ලෝකේ ඇත්තටම තියෙන සොම්බි දිලීරය | The real life zombie fungi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ලෝකේ ඇත්තටම තියෙන සොම්බි දිලීරය | The reallife zombie fungi
    2013 නිකුත් වුනු the last of us වීඩියෝ game එක අපි හැමෝටම මතකයි. මෙන්න මේ ගේම් එක තමයි කොටිසෙප් fungus එකේ ක්‍රියිකාරීත්වයේ අද්දැකීම මිනිසුන්ට විශාල වශයෙන් ලබාදුන්නේ. මේකට තවත් පොහොර වැටුනේ මේ game එක අනුසාරයෙන් HBO ආයතනය the last of us නමින් චිත්‍රපටයක්ද නිකුත් කල විටයි. මේ චිත්‍රපයේ පෙන්වන විදිහට මේ mutated fungi එක අපි මීට කලිං කවුරුත් දැකපු නැති විදිහේ zombie වසංගතයක් නිර්මාණය කරනවා.බොහොම ඉකිමනින් මේක නොනවතින මහා විනාශයක් උදාකලා. නමුත් ඔයා හිතනවා ඇති ඒක ඉතිං චිත්‍රපටියක්නේ කියලා. එහෙම කියලා ඔයා සතුටු වෙනවා නම් මම ඔයාට කියන්න කැමතියි. ඇත්තටම එහෙම fungi එකක් තියෙනවා කියලා.ඔව් Zombie ලව නිර්මාණය කරන fungi කෙනෙක්. කතා කරන්න සූදානම් වෙනවා ඒ පිලිබඳව මෙන්න මේ වීඩියෝව තුලින්.
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #TH-camAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 178

  • @Gaming_Osa
    @Gaming_Osa ปีที่แล้ว +43

    කිසිම zoombi වෙෙරසයක් කවමදාකවත් සක්ක්‍රිය නොවේවා 🙏

  • @ashannuvan7808
    @ashannuvan7808 ปีที่แล้ว +137

    සොම්බි ආවොත් කරන්න ඕනදේගැනත් වීඩියෝ එකක් ඕන 🥺❤️

    • @hdtv1605
      @hdtv1605 ปีที่แล้ว +5

      ow

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +36

      වෙන මොනාද අතට අහුවෙන එකක් අරං ගේමට බහින්න තියෙන්නේ 😌🙂

    • @gimhanaoshitha3618
      @gimhanaoshitha3618 ปีที่แล้ว +9

      Dala tiyenne me ayya e gana

    • @gamingamiru7291
      @gamingamiru7291 ปีที่แล้ว

      @@imeshakash8022 ow 😓😑

    • @Pakd_Hutto_Blnne
      @Pakd_Hutto_Blnne ปีที่แล้ว +12

      මරන්නැතුව මොනා කරන්නද 💔

  • @Jathynoobgaming
    @Jathynoobgaming ปีที่แล้ว +13

    ලංකාවේ ගොඩක් මොඩයෝ හිතම් ඉන්නවා සොම්බි වයිරස් එකක් ආපුවම එකට ලැස්ති වෙලා ඉන්න හරියට ෆිල්ම් වල වගේ කියල ආසවටවත් එහෙම හීන දකින්න එපා එකේ දරුණු කම හිතාගන්නවත් බැ. අනීක ලංකාව වගේ රටකට ඔවා ඔරොත්තු දෙන්නෙත් නැ නිකම්ම වැනසිලා යයි එක නිසා නිකමටවත් හිත් වල ආසවක් තියාගන්න එපා සොම්බි වයිරස් ගැන 👌🌎
    උබල හිතනව වගේ ලෙසි වෙන්නෙනෑ ආවොත් එහෙම නිකම් වයිරස් එකක් නේවෙයි මේක

    • @AmashaNamaldeniya
      @AmashaNamaldeniya 4 หลายเดือนก่อน

      හම්මෝ ඒක නම් ඇත්ත 🌷

  • @shandewanarayana6768
    @shandewanarayana6768 ปีที่แล้ว +22

    මුලින්නම් හිතුවේ හරි තමා කියල අන්තිමට ශේප්.. 😁🤗

  • @chamilasachintha488
    @chamilasachintha488 ปีที่แล้ว +11

    සුපිරි අයියේ... ඔයා අපේ මොල ගෙඩිවලට දෙන දේවල් පට්ට....❤️‍🔥..
    හැමදාම ඉන්නවා ඔයත් එක්ක..

