ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you ❤
@@SangeethShan-td8si 🥰
Mis me meditation eka mata godak feel una....mis mn meditation karanawa samanyen....e karaddi samahara welawata hismuduna hiriwetena gathiyak enwa....ekata hitha dunnama e vibration eka hodata dennwa..e ei mis
@@ThilakarathnaAthapaththu-b3g Bhawana karaddi apita eka eka widiye Dewal experience krnn hmbenawa. Oyaata me denunu de genanm man hariyatama kiyanna danne nhe. Oyata me gena bhawana asapuwaka swamin wahanse namakagen upades ganna puluwannm hodai.Oyata e danena Deta hitha dunnama e vibration eka hodata danena ekanm saamanyai. Mkda api e wage dekata sitha yomu kalaama ape sitha e matha pihitanawa. Ethkota eka hodata danenwa. Hebei e danena de thula radenne netuwa ayema bhaawanawata sitha yomu karala Bhawanawa karagena yanna.😊
Thank you mis...godak watinwa .LOA gena kala video ekat....
@@ThilakarathnaAthapaththu-b3g 🥰🙏
මිස් සාමාජ භිතිකාව නැති කර ගන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද Pz😢😢😢
ඒ ගැන මං වීඩියෝ එකක් කරන්න උත්සාහ කරන්නම්.ඔයාට මේ දේවල් කරන්න පුළුවන්;ඔයාගේ හිතට ඒ බයක් වගේ දැනෙන දේවල් වලින් පුංචි දේවල් ටිකක් තෝරගෙන ඒවාට මුහුණ දෙන්න. හැමදවසකම වගේ ඔයා ඔයාව උනන්දු කරවන්න ඒ වගේ දේකට මුහුණ දෙන්න. ඒ දේට මුහුණ දෙද්දී ඔයා හැමවෙලේම ඒ කරන දේ තුළ සිහිය පවත්වන්න. ඔයාගේ සිතට එන සිතිවිලි ඔහේ ඇවිත් යන්න දෙන්න. ඒ වගේ දේකට මුහුණ දෙද්දී ඔයාගේ ඇඟේ ඔයාට දැනෙන දේවල් සාමාන්යයි. ඒවා ඔයා නරකයි, වැරදයි කියල දකින්න එපා. ඔයා ඒ දේවල් දැනෙන්න අරින්න. ඔයාට පුළුවන් ඕනිනම් අත් දෙක මිට මොලවන් තද කරගෙන ගැඹුරු හුස්මවල් අරන් ඔයාව සන්සුන් කරගන්න. මේ විදියට ඔයා එකම අත්දැකීමට දෙපාරක් තුන්පාරක් මුහුණ දෙද්දී ඔයාට ඔයාගේ වෙනසක් තේරේවි.ඔයාට දැනෙන ඒ බය තියෙන්නේ ඔයාගේ සිතේ. ඉතින් ඔයා ඔයාගේ හිතට එන ඒ සිතිවිලි වලට කන් නොදී මේ විදියට ඒවාට මුහුණ දුන්නම ඔයාගේ ඒ සිතිවිලි රටාව ක්රමානුකූලව වෙනස් වෙනවා.අනෙක් එක, හැමදාම ඔයා ඔයාගේ වටිනාකම් මතක් කරන්න. Positive Self Talk පුරුදු කරන්න.
Thank you ❤
@@SangeethShan-td8si 🥰
Mis me meditation eka mata godak feel una....mis mn meditation karanawa samanyen....e karaddi samahara welawata hismuduna hiriwetena gathiyak enwa....ekata hitha dunnama e vibration eka hodata dennwa..e ei mis
@@ThilakarathnaAthapaththu-b3g Bhawana karaddi apita eka eka widiye Dewal experience krnn hmbenawa. Oyaata me denunu de genanm man hariyatama kiyanna danne nhe. Oyata me gena bhawana asapuwaka swamin wahanse namakagen upades ganna puluwannm hodai.
Oyata e danena Deta hitha dunnama e vibration eka hodata danena ekanm saamanyai. Mkda api e wage dekata sitha yomu kalaama ape sitha e matha pihitanawa. Ethkota eka hodata danenwa. Hebei e danena de thula radenne netuwa ayema bhaawanawata sitha yomu karala Bhawanawa karagena yanna.😊
Thank you mis...godak watinwa .LOA gena kala video ekat....
@@ThilakarathnaAthapaththu-b3g 🥰🙏
මිස් සාමාජ භිතිකාව නැති කර ගන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද Pz😢😢😢
ඒ ගැන මං වීඩියෝ එකක් කරන්න උත්සාහ කරන්නම්.
ඔයාට මේ දේවල් කරන්න පුළුවන්;
ඔයාගේ හිතට ඒ බයක් වගේ දැනෙන දේවල් වලින් පුංචි දේවල් ටිකක් තෝරගෙන ඒවාට මුහුණ දෙන්න. හැමදවසකම වගේ ඔයා ඔයාව උනන්දු කරවන්න ඒ වගේ දේකට මුහුණ දෙන්න. ඒ දේට මුහුණ දෙද්දී ඔයා හැමවෙලේම ඒ කරන දේ තුළ සිහිය පවත්වන්න. ඔයාගේ සිතට එන සිතිවිලි ඔහේ ඇවිත් යන්න දෙන්න. ඒ වගේ දේකට මුහුණ දෙද්දී ඔයාගේ ඇඟේ ඔයාට දැනෙන දේවල් සාමාන්යයි. ඒවා ඔයා නරකයි, වැරදයි කියල දකින්න එපා. ඔයා ඒ දේවල් දැනෙන්න අරින්න. ඔයාට පුළුවන් ඕනිනම් අත් දෙක මිට මොලවන් තද කරගෙන ගැඹුරු හුස්මවල් අරන් ඔයාව සන්සුන් කරගන්න. මේ විදියට ඔයා එකම අත්දැකීමට දෙපාරක් තුන්පාරක් මුහුණ දෙද්දී ඔයාට ඔයාගේ වෙනසක් තේරේවි.
ඔයාට දැනෙන ඒ බය තියෙන්නේ ඔයාගේ සිතේ. ඉතින් ඔයා ඔයාගේ හිතට එන ඒ සිතිවිලි වලට කන් නොදී මේ විදියට ඒවාට මුහුණ දුන්නම ඔයාගේ ඒ සිතිවිලි රටාව ක්රමානුකූලව වෙනස් වෙනවා.
අනෙක් එක, හැමදාම ඔයා ඔයාගේ වටිනාකම් මතක් කරන්න. Positive Self Talk පුරුදු කරන්න.