ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කතාව ලස්සනයි කොල්ලගෙ තාත්තාත් හරි හොදයි දෙන්නව කිසිම වෙනසක් නැතුව ආදරයෙන් තුයන්න 👍👍🌹🌹❤️❤️😀😀
එ්කනෙ තාත්තා හොඳයි ,දැන් පුතා හොද වෙලානෙ ලස්සනයි කථාව ❤❤❤❤
Godak bayen hitiye shenge thathatha napuru athi kiyala❤❤❤ane manika hithata mara sathutak danenawa ❤❤❤godak lassanai kathawa.❤❤❤ane raththarane heta wath bonus katasak dennako wasthuwe.❤❤❤❤adarei godak oyata manika❤❤❤❤
කතාව දාන කල් බලාගෙන හිටියේ රිතූ.ඉදල හිටල වත් අපිව සප්රයිස් කරන්න අදහසක් එහෙම නැද්ද රිතූ, බෝනස් එපියක් දාල🤭. ලස්සනයි කතාව ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️.ශේන්ගෙ තාත්තා ගැන ලොකු බයකින් හිටියේ.එයා ශේන්ටත් වඩා හොදයි වගේ.කෙල්ල ගොඩාක් වාසනාවන්තයි.කවද හරි තමන්ගෙම තාත්තගෙන් වත් නොලබපු ආදරේ ඒ තාත්තගෙන් නොඅඩුව ලැබෙයි කියලා හිතෙනවා.කවද හරි කෙල්ල ඒ ගෙදර රැජිණක් වගේ ඉදීවි හැමෝගෙම හුරතලේ මැද්දේ.අනේ ඒ ආදරේ ට ඇස්වහක් නම් වදින්න එපා.කවද හරි කෙල්ලට බාධාවක් වෙන්නේ තමන්ගේ ම ගෙදරින් තමයි.කොහොම උනත් කතාව ගොඩාක් ලස්සනයි රිතූ.ආදරෙයි❤️❤️❤️❤️❤️❤️.හෙටවත් බෝනස් එපියක් දෙන්න බලන්න රිතූ ගොඩ දවසකින් ඔයා බෝනස් එපියක් දුන්නෙ නැති නිසා.
අම්මො කතාව දානකම් බලාගෙන හිටියේ ❤❤❤❤
කතා ව ගොඩාක් ලස්සනයි අනේ සරලයි සැහැල්ලු ඔයා ගේ කතා කියවලා මනස නිදහස් කර ගන්න පුලුවන් ස්තුතිය ආදරේ යි❤❤❤❤❤❤❤
ලස්සනයි මැණික අදත් කතාව ආදරෙයි හැමදාම සුදු මැණික හැමදාමත් ලස්සන ta liyanna puluwan වෙන්න onee oyata bs ♥️♥️♥️♥️
ෂෝක් අනේ...මැරයෙක් උනත් කෙල්ලට ආදරණීය තාත්තෙකුත් හම්බවුණා වගේ😍😍
ලස්සනයි අක්කියෝ..අම්මෝ මන් හිතුවෙ මැරයෙක් කිවුවාම තඩිම තඩි නපුරුම නපුරු කෙනෙක් කියලා...හිතෙනවා අම්මාගේ මරනෙන් පස්සේ තමා මෙයාලා මැරයෝ උනේ කියලා...ෂේන්ගේ තාත්තාගෙ කැමැත්තනම් හරී ජානුට බකට් පෙරලුනොත් පෙරලෙන්නෙ ඉතින් ජනුගෙම ගෙදරින් තමා...පරිස්සමෙන් ඉන්න රිතූ අක්කියෝ
තාත්තත් නරකම නෑ.කතාව ලස්සනයි මැණික අදත්
කතාව වගේම ඔයත් ලස්සන ඇති නේද රිතු. ඔයාගෙ කතා කියවන්න ගත්තේ මේ ලගදි..ලස්සනයි ගොඩක් .
ලස්සනයි rithuwooo ...ane පැටියා ...me ආදරය lassanata me wagema ගෙනියන්න hode
සේන් ඉක්මනට කෙල්ල අරන් යයි වගෙ ගෙදර අයටත් ගාණක් නැහැ නෙ ලස්සනයි කතාව ❤❤❤
lassanai gokal lassanai. passe mokak hri baldiyak peralaida manda . 💔💔💔💔💔💔💔
ගොඩක් ලස්සනයි අක්කි ඇත්තටම හිතට දැනෙනව මැනිකෙ
හිතුව තරම් තාත්තා නරක නෑ වගේ 😁
සැඩ හිම කුනාටු හැමුවත් නැන්දම්මා මොනවා කිවුවවත් මාමන්ඩියා මට හිතවත් 😘😘😘 එහෙම සීන් එකක් තමයි මෙතන තියෙන්නේ ලස්සනයි අක්කේ කතාව ගොඩාක් ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමට ඉදගෙන කතා ලියන්න 😙😙😙
හරිම ලස්සනයි .....ලස්සන අවසානයක් දෙන්න please ......❤❤
ලස්සනයියියියි කතව එනකම් මග බලාන ඉන්නේ 👍🌸
කතාව දානකල් බලන් හිටියේ.ලස්සනයි කතාව
හරිම ලස්සනයි
Godak lassanai ane 😚😚😚😚😚
Ekath jaya sri mangalam hari neda wade harima lassanai kathawa adarei❤❤❤❤❤
Harima lassanai.
