බනානා චිප්ස් බොරුව / lie of banana chips Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • බනානා චිප්ස් නිෂ්පාදන ව්‍යාපාරය ඇත්තටම සාර්ථක ද , මෙතරම් ලෙසින් කරන යන්න පුලුවන්ද
    Is the banana chips manufacturing business really that successful, and can it be done so well?
    මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    TH-cam: • බනානා චිප්ස් බොරුව / l...
    Facebook: / shanaka.dinu. .
    Banana Chips Business, Banana Chips Recipe, Banana Chips Business In Sinhala ,Banana Chips Market In srilanka , How to make banana Chips in sinhala
    new business ideas,drinking cups, flavored drink, juice,fruit nectars
    self-employment in sri lanka,
    self-employment jobs in sri lanka,
    self-employment at home,
    self employment Sinhala,
    self employment ideas for women,
    self employment machine,
    self employment ideas,
    self employment jobs,
    self employment app,
    how to earn money in youtube sinhala,
    how to earn money in youtube channel,
    part time job channel

ความคิดเห็น • 202

  • @achipencilart6534
    @achipencilart6534 2 ปีที่แล้ว +7

    ශිරා කතාව... ජය වෙිවා ඔයාට. විවුස් වැඩි කරගන්න කටිට කන කොල්ලෝ කෙල්ලෝ අතරේ. ඇත්ත දේ කියා දුන්න ඒක හරිම වැදගත්. ජය වෙිවා.

    • @gamanisenevirathna5527
      @gamanisenevirathna5527 ปีที่แล้ว +1

      ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ

  • @sakj.sarathchandra9929
    @sakj.sarathchandra9929 3 ปีที่แล้ว +13

    මිනිසුන් අමාරැවෙි නොඳමා හොඳ විස්තර කිරීමක් ස්තුතියි සහෝදරයා .තෙරැවන්සරණයි .

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +9

    බනානා චිප්ස් විතරක් නෙමේ,
    ඔයාගේ මේ වීඩියෝඑක ඕනෑම ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න අයට තොරතුරු සොයාබලන ආකාරය ගැන අදහසක් ගන්න වටිනවා

  • @kaushalyadesilva7874
    @kaushalyadesilva7874 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති පැහැදිලි කිරිමට.විස්තර දැන ගන්න පුළුවන් ද

  • @AnojaPriyanthika
    @AnojaPriyanthika 11 หลายเดือนก่อน +1

    ඔයාගේ කතාව නම් ඇත්ත තමයි මොනවාද හොද කෙසෙල් වර්ගයක් කියනවාද.

    • @amilaariyarathna270
      @amilaariyarathna270 10 หลายเดือนก่อน +7

      මමත් කෙසෙල් බයිට් කරනවා. අලු කෙසෙල් තමයි සුදුසුම. නමුත් මේ දවස්වල අලු කෙසෙල් ගොඩක් මිළයි. මම දැන් පාවිච්චි කරන්නේ සීනි කෙසෙල්. ඒකත් ඒත් මිළයි ටිකක්. හොඳම වැඩේ කෙසෙල් වත්තකින්ම ගන්න පුලුවන් නම්. කිලෝවක් 60 ට 70 ට ගන්න පුලුවන් නම් සාමාන්‍ය තරමේ ලාභයක් ගන්න පුලුවන්. මම දැනට ටාගට් කරන්නේ සාමාන්‍යයෙන් බයිට් එකක් විදියට පාවිච්චි කරන්න. එතකොට 40 g ක් රු 50 ට දෙන්න වෙන්නෙ. ඊට වඩා ප්‍රමාණය අඩු කරල ඒ මිලට දෙන්න අමාරුයි. ටිපිටිප් 20g ක් රු. 100 ට ගන්න අය, කුඩා පරිමාණයේ ව්‍යවසායකයා ගේ නිෂ්පාදනයේ ගොඩක් දේවල් හොයනවා. හැබැයි ටිපිටිප් වගේ කොලිටි ඇසුරුමක දාලා දෙන්න පුලුවන් නම් හොඳ ලාභයක් ලබන්න පුලුවන්. ඒත් මැෂින් වලට යටකරන්න තරම් මුදල් නොමැති නිසා එහෙම බෑ. කෙසෙල් අඩු මිළට ගන්න බැරි නම් කරන්න හිතන්න එපා. වෙනත් විකල්ප වලට යන්න. මමත් දැන් විකල්ප බයිට් එකක් හොයනවා, දැනට පවතින කෙසෙල් මිළ නිසා.

