නොසිතන අය ධර්මය දකින හැටි. එක බණ පදයත් ඇති. Galigamuwa Gnanadeepa Thero - Buddhist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    නොසිතන අය ධර්මය දකින හැටි. එක බණ පදයත් ඇති. Galigamuwa Gnanadeepa Thero - Buddhist

ความคิดเห็น • 263

  • @nayanakumari4855
    @nayanakumari4855 4 ปีที่แล้ว +23

    මමත් ගොඩක් වෙලාවට දර්මදේෂනා වලට සවන් දෙනවා හිතට පුදුම සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු සාදු
    අප්‍රමාන පින් පින්වත් අපෙ හාමුදුරුවනෙ මෙම දෙශනාවට දායක උන සියලු දෙනාටත් බොහොම පින් ලැබෙවා නිවන් අවබොදය පිනිසම හෙතු වෙවා වසනාවන්ත වෙවා සාදු සාදු සාදු තෙරුවන්සරනයි

  • @erandidissanayake4519
    @erandidissanayake4519 4 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @ravindrapeiris3155
    @ravindrapeiris3155 4 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ වේවා ...!!! 🙏🙏🙏

  • @swarnasene6002
    @swarnasene6002 4 ปีที่แล้ว +12

    🙏🙏🙏 අපගේ වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන් පින්වත් ඔබ සැමටත් මේ පින නිවන් දොරටුවක් ම වේවා ...වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කල අප සැමටත් මේ පින උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස ම හේතු වේවා ...🙏🙏🙏

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +20

    දෙවනි පාරටත් ඇහුව..හිත නිවෙන දෙයක් තියේනම් බුදු බණ පදයක් අහන එක විතරයි..
    දවසට අනිවාර්යයෙන් දේශනා දෙකක් අහනවා...
    ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 4 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @comariemarie5924
    @comariemarie5924 4 ปีที่แล้ว +4

    Mama peireina bana Aahanawa mama lada gana eina kuwait

  • @neranjalaabeyrathna2771
    @neranjalaabeyrathna2771 4 ปีที่แล้ว +7

    මෙ උතුම් සත් ධර්මය දෙසනා කරන ඔබ වහන්සේ මෙන්ම මෙ ධර්ම දේශනාව සදහා දායක වුනුු සියලුම දේනා මෙ පින් හෙතුකොටගෙන උතුම් නිර්වාන දාතුව අවබෝද කරත්වා !!🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +10

    Deergayu wewa pinwath swameen wahanseta💐💐💐namo buddhaya💐💐💐sadu🌺🌺 sadu🌺🌺sadu🌺🌺🙏🙏🙏

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...පිංවත් අපේ හාමුදුරුවනේ ,ඇත්තයි අපෙ හාමුදුරුවනේ සම්බුදු පියාණන්ගේ ධර්ම දේශනයක් ඇසුවා සේ මෙපින් සියලු දෙනාටම අත්පත් වේවා.තෙරුවන් ගුණ බලයෙන් සියලුදෙනා වසංගතයෙන් ආරක්ෂා වේවා .🙏🙏🙏

  • @meryp1570
    @meryp1570 4 ปีที่แล้ว +13

    සමිමා සමිබුදු සරණයි අපේ හාමුදුරුවනේ

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 4 ปีที่แล้ว

      Sadu sadu sadu සියලු stawayo නිදුක් wattawa apa hmuduruwan ඔබවහන්සේta දීර්ඝ ausa labawa smma smbudu saranai

  • @nilushajeewani7968
    @nilushajeewani7968 4 ปีที่แล้ว +4

    අනේ අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා විලාසය බොහෝ ජනයා මීට ඇබ්බැහි කිරීමක් සිද්ධ කරනවා..ඔබ වහන්සේ පැතූ බෝධි යකින් නිවන් මඟ අනුභව කරන්නට මේ පිනම හේතු වාසනා වේවා

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 ปีที่แล้ว +4

    🌻🌻🌻🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු වෙලා ඔබ වහන්සේ

  • @chandra.u.p.k.5466
    @chandra.u.p.k.5466 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේටත්,දායකත්වය දැක්වූ,පින්වත් හැමෝටමත්,පින් සිද්ධ වේවා🌺🌺🌺🌻🌻🌻සාදු.සාදු සාදු.

