අවුරුදු 21ක් අමනුශ්‍ය ආත්මයක් සමග ජීවත්වුන කාන්තාව | Malaysia Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 ปีที่แล้ว +39

    සෑහෙන කාලෙකින් සිංහ දැනුම චැනල් එක.බලන්නෙ 💗ඉස්සර ඇබ්බැහි වෙලා බලපු

    • @azeesanu2614
      @azeesanu2614 ปีที่แล้ว +2

      Mamath 🥹❤️

    • @kasunmadusanka353
      @kasunmadusanka353 ปีที่แล้ว +4

      මමත් එහෙමයි...මේවගෙ වීඩියෝ ඉස්සරහටත් දානවනන් පට්ට

    • @dexterx2386
      @dexterx2386 ปีที่แล้ว +2

      Sirawata machan...

    • @rameshsamarasinghe3954
      @rameshsamarasinghe3954 ปีที่แล้ว +1

      Math....

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +14

    සෑහෙන්න කාලෙකින් හොල්මන් කතාවක් නියමයි සිංහ දැනුම ♥️😍☺

  • @donsahan343
    @donsahan343 ปีที่แล้ว +4

    මම horror බලන නිසා මටත් එ සීන් එක තියෙනවා.😌 එහෙත් මම දන්නවා I am a strong boy අනික මම දන්නවා එක horror බලන එකේ side effect එකක් කියල.

  • @liyanagekalasha2313
    @liyanagekalasha2313 ปีที่แล้ว +7

    අමුනුශ්‍ය කතාවක් කියලා තම්මේල් එක දැක්ක නිසාම කාලෙකින් සින්හ දැනුම චැනල් එක බලන්න ආවා දිගටම අබිරහස් කතායි හොල්මන් කතා ගැන විඩියෝස් ටිකක් ගේන්න ඒවා හරිම ඉන්ට්‍රස්ටින් පුලුවන් නම් ශර්ලොක් හෝම්ස් ගැනැයි ටයිටැනික් මමියේ ශාපය ගැනයි විඩියෝ එකක් ගේන්න නියමයි සින්හ දැනුම 👍😊

  • @sajikumara4352
    @sajikumara4352 ปีที่แล้ว +8

    අමනුෂ්‍ය ආත්ම ඉන්නවා අපේ බුදුදහමේ විස්තර ඇතුව තියෙනවා.

  • @dinithijayasinghe8751
    @dinithijayasinghe8751 ปีที่แล้ว +5

    ඒක ස්ලීප් පැරලයිසිස් කියන එක මං හිතන්නේ. මටත් ඕක වෙනවා. මොලේට ලේ ගමනාගමනය මදි උනාම තමයි ඕක වෙන්නේ අපි ඇස් ඇරන් ඉද්දිම එක එක විකාර රූප කාමරේ ඉන්නව වගේ පේනවා

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +1

    කොග්ගල නිලමේ කෘතිය කිය වන්න. අශ්කේරු 499❤❤❤

  • @achinimendis7969
    @achinimendis7969 ปีที่แล้ว +6

    ඒක මානසික ලෙඩක් නම් එයාගේ මහත්තයාටත් ඒ ලෙඩේම තියෙන්න ඇති

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 ปีที่แล้ว +3

    කාලෙකින් ඒ වගේ වීඩියෝවක් කරේ👍🔥

  • @piumikamadushani482
    @piumikamadushani482 ปีที่แล้ว +3

    තෙවෙනි ඇස පිළිබඳ වීඩීයෝ එකක් කරන්නකො...😊

  • @godkratosgslmrcosmosic
    @godkratosgslmrcosmosic ปีที่แล้ว +1

    Thanks

  • @asankasolomons3700
    @asankasolomons3700 ปีที่แล้ว +2

    Great job sir !!!!!!!!!!!!
    Thank you !!!!!!!!!!!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤
    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nimlakaperera6188
    @nimlakaperera6188 ปีที่แล้ว +2

