The BEST Weekend LUNCH Buffet in Colombo! at the GALADARI Hotel Vlog 1- ගලදාරි ගිහින් අපිට වෙච්ච දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 152

  • @wanasinghediana9407
    @wanasinghediana9407 ปีที่แล้ว +43

    කැමති තැනකට ගිහින් කැමති විදිහට කන්න. අඩුපාඩු දැක හිනාවෙන්නේ ලංකාවේ නුගත් මිනිස්සු. නුගත් කමත් නෙවෙයි ඒකට කියන්නෙ. මෝඩ උද්දච්ච කම . මොකද උගත් මෝඩයොත් ලංකාවේ ඉන්න වනෙ. පන තියෙන හැමෝම හොඳ කෑම බිම ගන්නවා දැක්කහම මටනම් ඊට වඩා සතුටක් තවත් නැහැ .තරු පහේ හෝටල් වෙන් වෙලා තියෙන්නේ කෝටි පතින්ට පමණක් නෙවෙයි.ජයවේවා ඔයාලට 🙏🏻👍

    • @sachiishani4321
      @sachiishani4321 9 หลายเดือนก่อน +1

      වටින අදහසක් ..Respect 🎉

    • @ZestGirlsSriLanka
      @ZestGirlsSriLanka 6 หลายเดือนก่อน

      well said

  • @sajanibalasooriya8795
    @sajanibalasooriya8795 ปีที่แล้ว +24

    Godak sathutui.boru posh nathuwa me karana vidihata.aththatama api godak welawata හැදි ගෑරුප්පු පාවිච්චි karanne සාමාන්‍ය ජීවිතේ.api loketh ekka issarahata ynna ona.samaharu kiyai danne nthi thanwala gihin video danawa kiyla.eka lankawe minissunge hati.apita hinawenne ape minissu pita aya newei.
    Sudda kawadawat english wachanayk waraduna kiyla hina wenne.ape minissu uda pana pana hinawei.
    Oyala gaththu උත්සාහය pattama watinawa.ආදරෙයි ♥️♥️♥️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +21

    ශෝක් අනේ... අහම්බෙන් මේ දැන් Video එක දැකලා ආවෙ...
    Video එකත් ලස්සනයි ඔයාලා තුන්දෙනත් ලස්සනයි 😍😍😍
    ආදරෙයි චූටි දෝනි 😘😘😘
    All the best guys 👌👌👌

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +2

      අපි නම් ඔයාලගේ video බලනවා කලින් ඉදන්.ඔයාලගේ චුටි දුවත් හරි හුරතල් .ඔයාල 3න් දෙනත් ශෝක්.ලස්සනට වැඩ ටික කරන් යනවා..ඉදිරියටත් ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..චූටිට ආදරෙයි.❤❤පරිස්සම් කරගන්න ගොඩක්.බුදු සරණයි❤❤
      Good luck..all the best.. thank you for your comment

    • @mr_and_mrs_nimaa
      @mr_and_mrs_nimaa ปีที่แล้ว

      @@nomadicdiary wooow අහන්නත් හරිම සතුටුයි
      😘😘😘 බොහෝම ස්තුතියි
      ආදරෙයි ...❤️❤️❤️

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 ปีที่แล้ว +6

    Duwa Hari sweet lassanai . Kalakata passe boru sobane nethiva kala video ekak deke.

  • @sanjayakumara2106
    @sanjayakumara2106 ปีที่แล้ว +4

    Ahanben dakke digatama karanna good luck oyala wage Aya issarahata yanna one....duwage ase pin patai congrats 🎉💐

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      Thank you dear...❤❤❤ all the best..

