Toyota Premio 260 POV Drive (Oyama Trading Co)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 25

  • @mohammadnuruzzaman6401
    @mohammadnuruzzaman6401 หลายเดือนก่อน +3

    Bangladesh, Pakistan and Sri lanka loves Allion and premios❤️ from Bangladesh 🇧🇩

    • @sadeshak99
      @sadeshak99 หลายเดือนก่อน +1

      Overpriced bullshit for 3rd world countries not worthy at all just a basic compact sedan

  • @nadithdinsara
    @nadithdinsara หลายเดือนก่อน +2

    වහනේ RPM යනවා වැඩි . අදිනවා මදි මේක . pickup මදි සාමන්යෙන් 1nz engine මීට වඩා පිකප් . Engine ගෙවිලා . Gear Oil ඒහෙම හරියට මාරු කරලා නැතුව gear box ගෙවිලා තව 20,000KM වත් දුවන්න වෙන්නේ නෑ gearbox මාරු කරන්න ‌වෙයි මොකද gear මාරැ වෙද්දි ‌පොඩි knock ඒකක් ඒක්ක vibration ඒනවා වගේ . ඒහෙම ඒන්නේ ගියර් බොක්ස් කාලය ඉවර වෙද්දි . ඒ නිසා වගේ විකුණලා තියෙන්නේ . කලින් doctor used වගේ . මටත් 2013 ඒකක් කලින් තිබුනා . ඒකට සාපේක්ෂව මේක මුකුත් නැතුව හොදට වැඩ අරන් විකුණලා දාන කරත්තයක් වගේ . මම කියන්නේ බොරැ නම් මේ channel ඒකේම කලින් දාපු premio වීඩියෝ ඒක බලන්න . වෙනස පෙනෙයි . දන්න කෙනෙක් ආවොත් දැක්ක ගමන් ‌ලෙඩ ටික අහුවෙයි . නොදන්න කෙනෙක් ආවොත් අන්දලා දෙයි .rack . shocks replaced karala wage . ewa nm hondai wage

    • @isurusampath452
      @isurusampath452 หลายเดือนก่อน +1

      Rack, Suspension, Mounts වලත් ප්‍රශ්න තියෙනවා වගේ මචන් හොදට අහන්න 4:50. Wheel razors ඉදන් ගෙවිල ඇත්තේ. කවුරු උනත් ගන්න පොර පව් ඉතින්. 260, 240, 141, 121 කියන්නේ ලංකාවේ පට්ටම ගහපු වාහන එත් එකක්වත් ලක්ෂ දෙකට එහා දුවල නැ ඔක්කොම මීටර් බස්සපුව 😅

    • @isurusampath452
      @isurusampath452 หลายเดือนก่อน

      කලින් කරපු වීඩියෝ වලත් දඩ දඩ සද්ද ඇහුනා වලවල් වලට වැටෙද්දී රේල් පිලි උඩින් දාද්දි . S - Slope ගියර් එකට දැම්මනම් ටිකක් හොදට ඇදල ගියා එත් ඒ වැඩෙන් ගියර්බොක්ස් එකට ෂොට් එක වදිනවා.

  • @xxdarkknightxx5752
    @xxdarkknightxx5752 หลายเดือนก่อน +1

    It's very common car in my country Bangladesh 🇧🇩

  • @ThilakshanaBandaraDissa58
    @ThilakshanaBandaraDissa58 หลายเดือนก่อน +1

    Mahaiyawa..💙👊

  • @mudithasandun5101
    @mudithasandun5101 หลายเดือนก่อน

    Oh man this premio is in tiptop condition ❤

  • @YomalSaranga-zc4qi
    @YomalSaranga-zc4qi หลายเดือนก่อน

    Which one is best Prius or Premio?

  • @johnsonzumbo4399
    @johnsonzumbo4399 หลายเดือนก่อน

    POV drive of Toyota fielder ???

  • @crypto_asia744
    @crypto_asia744 หลายเดือนก่อน

    ❤Asama wahanayak

  • @nipunlakvijaya
    @nipunlakvijaya หลายเดือนก่อน

    Thawama Eg8 Dar ekak hamba une nadda ane😔😔

  • @ishuwalk
    @ishuwalk หลายเดือนก่อน

  • @shamindayapa9868
    @shamindayapa9868 หลายเดือนก่อน

    Next year vehicle price reduced waida premio ahema nowatina ganan tiyenne jeewitheta watinne nee e ganata

  • @idsonix-3636
    @idsonix-3636 หลายเดือนก่อน

    දැන් යන ගණන් වලින් අඩක්වත් වටින්නේ නැති වාහනයක්

  • @user-om5tv7sc4o
    @user-om5tv7sc4o หลายเดือนก่อน

    Is that tire noise or wind noise 03:32 ?

    • @POVSriLanka
      @POVSriLanka  หลายเดือนก่อน

      yes, the passenger in the bag has opened the window a bit

  • @maheshsan5397
    @maheshsan5397 หลายเดือนก่อน

    ලෙඩ ගොඩක් වගේ සද්ද බද්ද ගොඩයි අර කලින් Premio එකත් තාම විකිණිලා නැ. බාගෙට නඩත්තු කරපුව පොලිෂ් පාරක් දීලා අසීමිත මිල ගණන් වලට විකුනනවා

  • @user-om5tv7sc4o
    @user-om5tv7sc4o หลายเดือนก่อน

    Is that steering wheel made from plastic on an old Premio?

    • @POVSriLanka
      @POVSriLanka  หลายเดือนก่อน

      yes it didnt have the teak steering wheel

    • @user-om5tv7sc4o
      @user-om5tv7sc4o หลายเดือนก่อน

      @@POVSriLanka I want to choose between this and new Axio. Hope the Axio has leather wrap steering wheel in G grade?

  • @sampathnelundeniya8160
    @sampathnelundeniya8160 หลายเดือนก่อน

    Suspension සද්ද බද්ද ගොඩයි ..

  • @user-qc1qz5pr1k
    @user-qc1qz5pr1k 21 วันที่ผ่านมา

    How much these bullshits now?

  • @user-qc1qz5pr1k
    @user-qc1qz5pr1k หลายเดือนก่อน

    Be careful when buying these more than 14 yr old Premios. there too many power rack and suspension issues no comfort at all just a marketing word.

  • @sadunhaputhanthri
    @sadunhaputhanthri หลายเดือนก่อน

    Ohh.. Crap 🤢