How to find a good Signal Channel ? - How to give good signals ? - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • How to find a good Signal Channel - How to give good signals - Sinhala
    හොඳ සිගනල් චැනල් එකක් හොයා ගන්න හැටි සහ හොඳ සිග්නල් චැනල් එකක් කරනකෛාට සැළකිලිමත් විය යුතු කරුණු.
    Telegram Link: t.me/joinchat/...

ความคิดเห็น • 86

  • @SriCrypto
    @SriCrypto  2 ปีที่แล้ว +11

    Telegram Link: t.me/joinchat/H1R1PSpOO1JkODM1

  • @chanuwa_
    @chanuwa_ 2 ปีที่แล้ว +7

    කෝ බලන්න විසි,තිස් දාහේ කෝස් බයි කරලා😂 අන්තිමට මේ චැනල් එකෙන් ඉගෙනගන්න අය 💛

  • @kavindugayashan9329
    @kavindugayashan9329 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් තොරතුරු ටිකක් කියල දුන්නා. signal channels ගැන මෙච්චර විස්තරයක් කවදවත් දැනගෙන නෑ. ගොඩක් signal channels fake ඒවා. ගොඩක් ස්තූතියි ඔබට. කට්ටිය නිකරුනේ සල්ලි නැතිකරගන්න එක නැතිවෙයි දැන්වත්

  • @sumithsumith
    @sumithsumith ปีที่แล้ว +2

    හැමදාම කරනව වගේ හරිම හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ❤

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +3

    හරියට හරි. මටත් කියන්න තියෙන්නේ ඕකම තමා කෝස් කරන උන්ට. කෝස් එකක් කරපු පලියට ටෙක්නිකල් දැනුම ඇඟට ගන්න බෑ. ඒකට මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට තමා හොඳ experience එකක් එන්නේ

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +6

    ඉතාමත් ම වටිනා උපදෙස් හා දැනුවත් කිරීමක්. Good video😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා 🙏👍

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 2 ปีที่แล้ว +34

    අනේ පුලුවන් නම් ඔයා trading වලට සම්බන්ද උන විදිය, trading ඉගෙනගත්ත විදිය, යම් තරමක් සාර්තක උනා නම් ඒ සාර්තක උන විදිය, කරපු වැරදි, ඒවා හදාගත්ත විදිය , trading ජීවිතේ ගැන, full time trad කරන එක හොදයිද කියල, කරනවනම් එක කොහොමද කරන්නෙ කියල video එකක් කරන්නකො. Please 🙂🙂

  • @dakunebigunbeekeeping1834
    @dakunebigunbeekeeping1834 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ගොඩක් දේවල් ඉගන ගත්ත. මම future tread පොඩියට ඉගන ගන්න උත්සහ කරා ඒ හැම පාරම lost උනා. දැන් ඔයාගෙ චැනල් එකෙන් ලොකු අවබෝධයක් තියෙනව ඒත් තවම ඒ සදහ උත්සහා කරන්නෙ නෑ මට හිතෙන විදියට දැනුම මදි ඒව අධ්‍යයනය කරල margin tread කරනව

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq 2 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක් මල්ලි.ස්තූතියි!

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් video එකක් බොහොමත් ස්තුතී

  • @wasanthahewawithana8114
    @wasanthahewawithana8114 2 ปีที่แล้ว +2

    Oya dena danuma nam niyamai brother , eththatama niyamai,

  • @gossipraja1023
    @gossipraja1023 2 ปีที่แล้ว +6

    චූන් පාන් නිතරම යනවා නේ ඔයාලගේ පැත්තේ

  • @ManoiNilai
    @ManoiNilai 2 ปีที่แล้ว +1

    මාරම වටින උපදෙස් ටිකක් 💐❤

  • @britanniait9456
    @britanniait9456 2 ปีที่แล้ว +10

    බ්‍රෝ, ඔයා සල්ලී බලාගෙන නෙමෙයි නේ මේ දවල් කියලා දෙන්නේ. මමත් සල්ලී ගොඩක් නාස්ති කරගත්තා මේ futures nisa. ලංකාවේ අය තාම crypto ඇවිත් නෑ හරියට . ඉස්සරහට ගොඩාක් දෙනාගේ සල්ලී නැතිවිමට නියමිතයි. එ නිසා නරකද ඔයා signal group එකක් පටන් ගත්තොත්. ලොකු පිනක්. සල්ලි අරගෙන

    • @Freefire-qg4ws
      @Freefire-qg4ws 2 ปีที่แล้ว +2

      Ai salli ganne ? සල්ලි අරං සිග්නල් දෙන ඔනතරම් චැනල් තියනවා ගිහින් ගන්න්න

    • @britanniait9456
      @britanniait9456 2 ปีที่แล้ว +2

      @@Freefire-qg4ws If something is free, then you are the product

  • @every-thing3502
    @every-thing3502 2 ปีที่แล้ว +2

    ලංකාවේ උන්නම් ඉන්නව premium group වලින් අරන් resell කරන / free group වලින් අරන් sell කරන. අයියට අමතක උනාද කියන්න 😁😁

  • @roshanudayanga4916
    @roshanudayanga4916 2 ปีที่แล้ว

    bokkenma kiyala denawa.Obata Jaya ! Siyala prarthana hithana ayurinma itu wewa ...!