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ආ🙏🙏🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @lasantharanatunge
    @lasantharanatunge 4 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු! ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම පාර්ථනීය බෝධිය කින් නිර්වාණවාබෝධය ම ලබත්වා! ධර්මය ශ්‍රවණය කිරීමට සලස්වන ගෞරවණීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇතුළු සැමට ධර්මාවබෝධය පිණිසම තෙරුවන් හි අනන්ත වූ ආශිර්වාදය ම ලැබේවා! ලැබේවා!🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +7

    පින්වත් අපගෙ ස්වාමීන් වහන්සේ හට තුනුරුවන්ගෙ පිහිට ගුණ ආරක්ෂාව ලැබේවා.සාදු සාදු සාදු...!!!🙏🙏🙏

  • @tilinamadusanka71
    @tilinamadusanka71 4 ปีที่แล้ว +9

    Theruwan saranai 🙏🙏🙏

  • @kanthirathnayake2108
    @kanthirathnayake2108 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danaperis1036
    @danaperis1036 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මම කුවේට් වල ඉදන් අහන්නෙ ගොඩක් අසාවෙන් බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @doorsoon8312
    @doorsoon8312 4 ปีที่แล้ว +7

    අෂ්ට සමාපත්ති සභ එය වඩන ආකාරය පිලිබද ධර්ම දේශනාවක් පවත්වන සේක්වා!!!!

    • @sarathchandrarathnajayasin7058
      @sarathchandrarathnajayasin7058 4 ปีที่แล้ว +1

      Oyatath udin yanna onada.. puthe udingiya lokuma kenek eda asitha thausan ath ayatath me bana ahanna ba adatath owa atha arinna puthe budurajanan wahanse gana ahanna budu saranayanna budurajanan wahanse ge guna ahanna budurajanan ta witharak theruwan kere adaraya hadawathe purugana marila yanna tsaranaiii.... koralayagama saranathissa thero kiyala type karanna ranwalisaya image eka thiyana desanawa ahanna 0776221807

    • @doorsoon8312
      @doorsoon8312 4 ปีที่แล้ว

      Thanks man ahala thiyei bosathanan wahanseta Niyatha viwarana ganna ashta sampaththi dakwa sitha diyunu karala thiyenna ona kiyala ekai man me hoyanne

  • @mindutirani8512
    @mindutirani8512 4 ปีที่แล้ว +26

    🙏🙏🙏
    අපට දහම් දේශනා කරන පින, ඔබ වහන්සේට , ඔබ වහන්සේගේ අභිප්‍රායන් මුදුන් පත් කර ගැනීමට හේතු වාසනා වේවා ! තෙරුවන් සරණයි .💐💐💐

  • @deeltoku2957
    @deeltoku2957 4 ปีที่แล้ว +8

    සාදු!🙏සාදු!🙏සාදු!🙏🌸🌸🌸☸️

  • @KuKu-le6qz
    @KuKu-le6qz 4 ปีที่แล้ว +1

    හරීම.ආසාවෙන්ඇහූවෙ.අපෙහාමූදූරැවනෙ.ඔබන්සේ

  • @nayanakumari4855
    @nayanakumari4855 4 ปีที่แล้ว +2

    දෙවනි පාරට මෙම දර්මදේෂනාවට සවන් දෙන්නේ පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @anandawellappili9767
    @anandawellappili9767 4 ปีที่แล้ว +15

    සරළව අර්ථවත්ව දේශනාකිරීමෙන් ඉතාමත් හොඳින් අවභෝධවෙනවා අපේ ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේට ඉතාමත් ඉක්මනින්ම අර්හත් මාර්ගය උදාවේවා!

    • @dilankasun620
      @dilankasun620 4 ปีที่แล้ว

      Saadu saadu saadu තෙරුවන් සරණයි .

