උලමා ගල රැයක් ..🌙 🐾️ Vlogs 02

แชร์
ฝัง

ความคิดเห็น • 133

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 หลายเดือนก่อน +15

    බුදු මගේ අමිමෝ ප්‍රවේසමේන් කොල්ලනේ රටේ අය සතුටු කරා වගේ නෛමේයි බුදු සරනයි

  • @d.shehangeenath520
    @d.shehangeenath520 2 หลายเดือนก่อน +3

    තුන්දෙනාම සුපිරි ❤. පරිස්සමෙන් ජය වේවා. ❤

  • @morisHnM20
    @morisHnM20 6 วันที่ผ่านมา

    සුපිරි. රැ ඉන්න ගමන් කට්ටියගේ ඔය වගේ ගමන් වල වෙච්ච සිද්දිය එහෙම කතා කරා නම් මරු 😁

  • @shanakatissera4505
    @shanakatissera4505 2 หลายเดือนก่อน +3

    ගල් පල්ලෙ ඇවිදන් යද්දි පරිස්සමෙන්, ආදරෙයි හැමෝටම💚🌸

  • @SahanSandaruwan-tp6rj
    @SahanSandaruwan-tp6rj 2 หลายเดือนก่อน +14

    අන්තිමට තමයි හොදම ගල හම්බුනෙ ඒක කියපු ගමන් හිනා ගියා .😁කසිප්පු ගල

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 2 หลายเดือนก่อน +5

    එකනම් බය හිතේන වැඩක් මුසල වාදනයක් දාල එකත් අමුතු අත් දැකිමක් 🇷🇴🇷🇴👍👍👍

  • @UDARARARASINGHE
    @UDARARARASINGHE หลายเดือนก่อน

    Supiriyak math patta asai kale avidinna

  • @dimuthumadushanka4916
    @dimuthumadushanka4916 2 หลายเดือนก่อน +2

    සුපිරි අද්ධකීමක් මචන්. ආසයි, ඒත් බයයි. මම ගාල්ලේ

  • @adkrishanjanaka2175
    @adkrishanjanaka2175 2 หลายเดือนก่อน +5

    මම ගොඩාක් ආසාවෙන් බලන චැනල් එකක්. පරිස්සමෙන් කරන්න රත්තරන්ලා..ආදරෙයි ඔක්කොටම.❤❤❤

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 2 หลายเดือนก่อน +3

    සංගීතය ශබ්ද වැඩියි අඩු කරන්න. කණට අමිහිරියි. ඔඹලගෙ හඞ වැඩිකර ශබ්ද නගා කථා කරන්න😊😊videos eka ලස්සනයි❤❤❤❤❤❤

  • @RajithaWijeewardhana-uq5wq
    @RajithaWijeewardhana-uq5wq 2 หลายเดือนก่อน +5

    මරු ❤❤ ගැම්මක් තමයි

  • @anurahettiarachchi7185
    @anurahettiarachchi7185 2 หลายเดือนก่อน +1

    Saman keyley vedeo karanakota. Dawal yanna awata paresaraya harema lassanata. Pennanna puluwan budu saranai

  • @yasindusamantha
    @yasindusamantha 2 หลายเดือนก่อน +3

    හොල්මන් ගලේ විඩියෝ එකක් ඔන 😊

  • @thusharanoronsuwahalu2424
    @thusharanoronsuwahalu2424 2 หลายเดือนก่อน +3

    අඩේ ,, යලුව දෙන්න සුපිරි බන්, කදිරා .. ආදරෙයි උබට , කදිරව පරිස්සම් කරගනින්. උ සුපිරි යලුවෙක්. මන් කැමතියි උ මගේ යලුවෙක් කරගන්න. මන්

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 2 หลายเดือนก่อน +3

    ආදරෙයි තව ඔය වගේ වීඩියෝ ඔනි

  • @WihangaNadeeshwara
    @WihangaNadeeshwara 24 วันที่ผ่านมา

    අපිටත් එන්න හිතුනා බ්න් සුපිරි

  • @asadilshan
    @asadilshan 2 หลายเดือนก่อน

    මෙච්චර කල් traval vlogs බලලා තියෙනවා. අහම්බෙන් මේ channel එක හම්බුනේ. අම්මො සුපිරියක් බන් මේක නම්. හරියට අපි එතනට ගියා වගේ. ඉවර වෙනකොට කටේ කෙලත් හිදිලා❤

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234. 2 หลายเดือนก่อน +2

    අපි බත් කන්නෙත් ඔහොමයි ඉස්කෝලෙ ❤😊

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 2 หลายเดือนก่อน

    එක මරු නියම යි සහොදරයා

  • @nandinkgedara2997
    @nandinkgedara2997 2 หลายเดือนก่อน

    😢😢 අම්මෝ බය හිතෙනවා බුදු සරනයි

  • @SidathBandara-p2z
    @SidathBandara-p2z 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කවදා යන්නද අපිට ❤❤❤

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka 2 หลายเดือนก่อน

    Patta brother maru mekat...

