අවසාන් දිග හැරුම ( STOP ) ep 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අවසාන් දිග හැරුම ( STOP )
    Stop "නවතිනු" || අවසානය || episode 05 | new drama || production by Chutta Tv
    ස්ටෝප් (stop) අතී බිහිසුණු ලෙස නිර්මාණය කල කථාවක් දැන් chutta Tv TH-cam නාලිකාවෙන් .
    STOP කතාව පිළිබඳ පුංචි හැදින්වීමක්.
    ජීවිතය ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන සිටි තරුණියගේ ජීවිතය අමානුෂික ලෙස ඝාතනය කලේ තම දෙමාපියන්ද සමගය.
    සල්ලි කාර ධනවතුන් සිටින ගමක දුප්පතුන් ලෙස ඉපදුනු පවුලක්. එම දුප්පත් පවුලේ ඉපදුනු ඇය රූමත් තරුණියක්, වන අතර එම ගමේ තරුනයන්ද එම තරුණියට ඇල්ම බැල්ම දැම්මේද තමා සතු කර ගැනිමේ චේතනාවෙනි. දැන් ඔබට ඇතී ප්‍රශ්නය. ➡
    ඇයි ඉතින් මේ දුප්පත් පවුල ඝාතනය කලේ ?
    අවසානය තෙක් රැදි සිටින්න එවිට ඔබට වටහේ. (STOP ) Chutta Tv new drama
    (Cartoon )
    I will bring you fun videos as well as exemplary videos through chutta tv youtube channel. If you also like to watch videos like this, remember to subscribe to us.
    (Cartoon )
    විනෝදජනක විඩියෝ වගේම ආදර්ශමත් විඩියෝද chutta Tv youtube නාලිකාව තුලින් ඔබ වෙත ගෙන එන්නෙමි. මෙවැනි විඩියෝ නැරඹීමට ඔබත් කැමැති නම් මතක ඇතිව අපිව subscribe කරන්න.
    ---------------------------------------------------------------------
    Video Script👉 H.M.Danuka hansana.
    Video Editing👉 H.M.Danuka hansana.
    Video Dubbing👉H.M.Danuka hansana.
    ---------------------------------------------------------------------
    Chutta Tv
    ------------------
    👇👇👇👇👇
    facebook page link
    ------------------👇 / chutta-tv-chutta-10196...
    Tik Tok account
    ----------------------👇
    vm.tiktok.com/...
    youtube account 👇👇
    ------------------ / @chuttatvofficial
    Danuka hansana
    ----------------------------
    👇👇👇👇👇👇👇👇
    Danuka hansana facebook account
    ---------------------------------------------------------👇
    / danuka.hansana.7
    phone number👉0778579361
    From 👉Sri Lanka🇱🇰
    video
    Thanks for watching 🙏🙏🙏
    #stop #horrorstories #chuttatvnew #sinhala #chuttatv

ความคิดเห็น • 6