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 ปีที่แล้ว +3

    සාදූ.. සාදූ.. සාදූ.. 🙏🙏🙏

  • @sriyasriya9042
    @sriyasriya9042 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේටත් ලෝකවාසී සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @nimeshakalanka9728
    @nimeshakalanka9728 4 ปีที่แล้ว +8

    Sadu 🙏🙏🙏sadu. Saduu🙏🙏🙏

  • @rohinipiris4191
    @rohinipiris4191 4 ปีที่แล้ว +2

    උතුම් තිලොගුරු අමා මැණී බුදු පියාණන්ගේ ඒ උතුම් සත්ධර්මය දේශානා කරන ඔබ වහන්සේට ඒ උතුම් බුදුන් දැක නිවන් දකිත්වා .අසන ලොක වාසින්ටත් ඒ උතුම් නිවනම අවබොධ වෙවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanthiwettewe1934
    @shanthiwettewe1934 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu .budu saranai ape hamuduruwane

  • @madarawalakulu4335
    @madarawalakulu4335 4 ปีที่แล้ว +1

    ආයුබෝවන් අපේ හාමුදුරුවන් ඔබවහන්සේට උතුම් නිවන් අවබොධ වෙවා වෙවා වෙවා වෙවා ගොඩක් පින් ගොඩක් ම බන කතා මන් අහනවා ඔබවහන්සේට උතුම් දාළදා සමිදුගේ පිහිටයි හෙලයන්ට ජය

  • @නදිවනසිංහ
    @නදිවනසිංහ 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ගරු ස්වාමින් වහන්සේට දීර්ගායු වෙත්වා මෙවැනි උතුම් ධර්මය දේශනාවන් තව තවත් දෙශනා කිරීමට ශක්තිය ලැබේවා වගෙම මේ ධර්මය දේශනාවට මූලිකත්වය දුන් සියලු දෙනාට මේ පිං බලෙන් නිවන් අවබෝධ වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයන්ට නිවන් අවබෝධ වෙත්වා තෙරුවන් සරණයි යහපතක්ම වෙත්වා

  • @cchandralatha8245
    @cchandralatha8245 4 ปีที่แล้ว +1

    සාදු සාදු.තෙරැවණ් සරණයි.අපේ හාමුදුරැවණේ ඔබ වහන්සේට.

  • @gangaganga9732
    @gangaganga9732 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    ඇත්තටම පිටරට සේවය කරන අපිත් වාසනාවන්ත වෙලා මෙසේ හෝ දහම් පදයක් අසන්න..........
    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
    (Nilanthi Dompege )

  • @vishwayathra8448
    @vishwayathra8448 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට මම වැඩි පුරම අහලා තියෙන්නෙ ඔබ වහන්සේ දේශනා කරන බුදු බන මම ගොඩක් ජීවිතය හදා ගත්තා ඒ තුලින් ඒ වගේම nerh fm එක හරහා ඔබ වහන්සේත් එක්ක ගොඩක් පින් කලා ඉතින් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දර්මාවබෝධයම ලැබේවා තෙරුවන් සරණයි

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @darshana21perera56
    @darshana21perera56 4 ปีที่แล้ว +2

    Hamuduruwane bana ahaddi ande nidagena ahana eka akusal wardanayakata balapanawada? Sofa eke digawela ahaddith? Theruwan saranai

  • @rmkarurathnayaka2224
    @rmkarurathnayaka2224 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @dhaiyadhaiyanandha4641
    @dhaiyadhaiyanandha4641 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට බුදුසරණයි
    දි ර් ග ආයුස
    ඔබට ජ ය මමද
    එහෙම ය්, 🎄🎄🎄🎄🎄🎄🎄🎄🍉🍉🍉🍉🍉🍉🍉🍉🇱🇰🇱🇰🇱🇰

  • @malkanthikanthi7861
    @malkanthikanthi7861 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅💅💅🌹🌹🌹🌹🌹🌹🌹🌹💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +1

    මගේ නමස්කාරය වේවා සියලුම ලෝකවාසී යහපතක්ම වෙිවා සාධු සාධු සාධු

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +1

    Penwath ape hamuduruwani me darmaya asa hetha godak wenas wuna ethtenma bana asanna godak asai dawalta weda nesa welawa ne eridata thama pode niwaduwak tiyenne oba wahanseta neduk neroge deergaayusa lebeawa 🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏sadu 🌺 sadu 🌺 sadu 🌺 teruwan saranai

  • @sarah-lsara3996
    @sarah-lsara3996 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝයි ලැබේවා

  • @rashmibhagya4159
    @rashmibhagya4159 4 ปีที่แล้ว +4

    Theruwan saranai ape hamuduruwane ..mata mawa hambune dharmaya nisa....

