හැමදාම නාන්න කලින් මේක කරන්න | How to do oil treatments at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 9 หลายเดือนก่อน +2

    Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️ Oyage Hair Eka Harima Lassanai Akki...! 🤗❤️❤️🤗

  • @sasandipahanmi3580
    @sasandipahanmi3580 2 ปีที่แล้ว +6

    අක්කියො Indulekha Bringha Hair Oil කියල ඉන්දියා වල හෙයා(ර්) ඔයිල් එකක් තියෙනව මාත් දිග කොන්ඩයක් තියෙන කෙනෙක්..මගේ පුන්චි කාලේ ටීවී ඇඩ් වල පෙන්නනවා වගේ ශයිනි හෙයා(ර්)එකක් තමයි තිබ්බේ...හයේ පන්තියෙ ඉදලා වගේ පීනසේ නිසා නාන්න හම්බුනේ ස්කූල් නැති දවස් දෙකේ විතරයි..ඒකෙනුත් එක දවසයි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න හම්බුනේ ..ඒනිසා කොන්ඩෙ ගොඩක් දුර්වල උනා..ඒත් මන් 2023 ඒලෙවල් කරන්නේ ප්‍රයිවට් ඒනිසා දැන් මං සතියකට දවස් 3ක් ඔයිල් apply කරනවා.ගොඩක් ඔයිල් ගාල තියෙන්වා..ඒත් ඒ ඔයිල් එක මාරම හොදයි කොන්ඩෙ වැවෙනවා..මහත් වෙනවා..දරාස් එකෙන් ගන්නේ...හැබැයි සුට්ටක් ගනන් පිටරට එකක් නිසා..අක්කිට පුලුවන්න්ම් try කරල බලන්න...එක බොට්ල් එකක් මාස 3කට වගේ ඇති

    • @prasadi203
      @prasadi203 2 ปีที่แล้ว

      කීයද නන්ගො ඒක

    • @sasandipahanmi3580
      @sasandipahanmi3580 2 ปีที่แล้ว

      mn gaththenm dan maasa dekakata withara kalin.. ethkota eka 2400k wage mathaka.. dan ganan wadiunu nisa wadi athi akki

    • @meshalisathsarani8987
      @meshalisathsarani8987 ปีที่แล้ว

      @@sasandipahanmi3580 ane genna ganne kohomada

    • @sasandipahanmi3580
      @sasandipahanmi3580 ปีที่แล้ว

      daraz eken mn gaththe

    • @prasadi203
      @prasadi203 ปีที่แล้ว

      @@sasandipahanmi3580 aluthen kes ehma enwda nangi ekt

  • @shashvindya1645
    @shashvindya1645 2 ปีที่แล้ว +8

    akki hoda shampoo and condition ekak kynnko

  • @ChatumiHarshika-rf2vx
    @ChatumiHarshika-rf2vx 6 หลายเดือนก่อน

    අක්කි ඇත්තටම ඔවා වලින් කෝන්ඩය වැවෙනවාද උත්තරයක් දෙන්න අනිවාර්යයෙන්ම හරිද

  • @sasiachi8806
    @sasiachi8806 ปีที่แล้ว

    එඩරු තෙල් නම් මරු මම අයිලෑශශ් වල ගෑව සතියක් විතර . මරු කියන්න තේරෙන්නැ ඒක නම්

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 ปีที่แล้ว +1

    අනෙ අක්කි කොන්ඩෙ අගින් තුනී වෙනවට මොකද කරන්නෙ? Pls riply 🥺

  • @piumihansika2642
    @piumihansika2642 11 หลายเดือนก่อน

    Nangi aniwa reply karanna ඔය හැම ඔයිල් එකක්ම ගනවද. ඔයා ඔතන තියෙන. එහෙම ගැවට කොන්ඩෙට අවුලක් නැද්ද

  • @LakshikaRathnasooriya
    @LakshikaRathnasooriya 10 หลายเดือนก่อน

    Akkiyoo oya deep conditioner ,livon serum wage dewal pawichchi karanne nadda .ane ewa pawichchi karanawanm matath kiyannako😊❤

  • @NirmalaMadushani-bb1oc
    @NirmalaMadushani-bb1oc 8 หลายเดือนก่อน

    Akka pavichchi karana sun cream eka mokkd

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว +1

    Thank you so much sister🌸✨️❤️😘

  • @devikalakmali7223
    @devikalakmali7223 2 ปีที่แล้ว +1

    Ane darling kumarika hair serum eka kohewath ganna nane. Oya gatte kohenda

  • @dewmi1809
    @dewmi1809 ปีที่แล้ว

    අනේ කියන්නකෝ silicon oil kondeta hoda nadda kiyala normal kondekata..sathiyakata sarayak wage use karama prashnayakda eka

  • @SudeshSu-m8f
    @SudeshSu-m8f ปีที่แล้ว

    Akke oya kumarika ake oya siram aka nene ganne.oya koheda gaththe

  • @yethmianuradhani7494
    @yethmianuradhani7494 ปีที่แล้ว

    Reebondin ekk krpu kondekta Kumarkia eke serum ek dammata aulk ndd akka .

