මාස තුනයි දීලා තියෙන්නේ එක්කො ලීයාපදිංචියට ඇතුලත් කරන්න, නැත්තම් ගලවන්න | ‍Dawasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 288

  • @Sl_gamerHD
    @Sl_gamerHD 12 วันที่ผ่านมา +167

    වැරදි කරන කොට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන රටක් දැක්කමයි!

    • @JigamerLk_GG
      @JigamerLk_GG 12 วันที่ผ่านมา +4

      lankawane bn not special

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 11 วันที่ผ่านมา

      දැන් පේනවනේ? දේශපාලුවන්ට විතරක් බනිනකොට මම පුද්ගලිකව කියාපු දෙයක් තමයි ඔය ඔක්කොම හොරු පත් වෙන්නේ මේ තියෙන සමාජය තුළින්. නීතියකට ගරුත්වයක් නැති දේශපාලකයෝ පත් වෙන්නේ නීතිගරුක නොවන සමාජයකින්. දැන් මේ ආණ්ඩුව පත් වෙලා මේ කරන දේවල් වලින් තමයි පේන්නේ මේ ප්‍රශ්නේ තියෙන බැරෑරුම් කම. මම දැක්කා බුකියේ, ඉන්ස්ථා එකෙත් මේකට බනින උන් ඉන්නවා.
      සමාජේම පිරිහිලා තියෙන්නේ. 80 ගණන් ඉඳන් මේකට පුරුදු වෙලා ඉන්නේ. තව තව මේ වගේ සීන් බලන්න පුළුවන් මීටත් වඩා ලොකු ප්‍රශ්න වලට නීතිය ක්‍රියාත්මක කරනකොට. ඔය ලොකු කම්පැනි වල පදියට අමතරව allowances කියලා බදු නොගෙවා දෙන එව්වා එහෙම නවත්තන්න යනකොට බලපන්කෝ එන සීන් ටික.
      මේ රට විනාස කරලා තියෙන්නේ. අපේ වැඩි දෙනෙකුට ඕක අර ළිඳේ ඉන්න ගෙම්බො වගේ කොච්චරද කියලා පේන්නේ නෑ...

  • @reshanekanayake7266
    @reshanekanayake7266 11 วันที่ผ่านมา +17

    වැඩේ නියමයි.. දිගටම කරගෙන යන්න. ඔය එල්ලා ඇති දේව රූපත් ගැලවිය යුතුයි. ඒවා ගෙදරින් සිහිකරගෙන ආ යුතුයි. රාජකාරියට එහා ගිය මනුස්සකම රියදුරු සහ කොන්දොස්තර මහතාට තිබ්බහම හොඳටෝම ඇති සෙතක් වෙන්න.

  • @basnayakebmg7699
    @basnayakebmg7699 12 วันที่ผ่านมา +34

    අනිවා නිතිය නම් තියෙන්න ඕනේ ලොවෙත් නැති වෙන්න. ජය ප්‍රාර්ථනා කරනවා 🙏💖💐🤘

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge 11 วันที่ผ่านมา +24

    සුපිරි මාධ්‍ය ප්‍රකාශක ❤

  • @chathuranga9805
    @chathuranga9805 12 วันที่ผ่านมา +65

    ඔබතුමා කියන එක සහතික ඇත්ත හැබැයි ඕකට ආණ්ඩුව ගාව ගන්නෙ නැතුව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න

  • @annmary2415
    @annmary2415 11 วันที่ผ่านมา +15

    හරිම වැදගත් කතාබහක්❤

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 12 วันที่ผ่านมา +28

    සම්පුර්න ඇත්ත.මෙ වැඩෙ කරන්නම ඔනෙ.පිලිවලක් තියෙන්න ඔනෙ.හොද වැඩක් සතුටුයී

  • @nuwankusum9698
    @nuwankusum9698 12 วันที่ผ่านมา +19

    ඉතා හොද වැඩක්..
    ඉදිරියට ම යමු..
    විනයක් තිබිය යුතුයි ..
    ඉට පස්සේ හොන් ගහන එකත් නවත්වන්න ඔනී..

