Thaks akka. Mn iye dawasama search karala hiyagaththa google eken eyalage page eka. Lama muthu publications. Order kala mn. Thanks a lot.... aththatama watinawa oyage videos.
Ma ath wada kattalaya onama book shop akaka thiyanawada Maga baba pre school yanawa ayata maka maka karanna ganna puluwanda.thawa maka ganna wada kattala thiyanawada
❤❤❤❤
Ane godak godak tnq akki me dewal apita kiyala denawata...❤❤
Thank you video balanawata 😊
හරිම වටින video එකක්❤
❤❤❤
Oyage video godak watiawa. Lassanata kiya denawa oya 💕💝
බොහොම ස්තූතියි නංගි 🥰🥰🥰
හරිට වටින video එකක් . ❤❤❤
Thank you akka ❤❤❤
Thanks amaruwen unath me video karnawata...❤
බොහොම ස්තූතියි ඒ වචන වලට ❤❤❤
Thanks
මගේ බබාට අවුරුදු 2 මාසයයි ඔය වැඩ මල්ල හරිම ආසවෙන් කලා . අකුරු හුරු කරන්න තියෙන කට්ටලය ඇරෙන්න අනිත් ඒවා කලා.... ආයෙත් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ..❤🙏
Bohoma sthuthi ❤❤❤
දිගටම වීඩියෝ දාන්න..මගේ දුවටත් 2 1/2 යි. ගොඩක් වටිනවා..❤💐🙏
Idan labuna gaman dannam.thank you ❤❤
Akke oyata godak thank u me activities gana kiyala denawata mage babata 2 yrs mn eyat ekka oya kiyala dena dewal karanawa. Thank u very much ❤
අනේ....අහන්නත් සතුටුයි 🥰🥰🥰 බබී ඉක්මනින් හැමදේම ඉගෙන ගනී.දවසට විනාඩි 2ක් 3ක් වත් මොනාම හරි කරන්න.අද නෙමෙයි ඔයාට ඒකෙ වටිනාකම බබා nursery ,school යන්න ගත්තම දැනෙයි..අනිත් බබාලත් එක්ක ගත්තම ඔයාගෙ බබා ඉදිරියෙන් කියලා.අකුරු කියලා දෙන එකම නෙමෙයි..අපි ක්‍රියාකාරකම් කරන්න ඕනා එයාලට හිතන්න පුරුදු කරන්න 🥰🥰🥰
Ane ow akke oya hinda tamai godak dewal igena gatte attatama oya hoda amma kenek thank u very much akke good luck ❤
Tnx akke
Oyage vedio balal mm babata den පත්තර gnnw akki...thanks ...asai oyage vedio walat...
Anee ahannath sathutui..me pack ekath aran balanna.baba asa wei 😊😊
11:55 ane khenda genna ganna puluwan kiyanak
ඕනම book shop එකක තියනවා නංගි.
Amaruwen unt wadagath vidios danwa oya
බොහොම ස්තූතියි නංගි
Mata ganna ona kohanda ganna
Onama bookshop ekakin ganna puluwan ❤❤
Hiiii akka mn me activity pack eka hama book shop ekakama wage baluwa. Hamba une na. Oya kohenda gaththe. Kiyanna puluwanda
Mama panadura luminex eken gaththe nangi.samanyen nam bookshop wala thiyanawa nangi.poddak balannako thawa tikak
Thaks akka. Mn iye dawasama search karala hiyagaththa google eken eyalage page eka. Lama muthu publications. Order kala mn. Thanks a lot.... aththatama watinawa oyage videos.
❤
❤❤
Ma ath wada kattalaya onama book shop akaka thiyanawada
Maga baba pre school yanawa ayata maka maka karanna ganna puluwanda.thawa maka ganna wada kattala thiyanawada
Pre school බබෙක්ට නම් අවුරුදු 4,5 වයස් වලට අදාල pack එක ගන්න.ඕනම bookshop එකකින් ගන්න පුළුවන් මේක.කපන අලවන වැඩ මල්ල කියලම ඉල්ලන්න.මොකද පාට කරන වැඩ මල්ලකුත් තියනවා මේකෙ.pre school බබෙක්ට ටිකක් simple වැඩී මේකෙ තියන ඒවා.හැබැයි කපන්න අලවන්න කැමති බබාලට තනියම කපන්න උනත් දෙන්න පුළුවන් 😊
අක්කෙ මේක මාසෙන් මාසෙට එන පැක් එකක්ද්ස්
නැහැ නංගි..වයසට අනුව pack ක් විතරයි තියෙන්නේ