නීල් ආම්ස්ට්‍රොන්ගේ බිරිඳ කියන අමුතුම කතාව මෙන්න | Neil Armstrong’ wife’s letter 

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • නීල් ආම්ස්ට්‍රොන්ගේ බිරිඳ කියන අමුතුම කතාව මෙන්න | Neil Armstrong’ wife’s letter
    නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තියලා මෙන්න මෙහහෙම දෙයක් කිව්වා. මෙය මිනිසෙකු සඳහා එක් කුඩා පියවරකි, නමුත් මනුෂ්‍ය වර්ගයා සඳහා එක් යෝධ පිම්මක්. මෙයාගේ මේ වචන ලොකයේ ඉතා ප්‍රසිද්ධියට පත් වුනු දෙයක්. එයා සඳ මත පා තබපු පළමු මිනිසා බව කවුරුත් දන්නවා. එයා බොහොම අවාසනාවන්ත විදිහට අපිව දාලා ගිහිං දැන් අවුරුදු 12කටත් කිට්ටුයි.
    නමුත් අදටත් එයා ජීවතුන් අතර ඉන්න තිබුනා කියලා ඔයා දන්නවාද? ඔව් ඒක පිස්සු වගේ, නමුත් ඒක ඇත්ත. නීල් ආම්ස්ට්‍රෝං ස්වභාවිකව මිය ගියේ නෑ. කාලයක් තිස්සේ සඟවාගෙන සිටි රහසක් එයාට තිබ්බා. ඒක මොකද්ද? සහ අපි ඒ ගැන සොයාගන්නේ කොහොමද? වීඩියෝවට ගිහිංම මේ ගැන කතාබහ කරමු. ________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    ________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 105

  • @oshanmalaka8448
    @oshanmalaka8448 11 หลายเดือนก่อน +38

    නිල් ආම්ස්ට්‍රොන් හදට අඩිය තියලා ටික වෙලාවකින් එක live ටිවි එකට දිලා තිබ්බානෙ එත් එක පාරටම අනෙ දෙවියනෙ කියලා නිල් ආම්ස්ට්‍රොන් පුදුම වෙලා එක තැනකදි කියනවා එතකොටම live පෙන්නන එක විනාඩි පහකට කට් වෙනවා එයා මොනවා හරි දැක්කා එත් නාසා එකෙන් මොකක් හරි දෙයක් කලා ආම්ස්ට්‍රොන්ට දැක්ක දෙ ගැන කියන්න එපා කියලා නාසා එකෙන් කියන්න ඇති.නාසා එකෙ නිති සන්ග්‍රහයෙම තියනවා මොකක් හරි මිනිස්සු කලබල වෙන දෙයක් හොයා ගත්තොත් එක ගැන රහස් එලි නොකර ඉන්න නාසා එකට අයිතිය තියනවා කියලා නාසා එකෙන් ඉතින් එහෙම දෙයක් දැන ගත්තත් අපිට කියයිද.

    • @whatif322
      @whatif322 11 หลายเดือนก่อน +1

      Resources please

    • @oshanmalaka8448
      @oshanmalaka8448 11 หลายเดือนก่อน

      @@whatif322 search your self you can't find many thing.and look Apollo 11 moon landing video but I think NASA edit moon landing video.and 1969 all people see this event live some people noticed something happened wired some people dont.

    • @jumatism
      @jumatism 11 หลายเดือนก่อน +11

      ඔව් හදේ මාතර බත් කඩයක් තිබිලා 😂😂

    • @Vihanga.641
      @Vihanga.641 11 หลายเดือนก่อน +11

      යානය හදට ගොඩබාන්න කලින් ඒ අවට පරිසරයේ අමුතු යානයක් සැරි සරල තියනවා. හදට බැස්සට පස්සේ කවුරු හරි නීල් ආම්ස්ට්‍රෝන් දිහා බලන් ඉන්නව වගේ දැනිල තියනවා ඒක නිසා එයාලා පොඩ්ඩක් බය වෙලා

    • @oshanmalaka8448
      @oshanmalaka8448 11 หลายเดือนก่อน +5

      @@Vihanga.641 ඔවු මාත් අහලා තියනවා.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 11 หลายเดือนก่อน +12

    සඳ ගමන බොරුවක් වුනානම් මුලින්ම බකට් එක අදින්නෙ සෝවියට් රුසියාව . ඉන්දියාවත් හඳට යානාවක් යැව්වා නම් මුල් එක බොරුවක් වෙන්න බෑ.

