My Night time🌠Starting 6.00pm & Ending 2.00am🌜️ජීවිතයේ අලුත් බලාපොරොත්තුවක් එක්ක ගෙවුණු දවසක්💞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • video related information...💕💕
    In this video I am sharing with you my night time routine..🌠🌠
    So thank you very much for listening and waiting...💕💕

ความคิดเห็น • 84

  • @DilhaniKumari-nn6rh
    @DilhaniKumari-nn6rh 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි .ඔයා හරිම හොඳ කෙනෙක්

  • @shaleekau4877
    @shaleekau4877 ปีที่แล้ว +1

    ආදරණීය පවුලක්.ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි !!!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි සුදු වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💔😘😘😘❤️❤️❤️🙏🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කගේ අගය කිරීම හැමදාම මට ලැබුණු එකක්...තෙරුවන් සරණයි අක්කට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔයත් සතුටින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. අදත් ආසාවෙන් බැලුවා. බුදු සරණයි👍👋❤️❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 22 วันที่ผ่านมา +1

    බුදු සරණයි අක්කි ඔයාල හැමෝටම

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  21 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chathurangalakmal1wijesinh998
    @chathurangalakmal1wijesinh998 ปีที่แล้ว +2

    Oyalata hamadama lsssanata sathutin inna labewa akke...

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාටත් එසේම වේවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @PawithraMadhushani
    @PawithraMadhushani 5 หลายเดือนก่อน

    බුදුසරණයි අක්කේ ❤️❤️

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Harima lassanai nangi theruwan saranai oyala siyalu denatama siyalu prarthana ishta wewa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @himansaravindi5348
    @himansaravindi5348 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි අදත් විඩියෝ එක හරිම පිළිවෙළයි අක්කිගෙ වැඩ එහෙම තමා ඉන්න ඕනි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️😍🥰

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි, ජීවිතය සුබම සුබ අනාගතයක්ම වේවා. 🌺🥀🌷🍬🌹

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ අම්මට...තෙරුවන් සරණයි අම්මේ💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sanjeewanikumari2731
    @sanjeewanikumari2731 ปีที่แล้ว +1

    Ane akke me tikema comment ekak danna beri una .mage නැන්දම්මා den sathi dekakata kalin nethi una .me sathiye ape siya nethi una .weda godak medde hitha nidahas karaganna akkage video eka beluwe.theruwan saranai akke 🙏🙏🙏🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ඇත්තද පැටියෝ...පවු ඔයා...ඉතින් එතකොට ඒ වැඩ තියෙනවනේ පැටියෝ...ඒවා ටික හොදින් කරගන්න පැටියෝ...ජීවිතය කියන්නේ ඇත්තටම අවසානයේ ඔච්චරයි නේද..මට නම් ඒක දැන් හොදට අවබෝධ වෙලා තියෙන්නේ පැටියෝ...මේක බොරු ජීවිතයක්..මේ වැඩ අස්සේ මගේ වීඩියෝ එකත් බැලුවට ඔයාට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පින් පැටියෝ...ඒ මියගිය සියලු දෙනාට මා කල පින් එක සේ අනුමෝදන් වී දුගතියෙන් මිදි සුගතියටම පත් වේවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @krjayathilaka3476
    @krjayathilaka3476 8 หลายเดือนก่อน +1

    මගෙ අක්කියගෙ වීඩියෝ ගොඩාලියක් ලස්සනයි පැටියෝ❤️🥰 ඔයගෙ වීඩියෝ අහම්බෙන් දැක්කෙ සුද්දියෝ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +2

    Harima lassna volg ekak akki. Chuti patiya pau ane... Kakul sidenawa ati..... Harima adaraniyai.... Oyalata budusaranaiiiii akkiyo.. ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...අනේ ඔව් පැටියෝ ඇත්තටම බබා දවසෙම හිටගෙනනේ..ඉතින් එයාගේත් ඇත්තටම කකුල් රිදෙනවා ඇති...කියන්න තේරෙන් නෑනේ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @sandunibandara4411
      @sandunibandara4411 ปีที่แล้ว +1

      @@ChathuriVimukthika ane eka tamai. Pau sudu manika........ 💙💙💙

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +1

    අදත් video eka ලස්සන යි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @harshaalwis5655
    @harshaalwis5655 ปีที่แล้ว +1