  • @NiroshaNawarathna
    @NiroshaNawarathna 4 วันที่ผ่านมา

    Lankawe market ake karanna puluwan banana clipes aka kohomada vistara karanna

  • @iroshaamarangani5503
    @iroshaamarangani5503 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට පුලුවන්නම් banana chips නිවැරැදිව සාදාගන්නා ආකාරය පහදා දෙන්න

  • @thanujapriyangika6756
    @thanujapriyangika6756 ปีที่แล้ว

    ගොඩක් හොදයි... හොද පැහැදිලි කිරීමක්... මං කැමති යි මේ ගැන තව දුර‍ට ත් දැන ගන්න

  • @rideway7041
    @rideway7041 2 ปีที่แล้ว +2

    ඔයාගේ කතාව හරියටම හරි

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 3 ปีที่แล้ว +1

    ඔබතුමාට සුභ නව වසරක් වේවා. බොහොම ස්තුතියි වැදගත් කරුණු කිහිපයක්. Banana Chips හදන විදිහ හරියට වීඩියෝ එකක් ඉක්මනට ම අරන් එන්න. අපිත් කැමති ඉන්න තැනින් අඩියක් හරි ඉහලට එන්න. ඔබතුමාට ගොඩක් පිං.

    • @batapolatv3988
      @batapolatv3988 3 ปีที่แล้ว

      facebook.com/BatapolaDehydrator/

  • @sunilgallage2409
    @sunilgallage2409 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම සුපිරි

  • @kaushalyadesilva7874
    @kaushalyadesilva7874 3 ปีที่แล้ว +2

    දැන ගන්න ඔන.බොහොම ස්තුතිති

  • @pasinduweerasingha6165
    @pasinduweerasingha6165 3 ปีที่แล้ว

    Expayer wenawata monawahari danawada.samanyen expayer kohomada wenne

  • @PrasannaPrasanna-wq4eg
    @PrasannaPrasanna-wq4eg ปีที่แล้ว +1

    Tks for the info n encouragement I also thinking about how to start a business

  • @manojmadushanka7787
    @manojmadushanka7787 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි .මෙම ව්‍යාපාරය පිළිබඳව විස්තර මමත් සොයමින් සිටියේ . තව විස්තර ටිකක් මට ලබාගන්න පුලුවන්ද

  • @akilavijani5237
    @akilavijani5237 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති මෙම විඩියො එකට මත් කෙමති ස්වයං rekiyawak vidiyata කරගෙන යන්න මටත් ඔන හරියටම හදන්නෙ කොහොමඩ කියන විස්තර ටිබෙන විඩියො එකක්

  • @kanthinarangoda559
    @kanthinarangoda559 ปีที่แล้ว +6

    මට පේන විදියට ඔයා තමයි අනිත් අය දෙයක් කරනවට අකමැති. ඔයා නිකමට කිව්වද මේ සඳහා සුදුසු කුමන කෙසෙල් වර්ගද කියල. අපි දන්න විදියට රජය හා සම්බන්ද ආයතන වලින් ඉතාම හොඳට නිවරදි ක්‍රම පැහැදිලි කර දී තිබුණා.අනිත් මිනිස්සු බොරු කරනවා කියන්න එපා.හිතන්න එපා අනිත් අය මෝඩයි කියල.මේ කතාවට රැවටෙන අයත් ඉන්නවා.

    • @DayanWadasinghe
      @DayanWadasinghe ปีที่แล้ว

      පිස්සු නැත්තං සෝක්

  • @NadeeNadeeka-p2c
    @NadeeNadeeka-p2c 4 หลายเดือนก่อน

    Matath kiyala denna.matath oni suwan රැකියාවක් karanna

  • @funnyplay9857
    @funnyplay9857 3 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak ... thanks
    Lanka we market ekata galapena widihata wayaparaya patan gane kohomada ...wistara balaporotu wenawa...tx

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe9576 3 ปีที่แล้ว +2

    හරියටම හරි.

  • @hiranthagomis7629
    @hiranthagomis7629 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට සුබ නව වසරක් වෙිවා.හොද කරැනු සදහන් විඩියෝවක්.හරියටම හදන විඩියෝවක් මටත් ඔනේ.

  • @kavindupiyumal6288
    @kavindupiyumal6288 2 ปีที่แล้ว +2

    Banana chips ව්‍යාපාරය කරගෙන යාමට විස්තර ලාබා දෙන්න

  • @JayaruwanBandara-qd8ku
    @JayaruwanBandara-qd8ku 8 หลายเดือนก่อน

    Kohomada Meka hariyata ma hadanne kiyanawada?