  • @SanjeewaRuwan-z6f
    @SanjeewaRuwan-z6f 10 หลายเดือนก่อน +2

    කිසිම දවසක මිනිස්සු පෘථිවිය ඇරෙන්න වෙනත් කිසිම බාහිර ලෝකයක් කරා යන්නෙ නැත ගිහිල්ලත් නැත ඒ නිසා පෘථිවිය විනාශ නොකර ආරක්ෂා කරගන්න එක තමයි හොඳම දේ

  • @slfishworld6043
    @slfishworld6043 11 หลายเดือนก่อน +9

    එතකොට කියන විදියට ඇත්තටම සඳගමන බොරුවක්ද 😒😒😔🙄
    මේ ගැන තව පැහැදිලිකිරීමක් ඕනෙ 🙄😒

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 11 หลายเดือนก่อน +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @Chana_is_rich
    @Chana_is_rich 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මොකද නැත්තෙ අද වගේ වංචා කා ලයක් නෙවෙ 1969.7.16 වෙනිදා හදට යන්න ගියෙ ජූලි මාසයේ 21 ගෝඩට ආවෙ ඔ කාලේ ටීවී තිබුනේ නැහැ රේඩියෝ එකේ පත්තර වල.ගියා හැට පහේ උඩ අය ගෙන් අහන්න අපි ඒකාලේ හිටිය නිසා දන්නවා

  • @praveen_nimshan
    @praveen_nimshan 5 หลายเดือนก่อน +1

    එක එක අදහස් තියෙනවා හැමෝගෙම... මිනිසා මෙච්චර දියුණු වෙන්න හේතුවත් එකයි... මන් නම් හිතන්නේ මිනිසා හදට ගියා කියලා. මොකද ඔය සද ගමන ඉවර වෙනකල්ම රුසියාව ඇතුළු ගොඩාක් රටවල් සැටලයිට් මාර්ගෙන් මේ ස්පේස් ක්‍රාෆ්ට් එක ට්‍රැක් කරගෙන ඉදලා තියෙනවා... එහෙනම් එකෙන් ඔප්පු කරන්න පුළුවන්නේ ඒක හදට ගියේ නෑ කියලා... වෙන මුකුත් බයිලා ඕනේ නෑ... මේක බොරුයි කියල කියන්න සාධක ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා. නාසා එකෙන් හැම ප්‍රශ්නෙකටම උත්තර දීලා තියෙනවා.... අවශ්‍ය අය හොයලා බලන්න

  • @amithadasanayaka2886
    @amithadasanayaka2886 11 หลายเดือนก่อน +3

    මමත් මීට කලින් video එකකින් ඔහොම දෙයක් අහල තියෙනව දැන් අවුරුදු 60 කටත් ලංවෙලා ආයේ කිසිම කෙනෙක් හදට යැව්වෙ නැත්තෙ ඇයි නාසා ආයතනය

  • @bd6502
    @bd6502 11 หลายเดือนก่อน +12

    වෙච්ච දේ උනා. සිංහල වෙදකම් කලානම් පොර අදටත් ජීවතුන් අතර. හොද සිංහල වෙදමහත්මයෙක් ගැන සහ හොද සිංහල ජෝතිෂ වේදියෙක් ගැන කන්ටෑක්ස් ඕන්නම් කියන්න ප්‍රයෝජන ඕනි කෙනෙක්. නිරෝගීකම හදට යනවට වඩා වටිනව හිතෙන නිසා කිවුවෙ මේක මෙතන. MRI වලට අහුවෙන් නැති ඒවා මේ දෙන්නට අහුවෙනවා දෙන්නගේ ශාස්ත්‍ර වලින්. සිංහල පීඩියා මාමාට මේ දෙන්න ගැනත් වීඩියෝ හැදුවැහැකි ඕන්නම්. ස්තුතියි

