වෙඩින් එකට,උපන් දිනේට මුදල් ඉතුරු කරගෙන ජා කේක්, ඔයාලටම ගෙදර හදාගන්න පුලුවන් ක්‍රම 2ක්ම.Jar Cakes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 186

  • @cookingwithchefshani
    @cookingwithchefshani  ปีที่แล้ว +53

    මෙහෙම කමෙන්ට් එකක් දාන්න කලින් හිතුවෙ නෑතෝ. ගොඩක් අයට මේක කන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක් වෙලානෙ. මම ඇත්තටම ඒ ගැන වීඩියෝවෙ සදහන් නොකරෙ. ඔයාල දන්නව ඇති කියල හිතල. මොකද කේක් ගෘප් වල කෑම ගෘප් වල මේවා හදන හැටි, හදන අය වැහිවැහැල වගේ ඉන්න නිසා.
    නමුත් ඇත්තටම නොදන්න කෙනෙකුට දැන ගන්න කියන්නන්. මේක අපි කන්නෙ හැන්දෙන්.මේ කේක් කාට හරි දෙනකොට වගේම , විකුනනකොට හැන්දකුත් එක්ක තමා දෙන්නෙ. මම අද ඒක නොකිව්වෙ ප්‍රධාන වෙන්නෙ කේක එක හරියට හදාගන්න විදිහ දැනගන්න එක නිසා.
    ගන්න එක පාඩුයිනෙ ,ඕවා කීයට ගන්නද කියල නන් කියන්න එපා. මොකද මේ ලෝකෙ හැමදාමත් දුප්පත් ,වගේම පෝසත් මිනිස්සු හිටියා, අදටත් ඉන්නවා,ඉදිරියටත් එහෙමයි. ඉතින් අනිත් හැම කෑමක්ම වගේ මේකත් හදන අයත් ඕන තරම්,ඒ වගේම ගන්න අයත් ඕන තරම්. අපිට ඒ දේවල් නවත්තන්න බෑනෙ. මට ඕන වුනේ අවශ්‍ය කෙනෙකුට හදන හැටි කියල දෙන්න විතරයි..🙏🧡🧡🥰🥰

  • @AyanthikaNadeeshani
    @AyanthikaNadeeshani ปีที่แล้ว +2

    මිස් මම ඔයාට ගොඩක් කැමතියි ඔයාගෙ ක්‍රමය හරි ලේසියි.ගැටළු වලට උත්තර තියෙනවා මම මුලින්ම හැදුවා හැබැයි වැරදුනා මිස්ගේ විදියට තමයි හරියට හරි ගියේ

  • @deepikaperera1136
    @deepikaperera1136 18 วันที่ผ่านมา +1

    Dubai walin ganna puluwan hoda whipping cream monawada kiyanna puluwanda. Thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  18 วันที่ผ่านมา

      අනේ මම ඩුබායි වල තියෙන ඒවා ගැන මම ඇත්තටම දන්නෙ නෑ..❤️

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 ปีที่แล้ว +4

    මිස් ජා කේක් බෝතල් ගන්නෙ කොහෙන්ද,

  • @tharukashehani2143
    @tharukashehani2143 ปีที่แล้ว +2

    Jar cake hadana godak videos baluwa.eth pahadiliwa piliwelata Mula sita agatama hariyta Kiya Dunne oya witrai.thank you so much.

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනව මැඩම්.මන් මේක බිස්නස් එකක් විදියට පටන් ගන්නව.ගොඩාක් පින් කියල දෙනවට මේ වගෙ දේවල්.❤

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 ปีที่แล้ว +4

    මිස්,මේව කඩවලට දාන්නපුලුවනිද,අපේ පැතිවලනම් දැකල නෑ,කොතරම් කල් තියාගන්න පුලුවන්ද,සීතකරනයක් නැතිව

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 7 หลายเดือนก่อน

    මිස් ස්වයං රැකියාවක් විදියට කරන්න කඩේ cake අරන් ඒවගෙන් jar cake අපි ගෙදර හැදුවොත් වියදම් අඩුයිද වැඩිද මිස්? හොද ක්‍රමේ ගෙදරම cake හදලා jar cake හදන එකද නැත්නම් කඩේ cake අරන් ඒවගෙන් jar cake හදන් එකද?

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 7 หลายเดือนก่อน

    මිස් cake ඒක කුඩු කරන්නේ ඇයි... එකෙන් වැඩි ප්‍රමාණයක් හදාගන්න පුලුවන්ද?