  • @අංජලිඅංජු
    @අංජලිඅංජු 4 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බණ අහන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි

  • @strangersvideo811
    @strangersvideo811 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ
    මම හැම සෙනසුරාදාවකම ඔබ වහන්සේගේ ධර්මදේශනාවන් අපේ නිවස අවට නිවෙස් 50ට පමන ශවනය කරන්න ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරල තිබෙන්නෙ ඉතින් ඒ සියලුදෙනා හරිම ආසාවෙන් බන අහනව ඒඅය මටත් ගොඩක් පිං දෙනව
    පහුගිය මාස ටිකේ එකදිගට උදේට බණත් හවසට රතන සූත්‍රයත් විකාශනයකලා මං මේදේවල් හරිම ආසාවෙන් කරන්නෙ ඒවගේම අපේගමෙත් අවටත් දර්මදේශන වලට
    මං කිසිදු මුදලක් අය නොකර නොමිලයේ ශබ්දවිකාශන යන්ත්‍ර ලබාදෙනව .ඉතින් ඔබ වහන්සේට බොහොමත් පිං මෙවන් ධර්මදේශනාවන් අප හට දේශනා කිරීම
    වෙනුවෙන් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @dumindakumara4321
    @dumindakumara4321 4 ปีที่แล้ว +2

    Sadu sadu saduu budu saranai ratatath siyalu denatama oba wahanselata dirga ausa labewa saduu saduu saduu...

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 4 ปีที่แล้ว +1

    Sadu....saadu....
    O...bawahan seta goda....k...pin
    Ape haamuduruwa....ne

  • @rozasrilanka8767
    @rozasrilanka8767 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 4 ปีที่แล้ว +2

    වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ අත්වේවා !!!මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් සුවසේ අවබෝධ වේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

    • @rose.adikariroosse.2745
      @rose.adikariroosse.2745 4 ปีที่แล้ว

      Oba,wanseta,,bohoma..pin...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +2

    Theruwan saranai siyalu sathwayo suwapathwewaaaa...

  • @sallusallu9243
    @sallusallu9243 4 ปีที่แล้ว +1

    හොඳ කරන්න කරන්න මට ගොඩක් කරදරය එ මොකද අපේ හමුදුරුවනෙ මම ඉන්නෙ හරිම කලකිරිමෙන්

  • @renukarenuka2924
    @renukarenuka2924 4 ปีที่แล้ว +1

    නේරැවන්..සරනයි..මම..ඉන්නෙ..පුනාන්.එක්ක..ඩුබායි..මමහැමදාම..නිවාඩු.නියේන..වෙිලවට..අපේ..අවසරගේ..දර්මදෙසනව..අහනවා..🙏🙏🙏🙏

  • @hemalathabandarawela809
    @hemalathabandarawela809 4 ปีที่แล้ว

    අපට.දහමි.දේශනා.කර.නිවන්.අවබොද.කරගැනිමට.මගපදා.දුන්.ඔබ.වහන්සේට.නිවන්.අවබෝද.වෙවා.සාදු.සාදු.සාදු.තේරැවන්සරණයි

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි මාගේ කාරුණික අමාමෑණි බුදුපියාණන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු ආර්ය මහ සංඝරත්නයට ද මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් දේශකයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියළුම ලෝක සත්වයාට යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 මෙම ධර්ම දේශනාවට දායකත්වය ලබා දුන් සියලුම දෙනාට උතුම් වූ නිවනටම ඒ පින හේතු වාසනාව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. අපේ .පින්වත්. ස්වාමීනි. වහන්සේ ට.නමස්කාරය. වෙවා.සාදු සාදු සාදු

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුන් සරනින් නිවන් මාර්ගය අවබොද වෙත්වා බුදු සරනයි

  • @srilanka4885
    @srilanka4885 4 ปีที่แล้ว +1

    sadu.sadu.sadu.namaskarawewa..swamin.wahansa..siyaludenatama..teruwan.saranai

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 4 ปีที่แล้ว +6

    Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa. Me uthum nirmala dhamma deshanawa labadena Oba samatath uthum sri sathdaharmaya phitama labewa. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai. Mage Namaskaraya wewa sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.