    • @damayanthidias5518
      @damayanthidias5518 11 หลายเดือนก่อน +1

      Kiyanna mata ona

    • @champaperera8487
      @champaperera8487 10 หลายเดือนก่อน

      අපට ඒ ලිපිනය හෝ ඉන්න තැනක් කියන්න ඔබට බොහොම පිං සිදුවෙනවා .නැවතවරක් ඉල්ලා සිටිනවා ඒ ගැන

  • @asangamendis6105
    @asangamendis6105 11 หลายเดือนก่อน +12

    ස්තුති, හිතුවේ වැදගත් යමක් හෝ ඔහු විසින් ඇයට කියන ලද තොරතුරු හෙලි කරයි කියලා, නිකම්ම නිකම් එදා තත්වය ගැන විඩියොවක්, ඇති වැඩකට නෑ, දන්න දේ නැවත කිව්වා පමණයි 🙈

  • @ruwanmorawaka3791
    @ruwanmorawaka3791 10 หลายเดือนก่อน +7

    හදගමන පට්ට බොරැවක් 😅

  • @narmosl5521
    @narmosl5521 11 หลายเดือนก่อน +10

    අයියේ ඔයා කිවුවනෙ අබ්‍යායාවකාශ ඒජන්සියක් ඇත්තටම නැහැ කියලා ඒක 100% ක් ඇත්තද

    • @Ariseking.
      @Ariseking. 11 หลายเดือนก่อน

      Hi

  • @sachithsaranga3228
    @sachithsaranga3228 11 หลายเดือนก่อน +19

    සඳ ගමන ඇත්තක් බව ගොඩක් රටවල් තහවුරු කරල තියනව.. ඒකට පැහැදිලි හේතුත් ඉදිරිපත් කරල තියනව

    • @h.mranasinghe4242
      @h.mranasinghe4242 11 หลายเดือนก่อน +2

      පුතුවියේ කර දිය පත්‍ර වල ගබඩා කිරීම බුද්ධිමත් .
      වෙන්න ග්‍රහලෝක වල රස්තියාදු ගැසීම මන්ද බුද්ධිකයි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

    • @sachithsaranga3228
      @sachithsaranga3228 11 หลายเดือนก่อน

      @@h.mranasinghe4242 පොලවෙ සම්පත් ඉවරවෙන දවසක් වගේම මේක ජීවයට නොසුදුසු වෙන දවසකුත් එනව. එදාට වෙන ලෝක ගැන හොයාගත්ත දේවල් ප්‍රයෝජනවත් වෙයි. මේව ගැන හොයන්න තවත් හේතු තියනව. කොහොමටත් අපේ මෝඩයන්ට ඕව බර වැඩී

  • @Chinthaka08
    @Chinthaka08 11 หลายเดือนก่อน +16

    එදා සෝවියට් දේශයයි ඇමෙරිකාවයි අපිව ඇන්දුවද දන්නෑ 😢😅

  • @gihanpahalawattha7056
    @gihanpahalawattha7056 2 หลายเดือนก่อน

    සද ගමන,බොරුවක් කියලා කියන්නේ ඒක සෝවියට් දේශය පුන පුනා කිවුවා

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 10 หลายเดือนก่อน

    හඳට ගිය එක ඇත්ත, ඇමරිකාවම හඳට ගිය එක බොරුවක් කියලා ලෝකෙට වෙන පැත්තකින් කථාවක් මැවුවා. ඒකට හෙතුව සදගමනදි මෙගොල්ලො පෘතුවි වෙනත් ජිවියෙක්ගෙ මොන යම් දෙයක් ගෙනාවා..