  • @akenyastory
    @akenyastory ปีที่แล้ว +2

    Me bothal MN gawa thiyenawa MN hadanawa aniwaren eka Maru hadala kalama kiyannm honde 😁

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 ปีที่แล้ว +2

    Kohomada ape chef? Man chef follow karanawa, thank you ❤️ kiyala dena hamadetama. Comment section eke thiyena samahara prashnawalata iwasimen uththara deepuekama agaya karanna ona 👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      🤣🤣 බොහොම ස්තුතියි..ඇඟිලි 5 ම එක වගේ නෑනෙ. මනුස්සයොත් ඒ වගේ. 🥰 මම පොදුවෙ හැමෝටම පිළිතුරක් දුන්නා පලවෙනි කමෙන්ට් එකෙන්..

  • @ireshamaduwanthi2218
    @ireshamaduwanthi2218 ปีที่แล้ว +1

    මං වීඩියෝ කිහිපයක් බැලුවා එකක් වත් හරියට නෑ එක් එක්කෙනා කියලා දෙන්න විදිහ වෙනස්. සමහරු බටර් කේක් කුඩු කරලා ගන්නවා. ජා කේක් හදන කොට ඒකට වෙනම කේක් රෙසිපි එකක් තියෙනවා ද

  • @sadamaliwijesingha7402
    @sadamaliwijesingha7402 ปีที่แล้ว +1

    තැන්ක්ස් මිස් මං කෙක් හදන්න පුරුදු වෙන ගමන් ගොඩක් තැන්ක්ස් 😘😘😘

  • @dilushakannangara7816
    @dilushakannangara7816 ปีที่แล้ว +1

    Bothal 15 kta butter icing samnnyn kochchrk yida

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 7 หลายเดือนก่อน

    මිස් සිනි butter beat කරද්දී විනාඩි කියක් beat කරන්න ඕනෙද?

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    මිස්...
    මට මිස්දාපු waffle Recipe එකක් සොයා ගන්නබැරිඋනා.සැරටwaffleහදන හැටි කියල දෙන්න.සැරට waffleඑකක් කෑව.රසයි.මිස් කියල දෙන්න.ස්තුතියි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      mama thama waffle hadala na darling 💖

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว

      අනේ මිස් කියල දෙන්න

  • @eedithyavihanga363
    @eedithyavihanga363 ปีที่แล้ว +2

    Miss buter වෙනුවට astra ganna puluwanda iceing hadaganna

  • @madhudayarathna292
    @madhudayarathna292 ปีที่แล้ว +1

    මිස්.මේක wedding එකකට හදනවනම් දවස් කීයක් තියාගන්න පුලුවන්ද. මොන වගෙ fillings add කරන්න පුලුවන්ද .අනේ reply කරන්න plz

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Dawas 3 -4 wage thama honda..filling ekata icing wagema, jam, palathuru pineapple wage Kali hitinna seenith ekka hindala dannath puluwan..Chocolate pcs. Wage ekathu kara gannath puluwan..🥰

    • @madhudayarathna292
      @madhudayarathna292 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you miss

    • @madhudayarathna292
      @madhudayarathna292 ปีที่แล้ว

      රටකජු දාන්න එපාද

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +3

    Thank you chef Shani God bless you 🙏🙏🙏🙏🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමියට 😀

  • @ZshaAjaaja
    @ZshaAjaaja 4 หลายเดือนก่อน

    Mis meka dawas keyak wage thaya ganna puluwan da

  • @shashinitaniya144
    @shashinitaniya144 ปีที่แล้ว +1

    Thank you so much...miss. missge videos mama balanawa hari pahadiliwa kiyaa denawa. Hoyahoya hitapu resipy eka🙏🏻🙏🏻🙏🏻

  • @chathuranivithanage7262
    @chathuranivithanage7262 ปีที่แล้ว +1

    Niyamayi mis harima වැදගත් ❤

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +1

    කාලා.තියෙනවා.වියදම.වැඩිද

  • @dinushdinusha8166
    @dinushdinusha8166 ปีที่แล้ว +2

    Nodanna dayak kiyala dunnata thank you

  • @madhupeiris6135
    @madhupeiris6135 ปีที่แล้ว +2

    Goad watina recipe ekak chef 🙂 wedding walata godak ja cake thama use karanne. Thank you chef 🥰