    අදත් ව්ඩියෝ එක ලස්සනයි තුන්දෙනාටම බුදු සරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ ආදරේට...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @wayunirasanthi677
    @wayunirasanthi677 ปีที่แล้ว +1

    Oyage vedios mn balanawa akke harima asawen . Matath aurudu 1 hamaraka chuty duwek ennawa . Mama loku prashneka enne akke . Oyata puluwanda mage prashne ahagena mata mage oluwa tikak relax karaganna upadeshayak denna . Oyata godak pin

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාට පුලුවන් නම් මගේ fb එකට මැසේජ් එකක් දාන්නකෝ මගේ පැටියෝ...chathu karunathilake...මම අහගෙන ඉන්නම් පැටියෝ...ඒක ඔයාගේ මනස නිරවුල් වෙනවා නම්.ඔයා මට මැසේජ් එකක් දාලා තියන්න පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 ปีที่แล้ว +1

    Oya godak hoda kenek akke du patiya hari hurathal

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sujanisujani8703
    @sujanisujani8703 ปีที่แล้ว +1

    Harima ලස්සනයි සුදු ada වීඩියෝ eka .ane tikak diga වීඩියෝ ekak karannako bs.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මම බලන්නම් අක්කේ..😥තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +2

    ඉස්සරහට සුබ ආරංචියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ............ ❤️❤️❤️❤️❤️❤️😁

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...🤗 අපි බලමුකෝ නේද..ඔයයි පැටියයි පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @NiroSMedia
    @NiroSMedia ปีที่แล้ว +1

    බුදුසරණයි ❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Danara1217
    @Danara1217 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @buddhikasadhamali8334
    @buddhikasadhamali8334 ปีที่แล้ว +1

    Budu saranai akke. 🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ඔයාටත් තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 ปีที่แล้ว +1

    නංගි ඔයාට ඔය විටමින් ඒක ඩොක්ට ලගදිද දුන්නේ, මටත් බබාලා හම්බ වෙන්න හිටිය මුල් මාස 3 දුන්නේ ඔය විටමින් ඒක දුන්නේ , මමත් දැන් ටිකක් දුර්වලයි කියලා හිතෙනවා බබාලා දෙන්න ලග ලග ලැබුනු නිසා, ඔයා ආයෙ vog ඩොක්ට කෙනෙක් ගාවට ගිහින්ද ගත්තේ , අනේ මටත් කියන්නකො

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ඔව් අක්කේ මට ගිය සතියේ දුන්නේ..මාස හයක් බොන්න කිව්වා...හදිස්සියේ වත් ප්‍රෙග්නන්ට් වුනොත් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කිව්වා අක්කේ...ඒකේ ෆෝලික් ඇසිඩුත් තියෙන නිසා..මගෙත් බබා හම්බෙන්න ඉදිද්දි යකඩ 8%ට අඩු වුනා අක්කේ...ඊට පස්සේ යකඩ පෙත්ත උදේ රෑ ගන්න කියලා මගේ vog ඩොක්ටර් කිව්වා...ඊට පස්සේ ඒක හරි ගියා අක්කේ...ඒ උනාට තාමත් මම බබාට කිරි දෙන නිසා යකඩ 11%ක් තියෙන්නේ...ඒ නිසයි යකඩ පෙත්ත ගන්න කිව්වේ අක්කේ.....මම ඩොක්ටර්ගෙන් කෝල් එකක් දීලා රිපෝට්ස් කියෙව්වා අක්කේ...එතකොට තමයි ඩොක්ටර් කිව්වේ...යකඩ පෙත්ත ලිව්වේ නම් wp කෙනෙක්...එයා ලගට ගියා...බොන්න කලින් ඔක්කොම අහගත්තේ මගේ vog ගෙන් අක්කේ...එහෙම තමයි අක්කේ කරේ මම....උදේට කන්න විටමින් සී පෙත්තත් දුන්නා අක්කේ....අක්කට එහෙම ඇගට අමාරුවක් දැනෙනවා නම් ඉස්සෙල්ලම full blood count රිපෝට් එකක් අරගෙන බලන්න අක්කේ ඒකේ himoglobin අඩුද කියලා...අඩු නම් අක්කා vog ඩොක්ටර් වෙන්නම ඕන නෑ..wp සර්වාංග රෝග ඩොක්ටර් කෙනෙකුට හරි පෙන්නන..තෙරුවන් සරණයි අක්කේ...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @lakshikapiumali8081
      @lakshikapiumali8081 ปีที่แล้ว +1

