikaLochani ปีที่แล้ว +1

    ♥️♥️

  • @nayanasanji8823
    @nayanasanji8823 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