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya ปีที่แล้ว +15

    පට්ටම මාතෘකා එකදිගට,මේ අව්රැද්දෙනම් සුපිරිම විඩියෝ ටිකක් අයියෙ, තවත් සොම්බි විඩියෝ එකක් ඕන ❤

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +12

    ඇත්තටම සොමිබිල් වසන්ගතයක් එන්න පුළුවන් අපි දන්නවා ආවො ත් විනාශයි අපේ මිනිසුන්ට විහිලු මෙවා😪😪😪🧟

  • @ispanchiya8377
    @ispanchiya8377 ปีที่แล้ว +12

    ඔය ෆන්ගි එක මොකක් හරි රටකින් හරි ඔය ගැන පරික්ෂන කරන කෙනෙක්ගෙ අතින් අරි වැඩිදියුණු උනොත් නැත්තම් සොම්බ් විදියට පරිනාමය වෙන එක වේගවත් වෙන වදියට හැදුවොත්

  • @Sukuna.-.2007
    @Sukuna.-.2007 ปีที่แล้ว +10

    දිගටම කරගෙන යන්න සහෝ්‍💖

  • @umayanganimeah5777
    @umayanganimeah5777 ปีที่แล้ว +4

    ඕක එන කාලෙට මිනිස්සුත් ගොඩක් දියුනු වෙයි එතකොට ඕක පාලනය කරන එක එච්චර දෙයක් වෙන්නැතිවෙයි. සොම්බි වසන්ගතේකින් බේරෙන විදිහ ගැනත් වීඩියෝ එකක් කරානම් හැබැයි වටිනව😇

  • @anujashiran5691
    @anujashiran5691 ปีที่แล้ว +8

    සොම්බි කතා බලලා බලලාම සොම්බි ආක්‍රමණය එනකල් බලන් ඉන්නේ මං නම්😝
    ඔලු තලාගෙන තලාගෙන යන්න🤭

    • @lalisa4998
      @lalisa4998 7 หลายเดือนก่อน +1

      ඒ මත් අනේ.සොම්බි එනවටත් කැමති හැබැයි මං මැරෙන්න බෑ 😂 සොම්බි movie serious වගේ උන්ට වෙඩි තියන්නනම් කැමතී

  • @DEATHWOLF999
    @DEATHWOLF999 ปีที่แล้ว +3

    කොහේ හරි මිනිස්සුන්ටත් බලපාන සොම්බි දිලීරයක් කොහෙහරී ඇතී

  • @wweslwwe1828
    @wweslwwe1828 ปีที่แล้ว +13

    සොම්බි virus එකක් ඇත්තටම ආවොත් ඔයා මොකද කරන්නේ 🤔🤔🤔🤔

    • @dumidurajapaksha4383
      @dumidurajapaksha4383 ปีที่แล้ว +4

      මම නම් පිහියක් ඇරං ගහගෙන ගහගෙන යනවා.

    • @everything-9555
      @everything-9555 ปีที่แล้ว +2

      👍

    • @shanwickramasingha6822
      @shanwickramasingha6822 ปีที่แล้ว +3

      හැංගෙනවා🙃

    • @dumidurajapaksha4383
      @dumidurajapaksha4383 ปีที่แล้ว

      හැංගෙන්න කලිං මොකක් හරි ඇරන් හැන්ගෙන්න බැරිවෙලාවත් හැංගුන තැනට ආවොත්.🧟‍♂️🧟‍♂️🧟‍♂️🤣🤣🤣

    • @COINAGE369
      @COINAGE369 ปีที่แล้ว

      තුවක්කු වගේ අයුධ අරන් කෑම ගොඩාක් අරන් ගෙදරක් ඇතුලට ගිහින් ආරක්ශිත කාමරයක් ඇතුලෙ ඉන්නව..🥺

  • @dumidurajapaksha4383
    @dumidurajapaksha4383 ปีที่แล้ว +7

    අයියා අරයා කිව්වා වගේ සොම්බි අවෝත් කරන්න ඕන දේවල් තියෙන වීඩියෝ එකකුත් ගෙන්න.

