University of Peradeniya - a brief introduction to The Garden University, Hanthana Sihine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • This is a brief introduction to the University of Peradeniya and its vistas. The cover by Pandith Amaradewa and young Umaria epitomizes the numerous legends and dreams of the Hantana Mountains which cradles this beautiful university, the Garden University of Sri Lanka. Please visit www.pdn.ac.lk for more information. :- Madhava Meegaskumbura.
    A longer version of the video, made for the iPURSE 2014 conference is available at • Garden University of S...

ความคิดเห็น • 122

  • @malanidissanayake3937
    @malanidissanayake3937 3 ปีที่แล้ว +39

    මෙ වැඩෙ කරපු කෙනාට ගොඩක් පින් ....
    මෙ හීනෙට යන්න ගොඩක් දෙනෙක් ට මෙහෙම ආස කරවනවට......❤️❤️❤️❤️❤️

  • @shanfernando3055
    @shanfernando3055 5 ปีที่แล้ว +75

    බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන
    අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න
    බලා වැළපෙමි නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ….
    දරා නෙත් අග දොවා සිත් මල්
    ගොතනු මැන ළඳුනේ….
    සංසාර සිහිනේ…
    වැහි පබළු යට රඟමඬල මැද
    ඔබේ දෑතේ තුරුලු වන්නට
    බිසෝ හැර ගිය ළසෝ රඟහල
    අමාවක අඳුරේ…..
    නොයනු මැන ළඳුනේ…
    වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොඳුරු ඒ සද දියේ එන්නම්
    ඉඳිනු මැන සොඳුරේ
    හන්තාන අරණේ…
    ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
    පද රචනය - ජානක සිරිවර්ධන
    සංගීතය - අරුණ ගුණවර්ධන
    සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන
    ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය
    හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා
    ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක
    පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර
    කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?
    මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.
    ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන්
    කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන
    ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී
    සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට
    එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු
    වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල
    හැක්කක්ද?
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ
    ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ
    ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට
    නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ
    ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක්
    ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා
    වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ
    ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.
    වැහි පබළු යට
    රගමඩල මැද
    ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
    එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය
    ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.
    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ…
    නොඑනු මැන ළදුනේ.
    තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක
    අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා
    සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන
    ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)
    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු
    දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ
    සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු
    පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ
    ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)
    සොදුරු ඒ සද දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ
    ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර
    වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන
    කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.
    ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ
    ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි
    හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.
    ( උපුටා ගැනීමක් )

  • @dinethriamarasingha3377
    @dinethriamarasingha3377 3 ปีที่แล้ว +25

    මගේත් එකම බලාපොරොත්තුව මේ ලෝකෙට ❤️එන්න නොහිතපු විදිහට මෙ video එක අපේ bc සර් පෙන්නුවට පස්සෙ ඒ හීනෙට ලෝබ හිතුනා lap එකයි ලොකු bag එකකුත් අරගෙන ඒ ලෝකෙට යන්න අනිවාර්යයෙන් එනවා මේක මගේ හීනයක් කොහොම හරි එනවා 👣❤️😍

  • @bratredhar8957
    @bratredhar8957 3 ปีที่แล้ว +26

    මේ ජීවිතයේ විදින්නට නොලැබුනු යොවුන් වියේ පරම සිහිනය 💔 ඉගෙනගන්න කාලෙ හැමෝම මැරීගෙන ඉගෙනගන්න.

  • @k.avineetha8522
    @k.avineetha8522 3 ปีที่แล้ว +25

    මං වගේ මේ හීනෙට ලෝභ අයගෙ ඒ හීනෙ හැබැ වෙන්න ඕනි අනිවාරෙන් මං අපේ bc සර්ට media සර් history සර්ට පිං දෙනවා මේ සුන්දර ලෝකය පෙන්නුවට 😍☺️

  • @KasunIshara
    @KasunIshara 9 หลายเดือนก่อน +2

    Getting a chance to study in University of Peradeniya, is a gift. Currently I'm enjoying it.💚

  • @nethu7053
    @nethu7053 2 ปีที่แล้ว +10

    මගේ හීනය කොළඹ වෛද්‍ය පීඨය ..ඒත් මේ සරසවියටත් ගොඩාක් ආසයි..ආදරෙයි...❤️❤️❤️❤️❤️💛💛දෙකෙන් එකකට අනිවාරෙන්ම යන්න උත්සහ කරනව😌

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 7 หลายเดือนก่อน +2

    මා හට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වරම් ලබා දුන් විශ්වයට ස්තූතියි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pks9457
    @pks9457 7 ปีที่แล้ว +28

    ලස්සනම ලස්සනයි මගේ රටේ නිදහස් අධ්‍යාපනයේ සිහිනය...

