රසට උයපු ඇඹරැල්ලා මාලුවයි🥘ගෙදරම වේලගත්තු ලින්නා කරවල තෙල්දාලා🐟පපඩම් බැදලා හදපු රෑ කෑම🍛තව දවසක්🌟
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- video related information...💕💕
In this video, I will share with you the meal I cooked on Saturday night and how I spent my breakfast that morning.🥘🌷
So this video of mine was 19 minutes ago. But those video clips were deleted by my hand... sorry for that... I hope you will like this together... Thank you... Love to all.💗💗
Akke kohomada hodin innawa neda .oyage video hemadama balanawa .aththatama oyage jiwathe kiyanna kisima wereddak adupaduwak ne akke .oya sarthaka biridak ,amma kenek ,adaraneeya duwek ,adaraneeya sahodariyak ,.hela hepim ekka me yana gamana hari lassanai akke .hari pinwanthai.mulu jiwithe purawatama me wage sathutin adaren inna mage akke .chuti duwata siyaluma devinge pihitai arakshawai.oyalata theruwan saranai .namo buddaya akke .😍😍😍😍🙏🙏🙏🙏
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...මම හොදින් ඉන්නවා මගේ පැටියෝ...ඔයාට සහ බබාට පවුලේ අයත් හොදින් කියලා හිතනවා පැටියෝ...ඔයාගේ කටින් කියන මේ ආශිර්වාදයට ගොඩක් පින් පැටියෝ...මේ ආදරේට ගොඩක් ආදරෙයි මගේ පැටියෝ....ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Mn mage akkig වීඩියෝ hmdm blnwa godaliyk godaliyk lassanai mage akki mnika❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට මගේ වීඩියෝ බලනවට...ආදරෙයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
❤❤❤
Mge sudu akkig chuti baba godaliyk hurathal eya godaliyk shoii mnik❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට අපිට දෙන මේ ආදරේට....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
elawalu wala sabn gala hodnna hodida akki
අනේ පැටියෝ මම ඒ ගැන හරියටම දන්නේ නෑ..ඒත් අපි කොරෝනා කාලේ ඉදලා මේ හැමදේම සබන් ගාලා සේදුවා පැටියෝ...ඒ පුරුද්ද තමයි ඔය තාමත් තියෙන්නේ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hariima lassna video ekak akki..... Piliwelai akkiyo wada..... Kama tikath rasa patai.. Sudu manikawa dakkamath sathutui...... Parisamata sathutin inna akki..... Teruwan saranai akki akkige family ekata.... ❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ඔයා හැමදාමත් මාව ගොඩක් අගය කරනවා මගේ පැටියෝ...අනේ මම ඒ ආදරේට ආදරෙයි පැටියෝ ගොඩක්...ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න මගේ පැටියෝ....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oyagen igena Ganna ona sarala jeewithe ,Godak watinawa ,Hoda Motiveet Akak Nangiya Budu saranai
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මට ගොඩක් සතුටුයි මගේ අක්කා මෙහෙම කිව්වම..ඇත්තටම ලොකු සතුටක් ඇති වුනේ අක්කේ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oyage video Hari lassanata hadanava...godak hodai.. nangi matath innava oyata vagema chuti duvak.eyava mama dental ekkama giya...ekedi Mata kiuva.. Florida 1000-1500 tiyanna Eva bavitakaranna kiyala...oyata balanna babage toothpaste eke ehemada kiyala... Budusaranai
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආ එහෙමද අක්කේ...මම බැලුවා අක්කේ බබාගේ ටූත්පේස්ට් එකේ ෆ්ලෝරයිඩ් ප්‍රතිශතය තියෙන්නේ 1000යි කියලා...මම බබාට පාවිච්චි කරන්නේ කොඩොමෝ කියලා ටූත්පේස්ට් එකක් අක්කේ...ඒක බබාගේ ඩොක්ටර් තමයි කිව්වේ අක්කේ...අක්කට ගොඩක් ස්තුතියි මාව දැනුවත් කරාට..අක්කා එහෙම කිව්ව නිසාම මම බැලුවේ...ආදරෙයි ගොඩක් අක්කේ....තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusaranai nangi❤️
මගේ අක්කටත් තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Video eka godak lassanai hamadama sathutin inna
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....අක්කත් හිටියටත් වඩා සතුටින් පරිස්සමින් ඉන්න...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Vedio eka adath lassanai.....budu saranai....