  • @sanjusanjusanjeewa2010
    @sanjusanjusanjeewa2010 2 หลายเดือนก่อน +5

    දාපු ගමන් ❤

  • @isurulakmal2466
    @isurulakmal2466 2 หลายเดือนก่อน

    ❤❤❤❤ supiriyak thamai 👍

  • @samanmatharasaman6737
    @samanmatharasaman6737 2 หลายเดือนก่อน +1

    මරු බන් පට්ටයි👍👍👍👍

  • @Dilparare
    @Dilparare 2 หลายเดือนก่อน +1

    අනෙ මල්ලි මෙක දානකල් බලාගෙන හිටියෙ මල්ලියො..අපිව සතුටු කලා වගෙ නෙමෙයි මල්ලියො පරිස්සමින් හරිද බුදු සරණයි පරිස්සමින්..❤❤

  • @SamanKumara-co7ej
    @SamanKumara-co7ej 2 หลายเดือนก่อน

    Parissamin aiye apita danune apith oyala ekkama e athdakima gatta wage baya kuthugalaya okkoma apitath e wagema danuna budu saranai 🙏

  • @TharakaMaduwantha-e5x
    @TharakaMaduwantha-e5x 2 หลายเดือนก่อน

    සුපිරියක්

  • @RathnaRathn-m8r
    @RathnaRathn-m8r 2 หลายเดือนก่อน +1

    මරු මරු

  • @wijebaragama4444
    @wijebaragama4444 2 หลายเดือนก่อน +2

    මං දැක්කා උලමා ඌට උඩ රැවුලයි යටි රැවුල යි දෙකම තිබුන.

  • @SupunMadusanka-f7j
    @SupunMadusanka-f7j 2 หลายเดือนก่อน +2

    පරිස්සමේන් අයියේ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 2 หลายเดือนก่อน

    👍👍

  • @SisiraKumara-vx7ei
    @SisiraKumara-vx7ei 2 หลายเดือนก่อน

    සුපිරි වැඩක්

  • @UmeshChathuranga-pn6gn
    @UmeshChathuranga-pn6gn 2 หลายเดือนก่อน +2

    Velavak kalavak nah patta vidiyo balanna ❤🖤👀

  • @sameeramadushan5790
    @sameeramadushan5790 2 หลายเดือนก่อน

    Aye akak oneeeeeee

  • @sanjayasadharuwan7671
    @sanjayasadharuwan7671 2 หลายเดือนก่อน +2

    තව එකක් ඔන මෙවගෙ

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 2 หลายเดือนก่อน +7

    කෑලෑ ආත කියන්නේ කාටද මචං තව ටිකක් පැහැදිලි කරපන් යාළුව .....?

  • @Shiran-max
    @Shiran-max 2 หลายเดือนก่อน +2

    නියමයී විඩීඕ එක අද

  • @arachchigearachchige466
    @arachchigearachchige466 2 หลายเดือนก่อน

    😊😊😊😊

  • @deltotayakoob9459
    @deltotayakoob9459 2 หลายเดือนก่อน

    Goodlak brother ❤

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 2 หลายเดือนก่อน +2

    පරිස්සමෙන්

  • @deeplotar796
    @deeplotar796 2 หลายเดือนก่อน +1

    hryma lassanai malli😮😮😮

  • @LcSandaruwan
    @LcSandaruwan 2 หลายเดือนก่อน

    වීඩියෝ එක සුපිරි.. එකම දේ හැමවෙලේම කියන්නෙපා බ්‍රෝ.. එපා වෙනව බලන්න එහෙම උනාම.. උලමාගල කියල ගමන් 200ක් විතර කිව්ව