  • @anjalikamallawaaarachchi3731
    @anjalikamallawaaarachchi3731 ปีที่แล้ว +7

    Good luck oyalata me wage video karanna thawa wasanawa shankthiya labenna one oyalata . Thawa video daanna api innawa oyala ekka ❤️

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      oyage comments walata godak isthuti..oyaget siyaluma weda katautu sarthaka wenna shakthiya labenna oni..
      apit ekka digatama inna.. budu sarani ... ❤

  • @DammikaKumudu
    @DammikaKumudu 8 หลายเดือนก่อน +2

    Sudunam harima lassanai ane.. parissam karaganna.manikam wagedaruwek inne oyalata.Mat oyalage wayasa❤

    • @nomadicdiary
      @nomadicdiary  8 หลายเดือนก่อน +1

      Thank you❤❤🥰

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 หลายเดือนก่อน

    ඇස්වහක් නම් වදින්න එපා වාසනාවන්ත , ආදරනීය ,සුන්දර කැදැල්ලක් 👌 🌺🌺🌺🌺🌺🌺

    • @nomadicdiary
      @nomadicdiary  3 หลายเดือนก่อน +1

      thank you ❤❤❤ adarei

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy ปีที่แล้ว +7

    Nice vlog guys ❤️

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      Thank you 😊❤❤❤❤

  • @Sheyfai
    @Sheyfai ปีที่แล้ว +5

    Aney chooti baba harima cute😍 me vage thawa videos dhanda❤️

  • @mohamadvalidh8293
    @mohamadvalidh8293 ปีที่แล้ว +13

    Aiya wage hoda husband kenek hemotama lebenna oni aiya....Akka oya hari wasanawanthai.Api innawa oyala ekka.thawa Aluth videos daanna

    • @lakminihiranya9958
      @lakminihiranya9958 9 หลายเดือนก่อน +1

      ඇත්ත.. එයාලා හරිම ආදරණීය යි. මං ලගදි මේ චැනල් එක දැක්කෙ

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 5 หลายเดือนก่อน +2

    Very nice bro good luck

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you soo much ❤❤❤❤ lov u 🌸

  • @f.f.i.kf.f.i.k7563
    @f.f.i.kf.f.i.k7563 ปีที่แล้ว +7

    Ahinsaka hagimak danune chuti du godak adarei

  • @shehanimadhushika9534
    @shehanimadhushika9534 ปีที่แล้ว +2

    Video eka niyamaiii😍😍🙈

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ❤❤❤🙏 thank you.❤🔥

  • @ChathuraDilanka
    @ChathuraDilanka 6 หลายเดือนก่อน

    හිතට සතුටුයි
    මාරම ගැමිමක්
    දැක්ක ම අපිටත්
    ආව හයියක්
    ජයවේවා ආත්ම සක්තියට

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      thank you ❤❤❤❤ lassani oyata adahas

  • @kavishkabandara8800
    @kavishkabandara8800 ปีที่แล้ว +4

    Good job💕

  • @gamingwithsanka7118
    @gamingwithsanka7118 ปีที่แล้ว +3

    Good luck

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 ปีที่แล้ว +2

    Good luck!

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      Thanks! You too!❤❤❤

  • @arunadilu1251
    @arunadilu1251 ปีที่แล้ว +2

    ❤️❤️❤️🔥Superb

  • @ganidujinadasa6955
    @ganidujinadasa6955 ปีที่แล้ว +2

    Good luck 👍

  • @sajeewaperera6845
    @sajeewaperera6845 ปีที่แล้ว +3

    Good job

  • @dailylife6813
    @dailylife6813 ปีที่แล้ว +2

    good luck ♥️

  • @akashkavinda1952
    @akashkavinda1952 ปีที่แล้ว +4

    ගාන කියද

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 6 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා හොද දෙමව්පියන් දෙ දෙනෙක්.

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤

  • @sajini234
    @sajini234 ปีที่แล้ว +3

    Really nice

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      Thanks a lot akki . ❤❤

  • @pereraranjith-gz8he
    @pereraranjith-gz8he ปีที่แล้ว +1

    Very nice bro god bless you

  • @dinushadinu7683
    @dinushadinu7683 ปีที่แล้ว +4

    Me chuty babi ragapanawada...mata e wage kenek dekala purudui...mn oyalage videos dekke ada
    Harima lassanai. .