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 11 หลายเดือนก่อน +7

    නැතිනම් පෞථිවියේ වායුගෝලයෙන් කිසිකෙනෙක් නොගියා වෙන්නත් පුලුවන්

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 11 หลายเดือนก่อน +28

    මුන් එකෙක්වත් හඳට ගියේ නෑ

    • @contentofall.withprevin7899
      @contentofall.withprevin7899 10 หลายเดือนก่อน +1

      හරියට හරි. මෙය තේරුම් ගන්න පුළුවන් ටික දෙනෙකුට පමණයි

    • @naleenperera1969
      @naleenperera1969 10 หลายเดือนก่อน

      Aniwaryenma Sahar Akema..... 👍

    • @user-lh8ys4pn3y
      @user-lh8ys4pn3y 10 หลายเดือนก่อน +1

      ඒක මොලේ තියෙන අය දන්නවා

    • @Sasanka197
      @Sasanka197 10 หลายเดือนก่อน +1

      Yes, they never set foot on the moon. 😊

    • @user-kw2jn2pb7g
      @user-kw2jn2pb7g 10 หลายเดือนก่อน

      Api dan na ban

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 10 หลายเดือนก่อน +2

    1969 හදට ගියා නම් අද හදේ හෝටල් ,තේ
    කඩත් තියෙන්ඩ ඕනෙ.ලෝකෙ වැඩිම ආයුශ තිබ්බ බොරුව හැටියට සද ගමන ගිනිස් පොතට ගිහින් ඉවරයි .

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน

    අදත් සුපිරි video එකක්

  • @amayuz_art
    @amayuz_art 11 หลายเดือนก่อน +12

    ඔච්චරම ඕක ඇත්තද හොයන්න ඕනෙ නං අර ඇමරිකන් කොඩිය අඩි සලකුණු, තව දාලා ඇවිත් තීන ඒවා හොයල බැලුව නං හරි නෙ🙂 තීන තාක්ෂණෙත් එක්ක ඕක හොයන එකත් මහ ලොකු වැඩක් ද😌

  • @bandulajayaratne1771
    @bandulajayaratne1771 10 หลายเดือนก่อน +2

    රුසියාව අජටාකාශයට යූරි ගගාරින් යැව්ව කිය ල කියපු එකට එක කිරීම ක් හැටියට ඇමෙරිකාව ස්ටුඩියෝ එකක් ඇතුලේ කරපු බොරුවක් ඕක

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 11 หลายเดือนก่อน +6

    හදට ගිය එකෙක් නෑ බං හද්ද බොරුව අවුරුදු 50 ක් විතර ඇදගෙන ගියා

  • @palithadias6611
    @palithadias6611 10 หลายเดือนก่อน +1

    ඒයි බන්, මුන් හඳට ගියේ නෑ, ඒක හරි. ඒ උනාට බන් ගොබ්බ කථා කියන්න එපා. නීල් ආම්ස්ට්‍රොන් හඳට ගොඩ බැස්ස ගමන් කිවුවා කියන (5.15)"රාජාලිය හඳට ගොඩ බැස්සා" කියන එකේ තේරුම "එයා සහ එයාගේ යාලුවෝ කරන්න ඕන දේ කරලා ඉවරයි" කියන එක නෙවෙයි. උන් ගියා කියන Apollo 11 න්, උන් හඳට බැස්ස යානාවේ කෑල්ලට කියන නම!
    The command module, which was the part that would return to Earth and was where the three astronauts spent most of their time. It was known as Columbia. The lunar module, which was the part that would actually land on the Moon. This was known as Eagle.
    විධාන මොඩියුලය, එය පෘථිවියට ආපසු පැමිණෙන කොටස වන අතර ගගනගාමීන් තිදෙනා වැඩි කාලයක් ගත කළ ස්ථානය විය. එය කොලොම්බියාව ලෙස හැඳින්විණි. චන්ද්‍ර මොඩියුලය, එය ඇත්ත වශයෙන්ම සඳ මත පතිත වන කොටසයි. මෙය රාජාලියා ලෙස හැඳින්විණි.

  • @myscienceproject1217
    @myscienceproject1217 11 หลายเดือนก่อน +2

    මුලින් සද මතට ගියෙ චන්ද්‍රපාල කියන සිංහල යා. බිස්කට් පැකට් එකක් අරන්.දොර වහන්න අමතක වෙලා.එයා යාන්තන් බෙරුනා.

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 10 หลายเดือนก่อน

      චන්ද්‍රපාල නෙවේ චන්ද්‍රකුමාර😂

  • @RamithD
    @RamithD 10 หลายเดือนก่อน

    Did you do a next video of this?