    • @MadushankaSubaa
      @MadushankaSubaa 11 วันที่ผ่านมา

      හෝන් ගහන් නෑ අවිත් හප්පලම කියන්නම්.තොපි වගේ පකයි

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 12 วันที่ผ่านมา +89

    දැන් ආන්ඩුවට තමයි මේකේ වෛරය යන්නේ උබල පටන් ගත්ත වැඩේ උබලම ඉවරයක් කරපන් නැත්නම් පලු අරින්නේ අනුර සහෝදරයගේ😢

    • @jjjjjjjjpppppp
      @jjjjjjjjpppppp 12 วันที่ผ่านมา +1

      ඇයි මේක පොලිසියේ උවමනාවට කරපු දෙයක්ද ? මේක ආන්ඩුව මූලික වෙලා පටන් ගත්ත වැඩක්

    • @damayanthiperera726
      @damayanthiperera726 12 วันที่ผ่านมา

      මෙක පොලිස් මෙහෙයුමක් මේ අන්ඩුවෙන් කරපු මගුලක් නෙමෙඉ මෙක හරියට අහලා ඉදපල්ලා

    • @Melody_maste
      @Melody_maste 12 วันที่ผ่านมา

      ​@@jjjjjjjjpppppp මෝඩයෙක්ද බන් පොලිසියෙ රාජකාරිය මෙච්චර කාරයකට කල්‍ර නෑ ඒකයි ඒව කරන්න්‍ර දැන් කලිනුත් කලා ඊට පස්සෙ ඒව නැවැතුනා දේශපාලනික හේතු මත බොල හරකෝ මේක පොලිස් රාජකාරියක් ආන්ඩුවක් මොකටද ගාව ගන්නෙ 😂

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath 12 วันที่ผ่านมา +6

      ​@@jjjjjjjjpppppp නීතියේ තිබ්බ දෙයක් ක්‍රියාත්මක නොවුන දෙයක්.

    • @SavinduLakshan-123
      @SavinduLakshan-123 12 วันที่ผ่านมา +2

      Ara accident eken passe police oka karanna giye🎉

  • @RashmindaFernando-ro2qq
    @RashmindaFernando-ro2qq 12 วันที่ผ่านมา +84

    ගොඩක් උන් හිතන් ඉන්නෙ මාස තුනකින් ඕක වෙන්නෙ නැහැ ඕක පොලිසිය අත අරල දානව කියල. ඒක එහෙම වෙන්න දෙන්න එපා පොලිසියෙන් ඉල්ලන්නෙ ❤

    • @RmRathnayaka-u6v
      @RmRathnayaka-u6v 12 วันที่ผ่านมา

      tho kalakanniyek yako.mewa puluwan kiyala gasset karapu nisai api viyadam karala modifi kare.. ape alabe genwanne ube ammada bola

    • @ProfessordevilL
      @ProfessordevilL 11 วันที่ผ่านมา +9

      @@RmRathnayaka-u6v බස් එකේ ඉතුරු සල්ලි දියන් බන් මිදී වල් ගහන්න කලින් 😂 කම්බ හොරු.

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 11 วันที่ผ่านมา

      ​@@RmRathnayaka-u6v ගැසට් එක හරියට බලල වරෙන් මුලින්ම

    • @thebikerkiki
      @thebikerkiki 11 วันที่ผ่านมา +1

      ❤❤❤​@@ProfessordevilL

    • @MadushankaSubaa
      @MadushankaSubaa 11 วันที่ผ่านมา

      මේව අනුමත කරල මුදල් අයකරේ රජය පොලිසිය මැදිහත්වෙලා අයකරපු මුදල් නැවත දෙන්න බදුසල්ලිවලින් පඩි අරන් ලොරි කතා කියනව වගේ නෑ සල්ලි හම්බකරන්න.පොලිස්පති තුමා බස්වලට රජය අයකරපු මුදල් නැවත ලබාදිය යුතුයි..ඒ කජු ඇට කොසඇට නෙමේ..

  • @sewwandiks880
    @sewwandiks880 11 วันที่ผ่านมา +8

    ජයවේවා මගේ රටට.ඔබ තුමන්ලට නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 11 วันที่ผ่านมา +19

    ජනතාවට මේ දේවල් කරදර උනාට ඒවාට නීතියක් තියෙනවා කියල දැනගෙන හිටියත් කියන්න කෙනෙක් හිටියෙත් නෑ වගේ කාලයක් ගෙවුනෙ. බස්වල තරඟෙට තමයි මේ එකතුකිරීම් කලේ. බස්වල සංගීතයත් පුදුම ඔලුව කැක්කුමක්. TV frame එක ඔලුවෙ වැදිලා ඔලු තුවාල වෙනවා. අනිත් එක කොන්දොස්තරවරු වවල තියෙන නියපොතු ඇනිලා තුවාල උන අය ඉන්නවා. මේ හැමදෙයක්ම බලන්න ඕනා. දැන්වත් කරදරයක් නැතුව යන්න ලැබෙයි කියල හිතනවා. ❤❤❤❤

    • @MadushankaSubaa
      @MadushankaSubaa 11 วันที่ผ่านมา

      තමන්ටම කියල වාහනයක් අරන් ඒකෙ යන්න..ලොරි කතා නොකිය..