  • @haneefafarhan8141
    @haneefafarhan8141 3 ปีที่แล้ว +1

    Please kiyana kohamada start karana kiyala ape ratata ariyana vidiyata

  • @kasunkanishka6568
    @kasunkanishka6568 2 ปีที่แล้ว +1

    කොහොමද හරියටම මේක පටන් ගන්නෙ..මොනාද ලන්කවට හොද කෙසෙල් වර්ගෙ..පැකට් ගහගන්නෙ කොහෙන්ද

  • @ajithpathirana-cp6cg
    @ajithpathirana-cp6cg ปีที่แล้ว +1

    ඔයා සහතික ඇත්ත කීවේ ස්තුතියි

    • @ajithpathirana-cp6cg
      @ajithpathirana-cp6cg ปีที่แล้ว

      මමත් බයිට් කරනවා ඒත් ලාබයක් ගන්න අමාරුයි

  • @janinduwimalaratne153
    @janinduwimalaratne153 ปีที่แล้ว

    ThNk you verymuch mata kiyannako athtatamamona wargayada kesel ganne

  • @chamariaberathna8702
    @chamariaberathna8702 2 ปีที่แล้ว +1

    මට විස්තර දැනගන්න ඕනේ...

  • @AselaRoshan-by7nn
    @AselaRoshan-by7nn 6 หลายเดือนก่อน

    Mata me pilibandawa wadi wistara ewanna puluwanda

  • @DamayanthiGamage-k7x
    @DamayanthiGamage-k7x ปีที่แล้ว

    Mata hariyatama dana ganna puluwanda meka hadana vidiya

  • @thusharijayakodi5846
    @thusharijayakodi5846 หลายเดือนก่อน

    Mata wisthara Dana ganna puluwanda

  • @RoshiniRathnam
    @RoshiniRathnam หลายเดือนก่อน

    Matth kiyannako mn heduwa.ewa han wenawa sar.mata kiyala dennawada sar

  • @sunilrathna2503
    @sunilrathna2503 2 ปีที่แล้ว +2

    මේ බිස්නස් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ සම්පූර්න විස්තරයක් දෙන්න.

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @ranjithkumara7392
    @ranjithkumara7392 ปีที่แล้ว

    සම්පූර්ණ විස්තරයක් දෙන්න.

  • @upulpemarathna6081
    @upulpemarathna6081 25 วันที่ผ่านมา

    විස්තර දෙන්න❤❤❤❤

  • @nayanakumarai4747
    @nayanakumarai4747 4 หลายเดือนก่อน

    Matath kiyala denna mama soyan rakiya wake vidiyata banana chips viyaparaya karanna hadanne b s puthe

  • @sandayalakmali8047
    @sandayalakmali8047 2 ปีที่แล้ว

    Sampurna visthara dannagane kohomada

  • @pasinduweerasingha6165
    @pasinduweerasingha6165 3 ปีที่แล้ว

    Asurum karanna hoda paket monawada

  • @sakurananayakkara7291
    @sakurananayakkara7291 5 หลายเดือนก่อน

    Need more details

  • @ThushaniSilva-c2y
    @ThushaniSilva-c2y 2 หลายเดือนก่อน

    මටත් විස්තර කියන්න පුලුවන්ද බනානා චිප්ස් හදන ආකාරය සම්බන්ධව

  • @ranjanigamage8637
    @ranjanigamage8637 3 ปีที่แล้ว +1

    Mama patan gaththa eth harigiye ne mata kiyala denawada

  • @phkanchana
    @phkanchana 3 ปีที่แล้ว +6

    මමත් කැමතියි ස්වයං රැකියාවක් විදිහට මේක පටන් ගන්න හරියට විස්තර දන්නේ නැති නිසා හොය හොයා හිටියේ පුලුවන්නම් නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න

    • @batapolatv3988
      @batapolatv3988 3 ปีที่แล้ว

      facebook.com/BatapolaDehydrator/

  • @MRSHUBA
    @MRSHUBA 5 หลายเดือนก่อน

    Thanks. Budusarani 🙏

  • @Emuviz2987
    @Emuviz2987 2 ปีที่แล้ว

    Wisthara denda puluwanda

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 ปีที่แล้ว +2

    Useful video,thank you sir" matath denganna oane.?

    • @batapolatv3988
      @batapolatv3988 3 ปีที่แล้ว

      facebook.com/BatapolaDehydrator/

  • @priyanthisoica4781
    @priyanthisoica4781 ปีที่แล้ว

    හරිම විදියට හදන්න කියා දෙන්න

  • @අංජු....අංජු
    @අංජු....අංජු 3 ปีที่แล้ว +3

    මටත් දැනගන්න ඕන

  • @SamanAbeysinghe-fv1jt
    @SamanAbeysinghe-fv1jt ปีที่แล้ว

    Need to know about banana chips.