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 ปีที่แล้ว +5

    එතකොට අයියා ජලභීතිකාව ඔස්සේ zombie වෛරස් එක හැදෙන්න පුලුවන් නේද ඒක (පරිණාමය) වෙලා

  • @user-kr7wx2sh7e
    @user-kr7wx2sh7e ปีที่แล้ว +30

    සොම්බි movie බලලාම සොම්බි එනකම් බලන් ඉන්න මම..😂 ඔලු ටිකහ් තලනවා ආවොත්

    • @sadew544
      @sadew544 ปีที่แล้ว +7

      මන් හිතවේ ඔහොම හිතන්නේ මන් විතරයි කියලා.

    • @samanpradeep3674
      @samanpradeep3674 ปีที่แล้ว +2

      Mashin gun ekak aran vatetamanthiyan yanava 😂

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe ปีที่แล้ว +2

      මමත් සොම්බි ෆිල්ම් හොයා හොයා බලන්නේ😁

    • @heshanjayasinghe2876
      @heshanjayasinghe2876 ปีที่แล้ว +2

      එකගායි 😂

    • @vimukthilakshitha9619
      @vimukthilakshitha9619 ปีที่แล้ว

      Ow machanla zombie අනාගතයේ aniwayen එනවා

  • @dinushadarshani3970
    @dinushadarshani3970 ปีที่แล้ว +5

    ඒනම් දැන්ම තියා ෆ්‍රී ෆයර් පබ්ජී ගහන උන්ට ඇත්ත තුවක්කු දීලා පුරුදු කරන්න ඕනේ වෙයි වගේ 🤣🤣🤣

  • @shehan72
    @shehan72 ปีที่แล้ว +5

    මම 1
    ඔයාලගෙ විඩියො එකනන් නියමයි ❤️❤️❤️

  • @m.rgamingisuru6925
    @m.rgamingisuru6925 ปีที่แล้ว +3

    මම පතනව සොම්බි පැතිරෙන්න එපා කියලා

  • @viruboy4972
    @viruboy4972 ปีที่แล้ว +1

    සොම්බි වෛරස් එකක් හදන්නත් පුලුවන් විද්‍යාඥයින්ට........ඒක නැති කරන්නත් පුලුවන් එයාලටම නේහ්.............
    ( සොබාදහම සුපිරි විද්‍යාඥයෙක් නෙ ...එකනෙ තියෙන බය )🙂🥲

  • @chathumnimsara483
    @chathumnimsara483 ปีที่แล้ว +5

    ම්ම්ම් එනකන් තමයි බලන් ඉන්නේ 😏💪

  • @user-dp9um7jv2o
    @user-dp9um7jv2o ปีที่แล้ว +12

    කෝකටත් ඇලට් එකෙ ඉන්න ඕන 𝙎𝙊𝙈𝘽𝙄 වයිරස් එකක් ආවොත්.😒💔

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 ปีที่แล้ว +2

    වීඩියෝ එක නම් සුපිරි ඈ..❤️‍

  • @sumithkumara8068
    @sumithkumara8068 ปีที่แล้ว +8

    විඩියො එකක් දපු ගමන් බලන අය මෙ කොනට

  • @Lakmuthu_Mr
    @Lakmuthu_Mr ปีที่แล้ว +6

    Gammak thama 🤩

  • @sena_ff_editz2595
    @sena_ff_editz2595 ปีที่แล้ว +5

    නියමයි අය්යේ ........

  • @Stmax2009
    @Stmax2009 ปีที่แล้ว +7

    දාපු ගමන්...♥️✨️📚👀

  • @gamingNEWTON
    @gamingNEWTON ปีที่แล้ว +2

    එතකොට අර අලුතෙන් විද්‍යාග්නියො අය්ස් වල තිබිලා හොයා ගත්ත් අලුත් වය්‍රස් එක ගැන විඩියෝ එකක් ගෙන්නකො ඊලගට