    • @ude3333
      @ude3333 11 วันที่ผ่านมา +1

      ​@@MadushankaSubaaඑහෙම පුලුවන්නම් බස් මොකටද යකෝ? එහෙනං බස් ටික සියල්ල රජයට පවරාගන්න ඕනේ!

    • @TechNoD24.7
      @TechNoD24.7 10 วันที่ผ่านมา

      ​@@MadushankaSubaaබස් එකක් route දුවනවා නම් ඒ පිලිවෙලට තියෙන්න ඕනෙ. බස් route දුවන ගමන් මේකෙ ලයිට් වලට මියුසික් වලට කැමති නැත්තම් බැහැලා CTB එකක යන්න කියන්න වත්, තමන්ගෙ සල්ලි වලින් වාහනයක් අරන් යන්න කියන්න තරම් මන්දබුද්ධික ජීවිතයක් වෙන්න එපා. සල්ලි හම්බ කරන තරමට මෝලේ වර්ධනය උනා නම් මේ විදිහෙ කතා අහන්න වෙන්නේ නෑ

  • @Lakeylove
    @Lakeylove 12 วันที่ผ่านมา +24

    පොලිසිය ස්වාධීන නම් රටක් හදන්න පුලුවන්.

  • @ThirdEye-view
    @ThirdEye-view 12 วันที่ผ่านมา +16

    අපිනම් ඔය තොරම්බල් වලට කොහොමත් අකමැති..එක විදිහක පිලිවෙලකට වාහන තියෙන්න ඕනි

  • @udenagangadhara9721
    @udenagangadhara9721 12 วันที่ผ่านมา +7

    දිගටම කරගෙන යන්න.....

  • @Krish-y1o2m
    @Krish-y1o2m 12 วันที่ผ่านมา +26

    වැරදි කරන කොට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන රටක් දැක්කමයි! දුෂිත වු , අවිනීත, වංක, නීතිය පිළිනොපදින රටක්/සමාජයක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!

    • @chandanalanka6451
      @chandanalanka6451 12 วันที่ผ่านมา

      Danata lankave lokuma varada door visare hai karapu 1da.miliyana 500 banku kollayada.ban ku hora allanna barinam illa asvenna.

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 11 วันที่ผ่านมา

      ​@@chandanalanka6451නිතීයෙ ලොකු පොඩි කියල එකක් නෑ..වැරදිනම් ඕන එකක් වැරදි.500 ඒවත් හොයයි.උබලත් නීතීයට අනුව ඉදපල්ල.

  • @ranakodi6468
    @ranakodi6468 12 วันที่ผ่านมา +22

    අනං මනං වැඩක් නෑ වෙන රටවල වගේ නීතියට අනුව බස් එක ධාවනයට දාන්න පොලීසියෙ රාජකාරි ය හරියට කරන්න දැන් ඉස්සර වගේ දේශපාලුවො අත ගහන්නෑ වෙලාවට සජිය පැරදුනේ ඌදිනුවනං බස් ජගත ඌට ඕන විදියට උගේ බස් හදනව

    • @darshiranasinghe4771
      @darshiranasinghe4771 12 วันที่ผ่านมา +5

      සහතික ඇත්ත,ඉතා හොද විනයක් මාර්ගයේ ඇතිකිරිම අනිවාර්ය වියයුතුමයි .

  • @koekloeren3797
    @koekloeren3797 12 วันที่ผ่านมา +11

    පාරේ යන දේවාල අපිට එපා,,මාර්ග විනය සදහා අපි අත්දෙකම උස්සනවා,,

  • @SahanAvishka-f1n
    @SahanAvishka-f1n 8 วันที่ผ่านมา

    නියම වැඩක්... දිගටම මේ වැඩේ කර ගෙන යන්න ඕනි... නැත්තම් රැට පාරේ යන්න විදිහක් නැ තොරන් වගේ..🙏🙏🤙

  • @heroslk3974
    @heroslk3974 9 วันที่ผ่านมา

    සුපිරි වැඩක්...... ඇත්තටම අගය කරනවා. ඔිනි තරම් ත්‍රීවිල් තියනවා රිම් වලට උල් හයි කරල වගේ..... පාරෙ යන මනුෂ්‍යයෙක්ගෙ වැදුණොත් කකුල් කපල යනවා..... බහුතරයක් අය මේකට හොද කියනවා.... ටික දෙනෙක් ඉන්නවා මේ වැඩේ දිරවන්නෙ නැති කට්ටිය.. ඒ්ත් කියන්න ඔිිිනි මෝටර් රථ ප්‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අවසර දෙන්නෙ හානිවෙන දේවල් වලට නෙවෙයි..... කවුරු මොනව කිව්වත් මේ වැඩේ නවත්තන්න එපා... 💌ශ්‍රී ලංකා පොලිස්