  • @jchandrasanajchandrasana3655
    @jchandrasanajchandrasana3655 3 ปีที่แล้ว +9

    පොඩිකාලේ ඉදලා දැකපු මගේ ඒකම හීනේ තමයි මෙතනට ඒන ඒක මට තව අවුරුදු දෙකක් තියෙනවා මෙතනට ඒන්න අනිවාර්යයෙන්ම ඒනවාමයි

  • @shiranthishiranthi5725
    @shiranthishiranthi5725 5 ปีที่แล้ว +11

    My future dreem is university of peradeniya

  • @buddhikaameshekanayaka3159
    @buddhikaameshekanayaka3159 3 ปีที่แล้ว +4

    Mage ekama sihinaye.I love you university peradeniya.mam enawa kohoma hari.💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @shafisul
    @shafisul 10 ปีที่แล้ว +6

    The beauty of UOP is unsurpassed; it is truly a Garden University,easily one of the best in the world, if not the best.Tens of thousands who have passed through it's portals,have all all experienced the sweet fragrance of this unique place, and carried everlasting memories if their stay there.

  • @kanchanamalkanthi5098
    @kanchanamalkanthi5098 3 ปีที่แล้ว +9

    තව අවුරුද්දයි.. පේරාදෙණිය ඉංජිනේරු පීඨය මගෙ ජීවිතේ එකම හීනෙ

  • @samarakoonprasanna5290
    @samarakoonprasanna5290 6 ปีที่แล้ว +6

    When I was in peradeniya University I had these memories. Thank a lot for remind me those loving memories.

  • @Sensai-u
    @Sensai-u 2 ปีที่แล้ว +5

    හිරිගඩු පිපෙනව dream එක මතක් වෙද්දි මේක බලන කොට❤️

  • @veenaveeanuththara8676
    @veenaveeanuththara8676 8 ปีที่แล้ว +9

    harima lassana sinduvak peradeniya campus ekata yanna thiyena asava vadi una.nogiyoth nam idala vadak na.jeevithe goda yanna thiyena hodama chance 1k.thankz.............

  • @sujithamarajeewa1694
    @sujithamarajeewa1694 4 ปีที่แล้ว +3

    My dream pera👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓

  • @amashakya2529
    @amashakya2529 2 ปีที่แล้ว +3

    මම ආසම කැම්පස් එක කවදා හරි යනවනම් යන්න ආසා මේකට කවදා හරි යනවා කැම්පස් ජීවිතේ විදින්න මේකට❤️🥺

  • @svaidehi5901
    @svaidehi5901 ปีที่แล้ว +2

    When listen to the anthem I forget my self, always I love and respect my mother land University of Peradeniya 🥰💐🙏🏽

  • @nishanthigeethakumari8197
    @nishanthigeethakumari8197 3 ปีที่แล้ว +3

    Peradeniya oya mawa sadarayan piliganna balagana inna. Man lagadima anawa.

  • @thilakmallawaarachchi4295
    @thilakmallawaarachchi4295 10 ปีที่แล้ว +7

    Great work, brings back memories for those who had the good privilege of the Peradeniya experience. Nice to see the uninterrupted progress to make it an even better place while preserving the historic landscape and the natural beauty.

  • @SKYSKY-ug1sv
    @SKYSKY-ug1sv 2 ปีที่แล้ว +4

    My dream...
    Faculty of medicine
    University of peradeniya...💙💙

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 2 ปีที่แล้ว +2

    Mam enawamaiy...pera...❤

  • @NadunWijetilleke
    @NadunWijetilleke 9 ปีที่แล้ว +10

    Awesome video and an awesome university.