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath lassanai ❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගොඩක් ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරනයි නංගී ඔයාලට බුදු සරනයි ❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි අක්කේ ගොඩක්...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hi, lassana content ekak... 🥰🥰🥰
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌻
Anthurium walta pas danne na neda Pol leli witharai danne mamanam
අනේ එහෙමද මගේ පැටියෝ...ඒක තමයි මම වීඩියෝ එකේ කිව්වේ පැටියෝ මගේ හස්බන්ඩ් ඇන්තූරියම් හිටවන හරිම ක්‍රමය මේක නෙමෙයි කියලා..එක එක්කෙනා එක එක විදියටනේ හිටවන්නේ නේද...ඔයා හිටවන විදියත් මම හස්බන්ඩ්ට කියන්නම් පැටියෝ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika oya Katha karana widiya harima adaraneeyai aththamai harima shok nango oyanam
අනේ අක්කා අක්කා කෙනෙක් නේද...සමාවෙන්න මගේ අක්කේ මම ඉතින් දන්නේ නෑනේ කලින්...ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Video eka lassanai akke math oya heduwa widiyta ambarella hadanawa
අනේ එහෙමද මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට...ඒ විදියට හැදුවම ගොඩක් රසයි නේද පැටියෝ...අපේ ආච්චිගේන් තමයි පැටියෝ මම පුරුදු වුනේ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤හරිම අර්ථවත්ව කරල තියනවා ආදර නංගී..තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මේ ආදරේට ගොඩක් පින් අක්කේ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අක්කි ඔයාගෙ විඩීයෝ හැමදාම බලනවා ගොඩක් වැදගත් හැමදාම විඩීයෝ කරන්න අක්කි තෙරුන් සරණයි ❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්...හරි මගේ පැටියෝ මම කරන්නම්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Adath vidio eka lassani akki theruwan saranai❤❤😊
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....ආදරෙයි පැටියෝ ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Nangige mahaththaya gedara inna kota oyata godak udaw karanawa neda. Sadakalma me adaraya radewa!
ඔව් මගේ අක්කේ මගේ හස්බන්ඩ් ඇත්තටම මට ගොඩක් උදවු කරනවා..මේ මම බොරුවට පෙන්නන්න උත්සහ කරන දෙයක් නෙමේ අක්කේ..මගේ ඇත්ත ජීවිතයේ වෙන සිදුවීම් තමයි මම අක්කලට ගේන්නේ...ගොඩක් පින් අක්කේ අක්කගේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranai ❤ ♥
තෙරුවන් සරණයි මගේ පැටියෝ ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ada video eka godak lassanai Budusaranai 💜🌻
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....සතුටුයි මට ගොඩක් ඔයා ඔහොම කිව්වට...ආදරෙයි ගොඩක් පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hari akki.pas walata wada kohu bath thama danna ona.pas godak danna aepa.
ඔව් මගේ පැටියෝ මම හස්බන්ඩ්ට කියන්නම් පැටියෝ....ආදරෙයි මගේ පැටියෝ ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අසපුවේ ශ්‍රාවිකාවක් නේද?