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ❤❤❤❤ ane na ane ape chuti baba tama nam ragapanne na... issarahata ragapawida danne na..balamu❤❤❤❤

    • @dinushadinu7683
      @dinushadinu7683 ปีที่แล้ว

      @@nomadicdiary 😍😍😍😍😍

  • @_E_Society
    @_E_Society ปีที่แล้ว +2

    ඔතන්ට ගියාම english වලින් කතා කරන්න ඕනිද 🙄 video එක ගොඩක් ලස්සනයි 🥰

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +5

      ඒ ඇයි english වලින්..අපෝ නෑ සිංහලෙන් 🇱🇰 හොදට කතා කරන්න ඉංග්‍රීසියෙන් කතා කරන අයටත් සිංහල කතා කෙරෙන්න..😂❤
      Thank you ඔයාට..Good luck

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 3 หลายเดือนก่อน

      ​@@nomadicdiary👏👏👏

  • @anjalikamallawaaarachchi3731
    @anjalikamallawaaarachchi3731 ปีที่แล้ว +3

    Oyala dennek innawane ekkenek himin bedaaganna anith ekkena video karanna itapasse ekin eka ganna kiyala voice karanna ehema hodai kiyala mata hitheawa camerawa harawanawa wege wadi apita balanna welawa madi

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +4

      camera eka harawana speed eka wadi ekata sorry.a waradi issarahata hadagena hoda quality video karanna utsaha karanawa.podi baba ekka tikak amarui.eyawat handle karagnna onine.ane sorry video eka adu paadu walata.🙏🙏 aniwaren issarahata a adu paadu hadagena hoda vlogs aragena ennam ...🙏
      oyage upades walata godak godak thank you..❤ aththatama oyala tamai ape haiya..😍❤
      good luck...❤👍

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 ปีที่แล้ว +1

    Niyamai vidiyo nan supar

  • @JS-kj1rc
    @JS-kj1rc 9 หลายเดือนก่อน +1

    I think there is no other country in this world that serves so many food items in one buffet (except in cruises) .

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      happy to hear that..thank you sooo much ❤❤❤

  • @dropbeat6187
    @dropbeat6187 ปีที่แล้ว +2

    Ahamben dakke ❤

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      thank you ape channel eka ekka ekathu unata.good luck❤❤❤

  • @erandiperera292
    @erandiperera292 ปีที่แล้ว +2

    Harima lassani 3 denama

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤

  • @hashanlakmal4719
    @hashanlakmal4719 ปีที่แล้ว +2

    Very nice

  • @ChathuJayalath-ux2xs
    @ChathuJayalath-ux2xs 9 หลายเดือนก่อน +1

    Oya eka buffet ekaka price wenne kohomada kl danaganna puluwanda

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      poddk description eke api link ekak dala athi galadari eke,natnam phone number eka daala athi ekata call karala poddk price ahanna.mokada dan price change wela athi..thank you soo much ❤❤❤

  • @Geethika-e6f
    @Geethika-e6f 2 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @ChathuraDilanka
    @ChathuraDilanka 6 หลายเดือนก่อน +1

    අපේ ගමේ බේකරි ඒවටත් වඩා රස නැද්ද
    ඇත්තමටයි අහන්නෙ

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      samahra kema dear loku loku hotel wala melo rahak na..apit me wage hotel wala kanna geyot eken tmi danagatte..eta wade pare tiyena petti kada wala banis rasai samahra kema...thank you ❤❤❤❤

    • @ChathuraDilanka
      @ChathuraDilanka 6 หลายเดือนก่อน

      අපේ ගමෙි බාගෙට පුච්ල ගුල්ලො එක්ක
      කා නොකා විසිකරන පානි කැල්ලට වඩා ඔය කැම රස පාටයි අනේ
      ඔරොත්තු නොදෙන හිත්වල කමෙන්ටි වලට නොසැලි යමු තවක් අලුත් අද්සැකිමකට 🆗🌹