  • @kameeshmahanama
    @kameeshmahanama 8 วันที่ผ่านมา

    පොලිසිය මෙහෙම කෙලින් වැඩ කරන එකනම් මරු, මේක නම් ඇත්තටම වෙන්න ඕනි දෙයක්, මාස තුනක් දීලා බලමුකො මෙයාලට, ඊට පස්සෙ දෙන්න පටන් ගමු,💪💪😁😁 නියමයි මාධ්‍ය ප්‍රකාශකතුමා, ❤❤ ජය වේවා❤️

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 12 วันที่ผ่านมา +5

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤

  • @sudeshneo1994
    @sudeshneo1994 12 วันที่ผ่านมา +6

    මෙයා සුපිරි.

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 12 วันที่ผ่านมา +4

    පට්ට පට්ට 🎉🎉❤❤❤

  • @sahanavishka-zb3rk
    @sahanavishka-zb3rk 8 วันที่ผ่านมา

    මේක තමා රටට හරියන දේ.... නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනි.. ❤

  • @nadeesha5790
    @nadeesha5790 12 วันที่ผ่านมา +4

    Niyamai polise නිලධාරීන් ..kelin kathawa.mina badaka awath digatama karamu...

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 11 วันที่ผ่านมา +5

    Ela 👌👌

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 11 วันที่ผ่านมา +6

    එක එකා කයිවාරු ගැහුවට වැඩක් නෑ. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න හැම එකාටම එක විදියට.

    • @සංසරණී
      @සංසරණී 9 วันที่ผ่านมา

      Police yanne iri kapan ewata nithi nedda

  • @YapaMalinda
    @YapaMalinda 11 วันที่ผ่านมา +4

    දැන් තේරුනාද කල යුතු දේ බදේ ස්ටිකර් ගැටලු නැතිව ඇති ලියාපදින්චි සහතිකේට ඇතුලත් කල යුතුයි

  • @Tharindugimhara-ts3gi
    @Tharindugimhara-ts3gi 11 วันที่ผ่านมา +3

    අපි නම් කැමති ඔය තොරම්බල් අයින්කරනවාට
    රටක සාර්ථකත්වය පෙන්නුම් කරන්නේ පොදුසේවා තුළින්

  • @dilumthushara
    @dilumthushara 12 วันที่ผ่านมา +8

    නීතිය හරියට ක්‍රියාත්මක නොවුන එක තමයි වරද.

  • @damian95222
    @damian95222 11 วันที่ผ่านมา +2

    හැම දේම වෙනස් වෙන්න ඕන. හොඳ ආකල්ප. යහපත් පූරුදු සහිත පරිසරයක් බිහිවිය යුතුයි. රිය අනතුරු වැඩිම රටක් තමයි ශ්‍රී ලංකාව.

  • @jjjjjjjjpppppp
    @jjjjjjjjpppppp 12 วันที่ผ่านมา +6

    Plz කරුණාකරලා 120 හොරණ කොළඹ බස් ගැන බලන්න 😢 ඒ බස් අන්තිමයි... මිනිස්සුන්ට හරක් කියලා උන් කතා කරගන්නෙ

  • @Amexi-n9j
    @Amexi-n9j 11 วันที่ผ่านมา +2

    ජනතාවට ඔචිචරම ආදරේ නමි මත්ද්‍රව්‍ය තුරං කරං මෙි රටින් සමිපුර්⁣නයෙන් එදාට මිනිසුන් වදියි

    • @kameeshmahanama
      @kameeshmahanama 8 วันที่ผ่านมา

      මත්ද්‍රව්‍ය මේ රටට ප්‍රශ්ණයක් තමයි, හැබැයි රිය අනතුරුවලින් අවුරුදු 5ක් ඇතුලත 12000 කට වැඩිය මැරිලා තියෙනවා කියලා මං දැක්කා නිවුස්වල යනවා, ⁣ඒ නිසා මොනා කරන්නත් ජීවත්වෙලා ඉන්න එපැයි නේද? මිනිස්සුන්ට හිරි හැරයක් කරදරයක් වෙන්නෙ නැතුව ධාවනය කරනම් ප්‍රශ්ණයක් නැ.