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 11 หลายเดือนก่อน +2

    සඳගමන ගිහින් ලෝකයට වෙනම දෙයක් ලෝකෙට පෙන්උවා වෙන්නත් පුලුවන්.

  • @malanialwis6080
    @malanialwis6080 11 หลายเดือนก่อน +1

    ???????????ගොඩක් සිත තුල

  • @whoopi_the_golden
    @whoopi_the_golden 11 หลายเดือนก่อน +2

    මිනිස්සු හඳට තියා මේ ලබ්බෙන් එලියට ගිහින්වත් නෑ බොරුවක් මේක

  • @Chathu648
    @Chathu648 11 หลายเดือนก่อน +1

    nice video

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 10 หลายเดือนก่อน +1

    සේරම බොරුවක් තමයි,හදට ගිය නීල් කොහොමද රැහන් දුරකතනයකින් කතාකලේ?

  • @sldiomendtv5840
    @sldiomendtv5840 11 หลายเดือนก่อน +6

    දැන් ඉන්න උන්ගෙ දැනුම 1% කය්වාරුව 100% ,කාලයත් එක්ක සේරම ඉගෙන ගනිය් කට්ටියම

  • @TharinduM2541
    @TharinduM2541 11 หลายเดือนก่อน +2

    මන් ගාව විඩියෝ එකක් තියෙනවා එකේ තියෙනවා හදට ගියපු එක රගපැමක් කියලා🤐

  • @rammyabandara7666
    @rammyabandara7666 10 หลายเดือนก่อน +2

    සද මතට කිසිවෙක් ගියෙද නැතැ ... මෙය පට්ට බොරුවකි

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 10 หลายเดือนก่อน +4

    කිසිම කෙනෙකුට සදට යන්න බැහැ

  • @jagathvidyarathne7530
    @jagathvidyarathne7530 10 หลายเดือนก่อน +1

    ඔබේ ස්මාට් ජංගම දුරකථනය එදා ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් පරිගණකය මෙන් දහස් වාරයක් වේගවත් සහ දහස් වාරයක් මතක ධාරිතාවක් ඇ‍ත.

  • @SLmoto252
    @SLmoto252 11 หลายเดือนก่อน +1

    Niyamai¹

  • @user-fz6sh3xy8p
    @user-fz6sh3xy8p หลายเดือนก่อน

    Nill mahataya rangana selpiyek newei.akarawa sampurna.waradei...nill amstrone werayek...

  • @ravidutheekshana9941
    @ravidutheekshana9941 11 หลายเดือนก่อน

    Super

  • @sbbandara5018
    @sbbandara5018 11 หลายเดือนก่อน

    Good brother

  • @user-ci5ez7mr4z
    @user-ci5ez7mr4z 10 หลายเดือนก่อน

    Sadharanaya itu Kala noheki sirasthala mathruka yedeemen wiswasaneeya bhawaya pahala yanu etha. 😮

  • @user-fz8wc3nb9d
    @user-fz8wc3nb9d 11 หลายเดือนก่อน +3

    සද මත පාතැබී ම බො රු ලු නෙ video එකක් කරන්න

  • @cliffferdinand132
    @cliffferdinand132 11 หลายเดือนก่อน +2

    නීල්,සදේදි යම් ශබ්දයක් ඇසීම,ඒ හරහා ඔහු කල අවසාන පරික්ශනය ඔහු මක්කකමට යෑම.එතැනදී ඔහුට එම ශබ්දයම ඇසී ඔහු ඉස්ලාම් ආගම වැලද ගැනීම.මෙම ගමන සිටිඩියෝ එකක සුදුවුන බව ප්‍රකාශ කිරීම එදා සිදුවුන බව මාගේ පියා මට කියා ඇත.මෙම කරුනු ඔස්සේ ඔබට නීල් ආම්ස්‍ට්‍රෝන් ගැන තවදුරටත් සොයා බලා තවත් වීඩියෝවක් කල හැකි බව මාගේ අදහසයි.ස්තුතියි.

