දළු මඩුවේ අම්මයි තාත්තයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +6

    තාත්තා ලෙඩ ගතියෙන් මිදුනා ,විනාඩියේදී ,අම්මා කෙනෙක් සතුටින් ඉන්නවා ,.පින් කැලුම් මහත්මයාණෙනි .තෙරුවන් සරණයි !

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +2

    එක වෙලාවකට කැලුම් මභත්තය මෙ අහින්සක වැඩිහිටියන්ට දරුවෙක් පොඩි දරුවන්ට තාත්ත කෙනෙක් තවත් කෙනෙකුට සොහොයුරෙක් ඒවාගෙම හොද යාලුවෙක් .ඔබතුමා මිහිපිට දෙවියෙක් .සියලු දෙනාටම යහපතක්ම වෙවා බුදු සරණයි ,,,,

  • @amaaamaa1452
    @amaaamaa1452 3 ปีที่แล้ว +8

    මන් බලල්දී දැන් 9.35 සවුදි වෙලාව... ගොඩක් පිං උදවු කරන අයට

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +5

    එ අම්මිටත් ..තාත්තිටත් ...නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා .....

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว

    උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි දීර්ඝායු වේවා ජය වේවා බුදු සරණයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    ජීවිතයට සතුට සාමය ඉතිරේවා ..දිවි ඇති තුරාවටම .
    ❤❤❤

  • @beetanandani243
    @beetanandani243 3 ปีที่แล้ว +3

    Oba thuma me ayata
    Rajek
    Obata pin

  • @nonimprarthana9410
    @nonimprarthana9410 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...🙏

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว

    බුදුසරණයි. අම්මට. තත්තට 😘

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    අනේ පව් දෙයියනේ මේ දෙන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවා කැලුම් මහත්තයා නං ඇත්තටම නුඹ දෙවිකෙනෙක් කොතනක හරි ගිහිල්ලා කඳු පල්ලම් ගොඩවෙලා නැති බැරි මිනිසුන් ද උදව් කරනවා ඒ විතරක් නෙවෙයි ඒ මිනිස්සු පොහොසත් කරන්ඩ මයි උත්සාහ කරන්නේ කැලුම් මහත්තයාටත් උදව් කරන සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා වැඩි වැඩියෙන් ධනය ලැබේවා

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    udu kala samata bohoma pin davi pihitai .. ❤❤❤❤❤❤

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 ปีที่แล้ว

    මේ තත්තා හරි සිරියවන්තයි ඉස්සර ලස්සනට ඉන්න ඇති අම්මාටත් තත්තාටත් කැලුම් මහත්තයටත් සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි දිර්ග අයුෂ පතමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹💐💐💐💐💐🌺🌺🌼🌼🌼🌸🌸🌸🌹🌹💐🌺🌼🙏🏻🙏🏻🙏🏻

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว

    කැළුම් මහත්තයා ta හුඟක් pin. A දේවල් දුන් අනෙක් සියළු දෙනාටත් සිතා අම්මා ට සියලු දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සූවය ලබෙවා

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Kalum malli oyata godak pin dirgausa labewa budu saranai devi pihitai me karana upakara walata udau karana hamootamath dirgausa labewa 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @deepmark6842
    @deepmark6842 3 ปีที่แล้ว +1

    Kelum malli oya prashna pathrayak
    Harima asai ahan inna.

    • @raniranasinghe379
      @raniranasinghe379 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි seyalu දෙනාටම 🙏🙏

  • @chitranissanka9707
    @chitranissanka9707 3 ปีที่แล้ว

    Oba thumage vidiyo harima duken asawen balnawa ekdigat balanna welawak neha 7-8par 0fkr karana thematic balance budu saranayi obata

  • @marinafernando7300
    @marinafernando7300 3 ปีที่แล้ว

    Me amma harima hita hoda amma kenek.kauru monawa dunnat pin ellala ganne.monataram hoda amma kenekkda.eka balanakota ara kapati ganita wada monataramnam hodada me amma.me ammata geyak hadala denna kalum ayya

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +3

    Kelum mahatmaya prawesamen ⚠️oba tuma arakchawa kara dewaa 👃👃me ahinsaka minisunge kusagini niwanawa ☸gewal dorawal hadanawa trivida ratnayangema pihitai 🙇‍♂️🙇‍♂️🌷🌷🌼☸

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว +1

    Taruwan saranai amma tahtta ta 🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว

    Kalum putha Atulu udaukarana samatah Ammata .Thaththata .budusaranai

  • @tarusitarusi19
    @tarusitarusi19 3 ปีที่แล้ว

    Budu saranai

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +3

    උදවි කරන පින්වතුන්ට පිං. ෙමි ෙදමවිපයන්ට අැයි දරැවන් ෙනාබලන් ෙන. දරැවන් ෙදමවිපියන් ගැන මිට වඩා සිිතිය යුතුයි.

  • @wayomiamanda5785
    @wayomiamanda5785 3 ปีที่แล้ว

    Me karana mahagu sath karayata obata pin

  • @suminda8308
    @suminda8308 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +5

    අනේ ඉතින් එ අම්මලාගෙ දරුවන් හොදින් නම් .
    එ අය ඇයී ....
    මේ විදිහට දහදුක් විදිනතුරු බලන් ඉන්නෙ 😭 .
    අනේ කැලුම් අයියාටත් ...
    එ දෙමාපියන් දෙපලට උදවු උපකාර කල ...
    සැමටම වැඩ්..වැඩියෙන් ...ලැබේවා ..
    උතුම් දාළද සමිදු පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ....