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf 2 หลายเดือนก่อน

    නියමයි ❤❤❤

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 2 หลายเดือนก่อน +2

    මේ වදයක් කඩමු ❤ඉක්මනට

  • @difislslls1580
    @difislslls1580 2 หลายเดือนก่อน

    Lassanaiiii adeat Video ake❤❤❤

  • @ChanukaJayangana-qu3vi
    @ChanukaJayangana-qu3vi 2 หลายเดือนก่อน

    සුපිරි❤

  • @SenujaSithmin
    @SenujaSithmin 2 หลายเดือนก่อน

    Well done 🎉
    ❤❤❤❤

  • @GreenDesertwithcelon
    @GreenDesertwithcelon 2 หลายเดือนก่อน +1

    Patta broooo

  • @DeepthiPriyadarshani-g2i
    @DeepthiPriyadarshani-g2i 8 วันที่ผ่านมา

    Oya pathok newei daluk

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 2 หลายเดือนก่อน +2

    මම ලංකාවට ආවට පස්සේ කදිරා ඉන්දික සුදු අයියා වසන්තයියා ඔය කට්ටිය චමින්ද රුහු චමින්ද කට්ටියම සෙට්ටමු අපි

  • @amilasampath5321
    @amilasampath5321 2 หลายเดือนก่อน

    Wenasma athdekimak bro

  • @thusithathiwanka7075
    @thusithathiwanka7075 2 หลายเดือนก่อน +3

    Drone වීඩියො ටිකක් දාමුද අයියේ මන් ගානේ දාලා දෙන්නම්❤️❤️

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน +3

      අනේ කරමුකෝ මල්ලි ❤

  • @AheshaDilani
    @AheshaDilani 2 หลายเดือนก่อน

    කදිරගේ කෙදිරිය වෑඩී...

  • @sitharakavinda156
    @sitharakavinda156 2 หลายเดือนก่อน +2

    😍

  • @UmeshChathuranga-pn6gn
    @UmeshChathuranga-pn6gn 2 หลายเดือนก่อน +2

    Loku aiyandi ❤

  • @dilankumara8490
    @dilankumara8490 หลายเดือนก่อน

    Yako kala madiriyo api dakala thiyanawa

  • @SuduaiyaAtapattu
    @SuduaiyaAtapattu 2 หลายเดือนก่อน

    niyamai machan

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 2 หลายเดือนก่อน

    ❤️❤️❤️ budu sarani

  • @muniappanrukmani7184
    @muniappanrukmani7184 2 หลายเดือนก่อน

    Mm parissamin yanna 🤗 balangoda

  • @kurulujay2270
    @kurulujay2270 2 หลายเดือนก่อน +1

    Maru maru ❤

  • @isuri7186
    @isuri7186 2 หลายเดือนก่อน +2

    නියමයි අයියේ vedio එක ඒ උනාට ඔයාලා පරිස්සමෙන්...කදිරා හොද මනුස්සයෙක් 👍 ඔක්කොම පරිස්සමෙන් අරගෙන යනවා....ආයෙමත් පරිස්සමෙන් මේ වගේ vedio එකක් දාන්න හොදේ 🤗👍❤️bs

  • @Akash4f
    @Akash4f 2 หลายเดือนก่อน

    සුපිරි

  • @manojwedage8780
    @manojwedage8780 2 หลายเดือนก่อน +3

    ඉක්කමනටම මට වලහෙක් ඉන්න වීඩියෝ එකක් ගේන්නකෝ.......

  • @surangawelihena
    @surangawelihena 2 หลายเดือนก่อน +2

    kalayakata awama e vidiyta enna ona machan,kaleta ahithakara de karama sobadahamin daduwam karanawa,oyama kiwwane oyalata re thisse karadara thibuna kiyala,,,kalayakadi loku loku athal ganna epa ban,me dewal ath dakimen kiyanne
    ubalata me video eke pennwanna bari dewal ubala kara neda eka thamai hethuwa
    parissamin machan me dewal karanakota,,,
    kalawa kiyanne devi dewathawange,sathunge thana misa ,,minissunge thanak nemei
    budu saranai machan ubalata,video danna kalekata ena kota parissamin machan ,,budu saranai

  • @SeetheNandani
    @SeetheNandani 2 หลายเดือนก่อน

    😮😮😮😮❤❤❤❤❤

  • @samanthaanura7184
    @samanthaanura7184 2 หลายเดือนก่อน

    ❤️👍👌

  • @ලන්කාfreefire
    @ලන්කාfreefire 2 หลายเดือนก่อน

  • @PradeepDharmarathna
    @PradeepDharmarathna 2 หลายเดือนก่อน

    Super bro❤ ❤

  • @Praba_1626
    @Praba_1626 2 หลายเดือนก่อน +2

    Parissamat bosa bs😍

  • @Trendremixhub-7666
    @Trendremixhub-7666 2 หลายเดือนก่อน

    උලමා ගල කොහෙද තියෙන්නේ

  • @Nuwan-q3x
    @Nuwan-q3x 2 หลายเดือนก่อน

    Supiri bro

  • @ThiwankaMadushan-y2y
    @ThiwankaMadushan-y2y 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @TironDumindaUdugampalage
    @TironDumindaUdugampalage 2 หลายเดือนก่อน +1

    Dawasaka enawa hode

  • @DhanushkaKumara-j5d
    @DhanushkaKumara-j5d 2 หลายเดือนก่อน

    Elaaa

  • @DularaSampath-hv3yw
    @DularaSampath-hv3yw 2 หลายเดือนก่อน

    Niyamai

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 2 หลายเดือนก่อน +2

    අවන්ක යලුවො දෙන්නෙක්...