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b 11 หลายเดือนก่อน +3

    බුදුදහම අදහාගත්තා නම් ආම්ස්ට්‍රෝං අදටත් ඉන්නවා

    • @Californianboy476
      @Californianboy476 11 หลายเดือนก่อน +10

      අනෙ නිකන් පලයන් යකො යන්න. මැරෙන එකා මොන ආගම ඇදහුවත් මැරනවා.🤣

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 11 หลายเดือนก่อน

      එතකොට බුද්ධාගම දෙශනා කල බුදුන්ට 80 පන්නන්න බැරි උනේ ඇයි ? බුද්ධාගම නොදැන අම්ස්ටොන් 80 පනිනවනේ.😂😂

    • @cliffferdinand132
      @cliffferdinand132 11 หลายเดือนก่อน +2

      බුදු දහම අදහන බහුතරක්,බික්ෂු හා ගිහී කරන ක්‍රියා දැක්කම මුන් බෞද්ධයන් ද කියලත් හිතෙනවා.

  • @production1160
    @production1160 10 หลายเดือนก่อน +1

    ඇමරිකාවයි රුසියාවයි මොකක් හරි හංගනවා අපෙන් 🤫🤔

    • @Janith91098
      @Janith91098 10 หลายเดือนก่อน

      eyala hodama yaluvo vennath puluvan 😅

  • @dasundarshitha824
    @dasundarshitha824 11 หลายเดือนก่อน +4

    නීල් ආම්ස්ට්‍රෝන්ග් හදට ගියේ නෑ නේද......

    • @Californianboy476
      @Californianboy476 11 หลายเดือนก่อน

      ගියා

    • @chathurakavinda8441
      @chathurakavinda8441 11 หลายเดือนก่อน +2

      @@Californianboy476 ගියෙ නැ

    • @Californianboy476
      @Californianboy476 11 หลายเดือนก่อน

      @@sumithnandana-hl9zq ඔයා කොහොමද හරියටම එහෙම කියන්නෙ?

    • @steminanusas5233
      @steminanusas5233 11 หลายเดือนก่อน

      ​@@sumithnandana-hl9zqනෑ ගොනෝ 😂 , හදට යන් නැත්තෙ ඒක ගොඩක් මුදල් වැයවෙන ව්‍යාපෘතිය ක් හින්දා , ඒ කාලෙ හදට ගියෙ අභ්‍යවකාශ තරගය හින්දා , දැන් ආයෙ ආර්ටිමිස් යන්නෙත් අභ්‍යවකාශ තරගය සමග විද්‍යාත්මක දැනුම හෙවීම වැදගත් නිසා

    • @ashen_madushan
      @ashen_madushan 11 หลายเดือนก่อน

      ​@@sumithnandana-hl9zqමාර තර්කයක්නෙ බන් 😂👍 යකො හද ගමනකට විශාල පිරිවැයක් යනවා $ ඩොලර් බිලියන ගානක් ඉතින් කිසිම ලාබයක් නැති හද ගමන් වලට ඔච්චර සල්ලි වියදම් කරන්නෙ අහවල් කාරියට යෑ 😂😂😂

  • @BuddiE98
    @BuddiE98 11 หลายเดือนก่อน +4

    රංගන ශිල්පියා😅

  • @ujtpriyantha9395
    @ujtpriyantha9395 11 หลายเดือนก่อน +5

    ලෝකෙට ලොක්කන් වෙන්න කරපු ගොං පාට් එලිවෙන වග එදා මේ වැඩේ කරන කාලෙ අයට හිතෙන්න විදියක් නෑ, මොකද අනාගතේ විද්‍යාව දියුණුවෙන විදිහ දන්නවනම් එදාම ඒ දියුණු තාක්ෂනේ භාවිතා කරනවනේ. මොනව කරන්නද ඕව ඔහොමම තමා, " හිත හදාගෙන වාවගෙන ඉඳිං පුතාලා " කියල තමයි කියන්න වෙන්නෙ. බුදු දහම තුල අඩංගු සත්‍ය අංශු මාත්‍රයක්වත් වෙනස් වෙන්නෙ නෑ කියල මේ අවිද්‍යාවේ විද්‍යාව තුලින්ම ඔප්පු කරලම පෙන්නනව. බොදුනු ජනයාට vory වෙන්න ඉඩක් තියන්නෙම නෑ. කල් සුදුසුනම් ඒ සියල්ල තවමත් නිසියාකාරයෙන්ම ක්‍රියාත්මකයි.
    නැණ පහන් දැල්වේවා....
    තෙරුවන් සරණයි .