    Ayye ඇම්බර් කෝර්ට් හොටෙල් එක ගැන විස්තරයක් ඕනෙ plz plz

    • @sandyavithana3842
      @sandyavithana3842 ปีที่แล้ว +1

      ඇබ්බැහි වෙලා වගේ 😊

  • @piyumimaheshika9001
    @piyumimaheshika9001 ปีที่แล้ว +10

    මං කලින් හිතුවෙ අමුනුස්ස ආත්ම නෑ කියලා ඒත් අපේ එහා ගෙදර ⁣ඉන්නවා අපි ගත්ත පොටෝ වලට වැටිලා ⁣ඉන්නවා

    • @mishennethru6328
      @mishennethru6328 ปีที่แล้ว +1

      Oya koheda

    • @dilshan296
      @dilshan296 ปีที่แล้ว

      apeth ahuwela thibba ehem math kalin hithn hitiyee holm kiyl deyk naa kiyla

    • @Newsmixpro
      @Newsmixpro ปีที่แล้ว

      එහේමද?

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 ปีที่แล้ว

      අනේ පලයන් බන් යන්න🤣

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว

      Front cam on krl ganna aththe

  • @Nimnidha
    @Nimnidha ปีที่แล้ว +1

    Meka aththa 👍

  • @chamodayarashmika2430
    @chamodayarashmika2430 ปีที่แล้ว +1

    Amunushsha athma innava mage mathenam eka

  • @navinduviduranga1996
    @navinduviduranga1996 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි 👌👍👍

  • @prettyworld743
    @prettyworld743 ปีที่แล้ว +4

    This video is great. tawa haunted story's one 😍❤

  • @madushankarandimal7928
    @madushankarandimal7928 ปีที่แล้ว +9

    පිංතූරත් දානවා අපිව බය කරන්ඩ 😏

    • @isurukumara3916
      @isurukumara3916 ปีที่แล้ว

      අපි බයවෙයිඔවට

  • @Nethu-co3fv
    @Nethu-co3fv ปีที่แล้ว +2

    Meka aththak matath me wagema thibuna. Mn gedara inna kale mage lagata wela innawa kawuru hari. Den mn job ekata awith awurudu 3k withara wenawa. Adatath mn gedara giyama mata e de wenawa. Mn dakalath thiyenawa.

  • @niduuff2789
    @niduuff2789 ปีที่แล้ว +3

    Danish zehen ගැන ඕනෙ😢

  • @udarasrimal8893
    @udarasrimal8893 ปีที่แล้ว +1

    Video eka niyamai

  • @nipunaravinda1471
    @nipunaravinda1471 ปีที่แล้ว +1

    Ammo goda kalayakin ❤wooow aiye horro play list eka tikak digata karan yannako plz anith ewa hala epa wela dan❤

  • @sujirow
    @sujirow ปีที่แล้ว +1

    50/50

  • @asharashehan2466
    @asharashehan2466 ปีที่แล้ว +2

    Godak hodai

  • @Sajeewani-xx4eu
    @Sajeewani-xx4eu ปีที่แล้ว

    Super 👌👌👌👌

  • @dhilshanjayasingha8224
    @dhilshanjayasingha8224 ปีที่แล้ว +3

    ❤❤

  • @logpoy6079
    @logpoy6079 ปีที่แล้ว +1

    Thanks BRO

  • @ruwanindika2403
    @ruwanindika2403 ปีที่แล้ว +1

    තව ඔය වගේ එවා ගෙන්න.

  • @madushankarandimal7928
    @madushankarandimal7928 ปีที่แล้ว +4

    අමනුශ්‍ය ආත්මයන් ඉන්නවද නැද්ද කියලා දන්නෑ මොකද මං තාම දැකලා නෑ.🤔

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +2

    😍😍

  • @hiruuabesekera
    @hiruuabesekera ปีที่แล้ว +2

    😍🌸

  • @sagarikathushara3053
    @sagarikathushara3053 ปีที่แล้ว +2

    Amanushya athma ඉන්නවා ...as dekata dakala thiyenwa

  • @rasikarasika4833
    @rasikarasika4833 ปีที่แล้ว +2

    එයාගේ husband දැක්කා එයා කියන දේ... ඇත්තටම වෙන්න ඇති... මානසික රෝග නෙමෙයි

  • @akshanchandimal187
    @akshanchandimal187 ปีที่แล้ว +1

    puluwan nm 1582 October masaye dina adu una eka pilibadawa wisthara karannako please ...