  • @isuriwasana2040
    @isuriwasana2040 2 ปีที่แล้ว +2

    Kumarika hair serum.eka kohewath nane akki oya koinda gatte😥

  • @salinidilshani4681
    @salinidilshani4681 2 ปีที่แล้ว +1

    Akki oya use karana shampoo eka mokadda

  • @UsariTharika-lq9qu
    @UsariTharika-lq9qu ปีที่แล้ว

    Parachute oil ඇත්තටම හොඳයිද අක්කේ

  • @senurianjali9923
    @senurianjali9923 2 ปีที่แล้ว

    Akke..math oil treatment karanawa. Eth nanakota oli sodanna giyama epa wenawa ..man deparak shampo karanawa. Eka hoda nedda...plzz reply ewanna ....

  • @Mad_Artist143
    @Mad_Artist143 2 ปีที่แล้ว +1

    Akki whitening cream kiyannako

  • @Haircaretreatment2004
    @Haircaretreatment2004 11 หลายเดือนก่อน

    අනේ අර නිල් පාට oil එකේ නම කියන්න කෝ 🥺❤️‍🩹

    • @Nipuninawoda
      @Nipuninawoda 9 หลายเดือนก่อน

      Parachute coconut oil eka

  • @sithudilhara3247
    @sithudilhara3247 2 ปีที่แล้ว +1

    අක්කේ සීරම් ගෑවාම කොන්ඩේට ඩැමේජ් වෙන්නේ නෑ නේද.

  • @dulanjaniprabodani9566
    @dulanjaniprabodani9566 2 ปีที่แล้ว +2

    අක්කීයෝ ඔයා use කරන night cream ගැනත් කියන්නකෝ අනේ 🥺💖

  • @oshadinimesha3260
    @oshadinimesha3260 ปีที่แล้ว +1

    අක්කි එඩරු තෙල් එක ගන්නේ කොහොමද

    • @Moon_123-z1i
      @Moon_123-z1i 9 หลายเดือนก่อน

      බෙහෙත් බඩු කඩවලින් ganna thiinva

  • @apekshadananjani1069
    @apekshadananjani1069 2 ปีที่แล้ว +12

    Serious edaru thel hodai.mam ibrow eke gewa den ibrow eka ganai.sathi dekk wge gewe

    • @Maleevlogs
      @Maleevlogs  2 ปีที่แล้ว +2

      Thank you soo much ☺️💕

    • @Kaveepatabadige
      @Kaveepatabadige ปีที่แล้ว

      මොන බ්‍රෑන්ඩ් එකෙන් ඔයා එඩරු තෙල් ගන්නෙ 🙄

    • @obhasheealuthge9428
      @obhasheealuthge9428 23 วันที่ผ่านมา

      Siddalepa එකේ එඬරු තෙල් කුප්පියක් නේද ඒ පෙන්නුවෙ ?

  • @kunandurashiromeshirome3728
    @kunandurashiromeshirome3728 ปีที่แล้ว

    අක්කේ මගේ කොන්ඩේ ක්‍රේල් කොන්ඩය මට කියන්නේ කොන්ඩේ වාවගන්න තෙලක් අක්කේ මගේ කොන්ඩේ අග්ගිස්සකි පැය පැලිලා අක්කේ 😟🥺

  • @DehemiSewuminisandushi2006
    @DehemiSewuminisandushi2006 ปีที่แล้ว

    Akke , kumarika oil walat konde yanne nedd😢

  • @chamathkaparami6747
    @chamathkaparami6747 ปีที่แล้ว

    Maru akki 👌🥰

  • @Sashena
    @Sashena ปีที่แล้ว +1

    MALE AKKI i love you

  • @kavithahesharavi1488
    @kavithahesharavi1488 2 ปีที่แล้ว

    Akki ara nil bat bothle thin oil ekk ek kohend gththe

  • @kavithahesharavi1488
    @kavithahesharavi1488 2 ปีที่แล้ว

    පැරෂුට් කොකනට් ඔයිල් එක කොහෙන්ද ගත්තේ 🥺ඒකේ ගාන කියන්නකෝ plzzzzzZZZZ

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 2 ปีที่แล้ว

    සීරම් එක කීයද අක්කි

  • @sureshshuresh473
    @sureshshuresh473 2 ปีที่แล้ว

    Sirom ekak ganna kogennda akki

  • @devikamihirani730
    @devikamihirani730 2 ปีที่แล้ว +1

    Patiyo okkoma,,, kumarika ,, brand ekeda ,e wage name tika hariyata dennako brand ekath ekkama

  • @madushika6398
    @madushika6398 2 ปีที่แล้ว +1

    Parachute oil ek hidaid dr?