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 11 วันที่ผ่านมา +3

    Hariyata hari sir

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 11 วันที่ผ่านมา

    නියමයි ඔහොම යං ඉදිරියට ඔබට අපි ගරු කරනවා ශ්‍රී ලාංකික පුතෙක් ජය වේවා ඔබට

  • @epalawattarohan5940
    @epalawattarohan5940 12 วันที่ผ่านมา +3

    ඔහොම යං නියමයි...

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 10 วันที่ผ่านมา

    ඉතාමත්ම හොඳ වැඩසටහනක් ❤❤❤❤❤

  • @mado4672
    @mado4672 12 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම මම දැක්කා සමහර බස් හරිම ලස්සනට තියෙනවා

  • @tharakatharanga5294
    @tharakatharanga5294 12 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕන...

  • @TheAyomini
    @TheAyomini 12 วันที่ผ่านมา +1

    Yes.අනිවාර්යයෙන්

  • @IndunilJayamanna-mw4ud
    @IndunilJayamanna-mw4ud 11 วันที่ผ่านมา +1

    තල්දූව පගය මොකෙක්ද මේ මනුස්සයා එක්ක බලද්දි..සුපිරි

  • @Holmankathasinhala
    @Holmankathasinhala 9 วันที่ผ่านมา

    ❤️ මෙන්න මෙහෙම කෙලින් වැඩ කරන්න ඕනි... මොටර් රථ වාහන දෙපාර්තමේන්තුව අවසර දෙන්නේ ඉතින් නියමිත ආකෘතියට මිනිසුන්ට අනතුරක් වෙන්නැති විදිහට හදන වාහන වලටනම් ඇයි ඉතින් ඒවා වෙනස් කරලා අපි අපිම අමාරුවේ දාගන්නේ... 🥴

  • @ghdwijesena7524
    @ghdwijesena7524 10 วันที่ผ่านมา

    ❤❤❤ අනිවාර්යයෙන් සිදුවිය යුතුයි ❤❤❤ ස්තුතියි පොලිසිය ❤❤❤

  • @suniljayaratne5418
    @suniljayaratne5418 12 วันที่ผ่านมา +1

    Very good 👍

  • @deepajayalath
    @deepajayalath 12 วันที่ผ่านมา +3

    කලින් කරපු නැති එක දැන්ද අහන්නේ? විනයක් අැතුව හැමොම හැඩ ගැහෙන්න.රටක මිනිස්සු ලග මුලික දේ විනයයි

  • @gayanikumari7696
    @gayanikumari7696 10 วันที่ผ่านมา

    නියමයි 👍

  • @jayanthajayasekara1786
    @jayanthajayasekara1786 10 วันที่ผ่านมา

    පාර කියන එක වැදගත්ම තැනක් ගමනක් ගියහම බය නැතුව ඉන්න තියෙන්න ඕන

  • @carrolruvinda3294
    @carrolruvinda3294 10 วันที่ผ่านมา

    Superb❤❤❤❤❤

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 10 วันที่ผ่านมา +1

    උබලට මොළේ පෑදෙන්න සෑහෙන කල් ගියා.....ඕක කරන්න තිබ්බෙ කලින්......ස්වයං විනයකින් කටයුතු කරනව නම්.....යකෝ නීතියක් මොකටද....මිනිස්සු වැරැදි කරනවා.....ඒව නිවැරැදි කරන්න තමයි රටකට නීතියක් ඕන වෙන්නෙ.....මිනිස්සු වැරැදි කරන්නෙ නැත් නම් මොකටද නීති.....

  • @ProfessordevilL
    @ProfessordevilL 11 วันที่ผ่านมา +2

    ඊළගට කුඩු කාරයෝ මිනීමරුවොත් කියන්න පටන් ගනී රට හැදුවට කමක් නෑ අපිට කරදර කරන්න එපා කියලා 😂
    නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න ජනතාව ඔබ සමගයි. මේ මිනීමරුවන්ට රට ගිය කාලේ දැන් ඉවරයි. නීති ගරුක සමාජයක ඉන්නයි අපි චන්දෙ දුන්නේ. නැත්තම් කලින් හිටපු උන්ටම දෙන්න තිබ්බනේ.

  • @MrAshx
    @MrAshx 10 วันที่ผ่านมา

    Let’s change the system let’s change the attitude 👍👍👍

  • @lofiboy4154
    @lofiboy4154 12 วันที่ผ่านมา +11

    මාස 3n පස්සෙ නන් අතෑරලාදාන්න එපා, ගලවන්න ඔක්කොම❤

    • @MadushankaSubaa
      @MadushankaSubaa 11 วันที่ผ่านมา

      ඇයි උබේ පුක කහනව ද

  • @sampathj.k.c.n4881
    @sampathj.k.c.n4881 10 วันที่ผ่านมา

    එකෙන්ම💪....