  • @chamudikumarage3880
    @chamudikumarage3880 3 ปีที่แล้ว +4

    dreamland

  • @hirukalpani4028
    @hirukalpani4028 3 ปีที่แล้ว +4

    My dream

  • @heshaniwasana3242
    @heshaniwasana3242 6 ปีที่แล้ว +5

    I most love peradeni university

  • @raaajit1
    @raaajit1 10 ปีที่แล้ว +7

    Grate , awesome , stunning work Bro ..... well done ..... reminds me the sweetest memories I had ... Thanks...

  • @amithabhbachchan
    @amithabhbachchan 10 ปีที่แล้ว +6

    Very beautiful, innovative and appropriate music and visuals.Saw the full clip too. Good luck with your next project.

  • @thisumifernando1356
    @thisumifernando1356 3 ปีที่แล้ว +4

    Dream, definitely gonna achieve ✨ 😌 🙏

  • @nishanthigeethakumari8197
    @nishanthigeethakumari8197 3 ปีที่แล้ว +3

    My favourite and future dream is Peradeniya university

  • @pradeepnuwan4413
    @pradeepnuwan4413 2 ปีที่แล้ว +3

    Thawa masa 3kin a/l liyana mage hanthana sihinaya නෙළා ගන්නවා bala walapenne na mama nm

  • @tinkerer67
    @tinkerer67 6 ปีที่แล้ว +4

    One of the best resources of the country. But, it needs to be heavily improved by eradicating bullying/ragging, training the staff better (currently very sluggish), building a modern library of at least 1+ million catalog, increasing the budget by means of an outreach program (from the many successful alumni living abroad, a call is all that is needed for most of them to give something back for the institution that gave them a free degree).

  • @justinwickramarathna175
    @justinwickramarathna175 8 ปีที่แล้ว +3

    Beautiful Hanthana, dream, Tears coming up...Who is the Leader you did give or you will give make Sri lanka beautiful?

  • @widynoto
    @widynoto ปีที่แล้ว

    I miss you, my beautiful campus. I will never be sad although I never have chance to visit you again because you are always in my heart.

  • @disnakumari90
    @disnakumari90 3 ปีที่แล้ว +5

    හන්තාන සිහිනේ😍

  • @anuradarmasena5297
    @anuradarmasena5297 3 ปีที่แล้ว +4

    😍💝😘♥️♥️♥️💞💝

  • @NISHANNIROSH
    @NISHANNIROSH 7 หลายเดือนก่อน +1

    This is a good song and a new hope for students. I like uni of peradeniya❤. But my ambition is to be a ENGINEER.because I will be go to the UNIVERSITY OF MORATUWA.
    You can go to the your dream.
    Follow your dreams...🎓🎓

  • @tsimax501
    @tsimax501 3 ปีที่แล้ว +1

    Mama grade 10 student kenek.mage hiineth meeka thamai.ee wageema mee dream eka success karaganna mama podi kaale idhalama wehesenawa ...mama magee uparimaya karanna balaa poroththu wenawa...ee wageema samahara sundhara mathakayan mee giithayen thawamath mathak wenawa...ee hama dheema mama weswalaagaththa bless ekak kiyala hithan idhiriyatama yanawa
    .Thanks....( From Thisari Suharsha)

    • @chathuradeshapriya8191
      @chathuradeshapriya8191 2 ปีที่แล้ว +1

      ubata jaya malli... kawadawath mona dekatawath watenne nathuwa thamange target ekata kagena palayan... aniwaryen dinanawa uba

  • @sajithlasantha8131
    @sajithlasantha8131 3 ปีที่แล้ว +2

    Excellent work madhava

  • @chathurawickramathilaka7102
    @chathurawickramathilaka7102 6 ปีที่แล้ว +2

    Godak asa hithenawa ane, thankz

  • @himalinisansala4566
    @himalinisansala4566 3 ปีที่แล้ว +2

    My dream is University of Peradeniya

  • @BandulaJayasundera1952
    @BandulaJayasundera1952 10 ปีที่แล้ว +4

    Thank you very much

  • @imashi722
    @imashi722 4 ปีที่แล้ว +2

    I love you sooo muchhh my campase peradeniya

  • @sajithlasantha8131
    @sajithlasantha8131 3 ปีที่แล้ว +3

    මමත් කොහොමහරි එනවෝ

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 2 ปีที่แล้ว +2

    ude hawasa pass karan giyath moratuwta yanda kamathi mama

  • @dkaungyong8737
    @dkaungyong8737 5 ปีที่แล้ว +2

    Hmdme lginm yne nisame ageyk nodadune lssnm university ek....
    😍😍

  • @sadesandamali4792
    @sadesandamali4792 5 ปีที่แล้ว +3

    Ekata nam godak adarei..💖💖👈

  • @yasithn
    @yasithn 10 ปีที่แล้ว +5

    great work..stunning. How did u shoot this? RC helicopter with Gopro I gues ?