  • @akilasewwadi
    @akilasewwadi ปีที่แล้ว +1

    Mnnam visvasa karna ne.manasika ledak tibuna aththe.ninda adu unamath apita nikn kauru hari api gawa inwa wage danenwa.

  • @djmixmaster4550
    @djmixmaster4550 ปีที่แล้ว +1

    Mamath awurudu 20k hitiya gedara parana ayithikara ganu kenage athmayath ekka

  • @vimugaming7567
    @vimugaming7567 ปีที่แล้ว

    ❤️🔥

  • @sameerahewage3220
    @sameerahewage3220 ปีที่แล้ว +1

    අමනුෂ්‍ය ආත්ම නැහැයි කියන්නත් බැහැ.මගේ යාලුවටත් එහෙම දෙයක් වුනා මම ඉන්නැද්දිම

  • @lalitharachchige1493
    @lalitharachchige1493 ปีที่แล้ว +3

    1 st

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว

    💕💕🔥

  • @riyalniki6012
    @riyalniki6012 ปีที่แล้ว +1

    Hi

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 ปีที่แล้ว

    කොහෙද අය්යා ගියේ හුඟ දවසකට පස්සේ

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว

    Mata nam hithenne maanasika prasnayak

  • @Mendatrip
    @Mendatrip ปีที่แล้ว +1

    සුට්ටක් පරක්කු උනා එන්න ❤️🤭

  • @gihanasiri
    @gihanasiri ปีที่แล้ว

    meka nidi agadaya wiya hakii

  • @pawaniishara3490
    @pawaniishara3490 ปีที่แล้ว +1

    6 wani comments aka magan

  • @user-oi3deshan
    @user-oi3deshan ปีที่แล้ว +2

    manasika ledaknam ekige minihatath Kalu paata hewanali penawada bn 😂. holman me loke innawa bududahamema thiyenawa pretha lokaya kiyala apayak

  • @thiwankasachethana5710
    @thiwankasachethana5710 ปีที่แล้ว

    Puneeth rajkumarige maranaya gena dannko ayye hari wisitharayak danne eka gena

  • @shirankavinda4905
    @shirankavinda4905 ปีที่แล้ว

    අනිවාරෙන්ම ඒක මනසික ලෙඩක් නෙමෙ

  • @isurukumara3916
    @isurukumara3916 ปีที่แล้ว

    0:30 බායි මන් යනො😥

  • @surangadahanayaka3512
    @surangadahanayaka3512 ปีที่แล้ว

    මම අමනුෂ්‍ය ආත්මයක් photo ඒකක දැක්කා

  • @slsggamer8970
    @slsggamer8970 ปีที่แล้ว

    Mama confuse bn

  • @shirankavinda4905
    @shirankavinda4905 ปีที่แล้ว

    මැරිච්ච් උන් මැරිච්චි විදිහට ඉන්නෙ නැතුව අනේ මන්දා

  • @ruwanindika2403
    @ruwanindika2403 ปีที่แล้ว

    දාන්න බලන්න හොල්මන් poto ,video

  • @yasirunimsara6970
    @yasirunimsara6970 ปีที่แล้ว +2

    Me thumbnail ek dakka hind bluwe.nettm channel ek blnnema nati trm 🤕

  • @nishi679
    @nishi679 ปีที่แล้ว

    😈

  • @achintharathnayakakristopher
    @achintharathnayakakristopher ปีที่แล้ว

    Monada bn me boru katha hariyata beheth biwwanam okkoma harine boru katha!!

  • @shinobij248
    @shinobij248 ปีที่แล้ว

    කලු කුමාරය 🙂

  • @manuveeragajanayaka720
    @manuveeragajanayaka720 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @oshadikulathunga2580
    @oshadikulathunga2580 ปีที่แล้ว +1

    💕💕💕💕

  • @isurupabasara7672
    @isurupabasara7672 ปีที่แล้ว

    ❤️