  • @ruwansampath5699
    @ruwansampath5699 11 วันที่ผ่านมา +1

    පොලිසියෙ ත්‍රීවිල් වලත් සන් වයිසර් ගහල තියෙනවා

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 11 วันที่ผ่านมา +1

    කණ්ගාටුයි. රජයේ වගකීම ඉටුනොවීම ගැන මාධ්‍ය කතා කරන්න . උදා මාර්ග සංවර්දනය නොවීම, වෙනම බස් මංතීරැ නොමැති වීම, මාර්ගයේ මංතීරැ ප්‍රමාණය වැඩි නොවීම

  • @clrcreatorslk
    @clrcreatorslk 11 วันที่ผ่านมา +2

    Bambuwa තමයි neethiyak නැහැ මට kirulapona පොලිසියෙන් මාර අසාධාරණ වෙලා තියෙනවා ASP office ගියා.පොලිස් commission ගියා ඒත් තාම kirulapona OIC ඇතුළු සියලුම දෙනා game ගහනවා

  • @visu-e8g
    @visu-e8g 8 วันที่ผ่านมา

    අපහාස ගැටුම් මැද නොන්වත්වා ක්‍රියාත්මක මේ කෙලින් තීරණය තමයි මිනිස්සු පොලිසියත් එක්ක හිටගන්න😅 turuning point එක. Well done police ..😊

  • @vyvetteuyangoda8013
    @vyvetteuyangoda8013 11 วันที่ผ่านมา

    Very good

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 11 วันที่ผ่านมา +1

    ලියාපදිංචි කරන්න ලේසි විදියක් කරන්න පොතට දාන එක සුදුසු නෑ ලයිසන් එක වගේ කොලයක් සුදුසුයි

  • @ravidahanayaka5296
    @ravidahanayaka5296 11 วันที่ผ่านมา +1

    ඔබතුමාල පම්පෝරි ගහන්නෙ පුළුවන්නම් කුඩු නවත්තන්න පොඩි උන් හොරකම් කරනව .අන්න එදාට හොද කියන්නම්

    • @Pawaniperera-x3y
      @Pawaniperera-x3y 8 วันที่ผ่านมา

      හැමදේකම වැරදි හොයන්න කලින් පොඩ්ඩක් කියන කතාව බුද්ධිමත්ව අහන්න

  • @kasunoshintha
    @kasunoshintha 8 วันที่ผ่านมา

    ස්වයං විනය අංක 01 🙌

  • @sinhala2023
    @sinhala2023 12 วันที่ผ่านมา +2

    විනයගරුක සමාජයක්❤❤ ඒකට තමයි මිනිස්සු අනුරට බලය දුන්නෙ...මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරන්න මෙහෙවරක් කලා තමයි.ඒත් එයාගෙ පාලන කාලය තුල ලොකු සමාජ බිදවැටීමක් උනා.ඒකට හේතු වෙන්න ඇත්තෙ කිසිම විනයක් නැති තිස්ස කුට්ටි.ජොනිල වගේ පාදඩයන්ගෙ හැසිරීම සමාජය නිතරම දැක්ක.ඒ අනුව තරුණ සමාජයත් හැසිරුනා....නිකමට වගේ පාසල් ගුරුවරයෙක්ගෙන් අහන්නකො 9.10.11 පන්තිවල ළමයින්ගෙ හැසිරීම අදහසක් ගන්න පුලුවන් වෙයි

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 12 วันที่ผ่านมา +4

    ඝෝෂාකාරී සංගීතය පුදුම වදයක් විසදුමක් අවශ්‍යමයි.
    අවශ්‍ය අයට අහන්න ක්‍රමයක් හදා ගන්න.

  • @NavaNiki
    @NavaNiki 11 วันที่ผ่านมา

    නියමයි ❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 11 วันที่ผ่านมา

    Ane mun okkoma desa palanayata yata wela hitiye❤❤❤❤❤❤

  • @darmadarma3083
    @darmadarma3083 11 วันที่ผ่านมา

    Niyamai niyamai police Obama toma ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DushyanthiGooneratne
    @DushyanthiGooneratne 10 วันที่ผ่านมา