  • @amasri2214
    @amasri2214 ปีที่แล้ว +2

    Good

  • @dhanushkapradeep4068
    @dhanushkapradeep4068 ปีที่แล้ว +2

    Nice

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +6

    පාවිච්චි කරන්නෙ නැති වෙලාවට පිහිය, ගෑරප්පුව අතේ තියාගන්න එපා. ඕගොල්ලන්ගෙ වීඩියෝ එක ලස්සනයි . සුබ පැතුම්

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +6

      Thank you sooo much..❤❤❤
      Hight tea buffet එකේ නම් හැන්ද ගෑරුප්පුව අත ඇරියොත් පාඩුයි..ඒ නිසා ඒ 2ක් අතේම තියාගෙන ඉන්න ඕනි..🤭🤭🤣❤❤❤ විහිලුවක් කලේ...Good night..බුදුසරනයි

  • @sanjeewadharmasekera4427
    @sanjeewadharmasekera4427 ปีที่แล้ว +2

    👍👍

  • @dasunivimansa2772
    @dasunivimansa2772 ปีที่แล้ว +3

    🥰

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤😍😍😍😍

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 ปีที่แล้ว +8

    oya wage then walata yanakota hendi gerappu pawichchi karana heti denagena yanda oni.
    Table manners denaganda oni.

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว +17

      පිස්සු තමයි....ඒව මිනිස්සු හදාගත්තු ඒව...සල්ලි තමන්ගේ නම් ඔනේ විදියට ගිහින් කන්න පුලුවනි... නිකන් අමුතුවෙන් posh වෙන්න ඔනේ නෑ...

    • @oshadikaushalya9328
      @oshadikaushalya9328 ปีที่แล้ว +3

      @@thelittleitsybitsy එකගයි

    • @Imethrajapakshe
      @Imethrajapakshe ปีที่แล้ว +2

      @@thelittleitsybitsy attk

  • @dinumdeepika3217
    @dinumdeepika3217 ปีที่แล้ว +2

    👍

  • @ScentlyElegance
    @ScentlyElegance ปีที่แล้ว +2

    Chuuty patiya shooy ane 😚

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ❤❤🔥🔥 thank you

  • @manjithadisal2899
    @manjithadisal2899 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @AshaGunawardana
    @AshaGunawardana 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  3 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @hansanimaduka9008
    @hansanimaduka9008 ปีที่แล้ว +2

    Ganan kohomada

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      Video eka balnna price mama kiyanw.ntnam video eka discription eka link eka daala athi eken gehin new price check karagnn puluwn..❤❤

    • @hansanimaduka9008
      @hansanimaduka9008 ปีที่แล้ว

      @@nomadicdiary sorry mama vidio eka magakhariye baladdi comment kare,vidio eka anthimedi man price eka denagaththa,thanks

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 ปีที่แล้ว +2

    Oyala koheda

  • @jagathkulathilake1692
    @jagathkulathilake1692 ปีที่แล้ว +2

    👍👍👍❤❤❤

  • @dushanthakarunarathna7184
    @dushanthakarunarathna7184 8 หลายเดือนก่อน +1

    මේකේ ගාන කියද

    • @nomadicdiary
      @nomadicdiary  8 หลายเดือนก่อน +1

      dan nam price wenas wela athi.poddk description eka tiyena number ekata call karala price ahanna dear

  • @LahiruMadhurappriya
    @LahiruMadhurappriya หลายเดือนก่อน

    Budu ammo 9000 mun kalada😂

  • @LahiruMadhurappriya
    @LahiruMadhurappriya หลายเดือนก่อน

    😂

  • @virajanikasunka3028
    @virajanikasunka3028 7 หลายเดือนก่อน +3

    Apooo me Gani kala nàa wage nee BN kema knee

    • @ashanisudismika2176
      @ashanisudismika2176 7 หลายเดือนก่อน

      🙄🙄😒😒

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      buffet ekakta gehin kawe natnm padui..

