Sudata Sude Siriya Dile - සුදට සුදේ සිරිය දිලේ - Mohideen Beg and Rukmani Devi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 2 ปีที่แล้ว +2

    Beautiful 💜️❤️🙏

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 หลายเดือนก่อน +2

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 ปีที่แล้ว +2

    මෙ ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය ඔස්සේ අහලා තියෙනවා ❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 ปีที่แล้ว +2

    බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි ඔයාලට මෙ ගීත වලට❤❤

  • @chathurapathirana9657
    @chathurapathirana9657 4 ปีที่แล้ว +4

    මේ ගීතයේ තනුව සඳහා පාදක වූයේ , 1951 වසරේ උත්තර භාරතයේ තිරගතවූ , රාම් ධර්‍යානි අධ්‍යක්ෂණය කළ "තරානා" චිත්‍රපටය සඳහා "ලතා මංගේෂ්කාර් සමගින් තලාත් මෙහෙමුද් " ගායනා කළ, "නෛන් මිලේ නෛන් හුඒ බාවරේ" ගීතයයි. ඒ ගීතය රචනා කළේ "ප්‍රේම් ධවන්"
    සංගීතය :- අනිල් බිස්වාස්

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  4 ปีที่แล้ว

      ස්තුතියි චතුර මල්ලි. මේ තොරතුරු වලට..

  • @chathurapathirana9657
    @chathurapathirana9657 4 ปีที่แล้ว +2

    මේ ගීතය සඳහා රංගනයෙන් දායක වූයේ
    සුමිත් බිබිලේ (ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මියගේ දයාබර පියාණන් ) සමගින් රුක්මණී දේවි.

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +2

    අපි මිය යාමට පෙර චිත්‍රපට කොටසක්‌ හෝ දැක ගන්ට ලැබූනො ත්

  • @rohiniwelikala4750
    @rohiniwelikala4750 7 ปีที่แล้ว +3

    Lovely old song!!!😂😂