ඔව් මගේ පැටියෝ ඔයා හරියටම හරි...මම මහමෙව්නාවේ ශ්‍රාවිකාවක්...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
vidio eka godak lassanai❤️බුදුසරණයි 🙏
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ලස්සන හිතක් තියෙන්නේ ඔයාට ...ආදරෙයි ගොඩක් පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oya dennage adareta aes wahaknam wadinna epa❤❤❤❤😍😍
මේ අවංක ආශිර්වාදයට ගොඩක් පින් මගේ පැටියෝ...මට පින් කියන එක තමයි කියන්න තියෙන්නේ ඉතින්...ඒ තරමට මේ ආශිර්වාදය මට වටිනවා පැටියෝ...ඔයාටත් සතුටින් ඉන්න ලැබේවා....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oyata saha oyage pawule siyaluma denatama Theruwan saranai❤❤❤❤❤❤❤❤
ගොඩක් පින් මගේ පැටියෝ අපේ මුලු පවුලටම ආශිර්වාද කරාට...අනේ ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් ඒ ආශිර්වාදය ඒ විදියටම ලැබේවා....සතුටින් පරිස්සමින් ඉන්න මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Onna mama mulinma kiyanawa lassanai video Eka.theruwan saranai.dilini akka.
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ආදරෙයි ගොඩක් අක්කේ...ඒ වගේම මේ දෙන ආදරයට අක්කට ගොඩක් පින්....තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Baba ekka wada karaddi ohoma mistake wenna puluwan, video eka hodai , lassanai
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මාව තේරුම් ගත්තට...ඔයා වගේ අය අද කාලේ හරිම අඩුයි පැටියෝ...ඔය හොද හැමදාටම තියාගන්න..ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරිම ලස්සනයි නංගී විඩියො එක.චුටි දොනිට තෙරුවන් සරනයි ,ගොඩක් අදරෙයි ඔයාලාට❤❤❤
අනේ මගේ අක්කට ගොඩක් ස්තුතියි...ඒ වගේම මගේ චූටි බබාට කටපුරාම ආශිර්වාද කරාට ගොඩක් පින්...ආදරෙයි ගොඩක් අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
එහෙම කියන්න epa oyath hitawala balanna oyalata budusaranai vidio එක godak ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...හරි අක්කේ ආයේත් මාත් උත්සහ කරලා බලන්නම්...ඉස්සර මාත් හිටෙව්වා..ඒත් ඒවා පැළ වුනේ නෑ අක්කේ..ඒකයි කිව්වේ එහෙම...ගොඩක් පින් අක්කා මාව ආයෙත් දිරිමත් කරාට...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
🎉lassana vedio ekak akki. Oyage gama koheda akki bs! Sathutin parissamin inna
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...පැටියෝ මම කඩවත ඉන්නේ...සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ ඔයත්...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
akki oya abarella walata sini poddak dannedda
දානවා මගේ පැටියෝ...මම කිව්වේඒ වීඩියෝ කොටස් ටික තමයි මගේ අතින් ඩිලීට් වුනේ...ඉතින් ඒ නිසා ඔය තියෙන වීඩියෝ කොටසේ ඒක නෑනේ....ආදරෙයි පැටියෝ ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika aka thamai.oya gdk nihathamani kenek.samahara you tube eke ayagen mokk hari ahuwama nettam comment ekak demmat hari loku kamak tyenne akke.oya harima hodai adarei bs ❤️😘