    Perfect

  • @prasannaperera7805
    @prasannaperera7805 10 วันที่ผ่านมา

    මේක ඉහල සිට පහලට ආව නම් අති සාර්ථකයි , ඒත් පටන් ගත්තෙ පහළම සාමාන්‍ය මිනිහගෙන් , නීතියට අවනත වීම ආර්ශමත් විය යුතු නම් ඉහල සිටින අය ආදර්ශමත් විය යුතුයි , පුළුවන්නම් අර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක පුටුවෙ බලෙන් ඉඳගෙන හිටපු ප්‍රභාකරන් දෙවියගෙ පුතා , මන්ත්‍රී පිස්සගෙන් ප⁣ටන් ගන්න ඌ පාර ගියත් කා එක්ක හරි පැටලෙනව , අන්න ඌට නීතිය කියල දීල වැරදි කරන ලොකුම එවුන් නීතිය හමුවට ගේන්න , එතකොට පොඩි අය නිකම්ම හරි පාරෙ යයි ,

  • @vipulperera8839
    @vipulperera8839 12 วันที่ผ่านมา

    Weldone Srilankan Police . Great start with a New government 🇱🇰👍.

  • @indrajithupul6395
    @indrajithupul6395 11 วันที่ผ่านมา

    පොලිස්පතිතුමනි බස් රියදුරන් තාම නිතියට අවනත නහ.තව දඩි කරන්න.දිගටම අරගෙන යන්න.👏👏

  • @jayanthajayasekara1786
    @jayanthajayasekara1786 10 วันที่ผ่านมา

    රටක් හැදෙනවා කියන්නේ දරුවන්ගේ අනාගතය හැදෙන එකටයි

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 11 วันที่ผ่านมา

    💯🤛🙏

  • @1055sanath
    @1055sanath 11 วันที่ผ่านมา

    Nithiya eka ❤

  • @PGDHARMASIRI
    @PGDHARMASIRI 11 วันที่ผ่านมา

    අවුරුදු තිස්පහට වැඩි කට්ටියට පමණක් ත්‍රිවිල් දුවන්න නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.මොකද අවුරුදු 18 න් ලයිසන් අරන් ත්‍රීවීල් එකක් කරගෙන පාරට බහිනවා ඊට පස්සේ ජීවිතේම ඉවරයි.අනික තමයි වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන රට වෙන්නෙත් ත්‍රිවිල් තමයි.හොඳට ඉන්න මිනිස්සු නරක් වෙන්න තියෙන එකම දෙයක්

  • @rasikamalalasekara
    @rasikamalalasekara 11 วันที่ผ่านมา +2

    පොදු ප්‍රවාහන බස්රථවල වෙනස් කිරීම් අනුමත කිරීමට DMT භාවිතා කරන පරාමිතීන් මොනවාදැයි දැන ගැනීමට මම කැමැත්තෙමි.

  • @priyajanakakumara859
    @priyajanakakumara859 11 วันที่ผ่านมา

    ❤❤

  • @DjPraboSriLanka
    @DjPraboSriLanka 9 วันที่ผ่านมา

    Modify කරපු වාහන වලින් වෙන අතතුරු තත්වය වැඩේ නේද? ඒ නිසා වාහන වලට තොරම්බල් එල්ලන එටනම් තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඔනී.

  • @dineshranasinghe-p7d
    @dineshranasinghe-p7d 11 วันที่ผ่านมา

    දැන් ආණ්ඩුවෙන් නීතියට කිසිම බලපෑමක් නැති නිසා sl police හරි කෙලින් වැඩ. ඔහොම යන් නිවැරදි දේ නිවැරදියි කියන්න අපි ලෑස්තියි. ජය වේවා sri lanka ❤

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 12 วันที่ผ่านมา +3

    Three wheeler wala LED lights galawanna. Hari wadhayak

    • @Freezerbox0990
      @Freezerbox0990 11 วันที่ผ่านมา

      Eliya adui hutho punda okkama kottaya moditu iru

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 12 วันที่ผ่านมา +1

    This is how police should act.
    Great

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA 10 วันที่ผ่านมา

    නුවර කොලඔ intercity බස් වල මගීන් වැඩිපුර ප්‍රරවාහනය කරනව අනිත් මගීන්ටත් කරදරයක් වන පරිදි විශේෂයෙන් කොළඹින් හවස 5.35 නුවර බලා ගමන් කරන බස් රථය ගැන සොයා බලන්න

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath 12 วันที่ผ่านมา +2

    කතා කරන්න දෙයක් නිතිය නම් නිතිය. එච්චරයි

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 12 วันที่ผ่านมา +2

    කොහෙත්ම බස් වලට ඔය කෝලම් අවශ්‍ය නැද්ද නැත.