  • @sdx4539
    @sdx4539 ปีที่แล้ว +1

    price ?

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      Rs 9143/= per 2 person.. video eka description eka galadari hotel website link eka tiyenwa.eken web ekata gehin price change welada kiyala check karaganna

    • @sdx4539
      @sdx4539 ปีที่แล้ว

      @@nomadicdiary thankx

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 ปีที่แล้ว +1

    Kohomada yanne aiye kalin bok karanda onida

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ow yanna sathi 2k (2 week) kalin book karanna oni.description eka telephone number eka tiyenwa

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 5 หลายเดือนก่อน +4

    ඕගොල්ලො ඕවයේ ගිහිං කෑවට නම් කිසි අවුලක් නෑ. හැබැයි නොදන්න මගුල් දාලා මේකේ හාන්න එපා. මොකද ඕගොල්ලොන්ගේ නොදන්න කම අන්තිමට මේවා අහන බලන උන්ගේ නොදන්න කම් බවට පත් වෙනවා.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      මොකද්ද මේකේ තියෙන අවුල කියන්නකෝ.? මොකද්ද අපේ නොදන්න කම කියන්නකෝ dear..??

    • @Tdh184
      @Tdh184 3 หลายเดือนก่อน

      @@nomadicdiary
      Very true. They don't even know how to use cutlery but pretend they know everything. I think this is their first time in a star-class hotel, which is obvious by how they use cutlery-zero table manners. The way that lady talked to the steward was ridiculous. They should watch some hotel manners videos before going there. Next time, they might be kicked out of the hotel for sure. 😂😂😂😂😂😂

    • @kanchanajayarathna6304
      @kanchanajayarathna6304 2 หลายเดือนก่อน

      ​​@@nomadicdiary ඔයාලා ඔය comments ගණන් ගන්න එපා.මේ ලෝකේ perfect මිනිස්සු නෑ.මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට ගරහන විඳිය දැක්කම කලකිරෙනවා.

  • @hiru20245
    @hiru20245 ปีที่แล้ว +6

    Akkage konde kadla hri clip ekk ghuenn hodai
    Hair style , women outfit dress , hmdeinma tawat lassna wenawa ethkot
    Wayasa penne nh tm igen gnn kenek wge mt penne
    Oyl 3 m hodat issrt videos krnn
    Baba shoi lassnai eya rata babek wge
    Akkge voice ek lassnai quality
    Vlog lassnai oylge ♥️♥️♥️

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +4

      ❤❤❤❤❤❤❤
      oyage comment ekan ape hithata maarama deyak awa.eka kiyanna teren na.maara gammak..oyata godak isthuti..me wage comment ekak awama 1st time.. thank you..💐💐👍
      aniwaren oya kiuwa wideyata hair style eka wenas karanm..ape husbandnut mata oya dema kiuwa..😂
      baba lassani kiuwata thank you nangi..oya kiuwa de godak aya kiyanaw rata babek kiyala❤
      voice eka lassani kiuwatat thank you ❤
      puluwn taran lasssan hoda oyalata watina videos vlogs karanna uparima try karanwa..✔
      oyage idiri weda sarthaka wenna kiyala prarthana kranwa.
      apith ekka me wage digatama inna.
      good luck..thank you...❤❤❤❤

    • @hiru20245
      @hiru20245 ปีที่แล้ว

      @@nomadicdiary innam innam ane ♥️♥️♥️mn me video eka balala tawa balann hadaddi baluwama meka palaweni video eka , mata danune meeta kalin godak video ati kiul e oyalage videos quality adupaduwak na nisa wenn ona ... tawat videos one day vlogs , baba akka aiya oyala 3 denama , cooking , day vlogs , mn asama enn ada hetama ai one videos ape chuti manika ekka adarei oyalat godaak ♥️♥️♥️