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ ආදරේට මම ගොඩක් ආදරෙයි මගේ පැටියෝ...සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ❤️❤️
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඔයා රාගමද ඉන්නේ
රාගමටත් ලගයි පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
Akki mal pela walata pol leli aguru danna puluwannam ,ane akki mageth ehema thsma ඉස්සර mama hadana samaharu dewal hari yan nee,eath hadala hadalama den mama hadana eea hari yanawa ,akki ta hema deyakma puluwan ,akki hadana ewa merunata duk nowi,mal pela hadanna ganna ,akki hadana ewath kawadahari hari yai,ayeth ikmaninma lassana video ekakin enna akki තෙරුවන් සරණයි punchi pawulata
ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ...ඔයා මාව ආයෙත් දිරිමත් කරා..අනේ ඒකට ඔයාට ගොඩක් පින්...ඇත්තටම මට ආයේත් ලොකු ආසාවක් ආවා පැටියෝ පැල හදන්න...මම පටන් ගන්නම් පැටියෝ...ඔව් අපි ඉලක්කයක් තියාගෙන වැරදි වැරදි හරි කරොත් අපිට කවදාවත් වරදින්නේ නෑ නේද පැටියෝ.හරි පැටියෝ මම අයියට කියන්නම් එහෙම දාන්න කියලා...ආදරෙයි ගොඩක් පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane akki oyage me wachana tikata godak pin akki ,akki mal pela hadanna ganna ,akki ta puluwan , kawadama hari akki hadana ewa hari yanawa hadanna ganna akki ,oyalage punchi පවුලට godak aaaaaadarei , තෙරුවන් සරණයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරි මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Mamath ehuwa anthuriyam gena bohoma sthuthi ada video ekata ewa add katata nangi
ඔව් මගේ අක්කේ අක්කා ගැන තමයි මගේ වීඩියෝ එකේ කිව්වේ...අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කට සතුටු නම් ඒක තමයි මගේ සතුට...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ane akke babawa tikak pennannako...eya hari lassanai..❤🎉
පැටියෝ මම කලින් කිව්වේ අපිට ගොඩක් ඉරිසියා කරන අපේම පවුලේ කෙනෙක් ඉන්නවා..අනේ එයා ගොඩක් අපිට බබාට ඉරිසියා කරනවා බනිනවා...අනේ ඒ නිසයි මම බබාව පෙන්නන්නේ නැත්තේ පැටියෝ..නැත්තම් ඔයාලා දකින නිසා නෙමෙයි පැටියෝ ...ඒත් සමහර වීඩියෝ වල බබා පේනවා පැටියෝ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ane ochchara ahinsakawa,nihathamaniwa jiwath wena oyata hathuro innawa nam apita mona kathada akke..🥺ane e podi patiyata banina ayath innawada..shik..oyala diunu weddi balan inna bariwa athi eyalata.kamak na akke oya yana widihata oyata waradin na kohomath...budu aaranai patiyata..😘😘😘