      ඒහෙම කරානම් හරි නේද, මගෙ දුව 2020 පුතා 2021 මම දුර්වල වෙලා කියලා මට තෙරෙනවා, ඔයාට ගොඩක් ස්තුතියි නංගී , බුදු සරනයි 🙏🙏🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ඔව් අක්කේ ඉස්සෙල්ලම අක්කා නීරෝගි වෙලා ඉන්න ඕනනේ ශරිරයෙන්..තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @geethikajayasundara3415
    @geethikajayasundara3415 ปีที่แล้ว +1

    Lassanai akke vedio eka.ayyage job eka mokadda akke.oyalage gedara godak lassanai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...අයියා චාටර්ඩ් එකවුන්ටන් කෙනෙක් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕

  • @UserUser-kx5lk
    @UserUser-kx5lk ปีที่แล้ว +1

    ane matha aswena baluwa akkiyo

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nayominayomi3731
    @nayominayomi3731 ปีที่แล้ว +2

    Akke oya vim saban pawichi karan nedda

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      විම් සබන් පාවිච්චි කරන් නෑ පැටියෝ...ඒවා ගාන්න හොද නෑ කියනවනේ...ඒ නිසා අපි ගාන්නෙම සන්ලයිට් සබන් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sht818
    @sht818 ปีที่แล้ว +1

    Aadarei nanga❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      මගේ අක්කටත් ආදරෙයි.තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว +1

    Pregnat da, budu saranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ තාම නම් නෑ...බලාගෙන ඉන්නවා...තෙරුවන් සරණයි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @w.m.s.perera2079
    @w.m.s.perera2079 ปีที่แล้ว +1

    Budusarani mage akkta❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ඔයාටත් තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilshanijayasinghe7122
    @dilshanijayasinghe7122 ปีที่แล้ว +1

    Baby cupboard ekath harima piliwelai. Nice and neat. Good luck for each and every step you take in your life. Theruwan saranai !!!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shanikamadu7727
    @shanikamadu7727 ปีที่แล้ว +1

    Akki auruddai masa 2ka babekta galapena danthalepayak kiyanko

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      මගේ බබාගේ ඩොක්ටර් නම් කිව්වේ කොඩෝමෝ දත් බෙහෙත් එක දෙන්න කියලා පැටියෝ...ඒක ගිල්ලටත් කමක් නෑ කිව්වා...අනිත් ඒවා සැරයි කිව්වා පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @shanikamadu7727
      @shanikamadu7727 ปีที่แล้ว +1

      Hari akkiyo

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕

  • @chamalthusharathushara921
    @chamalthusharathushara921 ปีที่แล้ว +1

    Harima lassanai aniwaryen nangi budda darshanaya thama me loke sebema darshanaya oyage adyayhmika jeewithayata mama asai nangi godak aya me dawas wala yashodara rahath thetaniya wandana karanawa fb eke mama dekka godakma oya eka karanawada nangi

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අනේ නෑ අක්කේ..මම ඒක කරන්නේ නෑ...අක්කා කරන්න..කමක් නෑ..ඒකත් ලොකු පිනක්නේ අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @bandulakumara2957
    @bandulakumara2957 ปีที่แล้ว +1

    😊😊❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @gothamiadikari6655
    @gothamiadikari6655 ปีที่แล้ว +1

    😍😍😍😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chandanaone5953
    @chandanaone5953 ปีที่แล้ว +1

    ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

    • @chandanaone5953
      @chandanaone5953 ปีที่แล้ว +1

      😁

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආදරෙයි 💕💕💕💕💕💕💕

  • @sampathdissanayake5737
    @sampathdissanayake5737 ปีที่แล้ว +1

    Me lankweda oya inne nathn koheda me

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ඔව් මම ලංකාවේ තමයි ඉන්නේ..මම ඉන්නේ කඩවත...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @buddhikasadhamali8334
    @buddhikasadhamali8334 ปีที่แล้ว +1

    Budu saranai akke. 🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @UserUser-kx5lk
    @UserUser-kx5lk ปีที่แล้ว +1

    ane matha aswena baluwa akkiyo

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