  • @ChathuraDilanka
    @ChathuraDilanka 6 หลายเดือนก่อน +2

    හයියක් දැක්කත් අපේ මිනිස්සු නියෝජනයක් කරන හයි ෆයි පොටි එකක්

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      thank you ❤❤❤❤🥰🥰🥰

  • @Gayathra1998
    @Gayathra1998 ปีที่แล้ว +10

    ඇත්තටම වෙන නැත්තං හොඳයි.... තියෙන අන්තිම සවුත්තු ලන්ච් බුෆේ එක...කෑමනං මොලෝ රහක් නෑ...අනේ.. යන්නනං එපා....මම ගොඩක් බුෆේ ට්‍රයි කරන කෙනෙක්.... මේක තමා මම ගියපු අන්තිම සව්ත්තු ලන්ච් බුෆේ එක....ගාන.ටිකක් වැඩි වුනත් කමක් නෑ.... හිල්ටන් වගේ එකකට යන්න...

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +12

      ඔයාගේ අදහසට thank you ❤❤ අපිටත් සමහර අය කියලා තියෙනවා කෑම හොද මදි කියලා,හැබැයි අපි ගියපු දවසේ නම් කෑම එක ගොඩක් හොදයි.හොදට තිබ්බා.ඒත් සමහර දවස් වලට හොද නෑ කියලා සමහර අය කියනවා.,පුද්ගලයගෙන් පුද්ගලයට රසය වෙනස් නේ.ඒ නිසා වෙන් ඇති කියල මම හිතනව.👍❤

    • @Gayathra1998
      @Gayathra1998 ปีที่แล้ว +4

      ඔව් මේ අය කෑම වලට කෙමිකල් එකක් දානවා දුං රහ එන්න..ඒකෙන් කෑම රුචිය නැති වෙලා ඉක්මනින් බඩ පිරෙනවා.... අනික් අය නොදැන රිස්ක් එකක් ගන්න ඕන්නැති නිසා තමා මම මේක කිව්වේ නැතුව ඒ ආයතනයත් එක්ක ති⁣යෙන පෞද්ගලික තරහකට නෙවෙයි.

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว

      @@Gayathra1998 Thank you ඔයාට දැනුවත් කලාට

    • @ThimiraDulsara-r2j
      @ThimiraDulsara-r2j 8 หลายเดือนก่อน

      😅​@@Gayathra1998

    • @Malar-x1b
      @Malar-x1b 6 หลายเดือนก่อน +1

      Salli thiyena Aya Hilton yanna salli nethi apita meva thamai Hilton

  • @shavininikeshala6396
    @shavininikeshala6396 ปีที่แล้ว +5

    Dabane cpl ekak wage 😂😂

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +6

      na ane api wanniye..🤪❤

    • @sachiishani4321
      @sachiishani4321 9 หลายเดือนก่อน +6

      තව කෙනෙක් දිහා බලලා සතුටු වෙන්න හැමෝටම බෑ..අඩුගානේ බලන්න බැරිනම් අපහාස නොකර ඉන්න පුරුදු වෙන්න..අනික ඉතින් ඔච්චරටම අමාරුයි නම් ඔයා නොබලා ඉන්නකෝ.😅😅

  • @sajithwickramasingewickram9688
    @sajithwickramasingewickram9688 ปีที่แล้ว +4

    English keli wediya danna epa danna sinhalen katha karanna...paulata jaya

  • @darknight56-
    @darknight56- ปีที่แล้ว +1

    Good job ❤❤❤

  • @lahirumelan5366
    @lahirumelan5366 ปีที่แล้ว +1

    Good luck

  • @gamewithbrayan2848
    @gamewithbrayan2848 ปีที่แล้ว +2

    Nice

  • @dewindipushpika1997
    @dewindipushpika1997 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  3 หลายเดือนก่อน +1

      thank you soo much ❤❤😍

  • @chanudinithma6154
    @chanudinithma6154 ปีที่แล้ว +2

    ❤️

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +2

    ❤❤❤