    • @EESNATURECHANNEL
      @EESNATURECHANNEL  10 ปีที่แล้ว +2

      Thank you. Several cameras and lens combinations used together with a modified quad (quad sacrificed already). Getting footage to synchronize with the rhythm of the song was challenging, editing took about a 4 days (working basically the whole day), shooting about 6 days (night footage didn't look that good, next project to attempt that...). Yet, there is much room for improvement....

  • @amilarajasingha5012
    @amilarajasingha5012 3 ปีที่แล้ว +1

    So wonderful memories amazing love

  • @ashokaekanayake3849
    @ashokaekanayake3849 10 ปีที่แล้ว +7

    Very nice.. thanks !!!

  • @aerialvideographyphotograp2146
    @aerialvideographyphotograp2146 8 ปีที่แล้ว +7

    Awesome work Madhava :)

    • @EESNATURECHANNEL
      @EESNATURECHANNEL  8 ปีที่แล้ว +2

      +Aerial Videography & Photography Sri Lanka , Thank you very much!

  • @chethanaweerasinghe9628
    @chethanaweerasinghe9628 3 ปีที่แล้ว +1

    Me video ek download krnn denn brid

  • @deshandilhara1765
    @deshandilhara1765 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +3

    ❤️😇

  • @theobromineinc2099
    @theobromineinc2099 8 ปีที่แล้ว +9

    The Dream paradise

  • @nawodkumarasinghe1441
    @nawodkumarasinghe1441 10 ปีที่แล้ว +5

    Love this footage.... How much was the gadget??From where did u buy it??

  • @udayaakumara6744
    @udayaakumara6744 2 ปีที่แล้ว +1

    Thawa auruddai kohoma hari enawa peradeni Janani 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chathurajayarukhoradigala9360
    @chathurajayarukhoradigala9360 10 ปีที่แล้ว +4

    I love peradeniya

  • @kimtaebtsarmy7123
    @kimtaebtsarmy7123 3 ปีที่แล้ว +2

    My dream university 💜😍

  • @themeemoksha4555
    @themeemoksha4555 2 ปีที่แล้ว +3

    meka download kranna denna puluwand

  • @muscularproductions9735
    @muscularproductions9735 4 ปีที่แล้ว +2

    What is the meaning of Ledgends?

  • @samanrathnayaka873
    @samanrathnayaka873 2 ปีที่แล้ว +1

    My drem university of peradeniya

  • @apsaraudayangani5142
    @apsaraudayangani5142 3 ปีที่แล้ว +2

    💗💗💗💗

  • @dulshadhanushki6571
    @dulshadhanushki6571 4 ปีที่แล้ว +3

    Dream place❤️😔

  • @vikumdharanajayasinghe.1530
    @vikumdharanajayasinghe.1530 7 ปีที่แล้ว +5

    Godrk asai me campus ekata.mage jivithe ekama hine thamai me campus ekata enna.

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 6 ปีที่แล้ว +1

    Lassanama campus eka thamai me

  • @herathherath153
    @herathherath153 11 หลายเดือนก่อน +1

    My Dream Pera

  • @sanjeevaharshani
    @sanjeevaharshani 7 ปีที่แล้ว +3

    wow

  • @nipundeshan5304
    @nipundeshan5304 ปีที่แล้ว

    Eee wasanawa matath esema lebewa❤❤❤

  • @sandunmadumal7761
    @sandunmadumal7761 5 ปีที่แล้ว +5

    matath Enna asae nawaka wadaya Nisa EPA wenawa ane 😥

    • @NISHANNIROSH
      @NISHANNIROSH 7 หลายเดือนก่อน +1

      Nawaka wadaya thiyenne awurudu 4 neththam 5 . ETA passe full free. Anika kohewath yana nawaka wadayak nisa thamange jeewithaya nathara karanna apa

  • @ireshanawanjalee1740
    @ireshanawanjalee1740 6 ปีที่แล้ว +4

    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ

  • @nethmisanjana2815
    @nethmisanjana2815 2 ปีที่แล้ว +2

    මගේ ලොකු හීනයක් ❤👩🏼‍⚕️

  • @lahirulahiru7313
    @lahirulahiru7313 4 ปีที่แล้ว +1

    Mama kohomahari enawamai . Eka mama mata karaganna abiyogayak.