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 10 หลายเดือนก่อน

    2023 /9/13 the day indiąn mission Chandrayan 3 step on the Moon... Can you give clip

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 11 หลายเดือนก่อน

    මම මීට පෙර අසා තිබෙනව රැසියාවෙන් වෙන්න ඔිින හදට ගිය කතාව බොරැවක් කොහොමද සෙවනැල්ල වැටුනෙ කියල එය සත්‍ය ද බොරැද ? අනික තමා අැමරිකාවෙන් මෙපමන රොකට් වගේ දේවල් හදද්දි පියාබන පිරිසි වගේ දේවල් හදන එක එච්චර ලොකු දෙයක් නොවේ මගේ අදහස වැරදි නම් සමාවෙන්න

  • @lsabdc330
    @lsabdc330 10 หลายเดือนก่อน

    The truth is that he has not been to the Moon however he spent some at a site in Nevada.

  • @user-ts9ji3lj4o
    @user-ts9ji3lj4o 10 หลายเดือนก่อน

    OyTa mevage deval hithenne kohomada
    Supiri 🎉

  • @channelonephilosophy
    @channelonephilosophy 11 หลายเดือนก่อน +1

    The lie of going to the moon is still going...

  • @navitech4u850
    @navitech4u850 11 หลายเดือนก่อน +1

    First view and first comment ❤

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna3062 10 หลายเดือนก่อน

    Suddo handa nadagan karanakota mita awurudu 5000 kata kalin rawana rajjuruwo agaharutath giya.awrudu 2500kata kalin buduhamudurwo mulu sakwalawal seragema wediya.

  • @ruwanchamara4521
    @ruwanchamara4521 11 หลายเดือนก่อน +4

    රන්ගන සිල්පියා ????😉😉😉

  • @supun1762
    @supun1762 11 หลายเดือนก่อน

    👍

  • @anilsagara6653
    @anilsagara6653 11 หลายเดือนก่อน +2

    අනෙ පකෙ සල්ලි නැත්නම් හිගා කාපල්ලා

  • @user-uj5hx4tm6d
    @user-uj5hx4tm6d 11 หลายเดือนก่อน

    බලමු මොනවද කිවිවේ කියලා 😊 mn 1st pin karankkooo❤❤❤❤❤❤

  • @HeshanPasindu-fx1cv
    @HeshanPasindu-fx1cv 11 หลายเดือนก่อน

    🤯😕

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y 10 หลายเดือนก่อน

    හදේ කොහොමද් හෙවනැලි බන් 😂😂😂

  • @enakamendis1210
    @enakamendis1210 10 หลายเดือนก่อน

    Don’t joke me,

  • @rushdimarikar4073
    @rushdimarikar4073 10 หลายเดือนก่อน

    Ape Neil kiwwe, me oyage kawruharida? 😂

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 11 หลายเดือนก่อน

    🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳

  • @naleenperera1969
    @naleenperera1969 10 หลายเดือนก่อน

    Americawa Kisi Dar Ka Hadar To Giyea Neaha...... Russiyarwa Pita... Pitar Abiyarwa Karsha Feild Ake Labar Pu Athi Dewentha Jaya Gaharna Yan Lor Kaya Ediriyea Wasar Genieemata Karapu Patta Borwak...... 😂

  • @yasithmanuranga-hl4li
    @yasithmanuranga-hl4li 11 หลายเดือนก่อน

    secound comment😎

  • @pradeepkumara5292
    @pradeepkumara5292 11 หลายเดือนก่อน

    🤗🤘🤗🤘

  • @zhenzhen999
    @zhenzhen999 11 หลายเดือนก่อน

    Meka thiyena gothrika comments💀🤣