Ammo shenge thaththa OK una dn ithin januge aya thamai eyalawath kamathi karala denna harida ❤
අද කොටසත් හරිම ලස්සනයි හිනා වෙවීම කියෙවුවා ❤️
kella thiya magath husama giya waga thatha awama ana thatha nam hoda kanak dan ithin kellaga parents la thamai habai agolonam sure na hodai kkiyala anamada balan ina thamai thiyana kathawa godak lasanai
Lassanai akkiyo kathav 🥰🥰
කොල්ලා තාත්තා හොද උනත් කෙල්ල ගේ තාත්තා අත්මාර්ථකාමී කියලා මට හිතෙන වා
Godaaaaaaaak lassanai rithu thanks manika ❤❤❤❤❤❤❤
Lassani kathwa❤❤❤❤❤
Amme akath harii...niyami rithuwooo
Lassanai rituwooo oyage kata baladdi hita pirenawa❤️❤️❤️❤️
මේ තාත්තා හොදයි , කෙල්ල ගෙ තාත්තා බාල්දි දායි ද දන්නෙ නැහැ. එයාල්ගෙ දුවව බලාගන්න කියයිද දන්නෙ නැ ජීවිත කාලෙම කෙල්ලට කසදයක් නොබැද
Katawa lassanai
Thaththath hoday ne.lassani❤❤❤❤❤❤❤
Thaththa soi ne ane❤️🤩😍
Lassanay sudu
Shoi ane 🥺 kohom hri kmk n rapunzel shengem wenn oni ❤
Shenge thaththa nam hodai ❤❤❤❤
Katawa super
තාත්තා ❤හොද පාටයි❤ නෙද රිතු ❤ ලස්සනයි අදත් ස්තුතියි❤❤
අනේ ශෝයි අනේ ..ශෝයි නේ තාත්තා ..
Ane appa dadi nam hodai .kata hoda nathath kellata .
lassanai ❤❤❤❤❤❤
අනේ අදනම් මරු
හරි ඒ ප්රශ්නෙත් දැන් හරි... මේ ඔක්කොම ජානුගේ ගෙදර ට කියන්නේ කොහොමද කියලයි දැන් ප්රශ්නේ තියෙන්නේ... කොල්ලෙක් දිහා බලන්නවත් දෙන්නේ නැති ගෙදර මිනිස්සුන්ට කොහොමද කියන්නේ යාලුවෙලා ෂේන් එක්ක කියලා... දැන් තමයි මගේ ඔලුවට සමනල ගැට වැටෙන්නේ 🤔🤔
Matath thiyenne oya prashne kohoma hari kmk na me dennawa ekathu karanna oni
මන් හිතුවෙ ශේන් ගෙ තාත්තා බර බරේ දායි කියල😊දැන් ඉතින් කෙල්ලගෙ අක්කව මැද්දට දාලා රපුන්සල්ට මොකෙක් හරි කෑදැත්තෙක් සෙට් කරන්න😓💔ඕමනෙ වෙන්නෙ
Rithu ada katawa denne nadda patiyooo dannam mata adenna wage😂🤣😪😥😭😭
Lssanai godak
Lassani daruwo laddani
❤❤❤❤❤❤❤
Ada kayawa nedda
Ada kathava danna
❤❤❤❤
දෙන්නව ඉක්මනට බන්දමුනේ
🌹🌹🌹🌹🌹❤❤❤❤
තාත්තා හොඳයි නේ.
අනේ අද කතාව දෙන්නෙ නැද්ද ? මග බලාගෙන අපි පව් කියලා හිතෙන්නෙ නැද්ද ඔයාට .
❤️
අඩේ. තාත්තා අවුලක් නෑ නේ..
Ada nadda aaaaaaaaa manika ummaaaaaa .nidimatha .

ගොඩක් ලස්සනයි අක්කි
ඇත්තටම හිතට දැනෙනව මැනිකෙ

මන් හිතුවෙ ශේන් ගෙ තාත්තා බර බරේ දායි කියල😊
දැන් ඉතින් කෙල්ලගෙ අක්කව මැද්දට දාලා රපුන්සල්ට මොකෙක් හරි කෑදැත්තෙක් සෙට් කරන්න😓💔
ඕමනෙ වෙන්නෙ