    • @supunkumara9042
      @supunkumara9042 4 ปีที่แล้ว

      ඔබට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේ දේශනා කරන බන අපේ හිත් තව තවත් දර්මයට යොමු වෙනවා ගොඩක් සතුටුයි ඔබ වහන්සේට ගොඩක් පිං ""

    • @sachinimaheshi4902
      @sachinimaheshi4902 4 ปีที่แล้ว

      Qawz

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +2

    උතුම් ධර්ම දේශනාව ගෞරවයෙන් අනුමෝදන් වෙමි ..පින්වත් ස්වාමින්වහන්සේට ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා..දීර්ඝායු වේවා..
    සැම විටම ඔබ වහන්සේ ගේ දේශනා අහනවා....
    තෙරුවන් සරණයි ..

    • @kansa2067
      @kansa2067 4 ปีที่แล้ว

      sadu sadu sadu chira jiwanaya lebawa oba wahansata

    • @සදතාරුකා
      @සදතාරුකා 4 ปีที่แล้ว

      @@kansa2067 🙏🙏🙏🙏

  • @beujej102
    @beujej102 4 ปีที่แล้ว +1

    Sadu.. Sadu.. Sadu ape hamuduruwanta theruwan saranai...

  • @DamRecordz
    @DamRecordz 4 ปีที่แล้ว +3

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

    • @shankhaabheeth2286
      @shankhaabheeth2286 4 ปีที่แล้ว

      සාද්‍ර සාද ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී වේවා....🙏🙏🙏🙏🙏🙏

  • @සුරේෂ්
    @සුරේෂ් 4 ปีที่แล้ว +1

    🌹🌹🌹 🙏🙏🙏 සාදු !!!!
    🌹🌹🌹 🙏🙏🙏 සාදු !!!!
    🌹🌹🌹 🙏🙏🙏 සාදු !!!!

  • @matalekusalasheela3859
    @matalekusalasheela3859 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +2

    theruwan saranai pinwath ape hamuduruwane.bohoma pin

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +1

    සාදු.සාදු සාදු.මේ බන ටික.මුලුලෝකවාසි.සියලුම දේනාටම ආහන්න සාලස්ස ඵ පින්වතුන්ට අපේ ස්මින් වහන්සේට දිර්ග ආයු වේවා ආසන අපි ඔබ සැම දේනාටම මේ. බන දේසනාව නිවන් දෝරටුවක්ම වේවා සැමටම සමිමා සමි බුදු සරනයි සාදු සාදු සාදු නාමෝ බූද්දාය.මම කූවේටි

  • @lalaniroshani1165
    @lalaniroshani1165 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!!

  • @priyangabastian8573
    @priyangabastian8573 3 ปีที่แล้ว

    ඒ කතාව නම් ඇත්ත හාමුදුරුවනේ ....අපි ඉතාලියෙ.....ගෙදර අය ට ඇහෙනවා මම දැම්මහම......
    අපි කතෝලික.....බණත් අහනවා
    මෙහෙම හොද දෙයක් අහන්න ආගම බාධාවක් නෙමෙනෙ.....

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deergasha Sampath Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani from Canada

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    Teruwan saranai mage namaskaraya wewa niwan doratuwak wewa

  • @sewwandiperera4946
    @sewwandiperera4946 4 ปีที่แล้ว +2

    sadhuu sadhuu sadhuu.nidhuk nirogee dheergayu suwa athwewa swaminwahansa sadhuu sadhuu sadhuu

  • @hiroshaperera6481
    @hiroshaperera6481 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස !!!