අනේ මගේ පැටියෝ මාව තේරුම් ගත්තට ඔයාට ගොඩක් පින්...ඔව් මගේ පැටියෝ එහෙම කෙනෙක් ඉන්නවා...ඒකයි මම කියන්නේ...මට කියන්න බැරි දේවල් එයා මට මගේ බබාට අපිට කරලා තියෙනවා...මගේ චූටි බබා පොඩිම කාලේ එතකොට මාස දෙකක් විතර ඇති ඒ කියන කෙනා බබාට කෙල ගැහුවා බබාට ගහන්නත් ආවා..ඒ වගේම මටත්..ඒකට හේතුව තමයි එයාට බලන් ඉන්න බැරි වුනා අපි අම්මි නැතුව අද මේ තත්වෙට ටිකෙන් ටික ආපු එක ගැන...එයාගේ කටින්ම එයා ඒක කිව්වනේ..අන්න එතකොටයි මම දන්නෙත් මෙයා කොච්චර ඉරිසියා කරලද කලින් අපිත් එක්ක ඉදලා තියෙන්නේ බොරුවටනේ කියලා..අනේ ඒ නිසා මට බයයි බබාව පෙන්නන්න එයා දකි කියලා..වැරදියට හිතන්න එපා පැටියෝ...තව කියන්න දේවල් ගොඩක් තියෙනවා...ඒත් ඒවා කියාගන්න බෑ මට...අපිට ඉරිසියා කරපු එයා අද කාත් කවුරුත් නැතුව ඔහේ ජීවිතය ගෙවන තත්වෙට පත්වෙලා..ඒත් මම උදේ බුදුන් වැදලා එයාට මෛත්‍රී කරනවා.හැබැයි හස්බන්ඩ් නම් ගොඩක් තරහෙන් ඉන්නේ එයා එක්ක..මම හස්බන්ඩ්ට කිව්වෙත් පැටියෝ එයා කරන ඒවා එයා ගෙනියයි අනිවාර්යයෙන්ම ඒකට අපි වග කියන්න ඕන නෑ කියලා..ආදරෙයි ගොඩක් පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Karawala neyameta theyanawa neda. Ape kaputo ennawane.welanna ba.geneyanawa
ඔව් ගොඩක් හොදට තියෙනවා පැටියෝ ...කඩේ ඒවට වඩා ගොඩක් පිරිසිදුයි පැටියෝ...පැටියෝ කාක්කෝ ගෙනියනවට මම කරා වගේ කරන්න පැටියෝ...එතකොට හැම සතෙකුගෙන්ම ආරක්ෂා වෙනවනේ..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
නංගී video එක ලස්සනයි .....ඔයාට gastritis තියෙන nisa වැඩිය නිදි maranna apa .....mage doctor තමා මටත් kiwe නංගී ...theruwan saranai❤❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අනේ ඇත්‍තද මගේ අක්කේ...මාවත් දැනුවත් කරාට මගේ අක්කට ගොඩක් පින්.එහෙනම් ඒක නිසා වෙන්න ඇති මගේ ගැස්ට්‍රයිටිස් ගොඩක් වැඩි වුනේ අක්කේ නේද...මොකද ඉස්සර මේ තරම් මට ගැස්ට්‍රයිටිස් තිබ්බේ නැති නිසා...හරි මගේ අක්කේ ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke donita rata pampers andnwda
අනේ නෑ මගේ පැටියෝ මම බබාට කවදාවත් පැම්පර්ස් අන්දලා නෑ පැටියෝ....චූ යනවට යටට රබර් ශීට් එක තියනවා..ඒකත් පිටිපස්සට විතරයි...ඒකේ උඩ නිදි කරන් නෑ...එහෙම තමයි මම පොඩි කාලේ ඉදලම කරේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ethakota akke baba chootyma klewth anduwe nedd? Koheharima yddiwth?mge babatanm mn andnw kohehari ynn unoth. Naththn mth krnne rubber seet ekata udin bedsheet kali dl eyawa nidikrnwnw choo dammm aith aluth redi maru krnw ratatth.
චූටිම කාලේ බෙහෙත් විදින්න යන කොට විතරයි ඇන්දුවේ මගේ පැටියෝ...අනේ හරිම ශෝක්...ඔයා කරලා තියෙන්නෙත් මම විදියටමයි.
ආදරෙයි ගොඩක් පැටියෝ..ඒ වගේ සතුටුයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke vedio eka lassanai ..❤️ oats genawe babatada akke
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් මගේ පැටියෝ බබාට දෙන්න තමයි ඕට්ස් ගේන්නේ...ඒත් මේ සැරේ ගෙනාවේ ඉන්ස්ටන්ට් ඕට්ස් එකනේ...ඒ වුනාට ආයේ ගේන්න ඕන රෝල්ඩ් ඕට්ස් පැටියෝ...මොකද ඒක තමයි බබාලට දෙන්න හොද...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Oya pala hitawanna beheth pala ehema.eva tawa kattiyata denna.ethakota oya arhin hodata pala hariyawi❤❤