  • @gaminisarathkumara9021
    @gaminisarathkumara9021 8 วันที่ผ่านมา

    මේවාට danna plawas ගන්නේ kohomada

  • @kasthuriarachchi776
    @kasthuriarachchi776 ปีที่แล้ว

    Haryata හදන්න කියලා denna thanks

  • @roshansenaka9627
    @roshansenaka9627 2 ปีที่แล้ว

    තව විස්තර ටිකක් දෙන්න

  • @sarathkumara8634
    @sarathkumara8634 3 ปีที่แล้ว

    Good fenders ..Mata puluwan nam ඇසුරුම් karanya vistara denna .

  • @NDTVANDMOVIES
    @NDTVANDMOVIES ปีที่แล้ว

    Mata paking karana vidiya kiyala deannako

  • @flowercreation8521
    @flowercreation8521 3 ปีที่แล้ว +2

    very good..thanx

    • @sunilsenevirathne4245
      @sunilsenevirathne4245 3 ปีที่แล้ว

      It's nice of you to advice people do bisnuse tanks appreciated

  • @asankasangeeth666c
    @asankasangeeth666c 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්

  • @csmedia4738
    @csmedia4738 3 ปีที่แล้ว +1

    please apita mekee hari vidiha kiyala denawada godak aya meken amaruwe wetenawa me dawaswala

  • @pasinduweerasingha6165
    @pasinduweerasingha6165 3 ปีที่แล้ว +2

    Good job boss

  • @beautyplus17
    @beautyplus17 2 ปีที่แล้ว

    Wisthara denna puluwanda ?👍👍

  • @kumudusuranga6318
    @kumudusuranga6318 3 ปีที่แล้ว +1

    Malli oya hoda vidiyo akkak genawa good mamath kiyanawa godak aya issarahata yanna ona nisa boru godak kiyanawa mama awata rawatila boho dura awa balanna gihin thiyanawa meyala minissun rawattanawa oya aththa katha kara oya ohoma giyoth hoda gamanak thiyei a vidiyo aka ganna malli jaya wewa

    • @batapolatv3988
      @batapolatv3988 3 ปีที่แล้ว

      facebook.com/BatapolaDehydrator/

  • @kingslyweerasooriya6967
    @kingslyweerasooriya6967 ปีที่แล้ว

    Pl send me the correct way thanks

  • @RidmaUmangi
    @RidmaUmangi 5 หลายเดือนก่อน

    Api kamthi danaganna.godak isthuthi apiwa me vidihata danuwath karata.

  • @user-sm2is2tv9o
    @user-sm2is2tv9o 7 หลายเดือนก่อน

    Mamath hadanda patanganda inne kiyala dendako

  • @srimalrandima5994
    @srimalrandima5994 3 ปีที่แล้ว +3

    Sahathika atta bro

  • @ravindrajayasinghe6143
    @ravindrajayasinghe6143 3 ปีที่แล้ว +2

    You're exalant

  • @uswa8801
    @uswa8801 3 ปีที่แล้ว +1

    Thank

  • @GovinGovin-zj3se
    @GovinGovin-zj3se 3 ปีที่แล้ว

    Details pls

  • @piumalinimesha3295
    @piumalinimesha3295 3 ปีที่แล้ว +1

    Math ewa hadala kadawal walta danna heduwe me video eka dekka. Wisthara kiyala denna kohomada eka karanne kiyala.

    • @batapolatv3988
      @batapolatv3988 3 ปีที่แล้ว

      facebook.com/BatapolaDehydrator/

  • @ranilperera5279
    @ranilperera5279 ปีที่แล้ว

    Wadagath wadak.

  • @kasunkanishka6568
    @kasunkanishka6568 2 ปีที่แล้ว +1

    අයයේ..ම්න් බනානා චිප්ස් ව්‍යාපාරය පටන් ගන්න ඉන්නෙ..ලගදිම..උදව් කරන්නකෝ..

