ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලා මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රභූවරයෙකුගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න ඕන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @sujeewadunukewala4788
    @sujeewadunukewala4788 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 3 ชั่วโมงที่ผ่านมา

    නියම දේශපාලකයෙක් හැම වෙලේම හිතන්නේ රට ගැන ජනතාවගැන. යුද්දේ කරන්න නායකත්වය දීපු බව ඇත්ත. මෙතුමාටවත් මෙතුමාගේ පවුලේ අයටවත් ඒකෙන් අයහපතක් සිදුවූයේ නැත. එයින් ගොඩ නඟා ගත්තේ සැපවත් ජීවිත. රණ විරුවන් දහස් ගණන් ජීවිත පූජාකළා. අද ආබාධිත රණවිරුවෝ අසරණ වෙලා. මේ මිනිස්සුන්ට සැපවත් ජීවිතයි අද ගත කරනවා යුද්ධය නාමෙන්.

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 11 ชั่วโมงที่ผ่านมา +1

    Parabuwaru kohenda huththo dan.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 9 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට පිස්සු ජනතා මුදල්

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 10 ชั่วโมงที่ผ่านมา +2

    මු 5 කට බස්ස ගන්න දගලන්නෙ

    • @ayeshlakshitha355
      @ayeshlakshitha355 5 ชั่วโมงที่ผ่านมา +1

      @@deepalwarnakulasureya909 munta 5 nemei bole ekek wath denna sudusu kam na. Apewa, rata bankoloth karapu ewunta.

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 10 ชั่วโมงที่ผ่านมา

    මුට ඇත්තටම පිස්සු ද අද ගෙට මැරෙන්න ඉන්න එකා

  • @ravindraperera1962
    @ravindraperera1962 10 ชั่วโมงที่ผ่านมา

    දැනට ඉන්න 60ත් නැති කරගන්න හදන්නේ

  • @prageethgayan5297
    @prageethgayan5297 4 ชั่วโมงที่ผ่านมา

    මුගේ වතුවල පොල් කඩන්න මල් වලට වතුර දාන්න බල්ලෝ නාවන්න බේබිලාට කඩේ යන්න හිටපු සෙට් එක මදි ඒකයි...යකෝ අපිත් යුද්දෙට ගියපු උන් එහෙනම් අපිත් විශේෂ ප්‍රභූ බන් අපිටත් දීපල්ලා ආරක්ෂාව...මූ රට හොරාකාලා හාන්සි කරාටද ආරක්ෂාව..අපාගත වෙයන් අමනයා අද ඉපදිච්ච දරුවත් ලක්ෂ 50ක් ගෙවන්න ඕනා

  • @Sammson195
    @Sammson195 7 ชั่วโมงที่ผ่านมา

    Mona araksawada mahajana badu mudalneda?tawa duppathtu kidahak ennawada rate.