    • @Maleevlogs
      @Maleevlogs  2 ปีที่แล้ว

      ගොඩාක් හොදයි ❤

    • @madushika6398
      @madushika6398 2 ปีที่แล้ว

      @@Maleevlogs thanks dr ❤️

  • @k.v.lahirudeshan8893
    @k.v.lahirudeshan8893 ปีที่แล้ว +1

    Kumarika shampoo hodaida

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Use කරලා නම් නෑ dear 💚 but හොද ඇති

  • @nirasasewmini9739
    @nirasasewmini9739 ปีที่แล้ว

    baby oil walata konde wawenawada akke

  • @yunethmanissanka2560
    @yunethmanissanka2560 ปีที่แล้ว

    Akke mth godk kl idn kumarika hair oil ek use krnw attatm ek hodai mge konde shenn wawum dn dnhis gwt thiye 😍💕

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕

  • @fathimasahara5840
    @fathimasahara5840 ปีที่แล้ว

    Ane akki oya use karana oye thel wala bothak wala pahadili photo tikak dannako plz akplz🥺🙏 massger innawanam

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Msg එකන් දාන්න නංගි ❤️

  • @hiama3265
    @hiama3265 2 ปีที่แล้ว

    Oleeri oil eka kohenda ganna puluhan

  • @kushanidarshika2886
    @kushanidarshika2886 2 ปีที่แล้ว

    Hi... mn ada thamai oyage video ekak dekke ... aththatama matath thiyenne dry & freeze hair ekak.. konde wewenneth ne... ane mata use karanna sudusuma hair oil eka mokadda kiyala kiyanna puluwanda... ??? Mn දැනට olive oil walata E vitamin dala ඒක use karanawa ඒත් mage konde වැවෙන්නෙ නෑ... 🥺🥺🥺

    • @Maleevlogs
      @Maleevlogs  2 ปีที่แล้ว +4

      Egg mask / avocado mask ekak try krnna dr ❤️

    • @kushanidarshika2886
      @kushanidarshika2886 2 ปีที่แล้ว

      Tnx dr 💜️

  • @diliniwasana2951
    @diliniwasana2951 หลายเดือนก่อน

    ❤❤

  • @thenudinethma9772
    @thenudinethma9772 ปีที่แล้ว

    Edaru thelda eradu thelda akki

  • @nethvi9300
    @nethvi9300 2 ปีที่แล้ว

    Akki me oyge natural haird ..nttm chemically hadalad thiyenne😥😥

    • @Maleevlogs
      @Maleevlogs  2 ปีที่แล้ว

      Natural dear ❤️

  • @haneefazeemahaneefazeema402
    @haneefazeemahaneefazeema402 2 ปีที่แล้ว

    ඔයා නාන හැම දවසකම වගේ ෂැම්පු දානවද

  • @funcookie3725
    @funcookie3725 ปีที่แล้ว

    nanga 🥺 ane mata kiyannako kumarika hair oil warga 3k mix karala scalp ekata gawata kamak nadda kiyala ? e kiyanne hair fall control oil ekai , thinning control oil ekai , dandruff control hair oil ekai 3 ma ekata mix karala.

  • @madushikamadu466
    @madushikamadu466 2 ปีที่แล้ว +5

    castor oil නම් ඇත්තටම superb , man eye lashes වල ගෑවා මාසයක් විතර රෑට ඉක්මනට ඒවා වැවුනා හැබැයි ඒව ගෑවිලා පිම්පල්ස් එන්න ගත්තා ඒ නිසා ගාන එක නවත්තන්න උනා නැත්තම් දිගටම ගානවා ❤️

    • @Maleevlogs
      @Maleevlogs  2 ปีที่แล้ว

      Thank you soo much ☺️💕

  • @nawodiamalsha8989
    @nawodiamalsha8989 2 ปีที่แล้ว +2

    Akka hari oil 2k 3k oya wage ekt gawt aulk nddh🤔

    • @Maleevlogs
      @Maleevlogs  2 ปีที่แล้ว

      ඒක අපි ගාන තෙල් වර්ගය අනුව වෙනස් වෙනවා dear❤️

  • @chamathkaparami6747
    @chamathkaparami6747 ปีที่แล้ว

    Maru

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 ปีที่แล้ว

    Kumarika wala goooooooodak suwada kaha pata ekada

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      හැම එකම සුවදයි නේද ❤️

  • @maheshiwijerathne4489
    @maheshiwijerathne4489 2 ปีที่แล้ว +3

    E hair serum eka kiyda akki

    • @Itz_zayn70
      @Itz_zayn70 ปีที่แล้ว

      Eka math ganawa eka Rs.430/= i 🙂🙂

    • @Itz_zayn70
      @Itz_zayn70 ปีที่แล้ว

      Eka Rs 430/= math eeka ganne

    • @indima2776
      @indima2776 9 หลายเดือนก่อน

      ​@@Itz_zayn70හොදයිද ඒක කොන්ඩෙට..🥺💕

  • @sewmidulanjika2639
    @sewmidulanjika2639 2 ปีที่แล้ว

    😊😊

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 ปีที่แล้ว

    Serum oil kohed tynne 😒

    • @Maleevlogs
      @Maleevlogs  2 ปีที่แล้ว

      Food city keels වල තියෙනවා darling ❤️

  • @francescasilvia9799
    @francescasilvia9799 2 ปีที่แล้ว

    ρɾσɱσʂɱ

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +1

    Thank you so much අක්කි ❤️ ❤️