  • @sachindunimsara4462
    @sachindunimsara4462 2 หลายเดือนก่อน

    It's the best motivation for my dreammmm....
    💫🤗❤️
    ......18/07/2024..♥️✍️

  • @sasinigamage3548
    @sasinigamage3548 7 ปีที่แล้ว

    excellent. l love university of peradeniya

  • @niroshashyamila9108
    @niroshashyamila9108 2 ปีที่แล้ว

    Thanks for motivate us

  • @ThushiKawshalya
    @ThushiKawshalya ปีที่แล้ว +1

    🥺💙

  • @chamathkabandara4541
    @chamathkabandara4541 ปีที่แล้ว +1

    ♥️

  • @nethmi1116
    @nethmi1116 2 ปีที่แล้ว

    Thank you for video 💌 This my dream 👩‍⚕❤❤❤❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    2020🙂❤️
    #වැහි_පබළු_යට_රඟමඩල_මැද_
    #ඔබේ_දෑතේ_තුරුළු_වෙන්නට_
    #2022_12_21_15_02❤️❤️#හන්තාන_සිහිනෙ_සිහිනයක්_පමනක්_නොවන්නට_😊❤️

  • @nirmanikaushi5375
    @nirmanikaushi5375 5 ปีที่แล้ว

    very awsome and giving good pushing for our dream

  • @thilanfernando5750
    @thilanfernando5750 6 ปีที่แล้ว +4

    😘😘😘

  • @isharamaduwanthi2343
    @isharamaduwanthi2343 7 ปีที่แล้ว +5

    kawada hari math me campus ekata yanawamai

  • @nirunipriyanthika3041
    @nirunipriyanthika3041 5 ปีที่แล้ว +1

    Niyamai math enawa eka mage drem eka

  • @theekshanamathalwa
    @theekshanamathalwa 2 ปีที่แล้ว +1

    prea is my bigest dream♥

  • @chandikachatura1571
    @chandikachatura1571 8 ปีที่แล้ว +3

    Wow suparrrrrr

  • @doncosmic6946
    @doncosmic6946 4 ปีที่แล้ว

    I have been upto the main entrance. Didnt qualify to go beyond 😥😥

  • @NISHANNIROSH
    @NISHANNIROSH 7 หลายเดือนก่อน

    follow you dreams.

  • @ariangalactica
    @ariangalactica 8 ปีที่แล้ว +3

    What is the song name ?

    • @MadhavaMeegaskumbura
      @MadhavaMeegaskumbura 8 ปีที่แล้ว +4

      Hanthana Sihine, by maestero Amaradewa and the young singer Umaria

  • @madhushanikasewwandi8936
    @madhushanikasewwandi8936 6 ปีที่แล้ว +2

    love u mom.....

  • @Danuka-nawod1124
    @Danuka-nawod1124 10 หลายเดือนก่อน

    තව අවුරුද්දයි.....❤කෝමහරු එනවමයි.....

  • @madhushanikasewwandi8936
    @madhushanikasewwandi8936 6 ปีที่แล้ว +2

    love u mom

  • @shehanifernando2443
    @shehanifernando2443 7 ปีที่แล้ว +2

    pera...labana awurudde man enawa...

  • @dilankasithira9971
    @dilankasithira9971 4 ปีที่แล้ว +2

    This is my dream

  • @umeshasaksarani8705
    @umeshasaksarani8705 2 ปีที่แล้ว +1

    Thw dws dek thuni 🥺🥺

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @janiththiwanka2002
    @janiththiwanka2002 5 ปีที่แล้ว +1

    👍👍👍👍නියමයි

  • @ravinduisanka4348
    @ravinduisanka4348 6 ปีที่แล้ว +2

    anaw kawadahari ✌🙌