  • @sugathmendiskattadige1394
    @sugathmendiskattadige1394 10 วันที่ผ่านมา

    ඉතින් මහත්තයො ඕව රටින් එවන්නෙ වාහනයට ඕන කොටස් එකතු කරල නෙ මෙහේදි හයි කොරපු කෑලි ගලවන්නකො පාරෙ යන්නෙ අමුතුම වාහනයක් නෙ

  • @nizviahamed8040
    @nizviahamed8040 11 วันที่ผ่านมา +1

    1st . පදිකයන්ට නීතිය උගන්නන්න ඔන. දඩ කොලයක් ලියන එක හරි. එත් Colombo යින්දල matara ගිහින් දඩයක් කෑවම කොහොමද සැප. එතකොට drivers ලා පගාව දෙන්න පුරුදු වෙනනවා. හොන්ද නැද්ද driving licence එක අපේ ජාතික හැඳුනුම්පතේ තියෙන addres එකට ගෙන්න ගන්න පුළුවන් විදියට හදලා දුන්නාම. කරලා බලන්න ආස හිතෙයි 😂😂😂😂. ඔක්කොම drivers ලා පගාව නොදී ගෙදර යයි. Clean srilanka ජය වේවා

  • @amithniro00shan
    @amithniro00shan 11 วันที่ผ่านมา

    Great job police. NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 11 วันที่ผ่านมา

    අනිවාර්යෙන් ස්වයං විනය අංක එක.

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 11 วันที่ผ่านมา

    මේ වැරැදි මහජන විරෝධතා ඝණයට නොදා නීතියට අදාල නිසා නීති ගරුක කර ගන්නේ නම් වටී..

  • @MadushankaSubaa
    @MadushankaSubaa 11 วันที่ผ่านมา

    මේ ප්‍රස්න අහන මිනිහගෙන් මම අහන්නේ රජය අනුමතකරල සල්ලි ගත්තුව ඉවත්කරන්න කියනවනම් ඒ මුදල් නැවත බස් හිමියන්ට දෙනවද කියල අහපල්ලකෝ.

  • @Amexi-n9j
    @Amexi-n9j 11 วันที่ผ่านมา

    බොරැවටත් දඩ ලියනවා ඒවාට සාධාරණ නැ

  • @PriyanthPrasad
    @PriyanthPrasad 10 วันที่ผ่านมา

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඔබටයි මේ දැනුවත් කිරිම ඔය ubar pick me දාගෙන දුවන bicycle ගැන විශේෂ අවධානයක් ගතහොත් එය මැනවින් අගෙයි ඔය Uber pick me ගහගෙන දුවන සැවොම අතරින් යම් කොටස් මේ අවස්ථාවේන් අනිසි ප්‍රයෝජනවත් දේ කරමින් පසුවෙනවා නිතියේ අවධානය යොමු වේවා!

  • @KapilaPushpakumara-pi8xp
    @KapilaPushpakumara-pi8xp 10 วันที่ผ่านมา

    Bus vala hitagena Yama saha kochchiye hitagena Yama thahanm karanna ona.podu pravahanayata thavath bus kochchi ekathu karanna ona

  • @SeelaRajamantri
    @SeelaRajamantri 11 วันที่ผ่านมา

    පිට රට මෙහෙම දෙවල් වාහන වල එල්ලලා නෑ ලංකාවේ ඔක්කොම තියෙන්නෙ

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 11 วันที่ผ่านมา

    බස් ත්‍රී විල් වල විතරක් නෙමෙයි ට්‍රිපර් රථ වලත් අනවශ්‍ය කෑලි තියෙනව ගලවන්න

    • @kameeshmahanama
      @kameeshmahanama 8 วันที่ผ่านมา

      ධාවනය නොසුදුසු විදිහට කෑලි හයිකරලා තියෙන හැම වාහනයකම ගලවනවා, ඒක වෙන්නම ඕනි.

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 10 วันที่ผ่านมา +1

    Rooda walata minissu yatawena nisa Rooda galawanna unoth 😅😅😅😅

  • @SandaruwanSiriwardana-w3m
    @SandaruwanSiriwardana-w3m 10 วันที่ผ่านมา

    ඩුබයි වලට ඇවිත් බලන්න Dubai taxi සියල්ලම ස්ටිකර් වලින් වර්නවත් කර ඇත. ඔවුන්ට වැදගත් වන්නේ වාහනේ පිරිසිදු කම,මාර්ග නීති සහ කස්ටමර්ට අදාල සේවාව පමනි. ලංකාවෙ වගේ පාර පුරහ පොලීසියෙන් නැත. ඒත් දඩය දවස් 3කින් sms සහ police App එකට එවු ඇත. ලංකාව තවම ගෝත්‍රිකයි.

  • @sajithsaparamadu
    @sajithsaparamadu 12 วันที่ผ่านมา

    👋👋👋👋

  • @webshealth
    @webshealth 12 วันที่ผ่านมา