  • @MW-sp8ys
    @MW-sp8ys ปีที่แล้ว

    ගොඩක් අය කියනවා සොම්බි එනකන් බලන් ඉන්නෙ, සොම්බි ආවොත් තලනවා ඔලු කිය කිය...සමහරවිට ඒක ඒ මොහොතට විහිලුවට හිතන, කියන එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම වගෙ හිතනව නම්, පිඩ්ඩක් ආපහු හිතලා බලන්න.....තමන්ගෙ ආදරණීයය්න්, තමන්ගෙ අම්මා තාත්තා සහෝදරයො, තමන් ආදරේ කරන අය මේකට ගොදුරු උනොත්, අවසානයෙ තමන්ගෙ ආදරණීයයන් තමන්ගෙ අතින් මරන්න උනොත්....අවසානෙ අම්මා තාත්තා මරන එකෙන් බුද්ධ දර්ශනය හැටියට ආනන්තරීය පාපකර්ම...මේක අපි හිතනවටත් වඩා දරුනු දෙයක්... මොනවා උනත් සියලු ලෝකවාසීන් ආරක්ෂිතව ඉන්න ඕන. අවසානයෙ බැලුවහම බුදුරජාණන් වහන්සේගෙ දර්ශනය බලවත් වෙනවා. තම තමන් ඒ දේ ගැන හිතන විදියානුව සත්‍ය අසත්‍ය වැටහෙනවා. හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @susilapodimanike2380
    @susilapodimanike2380 ปีที่แล้ว +3

    අම්මෝ ඇගත් හිරි වැටිලා

  • @kapilabarupolaarachchi9196
    @kapilabarupolaarachchi9196 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ ❤️

  • @jbweerasinghe
    @jbweerasinghe ปีที่แล้ว +6

    ලස්සනයි අම්යා🎭

  • @mahanama5399
    @mahanama5399 ปีที่แล้ว +4

    Lankawata zombie wasangathe Enna kalin minissu marenne ai kiyala dannawada....danatamath noyekuth Leda walata beheth na lankawe....... zombie ehema awoth wena de hitha ganna wath ba deviyane.....

  • @naduladias2050
    @naduladias2050 ปีที่แล้ว +2

    Simpsons cartoon එකේ 2023 වෙනවා කියලා තියෙන දේවල් ගැන video එකක් කරන්න

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    වැරදි ඉගැන්විම් තුලින් මිනිස්මොලය හසුරුවා...
    මානුස්ස ඝාතන සිදුකරන ආගම් ඇති ලොකයේ...
    මේවැනි දිලිර මගින් මිනිස්මොලය කේසේ හසුරුවයිද...👈

  • @sathsaralakshan3610
    @sathsaralakshan3610 ปีที่แล้ว +1

    අයියේ අනිවාරෙන් ඔයා zombie drugs ගැන explain එකක් දාන්නකෝ

  • @pathumabhishek1268
    @pathumabhishek1268 ปีที่แล้ว +2

    Last of us 1,2 game dekama gahala iwara karapu eka godak watinawa

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 9 หลายเดือนก่อน

    aethatama denan hitiye ne .watinawa සුපිරි ❤

  • @obitouchiha-y4m
    @obitouchiha-y4m ปีที่แล้ว +2

    මගේ අව්රුදු ගානක ඉඳන් ආසාව 🌝❤️

  • @sangeoLK
    @sangeoLK ปีที่แล้ว +4

    me vage vatina vidio thava gennakoooo.............

  • @이수회-q2s
    @이수회-q2s ปีที่แล้ว +1

    මොනා හරි වෛරස් එකක්..හරි ලෙඩක් හරි ලෝකේ කොහේ නැතත් චීනේ නම් තියෙනවා..ඒ කියන්නේ ලංකාව ලොකු අවධානමක ඉන්නවා කියන එකයි..