  • @hirunihiruni5716
    @hirunihiruni5716 ปีที่แล้ว

    බෝතලෙ පාවිච්චි නොකර යෝගට් කප් වගේ එකක් ගත්තොත් අවුල්ද

  • @sachinidulanjali1146
    @sachinidulanjali1146 ปีที่แล้ว +1

    Mis 200k hadaganna cake kilo kiyk onida

  • @navodhijayasinghe8516
    @navodhijayasinghe8516 ปีที่แล้ว +2

    Chef please show how to make a pineapple gatuex cake like in the famous pastry shop in SL

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว

    විපිංන් කිුමිවලින් අයිසින් කලාම ශිතකරනයේ තියාගන්න ඔිනද එලියේ තියනවානමි දවස් කියක් තියාගන්න පුලුවන්ද

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 ปีที่แล้ว +2

    Woww 😍

  • @sl____________king________9578
    @sl____________king________9578 11 หลายเดือนก่อน

    මේකේ කල්‍තියා ගැනීම කොහොමද

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 ปีที่แล้ว +1

    Mn oya katha karana widiyata kiya dena widiyata hari kamathie.samya widiyata saralawa kiyadenawa,wadagathkamath ekka podi dagalara gathiyakuth thiye.math meka hadanna ona.
    Madam welawak thibboth mn gana duka hithuna dawasaka burritos tacos hadanna kiyadenna. Kiyanodunnath tharaha na.
    Sarthaka gamanakata subha oathanawa💙

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Ane bohoma sthuthi 🧡 mama puluwan unama hadannan..godak dewal thiyanawa hadanna..❤️

  • @sewwandisanjeewani9475
    @sewwandisanjeewani9475 ปีที่แล้ว

    Me ingredients walin 250ml jar bottle kiyak hadaganna puluwanda...

  • @nadeerabongso4425
    @nadeerabongso4425 ปีที่แล้ว +3

    Thanks chef

  • @buddhimajayamini1115
    @buddhimajayamini1115 ปีที่แล้ว

    Mis මේවාට කල්තියා ගන්න මොනවාද දාන්න පුලුවන් ?

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 ปีที่แล้ว +1

    මේ කේක් එක කන්න හැන්දක් පාවිචචි කරන්න ඕනද

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 ปีที่แล้ว +2

    Thanks 👍❤️❤️❤️❤️

  • @ChathuniHansika-h1r
    @ChathuniHansika-h1r 9 หลายเดือนก่อน +1

    Butter cake ekan hadanna berida mis

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 ปีที่แล้ว +1

    හරිම වටින recepi එකක් chef❤❤❤❤Thank you.

  • @Duliduli123
    @Duliduli123 ปีที่แล้ว +4

    අනේ මිස් ජා කේක් 350ml එක්ක හැදුවොත් ඒකෙ මිල අපි හදාගන්නෙ කොහොමද. මට තියෙන එකම ප්‍රශ්නෙ මේවට මිල ගනන් කොහොමද අපි සදහන් කරන්නෙ කියලා. අනේ නොදන්න නිසයි ඇහුවෙ මිස්. පුලුවන්නම් රිප්ලයි කරන්නකො 🙏

    • @iroshanilmini7776
      @iroshanilmini7776 9 หลายเดือนก่อน

      ඔයාට යන වියදම බලලා මිල හදා ගන්න මොකද එක එක්කෙනා දාන අමුද්‍රව්‍ය වල මිල ගනන් වෙනස්නෙ එතකොට ඔයාට අනිත් අයගෙ ගනන් අහලා වැඩක් නැහැ .ඔයාට මිල ගනන් dena ganna පුලුවන්නෙ ඕවා හදන කෙනෙකුගෙන් අහලා බලන්න කීයද කියලා එයාලා කියනවා .

  • @Gaminidayarathna-m5u
    @Gaminidayarathna-m5u ปีที่แล้ว

    Normal 1kg buttr cake ekakin jar cake kiyak wage puluwn mis

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +5

    කන්න බැරි වුනත් රෙසපිය බලන් හිටියා, Xmas tree එකක් වගේ ලස්සනයි 😍😍😍

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 3 หลายเดือนก่อน +1

    Thank you dear ❤❤

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sajeewanipeiris439
    @sajeewanipeiris439 ปีที่แล้ว +1

    මේ food colouring වල නම කියන්න පුළුවන් ද?