  • @malkaali3709
    @malkaali3709 3 ปีที่แล้ว +1

    Mama inne Saudiye mage Amma balaganne mage daruwo a mage wayasa au 93 I mama lankawata yanakall mage punci eun Budu saran in mage a mata reka Bala gani 😢😢😢

  • @anomagirl3929
    @anomagirl3929 3 ปีที่แล้ว

    Hinawena aththamma dakkena goda dawasakin

  • @බෙලිශා
    @බෙලිශා 3 ปีที่แล้ว +5

    Mama baladdi ra 12

  • @mkgaming5681
    @mkgaming5681 3 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @mdjulpikar3155
    @mdjulpikar3155 3 ปีที่แล้ว +1

    Pau ethin ahinsaka minissu daruwante baeda damaupiyo lage thiyan salakanna daruwo ennawana

  • @shayamasamaranayake151
    @shayamasamaranayake151 3 ปีที่แล้ว

    Me ayage address Aran keells wage thanakin order Karala genath dunnanam pin. Game kadawala monawada thiyenne. Like kohe hitiyath online order karanna puluwan.

  • @tamraal8989
    @tamraal8989 3 ปีที่แล้ว

    Godak duka hitanawa

  • @ප්රියන්ගිකා
    @ප්රියන්ගිකා 3 ปีที่แล้ว +1

    ඔන්න මම 18 වෙනියා

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว

    මිනිස්සුන්ට වඩා සත්තු ගුණවන්තයි..... මිනිස්සුන්ට ලෙන්ගතුයි....

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 3 ปีที่แล้ว

    Wikata naluwek hitiye me siyawage

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 ปีที่แล้ว +3

    ඇයි මෙ අම්මලා ගෙවල් ඉල්ලන්නෙ .දරුවොන් ගෙ හොද කියනවා වගෙ එයාලට ඇයි සලකන්න බැරි.සලකන පාට නම් හොදටම පේනවා.ඇයි දරුවොන්ට අම්මා තාත්තා වෙන වෙනම හරි තියා ගන්නබැරි..මට නම් මේ අම්මලගෙ වීඩියෝ දකින කොට හරිම දුකයි.මොකට හොද කියන්වද දරුවන්ගෙ.උන් හොද දරුවො නම් මෙහෙම දුක් විදිද මෙ දෙන්නා.මෙ අම්මල බොරු කියන්නෙ ඇයි දරුවොන්ට එන්න විදියක් නැහැ කිය කියා.උන් සලකන්නෙ නැහැ කියලා කියන්වා නම් කවුරු හරු පිහිට වෙයි ගෙයක් හදන්න.දරුවන්ගෙ හොද කිය කියා ඔහොම තමා ඉන්න ව්ව්න්නෙ හැමදාම.දීර්ගායුශ පතම් අම්මටත් තාත්තා ටත්..බුදුසරණයි ..

  • @shayamasamaranayake151
    @shayamasamaranayake151 3 ปีที่แล้ว

    Comments turn off moko?

  • @AM-cv5nk
    @AM-cv5nk 3 ปีที่แล้ว +1

    Oyage t.p no eka ewanna puluwanda

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 3 ปีที่แล้ว +1

    සිනාඅම්මා සන්ගුඅත්තම්මා ගැන විස්තර කියන්නකෝ

    • @aneemary110
      @aneemary110 3 ปีที่แล้ว

      Sina amma balenne yan nathe ayi

  • @damikadamika5092
    @damikadamika5092 3 ปีที่แล้ว

    Godak pen wadak b s

  • @ranigeetha1312
    @ranigeetha1312 3 ปีที่แล้ว

    Me Ammai,Thathtai hamadaama kiyanne daruwanta enna widiyak naha kiyala...puluwan dawasakawat aduma tharame Awuruddatawath aawa bawak kiwe nahane.Ayi deviyane daruwo me tharam adu wayase demapiyan amathaka kara nihadawa inne...
    me dennat daruwo lagata nogohin pita wela inna geyak illa pihita pathanwa....mona wikarada me demapiyo karanne....ayi daruwonta lajja nokara eyala lagata yanna bari.podi Saaduge Aththamma meeta wada wasai,Asaneepen innet awida gannath baha.eth kese ho jeewath wenawa neda....paw e gena aadambarai.......
    B.S.

  • @tharushiperera8646
    @tharushiperera8646 3 ปีที่แล้ว

    Daruwo balanawanam මෙහෙම weida...kohoma hitha hadagena innawada me wsge දෙමව්පියන් ath karala

  • @janakakumara5931
    @janakakumara5931 3 ปีที่แล้ว

    Daruwo salakanne nathi unath daruwanta mukuthma kiyanne na.

  • @sadaruvannadeeka9299
    @sadaruvannadeeka9299 3 ปีที่แล้ว

    Pake.daruvo.salkane.ne

  • @otec8894
    @otec8894 3 ปีที่แล้ว

    Sar aammathata pu Hari pn

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +2

    Me thathagei ammagei lamai balan na me demapiyan lajjavata oya boruvata kiyanne daruvan call karanava kuyanne

  • @saduni2596
    @saduni2596 3 ปีที่แล้ว

    Budu saranai