  • @pradeepkumara6809
    @pradeepkumara6809 2 ปีที่แล้ว

    Mata me pilibada wisthara kiyala denawada

  • @Sadewmethmal-n5b
    @Sadewmethmal-n5b 2 ปีที่แล้ว

    Mata oyava contact karaganna oni kohomada oyava contact karagannee

  • @NadeekaNadeeka-j1f
    @NadeekaNadeeka-j1f หลายเดือนก่อน

    මටත්..දැනගන්න.ඔන්න

  • @rasikakumari3482
    @rasikakumari3482 ปีที่แล้ว

    Matath megana wadi wisthara dana ganna one

  • @dewundarasaman5956
    @dewundarasaman5956 3 ปีที่แล้ว

    Mata meka karanna hariyata kiyala denna puluwamda

  • @Maldives.706
    @Maldives.706 3 ปีที่แล้ว +1

    Potato chips product ekak gena poddak kiana..puluwn de ape ratata gelapena wedihat

  • @shalikapradeep8069
    @shalikapradeep8069 3 ปีที่แล้ว +1

    Sinhala behath thel thoga ganna thiyanna kohada

    • @slbusiness2967
      @slbusiness2967  3 ปีที่แล้ว

      pettah wala balanna(gabos lane1)

  • @thilinamilan9161
    @thilinamilan9161 ปีที่แล้ว

    තැන්ක්ස් තෙරුම් කරට පටන් ගන්ට උත්සහකරපු එකක් ..හරි විස්තර දෙන්ට

  • @ANJANAHIMAL95
    @ANJANAHIMAL95 3 ปีที่แล้ว

    MatA details ewanawada

  • @DSVIDEO-xi4th
    @DSVIDEO-xi4th 2 ปีที่แล้ว

    Matath කියලා denna

  • @sadunishara7587
    @sadunishara7587 3 ปีที่แล้ว +2

    Mamath patan ganna hitha gena inne Mamath kamathi visthara danaganna

  • @pushpamallika9840
    @pushpamallika9840 ปีที่แล้ว

    Kohomafa..hodawedeyata
    ..karanne

  • @indranibandara6721
    @indranibandara6721 2 ปีที่แล้ว

    Oba kiyana de hari.mamath hadala Baluw, oya penne deta wada wenas mata asai banana chip hadana welandapolata dana harima kramaya danaganna.

  • @kalaniperera9169
    @kalaniperera9169 3 ปีที่แล้ว

    Me bussiness eka gana thawa පැහැදිලි karanna

  • @dilrukshiperera8524
    @dilrukshiperera8524 2 ปีที่แล้ว

    මාත් කැමතියි ඉගෙන ගන්න

  • @mewunagimhani266
    @mewunagimhani266 3 ปีที่แล้ว

    Thanks 👍 mata wadi wisthara Dena pls.

  • @harisgamage4917
    @harisgamage4917 2 ปีที่แล้ว

    Oba Yuma dannawada karana akaraya

  • @lalbandara2132
    @lalbandara2132 2 ปีที่แล้ว

    mata me gana wadi vistara danaganna ona oya kamathida udaw karanna

  • @sineththarukelum6895
    @sineththarukelum6895 3 ปีที่แล้ว

    kal thaba ganna dina daanne kohomada kiyannako

  • @fishcuttingfishmarketallcountr
    @fishcuttingfishmarketallcountr 5 หลายเดือนก่อน

    ඔයාගෙන් තොග ගන්න පුලුවන් ද

  • @deepadediyagala680
    @deepadediyagala680 3 ปีที่แล้ว

    Apitate keyala danawada pon NoAkak danavada

  • @sampathsanjeewa5644
    @sampathsanjeewa5644 3 ปีที่แล้ว

    Banana chips Hadaana widiha kiyala denna

  • @ThilaniRanawake
    @ThilaniRanawake 5 หลายเดือนก่อน

    Mata visthara laba denna. Suluwen mama banana chips karanawa

  • @samadisaduni5714
    @samadisaduni5714 3 ปีที่แล้ว

    Ane meka hariyatama hadana vidiha kiyala denna

  • @renukaliynge4799
    @renukaliynge4799 3 ปีที่แล้ว

    Mata kiyala denna

  • @Heshan-io8mf
    @Heshan-io8mf ปีที่แล้ว

    මෙයාගෙ බයිලා අහලා නම් හරි යන්නෑ...අසුබවාදීවමයි අදහස්දක්වන්නෙ

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +1

    Mt patan ganna hithagena inne harima asai

  • @sujathahathurusinghe8731
    @sujathahathurusinghe8731 7 หลายเดือนก่อน

    Mama kamathi kiyala denna

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 ปีที่แล้ว

    Aiya rasa karaka monada danna

  • @udayaratnayake887
    @udayaratnayake887 ปีที่แล้ว

    මටත් kකියලා දෙන්න පුළුවන් වුනොත් ගොඩක් හොඳයි .