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +1

    🤪🤪🤪🤪🤪🤪🤪

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 ปีที่แล้ว +2

    Thank you so much chef 😍😍😍😍

  • @anomakumuduni3299
    @anomakumuduni3299 ปีที่แล้ว

    Ane dan mini.cup.cake.ekaka.mila.poddak kiyannako danma puluwan ..dan yana mila.ganan

  • @onisha0303
    @onisha0303 7 หลายเดือนก่อน

    Wipping cream gannw nam grams kochcharak gann oni d kiyal kiyann puluwan d

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Me cake piliganwanne kohomada kiyala denna pls

  • @chandrikachandrika8
    @chandrikachandrika8 ปีที่แล้ว +1

    Thank u chef

  • @SawbhgyaVishwa
    @SawbhgyaVishwa 9 หลายเดือนก่อน

    Ethakota mis 1kg cake recipe ekakin jar cakes kiyak hadaganna puluwan da

  • @madushigemunusiri418
    @madushigemunusiri418 ปีที่แล้ว

    Miss ada me gattha cake mizture eken jar cake kiyak hdagnn puluwnd samanyen??

  • @NadeekaDilrukshi-g4j
    @NadeekaDilrukshi-g4j ปีที่แล้ว

    Mis me cak bothalayak kiyatada wikunanne kochchara kalayak thiya ganna puluwanda kiyanna

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว +1

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @MahimaPeiris
    @MahimaPeiris ปีที่แล้ว

    Miss 1kg coloring kohoada add karanne

  • @rashanithakshila9234
    @rashanithakshila9234 ปีที่แล้ว +1

    Thnx miss.. my favorite 😍

  • @maduwickremasinghe240
    @maduwickremasinghe240 ปีที่แล้ว

    Jar cake walata ganne butter cake batter ekada? Sponge cake batter ekada mis

  • @rashmikaedirisinghe9843
    @rashmikaedirisinghe9843 ปีที่แล้ว

    Mekta පාවිච්චි krpu bottles aduwt gnn thankuth kiynko

  • @madgossip9458
    @madgossip9458 ปีที่แล้ว +1

    කොහොමද මේක කන්නේ කියලා කිව්වේ නැහැනේ මේක එච්චර ප්‍රැක්ටිකල් නැහැ,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +4

      🤔 Oka kanne handen.. okata handak amunala ribbon gatagahala denne..prayogika nadda kiyala oyata samajenma thama dana ganna wenne..mokada meka e tharamma janapriyaine..🥰

    • @madgossip9458
      @madgossip9458 ปีที่แล้ว +1

      @@cookingwithchefshani වෙඩින් වලට හරි ඕනම පාටියකට ඕකට යන වියදම ගොඩක් වැඩියි බෝතලේටයි ලේයර්ස් වලින් පුරවන්නයි මම හිතන්නේ ලොකු වියදමක් යනවා, කාලයත් වැය වෙනවා, ⁣කෑමට අපහසුවකුත් ඇති, දියර වගේ දෙයක් හැන්ඳකින් කෑමට පහසු උනත් ඕක නම් කන්නත් අපහසුයි, කොහොම උනත් ඔබ තුමියගේ නවතම හඳුන්වා දීමක් නිසා අගේ කරනවා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +5

      @@madgossip9458 දෙයියනේ මේක මම හොයා ගත්ත දෙයක් නෙමේ. කෑම පිටු වල , චැනල් වල මේවා හදන අය, හදන හැටි ඕන තරම් මහත්මයා..මේවා වෙඩින් වලට පාටි වලට දෙන්න අරන් දැන් අවුරුදු ගානක් වෙනවා. අනික වීදුරු නැතත් දැන් ප්ලාස්ටික් කප් වල අඩු මුදලට දෙන අය ඉන්නව..නිකමට වගේ හොයල බලන්නකො..

    • @click-y1x
      @click-y1x ปีที่แล้ว

      ​@@madgossip9458කාලා බලන්නකො ඕක රසයි😂 ප්‍රායෝගිකයි🥰

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 ปีที่แล้ว

    Chef meka api wedding ekkt denwnm dws keeykt klin hduwothd wedding eka dwst gnn puluwn wenne mge wedding ekt mama hdn kiyl hithn inne eth wada nisa wedding ekt kali dawse mt hadagn amaru wei kiyl bayai

  • @shiyami3183
    @shiyami3183 ปีที่แล้ว +1

    Thank you for the.Yummy recipe.

  • @happyfeetsdiary22
    @happyfeetsdiary22 ปีที่แล้ว

    Chef, kochchara dawas tiyaganna puluwanda?

