2024 දී Wedding එකක් ගන්න කීයක් ඕනෙද ? | Wedding Budget Planning 2024
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- Wedding එකක් plan කරන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ budget එකක් හදන එක. මේ video එක හරහා,
✅ 2024 අවුරුද්දේදී සාමාන්‍ය wedding එකක් ගන්න අවශ්‍ය මූලික වියදම
✅ ඔයාගේ wedding එකට හරියට budget එකක් හදන හැටි වගේම
✅ Wedding එකකට යන වියදම අඩු කරගන්න හැටිත් අපි පෙන්නල දෙනවා.
#weddingbudget2023 #weddingplanning #slwedding #weddingadvizor
Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්.
𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩𝐚
𝘐𝘊𝘖𝘌𝘚 𝘊𝘦𝘳𝘵𝘪𝘧𝘪𝘦𝘥 𝘸𝘦𝘥𝘥𝘪𝘯𝘨 𝘱𝘭𝘢𝘯𝘯𝘦𝘳
| 𝘱𝘳𝘦𝘴𝘦𝘯𝘵𝘦𝘳 | 𝘦𝘯𝘵𝘳𝘦𝘱𝘳𝘦𝘯𝘦𝘶𝘳
T : 077 247 4829
__ අනෙකුත් related Videos __
🔶Wedding එකක් ගන්න කීයක් ඕනෙද ? - • Wedding එකක් ගන්න කීයක...
🔶 මංගල උත්සවයේ ප්‍රධාන මුලිකාංග 10 - • 10 Most Important Wedd...
🔶 One Day wedding function එක ගැන හැමදේම - • One Day Wedding Functi...
🔶 හැමෝටම ගැලපෙන One Day Wedding Schedule එක - • හැමෝටම ගැලපෙන One Day ...
__ අපගේ අනෙකුත් social media links සමගත් සම්බන්ද වන්න. __
👉FB Page - / weddingadvizor
👉FB Community - shorturl.at/enB04
👉Instagram - / weddingadvi. .
පුළුවන් නම් church ceremony wedding budget ගැන video එකක් ගෙන්න කෝ ❤️❤️🥺🥺
Ane ow matath one ehema video ekak
Me too
ගොඩාක් වටිනව අයිය ඔයාලගේ විඩියෝස්.. Home coming එක hotel එකක ගන්නවනම් ඒ වෙනුවෙන් විතරක් යන වියදම ගැන විඩියෝස් එකක් දාන්නකො පුලුවන්නම්.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වෙන වෙනම Hotels වල budget ගැන එක කරන්න.
Obage video harima watinawa. Bohoma sthuti..
Outdoor function ekak සහ indoor Function ekaka වෙනස pehedili කරන්න පුළුවන්ද. Home coming function එකකට mokakda සුදුසුම දේ.
Video ekak gennam lagadima
ඔච්චර ගානක් දීල වෙඩින් එකක් ගන්නවට වඩා ටුවර් එකක් යන එක ඊටවඩා හොඳයි😅
Thank you for your informative video! 🥰
Very informative. Cheers from England. ❤❤👌👌
Thanks
Thank you verry much ❤️❤️❤️
අය්යේ මට දෑනගන්නෝන වෙඩින් එක කෙල්ලගෙ පැත්තෙන් ගත්තට පස්සෙ දෙවනි දවස මගෙ පැත්තෙන්ගන්නව. මට දැනගන්න පුලුවන්ද එදා දවසෙ හවස ෆන්ශන් එකක arengement.එක
th-cam.com/video/5AEJ98T08C4/w-d-xo.html
Api wedding eka ganne nathuwa engagement eka witrai gaththe.. Manamalyge gedara yana dawasata manamalige gedarin manamalayage gedarata aran yanna ona wishesha dewal thiyenwada? Daweddak widiyta badu muttu aran yanne nethtan e dewal dena eka athyawashyda?
එහෙම විශේෂ දෙයක් නැහැ
Pakage eke Rs 6500 range eke yana Hotels monada? Colombo and kalutara area
Negombo gamapa awata out door wedding ekak gannawanan hoda location monada?
Liquior bottle gana kohomada deside karanne?
සාමාන්‍යයෙන් 750ml bottle එකක් 04 දෙනෙක්ට. 1l bottle එකක් නම් 05 දෙනෙක්ට
ලක්ශරි වෙඩින් එකක් ගන්න යන ෆුල් බජට් එක ගැන විඩියෝ එකක් ගේන්නකො
th-cam.com/video/Mk8lID8Kxx0/w-d-xo.html
Wedding planner kenekta 80 pax wedding ekak karanna keeyak withara denna onida?
Samanyen ape packages thiyennenam Pax count eka based karagena nemai, event ekata around 250k wage
Night Function ekaka arrangement eka gena kiyannko aiye(Bride & groom dennagema peththen eka party ekk)
th-cam.com/video/-FoWLfaHBY4/w-d-xo.html
th-cam.com/video/KS1j4IJicz4/w-d-xo.html
Regestar ta 5000k dapuwama madida aiye me mase wedding eka ganna inme
Registrar ta denna one gane niyamayak naha, eka eka area anuwath eka wenas wenawa
Band monada tyenne 170000 wakata wge
0772474829 whatsapp msg ekak danna, contacts dennam