  • @rohithadeshapriya8612
    @rohithadeshapriya8612 2 ปีที่แล้ว +1

    Great.Thank you very much for guiding the reality of the signal channel.සිග්නල් චැනල් වල සහ ජීවිතයේ යථාර්තය කියල දුන්නට කෘතඥ වෙමි.

  • @nuwanpredeep5119
    @nuwanpredeep5119 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරිම මරැ 🙂❤️

  • @nihalsenarathna406
    @nihalsenarathna406 2 ปีที่แล้ว +1

    කතාව සම්පුර්න අැත්ත සර්

  • @shamalsaman3820
    @shamalsaman3820 2 ปีที่แล้ว

    Ethamath watina video ekak saho👍👍👍👍

  • @vibuenakp8136
    @vibuenakp8136 2 ปีที่แล้ว

    Supiriyatama pehedili kala malli.me kathawa hariyatama hari.mama hitapu signal grup walin kale me athawama thamai.stop los hit wela thamai mama los une.me video ekawath balala hariyata signal denna ganivi.kauruth los wenne nethi wenna.🤝💫❤

  • @boy4095
    @boy4095 2 ปีที่แล้ว +3

    Great advice ✨️🙏

  • @lasanthankumara4284
    @lasanthankumara4284 2 ปีที่แล้ว +1

    ගොඩාක් වට්නවා ඒ අදහස් ට්කට නම් 😑
    ඇනලයිස් ගැන ෆුට් ටයිම් ඉගෙන ගනිමින් තමයි යන්නෙ
    සිග්නල් ගැන නම් මගේ idea නෑ
    ඔයාගේ චැනල් එක නිසා බෝහෝ දේ ඉගෙන ගන්නවා ඇනලයිස් ගැන 😍😍😊😊❤️❤️🙏🙏🙏
    ඒක වට්නවා හැමදාටම
    ජයවේවා මචෝ

  • @charithhasantha1429
    @charithhasantha1429 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා ❤❤

  • @සූටියා-ඛ3ඨ
    @සූටියා-ඛ3ඨ 2 ปีที่แล้ว +5

    Oyath සිග්නල් චැනල් එකක් කරන්නකො 🙏 සල්ල්ලිත් අරන් 🙏 please please

    • @Freefire-qg4ws
      @Freefire-qg4ws 2 ปีที่แล้ว +1

      😄😄 ඇයි සල්ලි ගන්න ඔන 😁 හෙන ගොන්

  • @dinushagayan4722
    @dinushagayan4722 2 ปีที่แล้ว +1

    ඇත්තටම maru...tnx

  • @dmtsanjeewa1782
    @dmtsanjeewa1782 2 ปีที่แล้ว

    Thanks aiya trading wala niyama thitha aththa pennawata .....

  • @miyw0608
    @miyw0608 2 ปีที่แล้ว

    Thank you Brother ❤🔥 අපි Spot එකේ DCA කරන Coin එකක් එකපාරට දවසක් දෙකක් ඇතුලත 30% 50% gain එකක් ගත්තොත් (Ex: GALA) අපි යම් ප්‍රමාණයක් Profit ගන්න එකද හොද... ඒවගේ අවස්තාවක ගන්නවා නම් Holding එකෙන් සීයට කීයක්වගේද... Next video එකේ කොටසකින් පැහැදිලි කරන්න පුලුවන් නම් වටිනව සහෝ... Not as a financial advice. Just your thoughts.

  • @hi4chathu
    @hi4chathu 2 ปีที่แล้ว +1

    Wonderful brother 👌👌👌😍😍😍

  • @bnmabaaa9585
    @bnmabaaa9585 2 ปีที่แล้ว

    Good gooood good niyamai niiyamai

  • @lahiruyakandawala7060
    @lahiruyakandawala7060 2 ปีที่แล้ว +1

    Thank you sir 💪

  • @buddhikacharith7369
    @buddhikacharith7369 2 ปีที่แล้ว +1

    Good job brother

  • @Europeis
    @Europeis 2 ปีที่แล้ว +1

    Good Job machan.

  • @arachchi95
    @arachchi95 2 ปีที่แล้ว +1

    100% sirama katawa

  • @sureshhannadige5823
    @sureshhannadige5823 ปีที่แล้ว

    Good personality

  • @shehan_SRI
    @shehan_SRI 2 ปีที่แล้ว

    Than ayye❤️🔥

  • @dilanhasanka8025
    @dilanhasanka8025 ปีที่แล้ว

    🙏

  • @TharanaMayuranga
    @TharanaMayuranga 2 ปีที่แล้ว

    Thank you very much

  • @kapilakumara6533
    @kapilakumara6533 2 ปีที่แล้ว

    godakma watinawa....thanks math godak loss una

  • @udayapriyantha3727
    @udayapriyantha3727 ปีที่แล้ว

    Mama video eka beluwa ada oya atthatama awanka kenek aththa katha karanawa mama godak podiyata trad karana kenek mewenakata tikak los wala inne oyath ekka tikak katha karanna kematiyi kohomaha sambanda wanne thank please

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 2 ปีที่แล้ว

    Thanks

  • @naweenmadusanka2925
    @naweenmadusanka2925 2 ปีที่แล้ว

    Than yu ❤️

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 ปีที่แล้ว

    Super

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 2 ปีที่แล้ว

    Ayye oyata barida signal channel ekak danna.apita vishvasai hoda vei kiyala

  • @bprasad9445
    @bprasad9445 2 ปีที่แล้ว

    thanks admin

  • @tomout4273
    @tomout4273 2 ปีที่แล้ว

    Good

  • @ranganatissera3819
    @ranganatissera3819 2 ปีที่แล้ว

    100% correct

  • @akila780
    @akila780 2 ปีที่แล้ว

    kiyanna wachana na... ummaaaaaaaaaaaaaaaaa

  • @shakthi1024
    @shakthi1024 2 ปีที่แล้ว +1

    Aiya kiyana vidihata hoda signal group nedda

  • @thisayuruadiptha2892
    @thisayuruadiptha2892 2 ปีที่แล้ว

    ayya kohomada technical analysis hariyata igena gaththe experience and self study vitharada ?

  • @sacq2898
    @sacq2898 ปีที่แล้ว

    Aiye signal group ekak recommend krnn puluwnd?

  • @buddikachandrajith4229
    @buddikachandrajith4229 ปีที่แล้ว

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 2 ปีที่แล้ว

    ***** eka wara pump karana signal channel gana vedeo ekak kaannako. ewaye 12ta news eke denawa nam 12ta ma up ela iwaray. ekata mokada karanne ****************

  • @sarojpadmajeewa405
    @sarojpadmajeewa405 2 ปีที่แล้ว

    👏

  • @madusankapushpakumara8636
    @madusankapushpakumara8636 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @hasithamalinga6532
    @hasithamalinga6532 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @kennisilver2257
    @kennisilver2257 2 ปีที่แล้ว

    කැමති නැද්ද signal channel එකක් පටන් ගන්න.

  • @ජනිත්චින්තක
    @ජනිත්චින්තක 2 ปีที่แล้ว

    ❤️💙

  • @pathirannahelageamila7692
    @pathirannahelageamila7692 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️

  • @prasannachinthaka9208
    @prasannachinthaka9208 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @prasanna1787
    @prasanna1787 2 ปีที่แล้ว

    👍👍❤❤🙏

  • @arjunaprabathwickramasingh4466
    @arjunaprabathwickramasingh4466 2 ปีที่แล้ว

    admin recommend krnna puluwan paid channel ekak dunnoth mara pin

  • @mobileeditinglk2717
    @mobileeditinglk2717 2 ปีที่แล้ว

    ❤❤❤🤘🤘🤘

  • @gayashanjayasinghe4312
    @gayashanjayasinghe4312 2 ปีที่แล้ว

    1st

  • @a.w.anjanasehan9618
    @a.w.anjanasehan9618 2 ปีที่แล้ว

    Signal channal ekak dennako aiye link eka

  • @layoramusic6875
    @layoramusic6875 2 ปีที่แล้ว

    Doctor crypto kiyala inawa hena horek. Boru profit daanawa. Pau minissu

  • @navindarashen
    @navindarashen 2 ปีที่แล้ว

    2nd

  • @shakthi1024
    @shakthi1024 2 ปีที่แล้ว

    Ape unta vatinava

  • @okawelagamagechandrasiri974
    @okawelagamagechandrasiri974 2 ปีที่แล้ว

    Oya smc kiyl denna

  • @indikapelawattage2028
    @indikapelawattage2028 2 ปีที่แล้ว

    100% k etha tamai bro

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 ปีที่แล้ว

    මෙි මල්ලිගේ සිග්නල් චැනල් තියෙනවද බයි කරන්න

  • @namalsri1795
    @namalsri1795 2 ปีที่แล้ว

    මහින්ද රාජපක්‌ස ගැන නේද කිව්වේ

  • @pubgtiger1299
    @pubgtiger1299 2 ปีที่แล้ว

    Niyamai ayye oyage phone number eka dennako podda

  • @jayanthakumara9850
    @jayanthakumara9850 2 ปีที่แล้ว

    thanks