  • @kaviruhi7439
    @kaviruhi7439 ปีที่แล้ว +1

    thank you! Miss

  • @chavinifernando
    @chavinifernando ปีที่แล้ว

    Mis jar cake ekk kochchra dawsak thiygnn puluwn d hadal

  • @shanikaroshini3411
    @shanikaroshini3411 ปีที่แล้ว +1

    Thank you so much

  • @shameeraazeez5279
    @shameeraazeez5279 ปีที่แล้ว +1

    Thank you so much sister

  • @vishmigeethma9254
    @vishmigeethma9254 ปีที่แล้ว

    Apita jar , spoon, odr karagnn puluwan tenak dannawanam kiynnko.

  • @madushapeiris4784
    @madushapeiris4784 ปีที่แล้ว +1

    Thank you chef your receipe.

  • @nilanmadu9797
    @nilanmadu9797 ปีที่แล้ว +1

    Thank you miss

  • @anjaninaveesha7040
    @anjaninaveesha7040 ปีที่แล้ว

    Me widihata hadana cake dawas kiyak thiya ganna puluwanda chef

  • @ruvi507
    @ruvi507 ปีที่แล้ว

    Ja cake bottele ganneh kohenda

  • @nirupanisanthi731
    @nirupanisanthi731 ปีที่แล้ว +1

    Woow miss.❤️❤️❤️❤️

  • @Iresha74
    @Iresha74 ปีที่แล้ว

    1 kg cake received ekakin jar cake kopamana hadaaganna puluwanda ?

  • @madushahashinihemachandra9492
    @madushahashinihemachandra9492 ปีที่แล้ว

    Lipe hadaganna puluwanda

  • @anojapeduruarachchi2644
    @anojapeduruarachchi2644 ปีที่แล้ว

    Me wage cak ekak kiyakata denna puluvanda

  • @sajiwakumrakumara2241
    @sajiwakumrakumara2241 ปีที่แล้ว

    Godak hodai matath hadanna hithuna❤❤❤❤

  • @ranganapuspakumara2138
    @ranganapuspakumara2138 ปีที่แล้ว

    Me bottle keeyakatada

  • @deepthiperera7471
    @deepthiperera7471 6 หลายเดือนก่อน

    Thank you

  • @cravingsstore4722
    @cravingsstore4722 4 หลายเดือนก่อน

    Thanks

  • @menukaprasanna8365
    @menukaprasanna8365 ปีที่แล้ว

    Dawas kiyak withara thiya ganna puluwanda akke

  • @donaloka978
    @donaloka978 ปีที่แล้ว

    Miss mehema hadala dawas keeyak thiya ganna puluwan da

  • @erinejennifer164
    @erinejennifer164 ปีที่แล้ว

    That’s

  • @every77
    @every77 ปีที่แล้ว +1

    Woww 😍

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +1

    Superb

  • @NiroshiHerath-n7q
    @NiroshiHerath-n7q 10 หลายเดือนก่อน

    Thanks mis

  • @randikailashini3039
    @randikailashini3039 ปีที่แล้ว +1

    Thanks 💖😍

  • @obedhdishan76
    @obedhdishan76 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @thanujamolagoda9937
    @thanujamolagoda9937 ปีที่แล้ว +1

    Thank u💐

  • @Sandramarylily
    @Sandramarylily ปีที่แล้ว +1

    Lovely 👌

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 ปีที่แล้ว

    මිස්,මේක කොපමනකලක් තියාගනින පුලුවන්ද

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว +4

    මේ කේක් නම් කාල නෑ.👌එලවලු රොටී හරි ගෝදම්බ රොටී හරි හදන්නකෝ 😊.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      තියෙන වදයක් අම්මපා...🤣🧡 හදමු ඉක්මනින්ම..

    • @ලොකී-ඳ5ද
      @ලොකී-ඳ5ද ปีที่แล้ว

      @@cookingwithchefshani දෙකෙන් එකක් හැදුවොත් ඇති 😄

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Good morning thank u

    • @lalaniperera2265
      @lalaniperera2265 ปีที่แล้ว +1

      Its a lovely idea. Pl tell me from where can I buy white coloring.😝❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      From cake shops or Online 🧡

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว +1

    Thank you❤️❤️

  • @shanayazareen3777
    @shanayazareen3777 ปีที่แล้ว +1

    Thanks chef❤

  • @NiroshiHerath-n7q
    @NiroshiHerath-n7q 10 หลายเดือนก่อน

    😮

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි

  • @wasanafernando2079
    @wasanafernando2079 ปีที่แล้ว +5

    මේ ජා කේක් එක එකගානේ දෙන කොට අපිට පාඩු නැද්ද ...❤️