අනේ එහෙමද මගේ අක්කේ...ගොඩක් ස්තුතියි අක්කේ මට මේ දේ කිව්වට...මම එහෙම කරන්නම් අක්කේ...මාත් ආසයි ඒ වැඩ වලට...ආදරෙයි ගොඩක් අක්කේ....තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Chuti manika ❤❤❤
තෙරුවන් සරණයි මගේ පැටියෝ....ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akka inne ragamada
Mage ammala inneth keells eka laga
අපි ගොඩක් වෙලාවට බඩු ගන්න එන්නේ රාගමට පැටියෝ....ආදරෙයි පැටියෝ ගොඩක්....කඩවත ඉන්නේ පැටියෝ...ඒත් රාගම අපිට ගොඩක් පුරුදුයි...ඒ නිසයි රාගම එන්නේ හැමදාම....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ආ එහෙමද මගේ පැටියෝ....කඩවතට යන බස් හෝල්ට් එක ලගම තියෙන ගෙදරද පැටියෝ...නැත්තම් කීල්ස් එකට පිටිපස්සේ ගෙදරද....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Na akka kells eka laga thiyana pare
ඒ කියන්නේ බන්ධනාගාර පාරේද පැටියෝ....💕💕💕💕💕💕💕💕💕💕💕💕
Delete wechch tika thibba nam hodai
Cooking eka iwara wenakan, kamak na oya
ඔව් ඒත් මොනා කරන්නද නේද පැටියෝ....ඊලග වීඩියෝ එක මීට වඩා හොදට කරන්නම් පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ai akki fen ekai ac ekai 2kama
AC එක තනිකරම දාලා තිබ්බම ලොකු සීතලක් එනවා පැටියෝ...ෆෑන් එක දැම්මම ඒක බ්ලැන්ස් වෙලා යනවා...නැත්තම් මට වීසිං එන්න බලනවා පැටියෝ...ඒකයි....තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ දෝණි මැණිකගෙ හුරතලේ මූහුන චුට්ටක් පෙන්නන්න බැරිද නංගි බබාගේ ❤❤❤😀 අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අනේ ඔය අත් දෙකෙන් මල් හැදෙන්නෑ කියන්නේ පුදුමයි ඔයා හිට්වලා බලන්නකෝ නංගි ඔයා සතියට බඩු ගේද්දි වියදම වැඩි නැද්ද අදත් ආසාවෙන් බැලුවේ ආදරෙයි ඔයාලට ගොඩාක් ❤❤❤❤පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අනේ මගේ අක්කේ අක්කලා දකින නිසා නම් නෙමෙයි මම බබාව පෙන්නන්නේ නැත්තේ...අපේ පවුලෙම කෙනෙක් ඉන්නවා මගේ අක්කේ අපිට ගොඩක් ඉරිසියා කරන...ඒ වගේම බබාට ගොඩක් බනින ඉරිසියා කරනවා එයා...එයත් මගේ වීඩියෝ බලනවලු අක්කේ...සමහර වෙලාවට මට ජරා විදියට බැනලා දාන්නේ සහ දම්මවන්නේ එයා...එයා නිසයි බබාගේ මූණ පෙන්නන්නේ නැත්තේ අක්කේ...ඒත් සමහර වීඩියෝ වල බබාව පේනවා...මම හිතනවා මාව අක්කා තේරුම් ගනි කියලා...ඔව් මගේ අක්කේ මම ආයෙත් පැළ හිටවන්න පටන් ගන්න ඕන...ආදරෙයි ගොඩක් අක්කේ....තෙරුවන් සරණයි අක්කට....💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ එහේමද ඔයා ඕව ගනන් ගන්න එපා මැණික හරි නංගි මට ඔයා තේරුන් ගන්න පුලුවන් ආදරෙයි ❤❤❤❤❤👍
අනේ ලොකු දෙයක් මගේ අක්කේ මාව තේරුම් ගත්තට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki pirith ahanne naththan danna epa kiyanawa ne
ඒ කිව්වේ මගේ පැටියෝ මට තේරුනේ නෑ...පිරිත් අපිට ඇහැනවා පැටියෝ...මම ඒ ගැන හරියට දන්නේ නෑ මගේ පැටියෝ....ඔය මිත්‍යා මත විශ්වාස කරන්න එපා පැටියෝ...ඇහුවත් ඇහුනත් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අපිට කොහොමත් ඒකෙන් ලැබෙනවා පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕.