අපි නොදන්නා ඒ දෙන්නගේ ආදර කතාව | Emasha hans | Chanuka Prabuddha | Cinearts heart talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @hasithapriyanga6810
    @hasithapriyanga6810 ปีที่แล้ว +55

    චානුක අය්යා,,
    ඔයාගෙ අව්‍යාජ හිනාව පිස්සුවක් අය්යෙ❤❤❤

  • @rashmilakshikawijenayaka-kf5go
    @rashmilakshikawijenayaka-kf5go ปีที่แล้ว +128

    Chanuka ayya 😍. හැබැහින්ම දැකපු අහිංසකම , ආදරනීයම , නිහතමානීම නලුවා.🌹❤️

    • @NSBMJ
      @NSBMJ 4 หลายเดือนก่อน +2

      Lol

    • @IshiniudaraJanadariHettiar-d7j
      @IshiniudaraJanadariHettiar-d7j 28 วันที่ผ่านมา +1

      එයා ඉතිං මගේ krush එකනේ

    • @SanuriKirishani
      @SanuriKirishani 15 วันที่ผ่านมา +1

      සැබවින්ම ❤

    • @UveenAbisara-bj3nd
      @UveenAbisara-bj3nd 3 วันที่ผ่านมา

      Math asamaaaa kenek dakkama mara lassanai😊

  • @sachindrafernando3071
    @sachindrafernando3071 ปีที่แล้ว +99

    ජීවිතේ ඇති තුරා නාට්ටියෙ හරිම ලස්සනට ඇක්ට් කරා.

  • @chamid6040
    @chamid6040 18 วันที่ผ่านมา +39

    මේඝාට පස්සේ ලස්සනම නලුවා ❤❤❤ මං ආස සංකල්ප හා හිතෙෂි හැබෑ ජිවිතෙත් ගැලපෙනවා වගේ 😊😊😊😊😅 දෙවියන් වහසේ ගේ ආසිර්වාදය ඔබලා සමග ❤❤ 19:58

  • @hasithapriyanga6810
    @hasithapriyanga6810 ปีที่แล้ว +23

    චනුක අය්යා 🦸‍♂️♥️🤗

  • @kanthikanthi-r5b
    @kanthikanthi-r5b วันที่ผ่านมา +2

    දෙන්නටම ගොඩක් කැමතියි , හරිම අහිංසක සහ චාම් දෙන්නෙක් ,, ඉදිරි අනාගතයට සුබ පතනව දෙන්නටම ❤❤❤

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +40

    සුපිරිම Couple 💑 එක..👍

  • @lathagamage1320
    @lathagamage1320 5 หลายเดือนก่อน +45

    දෙන්නටම ආදරෙයි සියලුදෙනාටම ගරුකරල කතාකරනවා දෙන්නටම හොද අනාගතයක් වේවා

  • @SachiSilva-y3p
    @SachiSilva-y3p 24 วันที่ผ่านมา +13

    අනෙ දෙයියනේ...චානු...කවද කොතනද මන්දා.... මම එයාට මාර විදියට ආසයි. මිතූ එකෙන් දැකපු දවසෙ ඉදන් පට්ටම ක්‍රෂ් එක....ඉදිරියට යන්න සුභ පැතුම් චානු❤

  • @padmaliyanage7131
    @padmaliyanage7131 ปีที่แล้ว +13

    ඇත්තටම ආසම දෙන්නෙක් බොරුආටෝප නැ

  • @Shama-hu4sx
    @Shama-hu4sx 10 วันที่ผ่านมา +7

    අපි ඔයාව දන්නෙත් සකු එකේ මාලක විදිහට තමයි ආදරෙයි චානුක හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @Priya-lw2yf
    @Priya-lw2yf 4 หลายเดือนก่อน +14

    දෙනාටම තෙරුවන් සරණයි ඉදිරි ආනාගතය දෙන්නා ගේම ජයෙන් ජයම වේවා උතුම් දළදා සම්දු පිහිටයි දෙනාටම

  • @prchchannel7012
    @prchchannel7012 ปีที่แล้ว +16

    Mm asama niliyai naluvai

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 5 หลายเดือนก่อน +15

    නියමයි නියමයි!!!
    දෙන්නම”
    මම දැනට දැකපු මේ Genaration එකේ ඉන්න බැලන්ස් චරිත දෙකක්!!!”
    Good Luck All"!!!

  • @sherinpalihakkara3097
    @sherinpalihakkara3097 ปีที่แล้ว +12

    understanding කියන්නෙ ගමන නෙවෙයි. තේරුම් ගැනිම.

  • @sujisada3570
    @sujisada3570 วันที่ผ่านมา +1

    කැමතිම රංගන ශිල්පියෙක්...චානුක....🌹

  • @kwtbd4248
    @kwtbd4248 ปีที่แล้ว +15

    Harim.lassanai.dennama.budusaranai

  • @UdulaWeerasuriya-uz2mr
    @UdulaWeerasuriya-uz2mr 21 วันที่ผ่านมา +17

    ඇත්ත ජීවිතෙත් දුශේනි අක්කිම සෙට් උනා නම් මරු නේ චානුක අයියේ එයයි ඔයයි ගැළපෙනවා ❤❤ මෙයත් ඉතින් ගැළපෙනවා ❤

    • @ShanPriyadarshana-h6e
      @ShanPriyadarshana-h6e 12 วันที่ผ่านมา

      දුශේනිට ගැලපෙනවම කෙනා සචින්..

  • @sandrachristine496
    @sandrachristine496 ปีที่แล้ว +15

    His handsome I like him and good acting 😊

  • @sjsilva2954
    @sjsilva2954 4 หลายเดือนก่อน +12

    ජයවේවා ❤ ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @tharangasandaruwan4847
    @tharangasandaruwan4847 19 วันที่ผ่านมา +7

    රන්මිණි ලස්සනයි. දක්ෂයි. සුපිරි කෙල්ලෙක්. සුභ පතනවා ඔයාට. ගොඩක් අදරෙයි නංගෝ ❤️❤️❤️❤️

  • @PWilege
    @PWilege 3 หลายเดือนก่อน +8

    අාදරෙයි මම හදවතින්ම ඔයාල දෙන්නටම සියලු දෙවි පිහිටයි❤❤❤දෙන්නටම🎉🎉❤❤

  • @maladamayanthi8872
    @maladamayanthi8872 หลายเดือนก่อน +4

    දෙදෙනාම දෙන්නාගේ නොගැලපීම් දරා ගන්න පුලුවන් නම් ඒක තමා ආදරය

  • @hansikapiyumithennakoon
    @hansikapiyumithennakoon ปีที่แล้ว +34

    මමත් ඔයාව දන්නේ මියුරු විදිහට ❤
    අයියේ ඔයා ඒ චරිතෙටත් ලොකු සදාරණයක් කරා එක මුල් ම චරිතය උනත් ඒක නියමෙටම කරා
    Good luck ❤oya dennatam

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +26

    රන්මිනි ගොඩක් කැමති

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 16 ชั่วโมงที่ผ่านมา

    මමත් කැමැතියි ඔයාගේ හිතුවක්කාරි චරිතයට.youtube එකෙන් බැලුවේ.

  • @rupawijesekara2527
    @rupawijesekara2527 21 วันที่ผ่านมา +5

    ඇත්ත ජීවිතේත් දුශේ නි තමයි ගැලපෙන්නේ චානුකට

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මෙිි වැඩ සටන හැම කෙනාටම ගරැකරලා ලස්සනට කතාකලා දෙන්නාම ❤🙏❤ අාදරනියයි ❤❤ ගොඩක් වටිිනා අදහස් ටිකක් 🙏🙏

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 ปีที่แล้ว +23

    මියුරැ චරිතය කිසිම ආධුනික බවක් දැක්කේ නෑ. දක්ෂ සහ සුහදශීලී නලුවෙක්. සහේලිට ත් කැමතියි. සුහද නිළියක්. දෙදෙනාටම ජයෙන් ජය!

  • @AsokaRathnayaka-nz6vs
    @AsokaRathnayaka-nz6vs หลายเดือนก่อน +7

    නියමෙට ගැලපෙන ජොඩුව.ලස්සනයි.

  • @gayanichandima253
    @gayanichandima253 หลายเดือนก่อน +3

    දෙන්නා හරිම ලස්සනයි

  • @sureshsippy4113
    @sureshsippy4113 หลายเดือนก่อน +1

    Hari lassanai dannama Malakar charities godak kamathi sahalita adariy❤❤🎉🎉 harima lassana adahaes tike suba anagathayak danatama Jaya wewa .hamadama sinawela Inna puthe duwe lassana nama sada Kal redewa budusaranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 4 หลายเดือนก่อน +7

    මම ආස කරන චරිත දෙකක්❤❤❤

  • @lasanthasampathkumara7512
    @lasanthasampathkumara7512 ปีที่แล้ว +6

    Chanuka godaak aasa naluwek jiwithe athi thura eke lassanata ragapewa

  • @kumudunirupika5196
    @kumudunirupika5196 5 วันที่ผ่านมา +1

    දෙන්නාටම සුභ පැතුම්

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 ปีที่แล้ว +14

    Oya dennama lassanai

  • @rashindudilshan2326
    @rashindudilshan2326 ปีที่แล้ว +5

    Godak kal idan danna godak hoda kenek Emasha akkii ❤️

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt หลายเดือนก่อน +1

    මියුරුට අපි හැමොම අදරේයි..❤❤❤❤ විසේකාරි බලන්නේත් ..මියුරියි..අනර්ග යාෂ් නිසා❤❤❤❤

  • @thaalawarsha856
    @thaalawarsha856 6 วันที่ผ่านมา +3

    lankawe lassanama naluwa❤

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 17 ชั่วโมงที่ผ่านมา

    සහේලි අපේ ගමේ❤❤❤

  • @maneldesilva7132
    @maneldesilva7132 2 วันที่ผ่านมา +1

    Asa naluwek

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 ปีที่แล้ว +18

    අප්පෝ මෙයාට ශලනි තාරකා හරියන්නේ නෙහෙ. එයා පොඩි කොල්ලන්ව අමාරුවේ දානවා.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 4 หลายเดือนก่อน +6

    දෙන්න ටමඑක වාගෙ ආදරෙ යි❤❤❤

  • @shyamaperera5152
    @shyamaperera5152 หลายเดือนก่อน +3

    Chanuka... most hndsome 💝💝💝💝

  • @blabala867
    @blabala867 11 วันที่ผ่านมา +1

    දෙන්නටම ආදරෙයි❤ ඒත් සරල වෙන්න ඕනවට වඩා ආදරය විග්‍රහය වැඩි වගේ නැද්ද 😂මීඩියා ඉස්සරහා

  • @AchalaNilanthi-ki4ix
    @AchalaNilanthi-ki4ix 23 วันที่ผ่านมา +4

    සංකල්ප ❤

  • @nirashafernando8925
    @nirashafernando8925 หลายเดือนก่อน +2

    Jesu pihitai denatama ❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 25 วันที่ผ่านมา +2

    මම ආසම චරිතේ.සංකල්ප අහිංසකම චරිතයක්❤❤❤

  • @asirishammikajayakody9977
    @asirishammikajayakody9977 17 วันที่ผ่านมา +1

    Onscreen chemistry with dusheni ❤👌🔥

  • @apsarawiyani1075
    @apsarawiyani1075 ปีที่แล้ว +8

    Godaak Adarei dennatama

  • @thanujawijayarathne6438
    @thanujawijayarathne6438 19 วันที่ผ่านมา +2

    Sankalpa e name thami mama danney ❤adarai dennatama

  • @SandyaGamage-z5g
    @SandyaGamage-z5g หลายเดือนก่อน

    Oya dennatama adari hoda gathiguna denna lagama thiyanawa hamadatama a dewal thiya ganna❤❤❤❤

  • @violadon4764
    @violadon4764 9 วันที่ผ่านมา +1

    Oya sihina kathawe harima ahinsakai dan inna punchi naluwangen me puthata kamathiy

  • @priyankapalipana2311
    @priyankapalipana2311 ปีที่แล้ว +9

    Dennama, hondai ♥️♥️💐💐

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 ปีที่แล้ว +7

    Adareai denntam❤️❤️❤️❤️

  • @KalaniMudiyanse-xe4cz
    @KalaniMudiyanse-xe4cz 15 วันที่ผ่านมา +1

    ❤❤adarei dennatama❤❤

  • @ChaminduEshan-y6q
    @ChaminduEshan-y6q 20 วันที่ผ่านมา +1

    මල්ලී. Nangi. ❤❤

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r 4 หลายเดือนก่อน +2

    Chanuka api denagatthe Six pack teledrama eken..

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 27 วันที่ผ่านมา +1

    ආදරෙයි ආදරෙයි ❤❤

  • @niranjalarajapaksha3620
    @niranjalarajapaksha3620 ปีที่แล้ว +6

    Lassanai

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน

    Maa dannata mama harima adarai oyalata tharuvan saranai davi pihitai deergayusa labevaa prawesamin enna prarthanaa balannaa godaak ashaawen ❤❤❤

  • @thakshithanthriwatta9923
    @thakshithanthriwatta9923 4 หลายเดือนก่อน +1

    Chanuka saha saheli dennama good 🎉🎉🎉🎉🎉

  • @NethukiPerera-gi7vx
    @NethukiPerera-gi7vx หลายเดือนก่อน +1

    Man harima kamathima dennek.suba mathum

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 ปีที่แล้ว +3

    Godaakma Adarei malakata

  • @bshvhegc3455
    @bshvhegc3455 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ budu saranai

  • @upulranasinghe9078
    @upulranasinghe9078 ปีที่แล้ว +5

    😍❤️

  • @erandirathnayaka2982
    @erandirathnayaka2982 ปีที่แล้ว +6

    Mama aasaichanuka ta emashith lassani

  • @himidiriya-lg1kx
    @himidiriya-lg1kx ปีที่แล้ว +8

    Ice drama balanawa, love 😘😘 u 💞 both

  • @ChitraIrani
    @ChitraIrani 5 หลายเดือนก่อน +10

    චානුක බොහොම හොඳ කෙනෙක්..

    • @NSBMJ
      @NSBMJ 4 หลายเดือนก่อน +2

      Lol

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 4 หลายเดือนก่อน

      කොහෙන්ද 😂😂

    • @seuwandijayaseekara3011
      @seuwandijayaseekara3011 หลายเดือนก่อน

      ඔයා ගොඩක් මෙයා ගැන දන්නව වගේ ​@@RoshWeerasinghe

  • @hanannaggar4555
    @hanannaggar4555 ปีที่แล้ว +5

  • @jennifergeorge8455
    @jennifergeorge8455 4 หลายเดือนก่อน +2

    Ranminita godak adarei❤

  • @SamanthaRosh-v9g
    @SamanthaRosh-v9g 4 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාලා දෙන්නා ආදරෙයි ❤❤

  • @gayanichandima253
    @gayanichandima253 หลายเดือนก่อน

    හිත ළඟ හිනැහුනා ❤

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 4 หลายเดือนก่อน +1

    adarei denatama ❤❤❤❤❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +4

    Dannama danbek goda kalaki

  • @NiroshaDamayanthi-v5j
    @NiroshaDamayanthi-v5j 27 วันที่ผ่านมา

    Harema adaraneyae.asawan ahan heteya enna puluwan.suba anagathayak.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 4 หลายเดือนก่อน

    All the best for both & God bless both of you🙏

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว +1

    Apira nam mathaka ara tawal eka adan pare hitapu eka

  • @annpereira5289
    @annpereira5289 4 หลายเดือนก่อน

    Shalani kianne super character ekka. Eka ohoma aheddith sathutui

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri 18 วันที่ผ่านมา +1

    Daksha naluwek

  • @jennifergeorge8455
    @jennifergeorge8455 4 หลายเดือนก่อน +2

    Sixpac Kavi ta adarei

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej หลายเดือนก่อน

    අපි කැමති රන්මිනිට එකෙන්ම❤❤❤❤

  • @jayaminichathurangani2966
    @jayaminichathurangani2966 หลายเดือนก่อน

    ❤Chanuka ❤

  • @thakshithanthriwatta9923
    @thakshithanthriwatta9923 4 หลายเดือนก่อน

    Dennama good 🎉🎉🎉

  • @lgkasuni3160
    @lgkasuni3160 หลายเดือนก่อน

    Adarai dannatama ❤❤❤❤❤❤

  • @tharikanirmali3130
    @tharikanirmali3130 หลายเดือนก่อน +3

    හයියෝ...මෝඩ තීරණයක් අරං Mr.chanuka

  • @MaryNissanka
    @MaryNissanka หลายเดือนก่อน

    Mama. Chanukata .harima. kamathyi😂

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 4 หลายเดือนก่อน

    Dennatama jaya

  • @marianfernando2896
    @marianfernando2896 หลายเดือนก่อน

    Adarema dennek ❤❤❤❤

  • @AutoWorldReviews
    @AutoWorldReviews ปีที่แล้ว +5

    ❤❤😍

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 4 หลายเดือนก่อน

    👍🙏❤️

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 ปีที่แล้ว +3

    😍😍❤️❤️💐💐

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน +2

    මෙයා පබෝද එක්ක නේ ඉන්නෙ මේක නම් කතාවක්

  • @SachiniUdeni-l2g
    @SachiniUdeni-l2g หลายเดือนก่อน +1

    Meyata gelapenne dushini....me denna nisa mayawi asawenblnawa.e denna ikmanata ekathu wenawat kemathiy

  • @مالانانداني
    @مالانانداني 13 วันที่ผ่านมา

    ඇත්තටම මෙ නළුවා ගෙ නම දැනගෙන හිටියෙ නෑ. නමුත් මං හරිම කැමතියි..මෙක බැළුවෙ ඔහුගෙ නම දැනගන්ඩ.. තෙරුවන් සරණයි

  • @janakajanaka6092
    @janakajanaka6092 ปีที่แล้ว +6

    Me dennama anith lankawe kalakaruwo kiyala 2005 passe apu ganu saha pirimi aya wage thamai kisima dakshakamak saha kala hakiyawak na.lankawe lala lokaya winasa kare 2005 passe apu ganu saha pirimi

    • @prchchannel7012
      @prchchannel7012 ปีที่แล้ว +3

      Meyala godak dakshai

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 ปีที่แล้ว +2

      Ah apida like vinasa kree..api ta thama avurudu 18k vath na..apita monavada krnn puluvan..api thama podiyi..anith eka api ganu nemei ganu lamayi.ganu kiynna puluvan 2000ta kalin ayata..eyalane panala gihilla Hari kohoma Hari kasada badapu aya..eyala thamai ganu.api mukuth krpu nisada ratata mehema une..apita ehema mukuth krnn thama hayiyak n.2000ta kalin un kathiren dunna hapan Kam nisa thamayi me rata ta mehema unee..hrii Hoda deshapaluvo rajakamata path krla.un rata ta kelavala giyt passe jvp veshayen rata vinasa karann hadno.2005n passe apita thama Chanda balayakvath na😂😂😂😂.oheta asahaneda...ohege varadi vlta apiv allanne.api varadi krnv dakala thuyda ohe.rallata 2005 inne modayo gaga valalenne..2000t kalin un Chanda balen rata ta vina karpu hatiyi,rajaye sevayen rata ta vina krpu hatiyi(bank ekta giyama bath kala avith vade krla dennam lu,beheth ganna giyama ballata vg salakanne meva krnne 2000ta kalin unne.moko api rassaval krnvi kiylaya.)😏😏..😂😂😂😂oheth ape vayasa pahu karala neda ave 2000ta kalin ipaduna janaka uncle😂😂😂😂..ohela ape vayasedi krpu vada thmi apith krnnee..venasakata thiyenne Dan thakshane diyunui.ekta iridiyaveda me apit baninne.rallata 2005n passe unta bana bana,niragamika talk didi,jvp kunuharpa Kiya Kiya valalennathuva innavada.oyta vithrk nemei.ehema Krna hamotama kiynne.hithan inne Hari vaddo kiyl ne me 90 uncle la.vaddonge vada peno rata una Deval vlta.ape un daksha naththe mokada..ohelata krnn bari Hoda dakshatha kochchra nam krnvda..mechchara badaka madde exam pass venava.oylt mehema badak thibbe nane..oyla daksha na kiynva nemei..api dakshana kiypu ekatai mm kivvee.tharahakata kiynv nemei uncle.rallata 2005n passe podi apiva ohoma kon kranna epa.oyl ape vysedi kvru Hari ohoma kivvoth oyta danena hagima thamai apitath danenne..api thama podi aya.oylg vardi vlt api Pali na.hamotama garu karanna purudu venna uncle.ape 1k 2nk varadi krla athi.eth oylg kidenek nm varadi krla thiynvda.ape 1k 2nk karapu varadi vlta mulu sanuharema varadi na uncle.oylg vayasvala ayane 2005n passe ayge ammala thaththala,Loku ayyala.ape un vardi nm ektath vaga kiynnona oyla.valamita dore vadunama vena unge pitin tharaha yavanava vg Hama deyk ma ape pitin yavanna epa uncle.adarshamath venna balanna samajeta

  • @NadeeshaKumarasinghe-b1y
    @NadeeshaKumarasinghe-b1y 24 วันที่ผ่านมา

    Hamoma me wage hithanawanam me loke koi tharam lassana weida

  • @AnushaPremachandra-g1g
    @AnushaPremachandra-g1g หลายเดือนก่อน

    Eai kalin boy friend ayin una welawe hitha ridune nedda

  • @goodmorning9079
    @goodmorning9079 5 วันที่ผ่านมา

    Dusheni thamai oyata gelapenne.......

  • @NSBMJ
    @NSBMJ 4 หลายเดือนก่อน +3

    මේ නලුවා කෙල්ලන්ගෙ ලැජ්ජ බය නැති කරනවනෙ. බබා වගේ හිටියට😡

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 4 หลายเดือนก่อน

      අනිවා ගැනු පෙරෙතයා 😂😂😂

    • @nalinmapalagama4274
      @nalinmapalagama4274 8 วันที่ผ่านมา

      E moko seen eka

    • @HomeSchool-e4w
      @HomeSchool-e4w 3 วันที่ผ่านมา

      නටලා නටලා හොඳ ගුණයහපත් ඔය කිව්වා වගේ educated කෙල්ලෙක් බැදගයි...නටපු කෙල්ලො තමා පවු....ගොඩක් Actors ලා එහෙමයි..field එකේ අය marry කරන් නෑ..මෙයත් එහෙම කියලා තියනවා