  • @ArunaShantha-xe9zr
    @ArunaShantha-xe9zr 2 หลายเดือนก่อน

    ❤❤😊😊

  • @ManukaP-k6p
    @ManukaP-k6p 2 หลายเดือนก่อน

    Superi.bag

  • @sahansachintha1429
    @sahansachintha1429 2 หลายเดือนก่อน

    Suppa❤

  • @podisudda6283
    @podisudda6283 2 หลายเดือนก่อน

    💪❤️

  • @latavirakoddi184
    @latavirakoddi184 2 หลายเดือนก่อน

    ❤❤👍👍👍👍

  • @RandikaW-uo3jj
    @RandikaW-uo3jj 2 หลายเดือนก่อน +1

    Parissamin palayan lissavi ❤❤❤

  • @KumriWasanta
    @KumriWasanta 11 วันที่ผ่านมา

    AniAmmi walaha Ekaparatama Agata pannot monawa karanna da

  • @druma6174
    @druma6174 2 หลายเดือนก่อน

    Adeh me wage video dahan bro 😍

  • @srilankanactors
    @srilankanactors 2 หลายเดือนก่อน

    maru

  • @shanedissanayake-ke8qm
    @shanedissanayake-ke8qm 2 หลายเดือนก่อน +2

    උලමයි බල්ලයි ගල පල්ලෙහාද ඉන්නෙ 😂

  • @SamanKumara-co7ej
    @SamanKumara-co7ej 2 หลายเดือนก่อน

    Apith oya kittuwamai ooriyawewa

  • @SanjeewaDilshan-xr1ub
    @SanjeewaDilshan-xr1ub 2 หลายเดือนก่อน

    ❤👈

  • @DismithaSheron
    @DismithaSheron 2 หลายเดือนก่อน +2

    ඉංදිකට ටිකක් වැඩිද මංදා 😂

  • @SanathSanath-d2x
    @SanathSanath-d2x 2 หลายเดือนก่อน +1

    Laga wena tuwakkuwak tenawa..aka penna ne na...

    • @simpleart2252
      @simpleart2252 2 หลายเดือนก่อน

      එහෙමද😮

  • @kurulujay2270
    @kurulujay2270 2 หลายเดือนก่อน +2

    Ai aaa wamane damme 🤨 mkd hethuwa

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy 2 หลายเดือนก่อน +1

    එතන වඩිය ගහන්න වතුර කොහෙන්ද බන්

  • @mohammedshamlan4475
    @mohammedshamlan4475 2 หลายเดือนก่อน

    Kohatha ba enne uyalang😂

  • @sohanindeewara2939
    @sohanindeewara2939 2 หลายเดือนก่อน

    Pathalayak karana video ekak kamauko mcn

  • @HasaVibe
    @HasaVibe 2 หลายเดือนก่อน +1

    Dagare aran awa neda 😅😅

  • @ruwankodagoda7926
    @ruwankodagoda7926 2 หลายเดือนก่อน

    ෆට්ට 👍🥰🥰

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 2 หลายเดือนก่อน +1

    ඔබලට කැලෑව ගහකොළ වන සතුන් හැම ෙදයක්ම කැළය ගැන සහජ දැනමක් අැති බව පේනවා. නමුත් නිරපරාදෙ නොදන්න ගෙඩි මල් කඩල දමන්න එපා කියල කරැනාවෙන් ඉල්ලා සිටිනවා.

    • @Madushan-qx6iy
      @Madushan-qx6iy 2 หลายเดือนก่อน +1

      ඔයා දැක්කද නිරපරාදේ කඩනව එහෙම

  • @TharinduDulakshana
    @TharinduDulakshana 2 หลายเดือนก่อน

    කට්ටියම සප්පායම් වෙලා වගේ 👍ලස්සන ව්ඩ්යෝ එකක් ❤️

  • @vijithakumara4429
    @vijithakumara4429 2 หลายเดือนก่อน

    ❤❤❤superii ❤vidio ❤❤aka❤❤Lankawatama❤❤❤akaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