  • @kantiq833
    @kantiq833 4 ปีที่แล้ว +1

    සාදු සාදු ඔබවහන්සේට මම හැමදාම අහනවා බන

  • @beatuskoch784
    @beatuskoch784 4 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 4 ปีที่แล้ว +1

    SADU, SADU, SADU NAMASKARAWEWA OBAWAHANSETA HITHATA DENNA BANAKIYANAWA GODAK PIN THERUWAN SARANAI

  • @chandieta8043
    @chandieta8043 4 ปีที่แล้ว

    🌷🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු පිංවත් ස්වමින් වහන්සේට නිදුක් නරෝගි දිර්ඝායුෂ ලැාබිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷

  • @monikarajapaksha2622
    @monikarajapaksha2622 4 ปีที่แล้ว +1

    Oba wasansata taruwan sarani. Maga siyaluma duka duruwawa

  • @ramyadamika9298
    @ramyadamika9298 4 ปีที่แล้ว +1

    සාදු ...සාදු ....සාදු ......ඇත්තමයි පින් ඇති ස්වාමින්වහන්සේ බන අහන්න මෙි මැදපෙරදිග අපට පිහිට යු ටියුබි . . F..b ..එක අපට ගොඩාක් වටිනවා

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    සාධු!සාධු!!සාධු!!!.උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා.දීර්ඝායු සම්පත්තිම සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 3 ปีที่แล้ว

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේ හට මේ පින සසර කෙලවර නිර්වාණාවබෝධයටම හේතු වාසනා වේවා..
    සාධු.. සාධු .. සධු..🙏🙏🙏🙏

  • @prabathsuranga4337
    @prabathsuranga4337 4 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuruwanta

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ....
    ඔබ වහන්සේගෙ කල්‍යාණ මිත්‍ර සේවනය මටද, අන් අයටද ලැබේවා....
    ඔබ වහන්සේගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....
    මේ කර ගන්නා වූ සියලු පින් ඔබ වහන්සේ ට මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ....
    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
    40

  • @nayanathilakarathna9261
    @nayanathilakarathna9261 4 ปีที่แล้ว +1

    කියන කොටම තේරෙනවා සත්යය

  • @blackkingvogs702
    @blackkingvogs702 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tbjay5159
    @tbjay5159 2 ปีที่แล้ว

    මේ දේශනාවේ වචනයක් වචනයක් පාසා සත්‍යක්මයි ස්වාමීන්වහන්ස! මම ඉස්සර බණ ගෙදරක ගියත් එළියට වෙලා ඉන්නේ. යාලුවො එක්ක එකතුවෙලා විනෝදවෙන එක කලේ. එකම එක බණක් ඇහුවා මගේ ජීවිතේම වෙනස් උනා..

  • @ramyakanthi226
    @ramyakanthi226 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ..apage suwahamin wahanseta dirgausa labewa ..🙏🙏🙏

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 4 ปีที่แล้ว +1

    Pinvat oba vahanseta
    Samma sambudu saranai
    Sadu sadu sadu

  • @sanikakumari6167
    @sanikakumari6167 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyankarathnayaka4829
    @priyankarathnayaka4829 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว

    කවදාහෝ (ලංකාවට ආදිනක)ඔබ වහන්සේ සියසින් දකින්න ලබත්වා දහම් පදයක් අහන්න වාසනාවේවා සාදු .ඔබ වහන්සේ ට දිර්ගායො...

  • @ajanthirm7535
    @ajanthirm7535 4 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwane

  • @malakumari1382
    @malakumari1382 4 ปีที่แล้ว

    ආද අපි ගොඩාක් වාසනාවන්තයෝ mokada v kohe ape hamuduwan bana desanaawa kalah lankawe කොහෙ hitiyah api ahanawa තෙරුවන් සරණයි ape hamuduwane දීර්ඝායු වේවා

  • @redbloodking6081
    @redbloodking6081 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 ปีที่แล้ว +1

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @nadeekaalwis8860
    @nadeekaalwis8860 4 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu !!! Oba wahanseta theruwan saranai.