  • @ck_tube
    @ck_tube ปีที่แล้ว +7

    Last of us ❤️🥵

  • @denethpasindu794
    @denethpasindu794 ปีที่แล้ว +1

    සොම්බි කියන්නේ ඉතින් අපි වගේම මනුස්සයොනෙ වෛරස් හැදුන 😐😔

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 ปีที่แล้ว +2

    ඒ කියන්නෙ zombie ල එන්නෙ නැද්ද 😂😔😔😔😔😔😔😔

  • @Master-X__Gaming
    @Master-X__Gaming ปีที่แล้ว +1

    Zombie රෝගයක් පැතිර නොයේවා🙏🙏🙏🙏🙏

  • @gamingneliya2204
    @gamingneliya2204 ปีที่แล้ว +1

    රැට එළියට යන්න බය මම් සොම්බි අවම හෙහෙ

  • @vimukthilakshitha9619
    @vimukthilakshitha9619 ปีที่แล้ว

    සොම්බී අනාගතයේ අනිවාරෙන්ම එනවා

  • @chamodiuppala343
    @chamodiuppala343 ปีที่แล้ว

    මරු ඒක තව දේවල් ඕනේ

  • @invisibleman-lf6gk
    @invisibleman-lf6gk ปีที่แล้ว

    අද වීඩියෝ එක නියමයි💓💓💓

  • @mr.pasiya6030
    @mr.pasiya6030 ปีที่แล้ว +3

    zombie la enakan balan idala unwa marala😂 me loke bera ganna plan gahana mama😌💪🏻

  • @production6347
    @production6347 ปีที่แล้ว +4

    අයියේ සොභා දහම ගැන වීඩියෝ එකක් කරන්නකෝ please 🙏

  • @mokaroNJ
    @mokaroNJ ปีที่แล้ว +1

    Samahara wita1n balapamak athikarai

  • @AmashaNamaldeniya
    @AmashaNamaldeniya 4 หลายเดือนก่อน

    ඔය විදිහට වෙනස් වෙච්චි සතෙක් අපේ කෑවොත් හික් ගෑ වේය් 🫠😬😬😬

  • @mokaroNJ
    @mokaroNJ ปีที่แล้ว +1

    2wani aka bayanakay.

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 ปีที่แล้ว

    Oyaga video eka sampoorna una nha

  • @isharalithumini4939
    @isharalithumini4939 ปีที่แล้ว

    අද විඩියො එක නියමයි 👍👍

  • @KasunMuditha-ip4hy
    @KasunMuditha-ip4hy 8 หลายเดือนก่อน

    2024 ආපු zombi deer එක ගැන පැහැදිලි.කරන්නෝ

  • @Hasitha.Isanka
    @Hasitha.Isanka ปีที่แล้ว +1

    ආසම චරිතයක් ❤️

  • @slgamingiresh
    @slgamingiresh ปีที่แล้ว +1

    ඔය දෙක දෙමුහුන් කරොත්👀

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar ปีที่แล้ว

    Last ofus game එක ගහල Zombie ලා හැදෙනකන් බලන් ඉන්න මම 🙂👾

  • @dammipriyanthika4470
    @dammipriyanthika4470 ปีที่แล้ว

    Ammbo maru man nam මරනවා zombie wa

  • @chamalkavinda2005
    @chamalkavinda2005 ปีที่แล้ว

    Zombie ෆිල්ම් බලලා මනස විකුර්ති කරගෙන ඉන්න මන් 😹💔

  • @Vihanga_Vishwajith
    @Vihanga_Vishwajith ปีที่แล้ว +6

    💖💖💖

  • @gihanshamika2149
    @gihanshamika2149 ปีที่แล้ว +2

    Redy to fireeeeee😘😈😈😈😈

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว

    The walking dead බලලා zombie මරන්න practice වෙලා ඉන්න මම 😂🙋 කෙලින්ම මොලේ කුඩු කරමු

  • @ChamaraGayan-nn5gf
    @ChamaraGayan-nn5gf 8 หลายเดือนก่อน +1

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනව මල්ලි 2024 අවුරුද්දෙ පොඩ්ඩක් සොම්බි වසන්ගතය ගැන කියනව වැඩී පොඩ්ඩක් youtub එකෙ scrch කරල බලන්න මේක ගැන 2024 තමා zombi ඇටාක් එකක් එන්න පූලුවන් එකගැන විඩියෝ එකක් ගේන්න
    මුවන් 🫎🫎🫎🫎🫎 පොඩ්ඩක් සොම්බි ගති පෙන්නනව

  • @malindalakshan6656
    @malindalakshan6656 ปีที่แล้ว

    Kawada mee rawattanne 🤣🤣🤣🤣🤣

  • @bimsaralahiru8779
    @bimsaralahiru8779 ปีที่แล้ว +1

    ජලභීතිකාවට බැරිද සොම්බී වෛරසයක් වෙන්න

    • @punisher5982
      @punisher5982 ปีที่แล้ว +2

      එක වැඩි දියුණු උනොත් වෙන්න පුළුවන් 😥

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว +1

    Okkoma zombie wela marila mamai ganulamai tikai witarak me loke ituru wela inna hati gana mano parac gahana mama 😃

  • @billastreaming1
    @billastreaming1 ปีที่แล้ว

    Ade aiye molakika ahala hat ateek hedenawa thawatiken mn left aiye meru w
    Video aka

  • @menukaabishan9904
    @menukaabishan9904 ปีที่แล้ว

    මං වගේ The last of us season 2 එනකන් නොඉවසිල්ලෙන් බලං ඉන්න අය මේ කොනට😕😕

  • @naminduchathurika3687
    @naminduchathurika3687 ปีที่แล้ว

    oya game එක අපේ මනියාත් ගැව්වා❤

  • @Primecrazyastronomer
    @Primecrazyastronomer ปีที่แล้ว

    GrouP ekak hadamu

  • @arunapdesilva7157
    @arunapdesilva7157 ปีที่แล้ว

    මම නම් හිතන්නෙ ඒහෙම එන් නැති වෙවි 😉

  • @MSEditX_LK
    @MSEditX_LK ปีที่แล้ว

    The Last Of US කියන්නෙ ෆිල්ම් එකක් නෙමෙයි tv series එකක්

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว

    ඊ ලගට ඔය මගුලත් ආවොත් බඩු බනිස් තමයි

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +1

    Zombi 🧟‍♂️😶‍🌫️😒💔

  • @DUBISS999
    @DUBISS999 ปีที่แล้ว +1

    Wow

  • @abekonbandara4395
    @abekonbandara4395 ปีที่แล้ว

    අම්මෝහ් සොම්බි 😕😕

  • @thakshilasandamali7731
    @thakshilasandamali7731 ปีที่แล้ว +2

    🤩🤩🤩🤩🤩🤩

  • @daybreaker1458
    @daybreaker1458 ปีที่แล้ว

    EKa deyak sure ..... zombie virus ekak aawath , eaka nature eken , natural nam enne na. Api artificial haduwoth arenna .

    • @za_fun
      @za_fun ปีที่แล้ว

      🧟🧟🧟 #za_fun

  • @anijoeditz
    @anijoeditz ปีที่แล้ว

    මුලින්ම මාත් බය උනා අන්තිමට ෂෙප්🔴

  • @Anuhase
    @Anuhase ปีที่แล้ว

    මරු

  • @vimashart9869
    @vimashart9869 ปีที่แล้ว

    Sombila avoth mama kaleta yanava

  • @DilshanMalindu225
    @DilshanMalindu225 ปีที่แล้ว

    එ ෆිල්ම් එකෙ නම මොකක්ද

  • @dinushan.n.wethalawa
    @dinushan.n.wethalawa ปีที่แล้ว

    Eragot වලින් නේද LSD හදන්නේ

  • @ALONE_BOY_OFFICIAL123
    @ALONE_BOY_OFFICIAL123 ปีที่แล้ว

    GAMMAK THAMA

  • @gamingboys200
    @gamingboys200 ปีที่แล้ว

    අම්මෝ

  • @dinukadinuka1043
    @dinukadinuka1043 ปีที่แล้ว

    බය හිතෙනවා හැබැයි 😒

  • @Medhanneth
    @Medhanneth ปีที่แล้ว

    මේක drugs එකකුත් වෙයි 🙂

  • @virajsankalpa5045
    @virajsankalpa5045 ปีที่แล้ว

    ඔය ඉන්නෙ zombie ල නෙමෙ 🙂

  • @invenciblz
    @invenciblz ปีที่แล้ว

    😊♥️👌

  • @GzTSachi_0000
    @GzTSachi_0000 ปีที่แล้ว

    ❤️😍

  • @jannism6647
    @jannism6647 ปีที่แล้ว

    💗💗

  • @ishan066
    @ishan066 ปีที่แล้ว

    😭😭😭

  • @shadowgaminglk852
    @shadowgaminglk852 ปีที่แล้ว +2

    මං 1

  • @MADUSHAN_ZER
    @MADUSHAN_ZER ปีที่แล้ว

    🤍

  • @bacdeepthik7499
    @bacdeepthik7499 ปีที่แล้ว +1

    කොරෝනා කියල ගැහුවෙ ඕකද දන්නෑ🤔💔

  • @helpmetoget1ksubwith1video45
    @helpmetoget1ksubwith1video45 ปีที่แล้ว +1

    walking dead balala ready wela inna mama💀

  • @ispanchiya8377
    @ispanchiya8377 ปีที่แล้ว +2

    ඔය ෆන්ගි එක මොකක් හරි රටකින් හරි ඔය ගැන පරික්ෂන කරන කෙනෙක්ගෙ අතින් අරි වැඩිදියුණු උනොත් නැත්තම් සොම්බ් විදියට පරිනාමය වෙන එක වේගවත් වෙන වදියට හැදුවොත්